PDA

View Full Version : කෝ කස්ටිය ඉන්නව ද / කොහොම ද...



සෝරෝ
07-17-2012, 09:04 AM
හම්මෝ සෑහෙන කාලෙකිං.... :):

මොනවද හොට් හොට් නිවුස් තියෙන්නේ... :k0243:

සෝරෝ
07-17-2012, 09:06 AM
සෝරෝ ඇවිත්.. :): (http://www.zoom.lk/forums/tags.php?tag=%E0%B7%83%E0%B7%9D%E0%B6%BB%E0%B7%9D+ %E0%B6%87%E0%B7%80%E0%B7%92%E0%B6%AD%E0%B7%8A..+%3 A%29%3A)

*maheshi*
07-17-2012, 09:16 AM
කාලේකින් දැක්කේ..:)

සෝරෝ
07-17-2012, 09:24 AM
මළ‍ගෙයක් වුනා නෙව..... :(


කාලේකින් දැක්කේ..:)

copper
07-17-2012, 09:25 AM
දැක්ක කල් කසාදයක් වත් කරගත්තද?

*maheshi*
07-17-2012, 09:26 AM
මළ‍ගෙයක් වුනා නෙව..... :(

ඒ කාගේද?

සෝරෝ
07-17-2012, 09:28 AM
නෑ බං මළගෙයක් වුනා..... :no:



දැක්ක කල් කසාදයක් වත් කරගත්තද?

සෝරෝ
07-17-2012, 09:28 AM
අපේ ගෙදර.... :no:



ඒ කාගේද?

copper
07-17-2012, 09:31 AM
නෑ බං මළගෙයක් වුනා..... :no:

ඒ කාගේද?

සෝරෝ
07-17-2012, 09:32 AM
මගේ මැසිම මළා නෙව බං...... :sad:


ඒ කාගේද?

*maheshi*
07-17-2012, 09:52 AM
මගේ මැසිම මළා නෙව බං...... :sad:

computer එක ගැනද කිව්වේ???

සෝරෝ
07-17-2012, 09:59 AM
ඔවු නේ....... :(


computer එක ගැනද කිව්වේ???

*maheshi*
07-17-2012, 10:01 AM
ඔවු නේ....... :(

දැන් ඉතින් අලුත් එකක් ගත්තද?

සෝරෝ
07-17-2012, 10:02 AM
තාම නෑ... දැං මේ ගෙදර ‍‍නෙවෙයි ඉන්නේ..........



දැන් ඉතින් අලුත් එකක් ගත්තද?

*maheshi*
07-17-2012, 10:05 AM
තාම නෑ... දැං මේ ගෙදර ‍‍නෙවෙයි ඉන්නේ..........

අර ඒ කාලේ කැඩුනා කිව්ව එක නේද? දැන් සැහෙන කාලයක් නේ.කම්පියුටර් වල ගණන් දැන් අඩුයි නේ core2duo එකක් ගන්න පුලුවන් නේ අඩුවට.

සෝරෝ
07-17-2012, 10:09 AM
ඔවු ඒක තමා... පොර මැරි මැරි උපන්නා....
එකක් ගන්න ඕන තමා.. සල්ල නෑ නේ.. එකෙකුගෙන් සල්ලි වගයක් එන්න තියෙනවා පොර දෙන්නේ නෑ නේ....... :sad:


අර ඒ කාලේ කැඩුනා කිව්ව එක නේද? දැන් සැහෙන කාලයක් නේ.කම්පියුටර් වල ගණන් දැන් අඩුයි නේ core2duo එකක් ගන්න පුලුවන් නේ අඩුවට.

*maheshi*
07-17-2012, 10:12 AM
ඔවු ඒක තමා... පොර මැරි මැරි උපන්නා....
එකක් ගන්න ඕන තමා.. සල්ල නෑ නේ.. එකෙකුගෙන් සල්ලි වගයක් එන්න තියෙනවා පොර දෙන්නේ නෑ නේ....... :sad:

සල්ලි පොලියටවත් දුන්නද? එහෙනම් ඉතින් හම්බවෙන එකක් නෑ.කම්පියුටර් එකක් කැඩෙන්න ගත්තොත් ආපහු ඉතින් දිගටම ලෙඩ දෙනවා තමයි.හොදම දේ අලුත් එකක් ගන්න එක.

සෝරෝ
07-17-2012, 10:17 AM
පොලියට නෙවෙයි යාලු කමට....... :(



සල්ලි පොලියටවත් දුන්නද? එහෙනම් ඉතින් හම්බවෙන එකක් නෑ.කම්පියුටර් එකක් කැඩෙන්න ගත්තොත් ආපහු ඉතින් දිගටම ලෙඩ දෙනවා තමයි.හොදම දේ අලුත් එකක් ගන්න එක.

*maheshi*
07-17-2012, 10:20 AM
පොලියට නෙවෙයි යාලු කමට....... :(

යාලු කමට දුන්නා නම් දෙන්නෙම නෑ නේ.අනික නිතරම ඉල්ලන්නත් බැනේ.
ඒ අත්දැකිම් නම් තියනවා සැහෙන්න.

Sali07
07-17-2012, 10:22 AM
Math innawoooooooooo :D

සෝරෝ
07-17-2012, 10:26 AM
මම නම් ඉල්ලන්නැතුව ඉන්නෑ... මමත් ලොකු පාඩමක් ඉගනගත්තා.....


යාලු කමට දුන්නා නම් දෙන්නෙම නෑ නේ.අනික නිතරම ඉල්ලන්නත් බැනේ.
ඒ අත්දැකිම් නම් තියනවා සැහෙන්න.

*maheshi*
07-17-2012, 10:26 AM
Math innawoooooooooo :D

සැහෙන රවුම් ගහනවා වගේ දැන් නම් නේද :D

සෝරෝ
07-17-2012, 10:26 AM
හලෝ කෝමද සලියා..........



Math innawoooooooooo :D

*maheshi*
07-17-2012, 10:26 AM
මම නම් ඉල්ලන්නැතුව ඉන්නෑ... මමත් ලොකු පාඩමක් ඉගනගත්තා.....

ඉස්සර නම් තියන කොට දුන්නා.දැන් නම් තිබුනත් අනේ නෑ නේ කියලා ඉන්නවා

සෝරෝ
07-17-2012, 10:27 AM
මාත් එහෙම තමා දැං...


ඉස්සර නම් තියන කොට දුන්නා.දැන් නම් තිබුනත් අනේ නෑ නේ කියලා ඉන්නවා

මරු හිරා
07-17-2012, 10:35 AM
ado mamath kalekin awe

සෝරෝ
07-17-2012, 10:37 AM
ඇයි උඹට මක් වුනා ද.......?



ado mamath kalekin awe

මරු හිරා
07-17-2012, 10:50 AM
ඇයි උඹට මක් වුනා ද.......?

boardimata signal thibbe na

Sali07
07-17-2012, 10:57 AM
සැහෙන රවුම් ගහනවා වගේ දැන් නම් නේද :D


ekane ne me kale natuwa etin kawada rawum gahannada :)

Sali07
07-17-2012, 10:57 AM
හලෝ කෝමද සලියා..........

innawa ban etin ubata kohomada?

සෝරෝ
07-17-2012, 11:19 AM
ආ ඒම ද.......



boardimata signal thibbe na

සෝරෝ
07-17-2012, 11:19 AM
මාත් ඉතිං ඉන්නවා සේප් එකේ........ :D


innawa ban etin ubata kohomada?

MANJU
07-17-2012, 02:08 PM
ආ සෝරෝ අයියා අස්සය මැරුනා කියල ආරංචියක් ආවා මොකෝ වෙන්නේ

Ushantha
07-17-2012, 06:20 PM
ආ සෝරෝ අයියා අස්සය මැරුනා කියල ආරංචියක් ආවා මොකෝ වෙන්නේ

http://www.gifs-paradise.com/animated_gifs/donkeys/animated-gifs-donkeys-19.gif

දැන් බූරැවා පිට යන්නේ Zoro

MANJU
07-17-2012, 06:24 PM
:yes:

super
07-17-2012, 07:57 PM
http://www.gifs-paradise.com/animated_gifs/donkeys/animated-gifs-donkeys-19.gif

දැන් බූරැවා පිට යන්නේ Zoro

බූරැව ද? කොටලුවා ද?

Angel_senuri
07-18-2012, 08:18 AM
haane!!!!!! Zoro awilla :O :O Halo halo kohomada ithin?

සෝරෝ
07-31-2012, 03:30 PM
සෑහෙන කාලෙකින් ඔන්න අදත් ආවා...

කොහොමද කස්ටිය සැපෙන් සනීපෙන් ඉන්නව ද....

සෝරෝ
07-31-2012, 03:31 PM
ෂේප් එකේ ඉන්නවා ජීවිතේ ගැටගහගෙන..... :D


haane!!!!!! Zoro awilla :O :O Halo halo kohomada ithin?

Time Traveler
07-31-2012, 03:36 PM
හලෝ මචං. හුඟ කාලෙකින්. කොම්පියුටරයට මොකද වුනේ?

සෝරෝ
07-31-2012, 03:38 PM
ඌ මළා බං...... :sad:


හලෝ මචං. හුඟ කාලෙකින්. කොම්පියුටරයට මොකද වුනේ?

CJA
07-31-2012, 03:42 PM
සෑහෙන කාලෙකින් ඔන්න අදත් ආවා...

කොහොමද කස්ටිය සැපෙන් සනීපෙන් ඉන්නව ද....

කොහොමද සෝරෝ අයියා..:47_002:

සෝරෝ
07-31-2012, 03:43 PM
වළඳක් නෑ බං සේප් එකේ වාසය කරනවා.... :D



කොහොමද සෝරෝ අයියා..:47_002:

CJA
07-31-2012, 03:46 PM
වළඳක් නෑ බං සේප් එකේ වාසය කරනවා.... :D

එහෙනම් එල :thumbsup:

CJA
07-31-2012, 03:47 PM
ඌ මළා බං...... :sad:

:(:(

Time Traveler
07-31-2012, 03:47 PM
ඌ මළා බං...... :sad:

දැං අලුත් කොම්පියුටරයක් ගත්තද?

Angel_senuri
07-31-2012, 03:49 PM
ෂේප් එකේ ඉන්නවා ජීවිතේ ගැටගහගෙන..... :D

ea mokada jiwith gatagahala? :P ko ane oya mata sarungalayak hadala denawa kiyala boru kiyala mawa mula karane :D

සෝරෝ
07-31-2012, 03:50 PM
මොනවද අලුත් විස්තර.... :k0243:


එහෙනම් එල :thumbsup:

සෝරෝ
07-31-2012, 03:51 PM
දුක තමා බං.....


:(:(

සෝරෝ
07-31-2012, 03:51 PM
නෑ මචං යාලුවෙකුගේ ගෙදර ආවා පොඩි වඩක් කරගන්න...


දැං අලුත් කොම්පියුටරයක් ගත්තද?

සෝරෝ
07-31-2012, 03:53 PM
ජීව‍තේ ගැට ගහගන්නේ නැතුව ලිහන්න කියලද ඔයා කියන්නේ... :D

මම කිවුව නේ සරුංගලයක් ඕන නම් මෙහේ එන්න කියලා...... :P


ea mokada jiwith gatagahala? :P ko ane oya mata sarungalayak hadala denawa kiyala boru kiyala mawa mula karane :D

Time Traveler
07-31-2012, 03:57 PM
නෑ මචං යාලුවෙකුගේ ගෙදර ආවා පොඩි වඩක් කරගන්න...

සැපසනීප කොහොමද? සතුටින් ඉන්නවාද?
මම ඔයාගෙ ත්‍රෙඩ් එකට දාපු සිංදු ලස්සනයිද බං?
ඒ සිංදු කවදාවත් නැති වන්නේ නෑ නේද?

MANJU
07-31-2012, 04:04 PM
මෙච්චර දවස් කොහේද ජිල්ලබකටි වුනේ

සෝරෝ
07-31-2012, 04:07 PM
ඔවු සපෙන් සනීපෙන් ඉන්නවා මචං..
ලස්සනයිද් කියලත් අහන්නේ සිරි සිංදු ටික..
ඔවු බං මාත් දැං මේ තියෙන චොකාබයිලා සිංදු වලට එ තරං කැමති නෑ..



සැපසනීප කොහොමද? සතුටින් ඉන්නවාද?
මම ඔයාගෙ ත්‍රෙඩ් එකට දාපු සිංදු ලස්සනයිද බං?
ඒ සිංදු කවදාවත් නැති වන්නේ නෑ නේද?

සෝරෝ
07-31-2012, 04:08 PM
මේ දවස් වල ගෙදර තමා ඉන්ස්ටෝල් වෙලා ඉන්නේ..... :D


මෙච්චර දවස් කොහේද ජිල්ලබකටි වුනේ

Time Traveler
07-31-2012, 04:10 PM
ඔවු සපෙන් සනීපෙන් ඉන්නවා මචං..
ලස්සනයිද් කියලත් අහන්නේ සිරි සිංදු ටික..
ඔවු බං මාත් දැං මේ තියෙන චොකාබයිලා සිංදු වලට එ තරං කැමති නෑ..

:yes:

Angel_senuri
07-31-2012, 04:11 PM
ජීව‍තේ ගැට ගහගන්නේ නැතුව ලිහන්න කියලද ඔයා කියන්නේ... :D

මම කිවුව නේ සරුංගලයක් ඕන නම් මෙහේ එන්න කියලා...... :P

gatagahuwama harima complex neda? :D ko ithin enna kiwwata oya para kiwwe nane :no:

සෝරෝ
07-31-2012, 04:12 PM
:thumbsup:


:yes:

සෝරෝ
07-31-2012, 04:13 PM
කොම්ප්ලෙක්ස් වෙන්න තමා ගැටගහන්නේ.... :D
ගූගල් ගෙන් අහන්න පාර කියයි එල කිරි වගේ..... :P


gatagahuwama harima complex neda? :D ko ithin enna kiwwata oya para kiwwe nane :no:

Angel_senuri
07-31-2012, 04:16 PM
කොම්ප්ලෙක්ස් වෙන්න තමා ගැටගහන්නේ.... :D
ගූගල් ගෙන් අහන්න පාර කියයි එල කිරි වගේ..... :P

aduma gane oya paththe thiyena building ekakwath kiyanna. naththam Google deviya help karanne na :no:

සෝරෝ
07-31-2012, 04:24 PM
එච්චර දෙයක් කරන්න ඕන නෑ.. මෙන්න මෙතනට (http://maps.google.lk/maps?saddr=Colombo,+Western+Province&daddr=Tangalle,+Southern+Province&hl=en&sll=7.874093,80.767102&sspn=6.62388,7.064209&geocode=FeeyaQAd-5XCBCkDcHoP0VPiOjGNg9MyTS4LMg%3BFZvOWwAd5afQBClBAb AZ_UrhOjG6a1L3BdNFQA&oq=tangalle&mra=ls&t=m&z=9)ගිහිං බලන්න..... :D



aduma gane oya paththe thiyena building ekakwath kiyanna. naththam Google deviya help karanne na :no:

Angel_senuri
07-31-2012, 04:27 PM
එච්චර දෙයක් කරන්න ඕන නෑ.. මෙන්න මෙතනට (http://maps.google.lk/maps?saddr=Colombo,+Western+Province&daddr=Tangalle,+Southern+Province&hl=en&sll=7.874093,80.767102&sspn=6.62388,7.064209&geocode=FeeyaQAd-5XCBCkDcHoP0VPiOjGNg9MyTS4LMg%3BFZvOWwAd5afQBClBAb AZ_UrhOjG6a1L3BdNFQA&oq=tangalle&mra=ls&t=m&z=9)ගිහිං බලන්න..... :D
oya B town eka maddeda inne? :D

සෝරෝ
07-31-2012, 04:28 PM
B ටවුන් එක කියන්නේ මොකක් ද..... :D


oya B town eka maddeda inne? :D

සෝරෝ
07-31-2012, 04:32 PM
අදට ඇතියෝ... මම යනවා... ආයේ කල්පෙකින් විතර එන්නම්....... :D

CJA
07-31-2012, 04:34 PM
අදට ඇතියෝ... මම යනවා... ආයේ කල්පෙකින් විතර එන්නම්....... :D

:(:(

MANJU
07-31-2012, 04:35 PM
අදට ඇතියෝ... මම යනවා... ආයේ කල්පෙකින් විතර එන්නම්....... :D

නොදකිං මෙච්චර ඉක්මනට යනවද :growl:

Angel_senuri
07-31-2012, 04:36 PM
B ටවුන් එක කියන්නේ මොකක් ද..... :D

Map eke B-Tangalle

සෝරෝ
07-31-2012, 04:36 PM
:sad:


:(:(

Angel_senuri
07-31-2012, 04:36 PM
අදට ඇතියෝ... මම යනවා... ආයේ කල්පෙකින් විතර එන්නම්....... :D

apo.. monawada ane. ai yanne?

MANJU
07-31-2012, 04:37 PM
මේ දවස් වල ගෙදර තමා ඉන්ස්ටෝල් වෙලා ඉන්නේ..... :D

මොකක් හරි ජිල්ලබකටියක් අටවං එන්නකො මේපැත්තෙ අහකවෙලා චිල්ලමලේ කරන්න වත්

Angel_senuri
07-31-2012, 04:37 PM
නොදකිං මෙච්චර ඉක්මනට යනවද :growl:

eka thamai

සෝරෝ
07-31-2012, 04:37 PM
ඔවු මචෝ ගෙදර නෙවෙයි නේ ඉන්නේ.... දැං මේ ඩොංගලේ ඩේටා ටිකත් ඉවර වේගන යනවා.... :D


නොදකිං මෙච්චර ඉක්මනට යනවද :growl:

සෝරෝ
07-31-2012, 04:38 PM
ඔයා එතනට ඇවිත් බුකියෙන් මැසේජයක් එවන්න...... :D


Map eke B-Tangalle

සෝරෝ
07-31-2012, 04:38 PM
ගෙදර නෙවෙයි ඉන්නේ...



apo.. monawada ane. ai yanne?

සෝරෝ
07-31-2012, 04:39 PM
කාසි පනං ටිකක් නැතුව මම මේ තැවෙන්නේ..... :D




මොකක් හරි ජිල්ලබකටියක් අටවං එන්නකො මේපැත්තෙ අහකවෙලා චිල්ලමලේ කරන්න වත්

Angel_senuri
07-31-2012, 04:39 PM
ඔයා එතනට ඇවිත් බුකියෙන් මැසේජයක් එවන්න...... :D

ok. hetama ennada? :D

CJA
07-31-2012, 04:39 PM
මොකක් හරි ජිල්ලබකටියක් අටවං එන්නකො මේපැත්තෙ අහකවෙලා චිල්ලමලේ කරන්න වත්

:yes::yes:

Angel_senuri
07-31-2012, 04:40 PM
ගෙදර නෙවෙයි ඉන්නේ...

ane.. :sad: machine eka hadanna loku ganak yanawada?

සෝරෝ
07-31-2012, 04:41 PM
මේ දැං වුනත් කමක් නෑ මට නම්..... :P


ok. hetama ennada? :D

MANJU
07-31-2012, 04:42 PM
eka thamai

:k0233:

සෝරෝ
07-31-2012, 04:42 PM
ඒ මඟුල හදනවට වඩා ලේසියි අලුත් එකක් අටව ගන්න එක...



ane.. :sad: machine eka hadanna loku ganak yanawada?

MANJU
07-31-2012, 04:43 PM
ඔවු මචෝ ගෙදර නෙවෙයි නේ ඉන්නේ.... දැං මේ ඩොංගලේ ඩේටා ටිකත් ඉවර වේගන යනවා.... :D

මොබිටෙල් කාරය ඔහොමමයි:growl:

Angel_senuri
07-31-2012, 04:43 PM
මේ දැං වුනත් කමක් නෑ මට නම්..... :P

:O echchara imanata enne kohomada? Highway eke Gallata ennama 45min yanawane :(

MANJU
07-31-2012, 04:43 PM
කාසි පනං ටිකක් නැතුව මම මේ තැවෙන්නේ..... :D

සෙනුරි අක්කලා කොළඹ සල්ලිකාරයො ඉල්ලගන්න ටිකක්

Angel_senuri
07-31-2012, 04:43 PM
ඒ මඟුල හදනවට වඩා ලේසියි අලුත් එකක් අටව ගන්න එක...

api ekathuwela aluth ekak gamu. anna wade. Donation ekak damu

සෝරෝ
07-31-2012, 04:44 PM
මම ඕවා වැඩිය දන්නෑ නේ.. ඒඩීඇස්ඇල් නොව මම පාවිච්චි කොරන්නේ...... :D



මොබිටෙල් කාරය ඔහොමමයි:growl:

MANJU
07-31-2012, 04:44 PM
ane.. :sad: machine eka hadanna loku ganak yanawada?

දුන්නනං හොද නැද්ද ඒ මනුස්සයට කියක් හරි මම ඉතිං හිගන්නනේhttp://www.zoom.lk/forums/images/smilies/new3/sad.gif

සෝරෝ
07-31-2012, 04:45 PM
හරි දැංම පටං ගන්න එහෙනං එන්න..... :D



:O echchara imanata enne kohomada? Highway eke Gallata ennama 45min yanawane :(

MANJU
07-31-2012, 04:45 PM
මම ඕවා වැඩිය දන්නෑ නේ.. ඒඩීඇස්ඇල් නොව මම පාවිච්චි කොරන්නේ...... :D

මගුලක්කියන්නේ ඩොංලග් කතාව මොකද්ද:growl:

සෝරෝ
07-31-2012, 04:45 PM
හික් හික්... :D


සෙනුරි අක්කලා කොළඹ සල්ලිකාරයො ඉල්ලගන්න ටිකක්

සෝරෝ
07-31-2012, 04:46 PM
හික්... නරක නෑ ඒ අදහසත්..... :D


api ekathuwela aluth ekak gamu. anna wade. Donation ekak damu

සෝරෝ
07-31-2012, 04:47 PM
දැං ඉන්නේ ගෙදර නෙවෙයි බං.. මෙහේ තියෙන්නේ ඩොංගලයක්....


මගුලක්කියන්නේ ඩොංලග් කතාව මොකද්ද:growl:

Angel_senuri
07-31-2012, 04:48 PM
සෙනුරි අක්කලා කොළඹ සල්ලිකාරයො ඉල්ලගන්න ටිකක්

ehema kiyanna epa, me balanna api jiwath wena hati :( :(
http://cl.jroo.me/z3/U/3/W/d/a.aaa-beggar-dog-and-cat-praying.jpg

echchara salliyak na. me type karanneth keys tikak board ekaka amunagena

Angel_senuri
07-31-2012, 04:48 PM
හරි දැංම පටං ගන්න එහෙනං එන්න..... :D

ra wei ne? hetama balamu :D

MANJU
07-31-2012, 04:50 PM
හික් හික්... :D

:rolleyes:

සෝරෝ
07-31-2012, 04:50 PM
හා හා හා... එහෙනං ඔයාගේ කැමත්තක්..... :D


ra wei ne? hetama balamu :D

සෝරෝ
07-31-2012, 04:53 PM
තව මෙගා බයිට් එකයි තියෙන්නේ..... මම යනවෝ............

MANJU
07-31-2012, 04:54 PM
දැං ඉන්නේ ගෙදර නෙවෙයි බං.. මෙහේ තියෙන්නේ ඩොංගලයක්....

:k0243:

Angel_senuri
07-31-2012, 04:54 PM
තව මෙගා බයිට් එකයි තියෙන්නේ..... මම යනවෝ............

mega bite? :O :O gihin enna Zoro..bye.. :( :(

MANJU
07-31-2012, 04:55 PM
තව මෙගා බයිට් එකයි තියෙන්නේ..... මම යනවෝ............

බායි අයියේ :sad:<3<3:k0233::k0233:

CJA
07-31-2012, 04:57 PM
තව මෙගා බයිට් එකයි තියෙන්නේ..... මම යනවෝ............

bye ayiye... :sad:

MANJU
07-31-2012, 04:58 PM
ehema kiyanna epa, me balanna api jiwath wena hati :( :(
http://cl.jroo.me/z3/U/3/W/d/a.aaa-beggar-dog-and-cat-praying.jpg

echchara salliyak na. me type karanneth keys tikak board ekaka amunagena

ඔයා හිගාකනවද හරිනේ හිගන්නොලග තමයි ලංකාවේ වැඩියෙන්ම සල්ලි තියෙන්නේ

අපරාදෙ මටත් හිගන්නෙක් වුනානනං එල පූජා අක්කත් ආස හිගනනන්ට ලු සල්ලි තියන නිසා වෙන්නැති

CJA
07-31-2012, 05:01 PM
ඔයා හිගාකනවද හරිනේ හිගන්නොලග තමයි ලංකාවේ වැඩියෙන්ම සල්ලි තියෙන්නේ

අපරාදෙ මටත් හිගන්නෙක් වුනානනං එල පූජා අක්කත් ආස හිගනනන්ට ලු සල්ලි තියන නිසා වෙන්නැති

:P

Angel_senuri
07-31-2012, 05:03 PM
ඔයා හිගාකනවද හරිනේ හිගන්නොලග තමයි ලංකාවේ වැඩියෙන්ම සල්ලි තියෙන්නේ

අපරාදෙ මටත් හිගන්නෙක් වුනානනං එල පූජා අක්කත් ආස හිගනනන්ට ලු සල්ලි තියන නිසා වෙන්නැති

wadiya katawath me gana kiyanna epa

CJA
07-31-2012, 05:07 PM
wadiya katawath me gana kiyanna epa

:44_002:

MANJU
07-31-2012, 05:08 PM
wadiya katawath me gana kiyanna epa

පිස්සුද අක්කෙ මං විස්වාසරන්න එහෙම නොකිය ඉන්නවද

MANJU
07-31-2012, 05:09 PM
:44_002:

අනුන්ගෙ රහස් අහන්නැතුව ඉන්නෙපා හරිද :growl:

MANJU
07-31-2012, 05:09 PM
:P

:k0243:

CJA
07-31-2012, 05:10 PM
:b
අනුන්ගෙ රහස් අහන්නැතුව ඉන්නෙපා හරිද :growl:

CJA
07-31-2012, 05:11 PM
:k0243:

:D

MANJU
07-31-2012, 05:12 PM
:b

:yes:

sujeewa
07-31-2012, 06:53 PM
:cool:

සෝරෝ
08-14-2012, 05:48 PM
කවුද ඉන්නේ...

ESPN
08-14-2012, 07:29 PM
:oo: