PDA

View Full Version : Adobe Photoshop - Part VII



thushan10
07-17-2012, 03:28 PM
අපි ගිය පෝස්ට් එකෙන් කතා කරේ Crop Tool එක ගැනනේ අපි දැන් ඒකෙන් Creation එකක් කරලා බලමු පුරැදු වෙන්නත් එක්ක

හරි දැන් හැමෝම ගාව වගේ Digital Camera තියෙනවනේ සමහර ‍වෙලාවට Photo ගද්දි ඒවා නියමිත විදියට එන්නැතුව ආනත වෙන වෙලාවල් තියෙනවා අපි ඒ වැරද්ද හදන්නෙ කොහොමද බලමු

(මේක පුරැදු වෙන්න විතරයි Photoshop වල මේක‍ට මීට වඩා ලේසි විධි තියෙනවා)


සරලව කිවුවොත්
http://1.bp.blogspot.com/-Pjg23gL_oL8/UAUu9vr4ejI/AAAAAAAAAME/kPekPCBIq8I/s320/3.jpg
මේකේ තියෙන් ඇදගතිය නැතිකරගන්යන්නේ

1පියවර
මේක open කරගෙන F7 ගහලා Layer Pallet ගන්න ඊට පස්සේ Background layer උඩ දෙපාරක් click කරලා
http://4.bp.blogspot.com/-CWC_vkQUUgI/UAUwHYhOc3I/AAAAAAAAAMM/wMRRC2c_9ZM/s320/4.jpg

මේක Ok Back layer එක Normal Layer කරගන්න

2 පියවර

දැන් Move tool එක අරන් show transform control එහෙම on කරලා මෙන්න මේකේ විදියට හදාගන්නකෝ
http://4.bp.blogspot.com/-BRlzNkNHIvg/UAUxEceLaxI/AAAAAAAAAMU/15G9w3Lgajc/s400/5.jpg

3 පියවර

දැන්Crop tool අරන් මේන්න මේ විදියට හදාගෙන
http://4.bp.blogspot.com/-aC7-VEJ0IDI/UAUxxuEVONI/AAAAAAAAAMc/j7ZcB_cuCaA/s400/6.jpg

Enter කරාම මේ විදියට එයි
http://2.bp.blogspot.com/-SJvjqxYaxj8/UAUyDgfvfgI/AAAAAAAAAMk/cDbWbyOGZtY/s320/7.jpg

ගිහින් එන්නම් එහෙනම්
‍මගේ බ්ලොග් එකෙන් ගත්තේ http://graphicworldsl.blogspot.com

මරු හිරා
07-17-2012, 03:33 PM
You must spread some Reputation around before giving it to thushan10 again. thawa digatama dapan machan.. gr8 work

thushan10
07-17-2012, 03:48 PM
You must spread some Reputation around before giving it to thushan10 again. thawa digatama dapan machan.. gr8 work

:k0243: thanks

MANJU
07-17-2012, 05:02 PM
ෆට්ට:D