PDA

View Full Version : Vicky Donor [2012] සිංහල උපසිරැසි සමඟ



HEDZ
07-17-2012, 06:31 PM
Vicky Donor [2012] සිංහල උපසිරැසි සමඟ (http://www.zoom.lk/forums/media.php?do=details&mid=163)
(click here to watch and comment (http://www.zoom.lk/forums/media.php?do=details&mid=163))


http://www.zoom.lk/forums/downloads/subs/vickyd/vicky3.jpg
මේ අවුරුද්දෙ අප්‍රේල් 20 තිරගතවීම ඇරඹු වඩාත් කථාබහට හා ජනප්‍රියත්වයට ලක්වූ හින්දි චිත්‍රපටියක් ඔන්න මම අරගෙන ආවා.. මේක මගේ හතරවන නිර්මාණය.. ඉතින් මේ චිත්‍රපටිය ගැන කියනවනම් වෙනස් තේමාවක් යටතේ හදපු චිත්‍රපටියක්.. ඉන්දීය නලු ජෝන් ඒබ්‍රහම් තමයි මේක නිෂ්පාදනය කරලා තියෙන්නෙ... ඒ වගේම නවක නලු නිලි දෙපලක් තමයි මෙහි රංගනයෙන් දායක වෙන්නෙ... IMDb හි 8.0 (http://www.imdb.com/title/tt2317337/) තරම් ඉතා ඉහල අගයක් ගන්නට මේ චිත්‍රපටිය සමත් වෙලා තියෙනවා...

ඉතින් මේකෙ කථාව ගැන කියනවනම් Dr බල්දේව් චඩ්ඩා කියන්නෙ වඳ භාවය නිසා දරුවන් නොමැති අයට ප්‍රතිකාර කරන වෛද්‍යවරයෙක්.. ඒත් ඔහුට අවශ්‍ය හොද ශුක්‍රාණු දායකයෙක් නොමැතිවීම නිසා ඔහුගේ චිකිත්සාගාරය වැසීයාමේ තත්වයක් උද්ගතවෙලා තියෙන්නෙ, ඉතින් මෙන්න මේ අතරෙයි ඔහුට විකීව හම්බෙන්නෙ.. විකීගෙ හමුවත් සමඟ මේ දෙන්නගෙම ජීවිත වෙනස් වෙනවා... මේ ඇති නේද කථාව ගැන කිව්වා.. ඔයාලත් බලලම කියන්නකො මේක කොහොමද කියලා.. ඒ වගේම කියන්න ඕන මෙහි අසභ්‍ය දර්ශනයන් කිසිවක් අඩංගු නොවන බව... මොකද ශුක්‍රාණු දායකයෙක් කියලා කිව්වම සමහර අය හිතන්න පුලුවන්නෙ එහෙම දේවල්... ඉතින් චිත්‍රපටිය බලන්න ඇත්තටම වෙනස් නියම කථාවක් මේකෙ තියෙනවා කියලයි මගේ අදහස... ඉතින් එහෙනම් ඔයාලා හැමෝටම වගේම Zoom එකටත් ජයවේවා... ඉක්මනින්ම තවත් උපසි‍රැසි නිර්මාණයක් සමගින් හමුවෙමු...





පරිවර්තනය හා උපසිරැසි ගැන්වුයේ CJA (http://www.zoom.lk/forums/member.php?u=4106) විසිනි


සැ.යු:මෙහි සම්පූර්ණ අයිතිය Zoom.lk සතු අතර,අනවසරයෙන් උපුටා ගැනීම තහනම්.තවද,කර්තෘ ගේ අයිතියකින් තොරව කිසිදු වෙබ් අඩවියක මේ උපසිරැසි පල නොකරන්න

Demax
07-17-2012, 06:46 PM
පට්ටම පට්ට කතාවක් වගේ!! අනිවා මේක නම් අරන් බලන එක බලනවාම තමයි. :yes:

1118lakmalkumara
07-17-2012, 06:55 PM
Ehanam Download wenna denmmma

Thanks Wewwaaaaaaaaaaaaa

gamage
07-17-2012, 07:04 PM
එල කතාවක් වගේ..සිංහල සබ් එකත් දිලා නිසා නොබලම බැනේ.

Punisher
07-17-2012, 07:09 PM
මේ තියෙන්නේ ගින්දර වගේ ෆිල්ම් එකක් දිලා.මෙන්න දැන් හින්දි ෆිල්ම් එක දිගට දෙන තවත් යාලුවෙක්.නියමයි නියමයි. තැන්ක්ස් මචන් මේක දුන්නට.හින්දි එකක් නම් මම නොබලා ඉන්නේ නෑ.

මරු හිරා
07-17-2012, 07:12 PM
:): thanks dude.!

Amila
07-17-2012, 07:34 PM
නියමයි මචෝ අලුත්ම එකකට ආවා ගමන් සබ් එකක් දිලා නේද නියම වැඩක් නේ

CJA
07-17-2012, 08:29 PM
පට්ටම පට්ට කතාවක් වගේ!! අනිවා මේක නම් අරන් බලන එක බලනවාම තමයි. :yes:


Ehanam Download wenna denmmma

Thanks Wewwaaaaaaaaaaaaa


එල කතාවක් වගේ..සිංහල සබ් එකත් දිලා නිසා නොබලම බැනේ.


මේ තියෙන්නේ ගින්දර වගේ ෆිල්ම් එකක් දිලා.මෙන්න දැන් හින්දි ෆිල්ම් එක දිගට දෙන තවත් යාලුවෙක්.නියමයි නියමයි. තැන්ක්ස් මචන් මේක දුන්නට.හින්දි එකක් නම් මම නොබලා ඉන්නේ නෑ.


:): thanks dude.!


නියමයි මචෝ අලුත්ම එකකට ආවා ගමන් සබ් එකක් දිලා නේද නියම වැඩක් නේ

wellcome brothers

BLacK HuNTeR
07-17-2012, 08:41 PM
මේක බලන්න හෙන ආසාවෙන් උන්නේ.මේ දැක්ක නිසාමයි ලොග් උනේ.කට්ටිය කියනවා මරු ෆිල්ම් එකක් කියලා.
සබ් එක දුන්න එකනම් මල් 7යි.:clap: ඔන්න මචෝ මමත් බාන්න දැම්මා

RaviTH
07-17-2012, 08:52 PM
කතාව කියෙව්වම නම් සිරාවට අමුතුම ස්ටොරි එකක් වගේ.අරන්ම බලමු කෝ. ස්තුතියි CJA

පොඩ්ඩා
07-17-2012, 11:00 PM
මෙන්න ෆිල්ම් නියමයිනේ කොහොමත් සූම් එකෙන් සිංහල සබ් දෙන ෆිල්ම් ගැන කතා දෙකක් නෑ නේ.
මැක්සාම එවා තමයි.නියමයි මචෝ!

Zen
07-17-2012, 11:28 PM
මරේ මරු කාලේකින් බලන්න ආපහු හොද ෆිල්ම් එකක් දිලා වගේ.නියමයි

Angel_senuri
07-18-2012, 08:27 AM
oya dipu kathawak nam nobala kohomada? Una nisa enna bariwuna. ea nisa meka dakke ada. Thank you frnd..

Anushiz
07-18-2012, 02:08 PM
හින්දි ෆිල්ම් එකක් නම් මම නොබලනම් ඉන්නේ නෑ ඒක නිසා මේක අදම අරන් බලන්න ඕන. බොහෝම බොහෝම ස්තුතියි උපසිරැසි වලට :)

tharaka
07-19-2012, 01:04 AM
ගොඩක් ස්තූතියි මචෝ.
අපි වෙනුවෙන් මහන්සිවෙලා මෙහෙම සබ් දෙන එක ගැනනම් ගොඩක් සතුටුයි.
ඉදිරියටත් තවත් ලස්සන ෆිල්ම් වලට සබ් දෙන්න.
ජයවේවා

*maheshi*
07-19-2012, 08:39 AM
මේක අරන් තිබ්බේ ඔයාගේ සබ් එකත් එක්ක අද බලනවා

Castiel
07-19-2012, 09:37 AM
එළ එළ ස්තූතියි උපසිරැසියට

Punisher
07-19-2012, 09:43 AM
ඊයේ මේක බැලුවා.මරු ෆිල්ම් එක ඔය වගේ රස්සාවක් හම්බවෙනවා නම් මොනා කරන්න බැරිද ;)

CJA
07-19-2012, 11:11 AM
ඊයේ මේක බැලුවා.මරු ෆිල්ම් එක ඔය වගේ රස්සාවක් හම්බවෙනවා නම් මොනා කරන්න බැරිද ;)

:giggle::giggle::thumbsup:

PASANJAYASINGHE
07-19-2012, 06:04 PM
Hindi film එකක් නේද ?
දැන්ම Download කරන් බලනවා.
Thank you friend.......

MANJU
07-19-2012, 08:27 PM
CJA ෆට්ටයි අයියේ සුබපැතුම්

CJA
07-19-2012, 09:02 PM
CJA ෆට්ටයි අයියේ සුබපැතුම්

wellcome bro

anushanga
07-20-2012, 07:59 AM
මම බලපු ලස්සනම film එකක්. ඇඩෙනව ඕයි!!!!!!!!!!!!!!!!!!!:yes::yes::yes::yes::y es:

තැන්කු වෙවා sub දුන්නට!!!!

CJA
07-31-2012, 03:31 PM
මේක බලන්න හෙන ආසාවෙන් උන්නේ.මේ දැක්ක නිසාමයි ලොග් උනේ.කට්ටිය කියනවා මරු ෆිල්ම් එකක් කියලා.
සබ් එක දුන්න එකනම් මල් 7යි.:clap: ඔන්න මචෝ මමත් බාන්න දැම්මා


කතාව කියෙව්වම නම් සිරාවට අමුතුම ස්ටොරි එකක් වගේ.අරන්ම බලමු කෝ. ස්තුතියි CJA


මම බලපු ලස්සනම film එකක්. ඇඩෙනව ඕයි!!!!!!!!!!!!!!!!!!!:yes::yes::yes::yes::y es:

තැන්කු වෙවා sub දුන්නට!!!!

:):)

CJA
07-31-2012, 03:32 PM
අදහස් දැක්වූ සැමට ගොඩක් ස්තූතියි.. :):)

Isuru1990
07-31-2012, 04:30 PM
Thanx...

CREATIVEN
07-31-2012, 06:38 PM
http://i.imgur.com/oiR0Y.png
:clap::thumbsup::clap:

sujeewa
07-31-2012, 06:49 PM
තැන්ක්ස් මචන් මේක දුන්නට.හින්දි එකක් නම් මම නොබලා ඉන්නේ නෑ.

Mal Baba
02-20-2013, 01:52 AM
Tag Dala Thiyena Eken Hoyaganna Lesi

Axio
02-20-2013, 05:51 AM
Balillak thiyenneks for the sub CJA!

shashi1987
02-20-2013, 07:51 AM
:cool:

kiripaan
02-20-2013, 08:07 AM
:thumbsup:

thilanka mihiranga
04-04-2013, 04:24 PM
http://www.shaftindia.com/images/thankyou.gif

Time Traveler
04-04-2013, 06:49 PM
http://www4.picturepush.com/photo/a/10567347/1024/my-pictures/11-1.gif