PDA

View Full Version : The Lorax [2012] සිංහල උපසිරැසි සමඟ



HEDZ
07-18-2012, 07:03 AM
The Lorax [2012] සිංහල උපසිරැසි සමඟ (http://www.zoom.lk/forums/media.php?do=details&mid=164)
(click here to watch and comment (http://www.zoom.lk/forums/media.php?do=details&mid=164))



http://www.zoom.lk/forums/downloads/subs/lorax/lorax2.jpg
හුගක් දවසක් ඉදලා මම බලන් හිටියේ මේ චිත්‍රපටිය ඔයාලට දෙන්න අරන් එන්න තමයි.එත් චිත්‍රපටියේ හොද කොපි එකක් එන්න ඉතාමත් දිගු කාලයක් ගත උනා.හැබැයි දැන් ඔන්න හොද කොපි කිහිපයක්ම ඇව්ල්ලා.මම කලින් ඩිවිඩි රිප් එක ඇවිත් පැය ගානකින් දුන්නා මතක ඇති.එදා මම කිව්වා BR RIP 720P 1080P ආව ගමන්ම උපසිරැසි එකට හදලා දෙනවා කියලා.ඔන්න ඒකත් අද කරලා ඉවර උනා.නෙට් එකේ තියන ඕනැම කොපියක් සදහා මම නිකුත් කරලා තියන උපසිරැසි ගොනු දෙකම ගැලපෙනවා.ඉතින් බය නැතුව ඕනම කොපියක් අරගෙන චිත්‍රපටිය රසවිදින්න ඔයාලට පුලුවන්කම තියනවා.මේ මගේ 23වැනි උපසිරැසි ගැන්විම කියලත් මතක් කරන්න ඕන.පොඩ්ඩක් වැඩරාජකාරි වැඩ නිසා මේ දවස් වල නම් අලුත් උපසිරැසි එකකින් හමුවෙන්න නොහැකි වේවි.එත් අනිවාර්යෙන් ඉක්මනින්ම හොද චිත්‍රපටියකින් හමුවෙන්නම්.

කතාව පොඩ්ඩක් කියන්නම් මේ කතාව කාලේ වෙන කොට ලොකේ හැම ගහක්ම වදවෙලා ගිහින්.දැන් ගස් කියලා මිනිස්සු දන්නේ ප්ලාස්ටික් වලින්
වගේ හදපු ගස් වලට.මේ නගරේ ඉන්නවා ළමයෙක්.එයාගේ පොඩි කැමැත්තක් තියනවා එයාලගේ ගෙවල් ගාව ඉන්න ගැණූ ළමයෙක්ට.ඉතින් මේ පිරිමි ළමයා ගැණු ළමයගේ හිත ගන්න එක එක දේවල් කරනවා.දවසක් මේ ගැණු ළමයා එයාගේ හිනයක් ගැන කියනවා ඒ තමයි ඇත්තම ඇත්ත ගහක් දකින එක.එහෙම පෙන්නුවොත් හරි ඇත්තම ඇත්ත පැළැටියක් ගෙනත් දුන්න කෙනෙක්ව එයා එවලේම කසාද බදිනවා කියලත් කියනවා.මේක ඉතින් අර පිරිමි ළමයට හොද අවස්ථාවක් නිසා එයා එයාගේ ආච්චිගෙන් අහගෙන නගරෙන් පිට ඉන්න ඇත්ත ගස් ගැන දන්න කෙනෙක් හොයාගෙන යනවා එතනින් එහාට මොනා වෙයිද?ලොකේ සේරම ගස් නැති උනේ කොහොමද? ඒක අර පිරිමි ළමයා හොයා ගනිද? එයාට ඇත්තම ඇත්ත පැලැටියක් හම්බවෙයිද? එතකොට කවුද මේ ලොරේක්ස් කියන්නේ? ප්‍රශ්න ගොඩක් නේද? ඒ සේරටම උත්තර විනාඩි 87ක් පුරා දිවෙන මේ චිත්‍රපටියේ ගැබ්වෙලා තියනවා.ඔය මම කිව්වේ කතාවේ මුල විනාඩි 10 විතරයි.මේ කතාවෙන් ඔයාලගේ ජිවිතේට පාඩමක් ඉගෙන ගන්නත් පුලුවන් පරිසරය සුරකිම ගැන.
එහෙනම් හැමෝම අරන් බලන්න.




පරිවර්තනය හා උපසිරැසි ගැන්වුයේ *maheshi* (http://www.zoom.lk/forums/members/%2Amaheshi%2A.html) විසිනි


සැ.යු:මෙහි සම්පූර්ණ අයිතිය Zoom.lk සතු අතර,අනවසරයෙන් උපුටා ගැනීම තහනම්.තවද,කතෘ ගේ අයිතියකින් තොරව කිසිදු වෙබ් අඩවියක මේ උපසිරැසි පල නොකරන්න

Dokolla
07-18-2012, 07:39 AM
මරු ෆිල්ම් එකක් වගේ.. thanxx.. :thumbsup::thumbsup:

පොඩ්ඩා
07-18-2012, 07:39 AM
බොහෝම ස්තුතියි මහේෂි.ඔයාගේ සබ් නියමයි.මේ විදියට ඉක්මනට උපසිරැසි දාලා දිපු එකත් ගොඩක් ලොකු දෙයක්

Jithmi
07-18-2012, 07:55 AM
මම මේකනම් හොය හොයා හිටියෙ. ආපු ගමන් මේක දාලා තියෙනවා දැක්කම දැනුන සතුට කියාගන්න බෑ. ස්තූතියි මහේෂි.~~සුභ දවසක් වේවා~~:)::):

Viraj_rox
07-18-2012, 08:02 AM
:thumbsup::thumbsup::thumbsup::heartbeat::heartbea t:

Udara|රොකියා
07-18-2012, 08:21 AM
කවදත් වගේ සූම් ඒකෙන් කාටත් ඉස්සෙල්ල සුපිරි චිත්‍රපටියකට උපසිරැසි. ස්තුතියි මහේෂි !

Angel_senuri
07-18-2012, 08:26 AM
UP,WALL-E,DESPICABLE ME,ICE AGE tharamatama lassana quality 3D movie ekak meka.Worth watching. Thank you sisi..Keep up the good wrk!!

මරු හිරා
07-18-2012, 08:31 AM
niyamai niyamai.. Ice Age 4 ekatath demu ehenam

ips
07-18-2012, 08:36 AM
Good work..

Punisher
07-18-2012, 08:40 AM
මෙක නම් ඉක්මනට දිපු එක ගොඩාක් හොදයි. :thumbsup::thumbsup:

sts
07-18-2012, 08:56 AM
Film 1ka iye hawasa gaththe. sub ekath dilane.
:yes::yes::yes:

sanjewa87
07-18-2012, 09:17 AM
මේකේ හොද කොපියක් ඇව්ල්ලත් එක්කද? අඩෙනවනේ.! අනික ආව ගමන් උපසිරැසි දිලා.එකත් නියමයි.
බොහෝම ස්තුතියි මහේෂි.

sudu pusa
07-18-2012, 09:22 AM
Full speed direct link

http://2.bp.blogspot.com/-i8aMbbeINvE/UARNaAF7pYI/AAAAAAAABWo/9G5JHGzlBnM/s320/Dr.+Seuss%27+The+Lorax+2012+Quality.jpg

DOWNLOAD (http://sv1.lfilm.in//series/Made%20In%20Iran/Dr%20Seuss%20The%20Lorax%202012%20DVDRip%20(LFiLM) .mkv)

sudu pusa
07-18-2012, 09:23 AM
ගොඩක් ස්තූතියි මහේෂි :)

Amila
07-18-2012, 09:24 AM
මොනා කවුරු කිව්වත් අන්තර්ජාලේ සිංහල උපසිරැසි ගන්වන ගැණු ළමයි සෙට් එකම ඉන්නේ සූම් එකේ.එතනින්ම තේරේනවනේ සුම් එකේ වටිනාකම.මම හිතන්නේ මහේෂි තමයි චිත්‍රපටි වැඩම සංඛ්‍යාවක් උපසිරැසි ගන්වපු ගැණු ළමයා වෙන්වා ඇත්තේ.මගේ සුභ පැතුම් වගේම ඉදිරියටත් හොද චිත්‍රපටි ලබා දෙන්න :clap:

Demax
07-18-2012, 10:16 AM
බොහෝම ස්තුතියි

Hash
07-18-2012, 10:57 AM
ලස්සන ෆිල්ම් එකක් උදේ පාන්දරම දිලා තියෙන්නේ.ස්තුතියි මාහේෂි

PASANJAYASINGHE
07-18-2012, 11:13 AM
Great work Sister......
මේ වගේ Cartoon වලට sub දෙනවට කොහොම ස්තුති කරන්නද මන්ද,
Good Luck dear sister.........

gamage
07-18-2012, 12:18 PM
හැමදාම හැමදාම හැමදාම හැමදාම හැමදාම :cool: :cool: අලුත් ෆිල්ම්..
නියමයි සූම් ජයෙන් ජයම වේවා! :yes: :yes:

imax
07-18-2012, 01:27 PM
:40_002::40_002::40_002:

Anushiz
07-18-2012, 02:06 PM
මේක ලස්සන එකක් කියලා අහලා තිබ්බා.හොද කොපි එකක් වගේම සිංහල උපසිරැසි එක දෙනකම් හිටියේ.මෙන්න ඒ දෙකම දිලා.බොහෝම ස්තුතියි සිංහල උපසිරැසි වලට :)

CJA
07-18-2012, 02:13 PM
නියමයි අක්කෙ, මේක ඉක්මනට දුන්න එකනම් ගොඩක් වටිනවා, ගොඩක් ස්තූතියි මහේෂි අක්කෙ...

Time Traveler
07-18-2012, 02:55 PM
ලස්සන ඇනිමේෂන් මූවි එකකට ඔයා සිංහල උපසිරැසි දාල තියෙන්නේ.සිංහල ටයිප් කරන එක එච්චර ලේසි දෙයක් නෙමෙයි.මහන්සි වෙලා දාපු මේ සිංහල සබ් වලට ඔයාට බොහෝම ස්තූතියි මහේෂි!තව තවත් හොඳ ෆිල්ම්ස් වලට සබ් දාන්න හොඳේ.
:thumbsup::thumbsup::thumbsup:

TharinduFox
07-18-2012, 08:02 PM
http://files.myopera.com/trinhhaiphuong/albums/6775632/thanks.gif

චන්ඩි_බන්ඩි
07-18-2012, 08:08 PM
:lol:
අන්නේහෙම එන්න..

Naveen
07-18-2012, 08:31 PM
Thankxx !!

CREATIVEN
07-18-2012, 09:30 PM
http://i.imgur.com/oiR0Y.png
:clap::thumbsup::clap:

...WOW...

tharaka
07-19-2012, 01:09 AM
ගොඩක් ස්තූතියි .
හොඳ කාටූන් එකක් කියලා ගොඩ දෙනෙක් කියනවා අරගෙනම බලන්න ඕන.
තවත් ලස්සන කාටූන් වලට සබ් දෙන්න ලැබේවා.
ජයවේවා.

මේවට සබ් දෙන්න බලන්න.
Bravo 2012
ice age 4 2012
madagascar 2012

Castiel
07-19-2012, 09:43 AM
නී............යමයි.....ස්තූත ියි,

RaviTH
07-19-2012, 11:55 AM
නියම වැඩක් maheshi

*maheshi*
07-21-2012, 12:05 PM
කට්ටිය ගොඩක් අරගෙන නේ..BR RIP එක ආවම මම එකටත් සබ් හදලා දෙනවා ඒක නිසා එක එනකම් ඉන්න කැමති අය හිටියට කමක් නෑ. :)

HEDZ
07-27-2012, 06:35 PM
මෙම චිත්‍රපටයේ සිංහල උපසිරැසි BRRIP(Bluray) හා DVDRIP යන පිටපත් 2ම සඳහාම යාවත්කාලින කර ඇතිබව කරුණාවෙන් සලකන්න.

Udara|රොකියා
07-27-2012, 08:01 PM
DVD Rip එකේ සබ් එකත් 1000 කට ආසන්න කට්ටියක් ඩවුන්ලෝඩ් කරලා නේද ?
නියමයි මහේෂි ඉක්මනටම BluRay එකටත් සබ් ඒක අලුත් කරපු එක නියමයි. කොහොමත් සූම් ඒකෙන් විතරයිනේ මොන පිටපතට සබ් දුන්නත් අන්තිමේදී BluRay එකටත් සබ් දෙන්නේ. එ වගේම සූම් ඒකෙන් විතරයිනේ ෆිල්ම් එකේ යන සින්දු වලටත් සබ් කරන්නේ ! එ වගේම සූම් ඒකෙන් විතරයිනේ කට්ටිය දැන් කොපි කරන්නෙත් !

Punisher
07-27-2012, 08:05 PM
කාටුන් එකක් නිසා 1080P එකම ගන්නවා..සබ් එකත් දාපු එක හොදයි

CREATIVEN
07-27-2012, 08:19 PM
The Lorax 2012 720p BluRay x264-SiNNERS

Hash
07-27-2012, 08:35 PM
The Lorax[2012]BRRip XviD-ETRG

මේකටත් මැච් වෙනවා එල!

akmeemana
07-27-2012, 08:37 PM
ගොඩක් ස්තූතියි

1118lakmalkumara
07-27-2012, 09:09 PM
Elaz


Thankssss

CREATIVEN
07-28-2012, 08:46 AM
The.Lorax.2012.720p.BluRay.x264.YIFY
ගන්නවා

tanuja
07-28-2012, 08:59 AM
:thumbsup::thumbsup:

*maheshi*
07-31-2012, 09:22 AM
අදහස් දක්වපු හැමදෙනාටම ඩවුන්ලොඩ් කරගත්ත හැමදෙනාටමත් ස්තුතියි.

beushan
08-07-2012, 10:08 AM
ඔන්න මමත් ගත්තා. :haha:

Isuru1990
08-08-2012, 11:42 AM
:thumbsup::thumbsup::thumbsup:
thanx!