PDA

View Full Version : Sinbad [2012] Season 1 Episode 2 සිංහල උපසිරැසි සමඟ



HEDZ
07-18-2012, 07:58 PM
Sinbad [2012] Season 1 Episode 2 සිංහල උපසිරැසි සමඟ (http://www.zoom.lk/forums/media.php?do=details&mid=165)
(click here to watch and comment (http://www.zoom.lk/forums/media.php?do=details&mid=165))


http://www.zoom.lk/forums/downloads/subs/TV/SINBAD/sinbad1.jpg
මුලින්ම කියන්න ඕනේ ගිය සතියේ අප ලබාදුන් මුල් කොටසට කමෙන්ට් කරපු හැම කෙනෙක්ටම ස්තුති වන්ත වෙනවා. ඒ වගේම සතියක් තුල මුල් කොටසේ උපසිරැසි බාගත කිරීම් ගණනින් අතිශය සතුටු විය හැකියි. ඒ වගේම කමෙන්ට් වල අදහස් දක්වල තිබුණු විදියට අපි තෝරාගෙන තියෙන කතා මාලාවට හුඟක් අය කැමති බව දක්වල තියෙනවා. ඒ නිසාම අපි මේ වැඩේ දිගටම කරගෙන යන්න හිතා ගත්තා. ඒ වගේම අපේ උපසිරැසි කණ්ඩායමේ සාමූහික අදහසක් ලෙස අපි " Sherlock Holmes" කතා මාලාවටත් උපසිරැසි යොදන්න තීරණය කරලා තියෙනවා. එයත් අප උපසිරැසි කණ්ඩායමේ සහුර්දයෙක් විසින් ඔබට ළඟදීම තිලින කරයි.

එහෙනම් අද කොටස ගැන කියනවනම්, සිම්බෑඩ් ඇතුළු කණ්ඩායම කෑම සහ නැවට අවශ්‍ය භාණ්ඩ ලබාගැනීමට ගොඩබිමකට පිටත්වීමට සුදානම් වෙනවා. නමුත් ඊට පෙර දින ඔවුන්ගේ නැවට අමුතුම ආකාරයේ මනුෂ්‍ය කොටසක් පැමිණ සිම්බෑඩ් ඇතුළු පිරිසව සිර භාරයට ගන්නවා. ඔවුන් එසේ මෙසේ මනුෂ්‍ය කොටසක් නෙමෙයි. මිනී මස් අනුභව කරන කොටසක්. මේ මනුෂ්‍ය කොට්ටාසය සිටින ගොඩබිමින් සිම්බෑඩ් ඇතුළු කණ්ඩායමට ගැලවී යන්න පුළුවන් වෙයිද ? මුල සිට අග දක්වා එකලෙස රසවින්දනය කළහැකි කොටසක් මේකත්. මේ කොටස තුලත් අමුතුම ආකාරයේ යෝධ පාක්ෂියෝ වගේ අමුතුම ආකාරයේ දර්ශන අඩංගු වෙනවා. එහෙනම් මුල් කොටසට වගේම මෙම කොටසටත් ඔබේ වටිනා අදහස් බලාපොරොත්තු වෙනවා. එහෙනම් ඊළඟ කොටසත් සමඟ 25වෙනි බදාදා හමුවෙමු. [email protected] වෙලාව 3.00pm 17/07/2012.





පරිවර්තනය හා උපසිරැසි ගැන්වුයේ Udara|රොකියා (http://www.zoom.lk/forums/member.php?u=1858) විසිනි


සැ.යු:මෙහි සම්පූර්ණ අයිතිය Zoom.lk සතු අතර,අනවසරයෙන් උපුටා ගැනීම තහනම්.තවද,කතෘ ගේ අයිතියකින් තොරව කිසිදු වෙබ් අඩවියක මේ උපසිරැසි පල නොකරන්න

Punisher
07-18-2012, 08:09 PM
දෙවැනි කොටසටත් උපසිරැසි දුන්නා නේද..නියමයි දිගටම කරගෙන යමු :thumbsup::thumbsup:

TharinduFox
07-18-2012, 08:12 PM
පලවෙනි එක අරන් සිකුරාදා බැලුවේ.මේක නම් අදම අරන් බලන්න ඕන. thanks :)

Time Traveler
07-18-2012, 08:12 PM
Episode 2 එකත් ඉක්මනට දැම්මා.කියන්න වචන නැති තරම් සතුටුයි.බොහෝමත්ම ස්තුතියි.ජයවේවා!
:thumbsup::thumbsup::thumbsup:

MANJU
07-18-2012, 08:20 PM
අනේ මං එකක්වත් බැලුවේනෑ තාම:no::(

පොඩ්ඩා
07-18-2012, 08:21 PM
දෙන්වා කිව්වොත් දෙනවමයි නේද? මම බලන් උන්නේ කෝ දෙන්නේ නැත්ද කියලා.මේ දිලා තියෙන්නේ.
මේක නම් දිගටම දිපන් මචෝ.නවත්තන්න නම් එපා.ජයවේවා!

CJA
07-18-2012, 08:21 PM
එල සහෝ, නියමයි, දෙකත් දුන්නා එහෙනම් නේද.. ජයවේවා..

Naveen
07-18-2012, 08:28 PM
මේක දෙනකම් හිටියේ,දිගටම කරගෙන යමු,
ජයවේවා!

Amila
07-18-2012, 08:33 PM
බොහෝම ස්තුතියි මේ කරන වැඩේට නම්

Demax
07-18-2012, 09:17 PM
thanks machan :)

Angel_senuri
07-18-2012, 09:55 PM
1st eka baluwa. eka shoke. mekath balanna ona. thank you Udara. Me wade hodai. hariyata TV eke balanawa wage. thank you..

CREATIVEN
07-18-2012, 10:04 PM
http://i.imgur.com/oiR0Y.png
:clap::thumbsup::clap:

dani_baba
07-18-2012, 10:33 PM
ගොඩක් හොද වැඩක්!!

1118lakmalkumara
07-19-2012, 12:41 AM
Elazzz Jayawewa Mata me site dekama block proxy Use karala dl karanne



Thanksss

tharaka
07-19-2012, 01:13 AM
දෙවනි කොටසත් දීලා නේද?
ZOOM එකේ බොරු නෑනේ හැම බදාදාවකම දෙනවා කිව්වනේ.
රොකියට ගොඩක් ස්තූතියි.
ඉදිරියටත් වැඩේ හොඳට කරගෙන යමු.
ජයවේවා

Mal Baba
07-19-2012, 01:21 AM
480p rip eka nedda ban meke e

Mal Baba
07-19-2012, 01:21 AM
sub eka kalin episode eketh ela
meketh pattatama ethi
maxza

Dokolla
07-19-2012, 07:13 AM
පට්ටයි හොදේ..

මරු හිරා
07-19-2012, 04:09 PM
http://www.zoom.lk/forums/images/smilies/new3/thumbsup.gif

Udara|රොකියා
07-19-2012, 04:32 PM
අනේ මං එකක්වත් බැලුවේනෑ තාම:no::(

මොකද මාම ඩවුන්ලෝඩ් කරන්න බැහැයි කියුවද ?

Udara|රොකියා
07-19-2012, 04:34 PM
480p rip eka nedda ban meke e

ඔය දීල තියෙන්නේ 480p රිසලුෂන් කොපියක් තමයි. ඉදිරියේදී අපි බලන්නම් 720p වගේ රිස්ලුෂන් තියෙන පිටපතකුත් ලබා දෙන්න.

PASANJAYASINGHE
07-19-2012, 06:01 PM
Thank you friend.....