PDA

View Full Version : The Happening [2008] සිංහල උපසිරැසි සමඟ



HEDZ
07-20-2012, 09:51 AM
The Happening [2008] සිංහල උපසිරැසි සමඟ (http://www.zoom.lk/forums/media.php?do=details&mid=166)
(click here to watch and comment (http://www.zoom.lk/forums/media.php?do=details&mid=166))



http://www.zoom.lk/forums/downloads/subs/happening/happening.jpg
මගේ 11වන උපසි‍රැසිය විදිහට අරගෙන ආවේ අපේ Hedz ම්ට දැනුම දුන්න කුතුහලය පිරුණු අමුතුම ආකාරයේ චිත්‍රපටයක්.මේකේ රංගනයෙන් දායකත්වය දක්වන්නේ Mark Wahlberg විසින්.කථාවේ මුල් හරිය නම් මෙහෙමයි වෙන්නේ එක උද්‍යානයක මිතුරියන් දෙදෙනෙක් වාඩිවෙලා ඉන්නවා.උද්‍යානයේ සෙල්ලම් කරමින්,ඇවිදිමින් සිටි පිරිස් එක තැන ගල් ගැහෙනවා,ඒ අතර එක් මිතුරුයක් තමන්ගේ කොණ්ඩ ක‍ටුව ගෙන බෙල්ලට ඇනගන්නවා.මේ එක සිදුවීමක් විතරයි.තවත් තැනක, ගොඩනැගිල්ලක ඉහල කොටසේ වැඩෙහි නිරත වන සේවකයන් උඩ සිට බිමට වෑටෙනවා.හැබැයි පහල ඉන්න මිනිස්සුන්ට නම් පේන්නේ ඔවුන් හිතාමතාම බිමට පනිනවා බවයි,ටිකක් අමුතුයි නේද කතාව??? විද්‍යා ගුරුවරයෙක් ඇතුළු පිරිසක් මේ පුදුමාකාර ව්‍යසනයෙන් පණ බේරගන්න දරන උත්සහය තමයි මේ චිත්‍රපටයෙන් පෙන්නුම් කරන්නේ.මොකක්ද මේ ව්‍යසනය? ඔවුන්ට පන බේරගන්න පුළුවන් වෙයිද? තවත් නැවුම් චිත්‍රපටියක් සමග හමුවීමෙ බලාපොරොත්තුවෙන් මෙයින් නවතිමි.ඔබට සුභ දවසක් !




පරිවර්තනය හා උපසිරැසි ගැන්වුයේ නවීන් රන්දික පෙරේරා(Naveen) (http://www.zoom.lk/forums/member.php?u=1588) විසිනි


සැ.යු:මෙහි සම්පූර්ණ අයිතිය Zoom.lk සතු අතර,අනවසරයෙන් උපුටා ගැනීම තහනම්.තවද,කතෘ ගේ අයිතියකින් තොරව කිසිදු වෙබ් අඩවියක මේ උපසිරැසි පල නොකරන්න

Demax
07-20-2012, 10:20 AM
HEDZ පට්ට ෆිල්ම් එකකට සබ් දාන්න කියලා වගේ.තැන්ක්ස් නවීන් මේ වගේ එකකට සබ් දුන්නට.එල පහරක් වගේ! :clap:

Punisher
07-20-2012, 10:22 AM
නියම ෆිල්ම් එකක් වගේ අරන් බලන්න ඕන දැම්ම.:yes:

Angel_senuri
07-20-2012, 10:22 AM
The walking dead TV series eka mathak wune meka dakkama. balanna hoda kathawak wage. Thank you frnd..

Amila
07-20-2012, 10:39 AM
නිකමට වගේ ට්‍රේලර් එක බැලුවා.එක බැලුවම නම් ෆිල්ම් එක අනිවා බලන්න හිතුනා!! :yes: මේ වගේ අපි නොදන්න හැංගුන හොද චිත්‍රපටිවලට උපසිරැසි දෙනවට ස්තුතියි. :)

LKnerd
07-20-2012, 11:14 AM
බොහෝම ස්තුතියි මචන් සුපිරි චිත්‍රපටියක් සබ් එක්කම ගෙනාවට.

Anushiz
07-20-2012, 11:18 AM
මේ වගේ චිත්‍රපටි නම් බලන්න කම්මැලි නෑ.කුතුහලයෙන් පිරිච්ච එවනේ.මමත් එහෙනම් ගත්තා බොහෝම ස්තුතියි චිත්‍රපටියටයි සිංහල උපසිරැසි වලටයි :)

LKnerd
07-20-2012, 11:23 AM
බොහෝම ස්තුතියි මචන් සුපිරි චිත්‍රපටියක් සබ් එක්කම ගෙනාවට.

පොඩ්ඩා
07-20-2012, 12:02 PM
නවීන් ඉදලා ඉදලා මැක්සා මුවි එකක් අරන් ඇවිත් නේ.නියමයි මචන් මම ගොඩක් ආස මේ වගේ එවට තමයි.
තව මේ වගේ එල ස්ටොරි හොයාගෙන දාන්න!! :thumbsup::thumbsup::thumbsup:

Time Traveler
07-20-2012, 01:17 PM
අනිවාර්යයෙන්ම මේක එලම එල චිත්‍රපටියක් වෙන්න ඕනේ සූම් එකෙන් කවදත් දෙන්නේ ලස්සන නිර්මාණනේ.මහන්සිව ලා සිංහල අකුරු කොටමින් උපසිරැසි සකස් කලාට බොහෝම ස්තූතියි නවීන්!
:thumbsup::thumbsup::thumbsup:
දැන්ම මෙය බාමි.

Dokolla
07-20-2012, 01:18 PM
මම මාර ආසයි මේ වගේ ඒවට.. බොහොම පිo නවීන් අයියා.........

Viraj_rox
07-20-2012, 01:40 PM
මේ තියෙන්නේ ෆිල්ම්...අඩේ දිගටම මේ වගේ එවට සබ් දිපන්කෝ බන් මේවගේ එවා මැක්සාම මැක්සා

RaviTH
07-20-2012, 02:53 PM
thanks machan

CJA
07-20-2012, 04:43 PM
‍ෆිල්ම් එකනම් සුපිරි වගේ, එල එල නවීන් සහෝ, දිගටම මේ වගේ සුපිරි ‍ෆිල්ම් වලට සබ් දෙන්න, ජයවේවා..

Castiel
07-20-2012, 05:22 PM
සුපිරිම චිත්‍රපටයක්, ආපුම දවස් වල දෙපාරකට වඩා බලන්න ඇති, දැන් ආයේ බලතෑකි,

මරු හිරා
07-20-2012, 05:23 PM
thanks a lot bro.!

Gecko
07-20-2012, 07:06 PM
පට්ට මචෝ

Jithmi
07-20-2012, 08:35 PM
ස්තූතියි. මේ වගේ ෆිල්ම්වලට මමත් කැමතියි.

PASANJAYASINGHE
07-20-2012, 09:25 PM
වෙනස් විදියේ Film එකක් වගේ.....
අනිවාර්යයෙන්ම Download කරන් බලනවා......
බොහොම ස්තුතියි.

Hash
07-20-2012, 10:19 PM
:thumbsup::thumbsup:

tharaka
07-21-2012, 12:41 AM
ගොඩක් ස්තූතියි මචෝ,
තවත් නොබැලු ෆිල්ම් එකක් දුන්නට ස්තූතියි .
අපි වෙනුවෙන් තවත් ලස්සන ෆිල්ම් වලට සබ් දෙන්න.
ජයවේවා

*maheshi*
07-21-2012, 08:32 AM
තැන්ක්ස් නවීන්..මේ වගේ චිත්‍රපටියක් අරන් ආව එක හොදයි.මම මේක බලලා තිබුනේ නෑ.දැන් ඔයාගේ සබ් එකත් එක්කම බලන්න පුලුවන් :yes: