PDA

View Full Version : Text Tool එකයි Layer Pallet එකයි

thushan10
07-21-2012, 02:32 PM
ආයුබෝවන් ඔක්කොටම

අපි Photoshop වලTool ගැන වෙනවෙනම කතා කරා ඇති කියලා හිතෙනවා කට්‍ටියට කම්මැලි වගේ මොකද තාම එක කොමෙන් එකයි බ්ලොග් එ‍කට වැටිලා තියෙන්නේ ස්තූතියි හසිත මාව දිරිමත් කරපු එකට
මම හිතුවා Tools එකින් එක කතා කරනවට වඩා Tools ගැන Creations වලින්ම කියල දෙන්න කියලා වෙනසට කැමති නැත්තම් කියන්න හොදේ

හරි එහෙනම් අපි අද බලමු අලුත් වැඩක්

මේකෙදි Text Tool එකයි Layer Pallet එකයි ගැන තතා කරන්න තමයි යන්නේ

http://4.bp.blogspot.com/-U-MJy4p_Vbk/UApqYrDXRaI/AAAAAAAAAP0/FV3p1EHIScU/s320/wall_2010_10_12+copy.jpg

http://3.bp.blogspot.com/-we4f8EIdqZg/UApqDkAEu1I/AAAAAAAAAPE/Hd7cuSfWcg4/s320/final.jpg

උඩ පින්තූරේ යට එක විදියට හදමු

1 පියවර

පින්තූරේ අරන් F7 key ගහලා Layer pallet Open කර ගන්න

හරිනේ

දැන් Text Tool එක ගන්න මේන්න මේක තමයි ඒක
http://3.bp.blogspot.com/-1TIGqydC8Lk/UApqMZR7GbI/AAAAAAAAAPs/pwr7dJTaMHI/s1600/text.jpg
දැන් ඔයගොල්ලන්ගෙ අකුරැ ටික ටයිප් කරන්නකෝ
http://4.bp.blogspot.com/-IxqBzsL1ZVk/UApqJhUBgfI/AAAAAAAAAPc/xif7MqHBosM/s320/pic.jpg

2 පියවර
B
මේන්න මේවිදියට Layer Pallet එකේ Type layer ඇවිල්ල තියෙන්න ඕන එතකොට

http://1.bp.blogspot.com/-7qOBpGr7WK8/UApqFBbO_wI/AAAAAAAAAPM/rQ6L_dLzhuw/s1600/layers.jpg

දැන් Layer pallet එකේ Type layer එක click කරලා එහෙම
මෙන්න මේ මෙනු එකෙන්

http://1.bp.blogspot.com/-aXfN0HEQPL0/UAps4vpklZI/AAAAAAAAAQA/N8RX1X6dgeE/s400/menu.jpg
පෙන්නන තැනට ගිහින් Blending Options ගන්න

ඒකේ Drop shadow වල මේ Settings දාගන්න

http://2.bp.blogspot.com/-2GVgsIQIXso/UApqLa28mDI/AAAAAAAAAPk/mPzpKPBcFbc/s400/shadow.jpg

හරිනේ

දැන් Outer Glow වල මෙන්න මේ Settings දාගන්න හරි එහෙනම්

http://2.bp.blogspot.com/-xlFJlBu1EKQ/UApvxs2IyBI/AAAAAAAAAQM/Qx6WG6j92bQ/s320/out.jpg

කියන්න බැරිවුනා මේකෙ මේ විදියට අකුරැ පේන්න Layer Palest අදාල Layer ඒකේ Fill එක 0 කරන්න ඕන කියන්න බැරි ‍වුනාට Sorry ඊයේ දාහක් වැඩ අස්සේ Post එක දැම්මෙ :rolleyes:

මෙහෙම හදාගන්න
http://3.bp.blogspot.com/-we4f8EIdqZg/UApqDkAEu1I/AAAAAAAAAPE/Hd7cuSfWcg4/s320/final.jpg
Blending Option වල ගොඩක් දේ තියෙනවා කරල බලන්න නොතේරෙන තැනක් තියේනම් අහන්න හොදේ

‍මගේ බ්ලොග් එකෙන් ගත්තේ http://graphicworldsl.blogspot.com

Time Traveler
07-21-2012, 02:47 PM
http://tanvir_evil.xtgem.com/images/thank_you_animated_gif_1.gif

මරු හිරා
07-21-2012, 02:49 PM
You must spread some Reputation around before giving it to thushan10 again.

Time Traveler
07-21-2012, 03:00 PM
You must spread some Reputation around before giving it to thushan10 again.

:yes:

Angel_senuri
07-21-2012, 03:00 PM
thank you buddy..so important. oya inkspace kiyala software ekak gana dannawada? puluwannam ea gana tikak kiyala dennako

Naveen
07-21-2012, 05:07 PM
http://files.myopera.com/trinhhaiphuong/albums/6775632/thumbs/thanks.gif_thumb.jpg

thushan10
07-22-2012, 09:08 AM
thank you buddy..so important. oya inkspace kiyala software ekak gana dannawada? puluwannam ea gana tikak kiyala dennako

:59: අර ඕපන් සෝස් එක නේද ඔය දෙන්නම් හැබැයි ඒක මට නම් හරිනෑවගේ ඊට වඩා ඇඩෝබි ලගේ ඉලස්ටේටර් හොදයිනේ

thushan10
07-22-2012, 09:15 AM
කියන්න බැරිවුනා මේකෙ මේ විදියට අකුරැ පේන්න Layer Palest අදාල Layer ඒකේ Fill එක 0 කරන්න ඕන කියන්න බැරි ‍වුනාට Sorry ඊයේ දාහක් වැඩ අස්සේ Post එක දැම්මෙ :62:

yohan
07-23-2012, 08:11 AM
maxxa
ohoma yan....ohoma yan

Punisher
07-23-2012, 09:02 AM
You must spread some Reputation around before giving it to thushan10 again.

thushan10
07-23-2012, 09:51 AM
http://tanvir_evil.xtgem.com/images/thank_you_animated_gif_1.gif

You must spread some Reputation around before giving it to thushan10 again.

:yes:

:14_002::14_002: thanks