PDA

View Full Version : Urban Explorer [2011] සිංහල උපසිරැසි සමඟ



HEDZ
07-22-2012, 12:12 PM
Urban Explorer [2011] සිංහල උපසිරැසි සමඟ (http://www.zoom.lk/forums/media.php?do=details&mid=167)
(click here to watch and comment (http://www.zoom.lk/forums/media.php?do=details&mid=167))


http://www.zoom.lk/forums/downloads/subs/urban/urban2.jpg
මේ ලෝකෙ විවිධ විනෝදාංශ තියෙ න පුද්ගලයන් ඉන්නව. ඒ විනෝදාංශ අතුරෙන් එක එක තැන් වලට ගිහන් සැගවුනු දේවල් සොයන්න සමහර පුද්ගලයන්ට තියෙන්නෙ පුදුම ආසාවක්. ඉතිං ඒවගේ ආසාවල් තියෙන පුද්ගලයන් 4 දෙනෙක් තම ජීවිතයෙන් වන්දි ගෙවන හැට තමයි මේ ෆිල්ම් එකෙන් කියන්නෙ. 4 දෙනෙක් කිව්වට 5 දෙනෙක් ඉන්නව, 5 වෙනිය තමයි මොවුන්ට මග පෙන්වන්නෙ.මේ චිත්‍රපටියේ ප්‍රධාන කාන්තා චරිතය රගපාන්නේ Nathalie Kelley විසින් එයාව කවුරත් දන්නවනේ The Fast and the Furious Tokyo Drift එකේ ප්‍රධාන චරිතය රගපැවෙත් එයානේ.හරි දැන් කතාව කෙටියෙන් කිව්වොත් මෙන්න මේකයි සිද්දිය,මම කලිං කිව්ව වගේම එහෙම ආසාවල් තියෙන 4 දෙනෙක් එකතු වෙලා දෙවන ලෝක යුද්ධ කාලයේදීම අතහැරපු උමං මාර්ගවල අමුතු අමුතු දේවල් බලන්න යනව , එහේ මොවුන් නොසිතන විදයට කරදයකට මුහුණ පානව, එම කරදරෙන් බේරගන්න එක්තරා පුද්ගලයෙක් එනව. ඉතිං මෙතන තමයි කතාවෙ හොදම හරිය, එහෙනම් ඉතුරුටික කතාව බලල රස විදින්න,මේකත් දැනගන්න මේ ෆීල්ම් එක බැලුව වගේ නෙවෙයි ඒකෙන් යම් කිසි ආදර්ශයක් දෙනව ඒකත් ලබා ගන්න බලන්න, ඒවගේම ක‍මෙන්ට් එකකුත් දාගෙනම යන්න.




පරිවර්තනය හා උපසිරැසි ගැන්වුයේ Champika|චලා (http://www.zoom.lk/forums/members/3790.html) විසිනි


සැ.යු:මෙහි සම්පූර්ණ අයිතිය Zoom.lk සතු අතර,අනවසරයෙන් උපුටා ගැනීම තහනම්.තවද,කර්තෘ ගේ අයිතියකින් තොරව කිසිදු වෙබ් අඩවියක මේ උපසිරැසි පල නොකරන්න

මරු හිරා
07-22-2012, 12:33 PM
thanks kiwwa

Demax
07-22-2012, 01:09 PM
කාලේකට පස්සේ පට්ට ෆිල්ම් එකකට සබ් දිලා වගේ.තැන්ක්ස් මචන්

Hash
07-22-2012, 01:11 PM
අද කම්මැලි කමේ හිටියේ බලන්න ෆිල්ම් එකක් නැතුව.දුන්න සේරම බැලුවනේ.තැන්ක්ස් මචන් මේ ෆිල්ම් එකට නම් තව හොද එකකට සබ් දෙන්න ජයවේවා!

CJA
07-22-2012, 02:03 PM
කතාව කියෙව්වමනම් එල වගේ.. තෑන්ක්ස් මචං.. :thumbsup:

පොඩ්ඩා
07-22-2012, 06:45 PM
නියමයි නියමයි මෙන්න බොලේ සබ් එකක් අදත් දාලා නියමයි.
දිගටම සබ් දෙන්න.

Naveen
07-22-2012, 07:04 PM
ස්තූතියි,යාළුවා.

dhanuz101
07-22-2012, 07:23 PM
ela film ekak wage

MANJU
07-22-2012, 07:50 PM
තෑන්ක්ස් :yes::):

Punisher
07-22-2012, 07:56 PM
මේ වගේ ෆිල්ම් ඉතින් එක හුස්මට බලන්න පුලුවන් නේ. බොහෝම ස්තුතියි.

TharinduFox
07-22-2012, 08:23 PM
thanks machan

tharaka
07-23-2012, 12:29 AM
thanx macho. api wenuwen thawath lassana film walata sub denna. jayawewa.

PASANJAYASINGHE
07-23-2012, 01:07 AM
වෙනස් විදියේ Film එකක් වගේ....
බොහොම ස්තුතියි.

Gecko
07-23-2012, 07:42 AM
නියම ෆිල්ම් එකක් වගේ

Street Fighter
07-23-2012, 03:12 PM
thanks...rep+ :)

Castiel
07-23-2012, 07:27 PM
ස්තූතියි උපසිරැසියට,

sujeewa
07-31-2012, 07:19 PM
thanks