PDA

View Full Version : මරණ ගොඩදානවා.....කෑලි අටවනවා.....වැඩකරන ඒවා කඩනවා.....ගෙවල් ගිනිතියනවා..



MANJU
07-22-2012, 12:53 PM
ඔන්න ත්‍රෙඩ් කෑල්ලක් දාන්න හිතුනා කොහොමද ලදරන් කට්ටක් ගොඩ දාගන්නෙ කියල එහෙනං පටන් ගමු ඒවගේම මරණ කේස් එකක් ආවොත් ගොඩාගන්ත් මේත්‍රෙඩ් එකෙන් කතාකරන්න පුලුවන් අවුලක් නම් එන්න කියන්න පුලුවන් විදියට බෙහෙත් කරමු

පරිඝණකය ලෝකයේ මේතෙක් නිර්මාණයවූ පුදුමාකාර සුවිශේෂ (ජිල්ලබකටි)මෙවලමක් ලෙස හදුන්වන්න පුලුවන් මෙම පරිඝණකය පද්ධතියක් විදියට තමයි අපි බාවිතා කරන්නේ මෙම පරිඝනක පද්ධතියක් ලෙස අදහස් වෙන්නේ

Hardware දෘඩාංග
software මෘදුකාංග
liveware ජීවාංග

Hardware මේ අතරින් වඩා ඉදිරියෙන්ම ඇති අංගය වෙනවා මෙම Hardware කොටස් මගින් තමයි පරිඝණකයේ ක්රි යා කාරිත්වය සනිටුවහන් කරන්නේ මේවා ප්ර ධාන කොටස් කීපයකටම වෙන් කරනවා
input devices පරිඝනකයට දත්ත ඇතුල් කරන උපාංග(යතුරු පුවරුව ප්රීධාන උපාංගය වේ)
output devices පරිඝනකයෙන් දත්ත පිටතට ගන්නා උපාංග(මොනිටරය ප්‍රධාන උපාංගය වේ)
system unit දත්ත සැකසුම් සදහා සහය දක්වන ඒකකය හා උපාංග මේ නමින් හැදින්වේ

system unit

වැඩේ වෙන්නෙ මෙහෙමයි මේකට ඕන කරන කෑලිටික ඉතිං කඩෙං ගන්න වෙනවා ෆට්ට ගනන් ඉතිං ලංකාවනේ මේව තමයි කෑලි

කේසින් එකක් හා පවර් සප්ලයි (බලසැපයුම)

කේසින් එක

http://2.bp.blogspot.com/_10fhF_hj-io/TAUVqokwPHI/AAAAAAAAAA4/6o74TTruCrk/s1600/rc340.jpg


පවර් සප්ලයි

http://www.computertroublesolver.com/image-files/powersupply.jpg
මේක තමයි කේසින් එක පවර් සප්ලයි එකත් මේකත් එක්කම එනවා සාමන්‍ය කේසින් එකක් රු 3000ක් විතර වෙනවා

මදර් බෝඩ් (මව් පුවරුව)

http://www.techiwarehouse.com/i/Motherboard/Motherboard1.jpg

මව් පුවරුව කිව්වාම ආයෙ කියන්න දෙයක් නෑ මුල මෙතන තමයි ඉතිං මදර් බොඩ් වර්ග රාශියක් තියනවා විවිධ වෙලද නාම හා විවිද සක්‍යතා සහිත තමන් අටව ගන්න යන මරනයට ගැලපෙන විදියේ මව් පුවරුවක් මිලදීගන්න වෙනවා

CPU (ප්රොසෙසරය)

http://www.sharkyextreme.com/img/2008/11/core_i7/chip_1.jpg
http://www.xda-developers.com/wp-content/uploads/2012/06/CPU.jpg?139d23
මධ්‍ය සැකසුම් ඒකකය ලෙස හදුන්වන මෙය

සැකසුම් කරනය
පාලන ඒකකය
මතන හා තාර්කික ඒකකය

යන ගුණාංගවලින් සමන්විත කොටසක් පරිඝනකයේ මොළය ලෙස හදුන්වන්නේ මෙයයි මෙය සමාගම් හා වේගය අනුව වර්ගීකරනයන් දකින්න පුලුවන් මරණයක් අටවන කොට මව් පුවරුවට ගැලපෙන හා කාර්යක්ෂමව සහය දක්වන ප්‍රොසෙක් තෝරගන්න ඕනා

http://img.tomshardware.com/us/2008/03/03/cpu_cooler_charts_2008/cpu_cooler_charts_2008_part_iii___e6300_e6400_box. jpg

මෙම ප්‍රො‍සෙසරය අධික රත්වීමට ලක්වන උපාංගයක් එහි රත්වීම අවම කිරීම සදහා රත්වීම උරා ගන්නා හීට් සින්ක් එකක් හා ෆෑන් එකක් යොදාගන්නවා නවීනතම පොසෙසර් සදහා රේඩියේටර් ක්‍රමයට ජෙල් හා ජලය මගින්ද සිසිලන උපකරන පවතිනවා



රැම්

http://3.bp.blogspot.com/_6QR_qOso91Y/S9gKOeWgigI/AAAAAAAAATk/8knOelX_aUk/s1600/img_15241_ktc_ddr2_667_angle_450x360.jpg

මැෂිමේ ප්‍රාතමික මතකය ගබඩා කරගන්නා කොටස මේ නමින් හදුන්වනවා මෙයත් සමාගම් හා වේගය අනුව වර්ග කෙරෙනවා SDR -DDR1- DDR2- DDR3 වගේ වේග මාන තියනවා ජිල්ලඉකටියක් අටවනකොට තමන්ගේ මව්පුවරුවට හා අනෙක් දෘඩාංග වලට ගැලපෙන රැම් කෑල්ලක් තෝරගන්න

රොම්

http://www.superonline.co.in/product_image/DVD_Writer_LG_Black.jpg

මතකය කියවීමේ උපාංගයක් විදියට පාරිච්චි වෙනව CD VCD DVD blu ray විදියටත් වෙලද නාම විදයටත් තියනවා වැදගත් වෙන්නෙ අපි අටවන මැසිමට හරියන එකක් මිලදී ගැනීම මොකද මවුන්කරනකොට කේබල් මැච් නොවෙන්න පුලුවන් අලුත් ඒවනං SATA සීරියල් කුමයටත් පැරනි ඒව PATA පැරලලක් ක්‍රමයටත් ඩේටා ගමන් කරනවා මේනිසා මව් පුවරුව සහය දක්වන වර්ගයෙන් මිලදී ගැනීම වැදගත්


VGA කාඩ්



agp vga card

http://t0.gstatic.com/images?q=tbn:ANd9GcRUnWyFXD_wQghmt_OYzG-T67bLsU1yCZfO87twHxD47stxk-H8ihMRFfJrFA


pci vga card

http://www.amaxpc.net/image.php?productid=16335

වීඩියෝ ග්‍රැෆික් ඇඩප්පරය හරහා තමයි අපි මොනිටරයේ දකින විඩියෝ සදහා සහය දක්වන්නෙ ඉතිං මෙහිදී VGA මව්පුවරුවට සම්බන්ධ කරන්න පුලුවන් විදි කීපයක් තියනවා පරණ මව් පුවරුවල AGP ෂොකට් එකක් තියනවා ඒවගේම PCI සොකට් එකක් තියනවා මෙයින් AGP සොකට් වලට මැච් වෙන එකක් ගන්නවනං PCI ඉතුරු වෙනවා එතකොට ටීවී කාඩ් එකක් වගේ වෙන දෙයක් සම්බන්ද කරගන්න පුලුවන් අලුත් මව් පුවරුතුල අදිවේගී pci express කියල වෙනමම ස්ලොට් එකක් එනවා ඒ වගේම නවීන ම්ව් පුවුරු තුල ස්ථාවර වීඩියෝ මෙමරි එකක් තියනවා (ඔන් බෝඩ්) විශේෂත්වයක් ඕනනං ඒක ඩිසබල් කරල බාහිර pci express එකකට යන්න පුලුවන් :P මව්පුවරුවට අනුව තෝරගන්න ඕනා


pci express


http://media.bestofmicro.com/pci-express-2-0,B-3-98895-13.jpg


සවුන්ඩ් කාඩ්

http://www.hqspeakers.com/wp-content/uploads/2010/02/hooking-up-logitech-speakers-2.jpg

මේ ගැන ගොඩක් දන්නවනේ මේකත් අලුත් මව් පුවරුතුල ඔන් බෝඩ් එනවා නැත්තං හොද එකක් තෝරගන්න පුලුවන් 2.1- 5.1- 7.1 මව්පුවරුවට සහය දක්වන

කේබල්


sata cable

http://www.sierra-cables.com/Cables/Images/SATA-Signal-Cable-1.jpg


pata cable

http://forums.techguy.org/attachments/196368d1313451322/pata-cable-slave.gif.png

ජිල්ලබකටියක් අටවන කොට කේබල් ඉතා වැදගත් මොකද දත්ත වේගය වැඩි ආකාරයේ කේබල් පාවිච්චි කරනවනං උපරිම වේගයනට අටවගන්න පුලුවන් නවීන සාටා වගේ දත්ත වේගයෙන් ගමන් කරන කේබල් ඇත්නම් වඩා හොදයි මේවත් මව් පුවරුවට සහය දක්වන්න ඕනා මේවා වගේම සවිකරන ඇණත් බොහෝවිට ඒඒ උපාංග සමග ලැබෙනබව මතක තියාගන්න මේල් ෆීමේල් විදියට තමයි පෝට් තියෙන්නේ

http://amigakit.leamancomputing.com/catalog/images/44-way-male-female-ide-cable.jpg

මේක ඉතිං කියන්න දෙයක් නෑනේ දැක්ක ගමන් කට්ටිය දන්නව මොකද් මේල් ෆීමෙල් පෝට් කියල:P අර උල් තියන පැත්ත( නෑ ඒක්කො ඕන්නෑ :P:P)


මරණය අටවමු

වැඩේට කලින් ඇණ දාන්න බාජනයක් දූවිලි පිහදාන්න උපකරනයක් නිවැරදි ටූට් වගේ දේවල් තියෙන්න ඕනා ඒ වගේම කම්පියුටර් හාඩ්වෙයා කොටස් ඉතාම සංවේදී දේවල් ඇගේ තියන ඉලෙක්ටිසිටිවලට ඒවා පිච්චිල යන්න පුලුවන් නිතරම ලෝහ යමක් අතගාල ඇගේ තියෙන ඉලෙක්ටිසිටි ඉවත් තරගන්න ග්‍රවුන්ඩ් වෙන්න උපකරනත් තියනවා

anti static wrist strap

http://shopping.howei.com/image/data/safety/antistatic-wrist-demo.jpg


මම අද අටවන්න යන්නේ ඩුවෙල්කෝ 2.5 ගිගාහර්ට්ස් වේගයක පොසෙසර් එකක් සහිත මැෂිමක්

http://www.techfuels.com/attachments/processors/3103d1215009443-intel-core-2-duo-e8400-dual-core-processor-intel-core-2-duo.jpg

ඉතිං මේ පින් ලස් එකක් මේක පොසාට හොදටම උදව් කරන මව් පුවරුවක් විදියට ඉන්ටෙල් G41 පුවරුව හදුන්වන්න පුලුවන් G31 වුනත් අවුලක් නෑ

G41

http://farm9.staticflickr.com/8019/7614876548_acdcce7c1b_c.jpg

මේකේ හැමදෙක්ම හදුනාගන්න උත්තාහ කරන්න මම මාක් කරල තියෙන්නෙ ටිකයි
පැරණි බෝඩ් වල ජම්පර් සකසගන්න ඕනා අලුත් ඒවගේ එහෙම අවුලක් නෑ බෝඩ් එක එන විදියටම යූස් කරන්න පුලුවන්

ඒවගේම බයොස් බැටරිය තියනවද කියල බලන්න මොකද නැත්තං ලෙඩ දෙන්න පුලුවන් වගේම ඩේට් ටයිම් වෙනස් වෙන්න පුලුවන් බැටරිය පරණ නම් කිසිවිටෙකත් තියාගන්න එපා මොකද එයින් ගලන අම්ල බෝඩ් එක ජිල්ලබකටි කරන්න පුලුවන් අහකවෙලා


http://farm9.staticflickr.com/8287/7614835554_16c65dfde1.jpg

ඔන්න ප්‍රොසා අරන් හෙමීට තිබ්බා මදර් බෝර්ඩ් සොකට් එකෙන් හරියට කියන්න පැත්තක් තියනවා හරියට සෙට් වෙ විදියේ ගැටි දෙකක් ප්‍රොසාගෙත් ෂොකට් එකෙත් තියනවා ඔකේ ප්‍රොසා ෆිමේල් වගේ පින් තියෙන්නෙ ෂොකට් එකේ ඒක නිසා ෂොකට් එක පරිස්සමින් පින් ජිල්ලබකටිවුනොත් චිල්ලමලේ කල්ල අනාතයි අහකවෙලා අලි දැන් ඕක ගානට තිබ්බා කියමු උඩ පියන ගානට වහන්න වහල පැත්තෙ තියන ලිවර් එක තදකරල ලොක් කරන්න පුලුවන් ආයෙ සුනාමිටවත් ගලවනෝ බොරු අලිනේ වැඩේ

දැන් තියෙන්නේ ෆැන් කෑල්ල මූට්ටුකරන එක ඒක තමයි පොඩ්ඩක් අවුල් වගේ වෙන්නේ අවුල්මත් නෑ මේ වර්ගයේ බෝඩ් වලට ෆැන් එක සම්බන්ද වෙන්නෙ ලොක් එකක් මගින් ඇණ වලින් අල්ලන ඒවත් තියනවා

http://farm8.staticflickr.com/7125/7614827558_17153b9334.jpg

මේ ඉන්නේ ෆැන් කාරයයි හිට් සින්ක් මල්ලියි දෙන්න මේක අලවන්න දෙයක් නෑ හීට් සින්ක් එකට ඇලෙන ගම් එකත් එක්කම තමයි ෆෑන් එක එන්නෙ


http://www.youtube.com/watch?v=6rI77ugz2Yg&feature=fvsr

ඔන්න වීඩියෝ එක බැලුවම වැඩේ ගොඩදාගන්න පුලුවන් මේකෙ ඉන්නේ අපේ රොසලින් ඇන්ටිගෙ දුව ඒකි ඒරොප්පෙ ගිහිල්ල තමයි ඕක ගෙදට්ට එවල තියෙන්නෙ ආච්චිට වැඩක් නැතිනිසා මම ඉල්ලගත්ත වීඩියෝ එක

http://farm9.staticflickr.com/8016/7614823662_7cb8773cc2.jpg


රැම් ඉන්ස්ටෝල්



ඔන්න කොලූ ඒකත් හයිකොරයි කියමුකො :P දැං ඉතිං අලව කෑලි දෙක තමයි මෙන් බඩු


http://www.youtube.com/watch?v=M7vt_VYt6vY

මූ කොහොම හරි දගලල ගහගත්තනේද රැම් කෑල්ල කොහොම හරි:P මූ මගේ ගෝලයෙක් පස්සෙ මිනිහා බෝට්ටුවෙන් ඉතාලි ගිහිල්ල මොකද්ද වලියක් දාං දැන් ඇමරිකාවෙ වේටර් කෙනෙක් මිනිහත් ටිකක් දන්නව නේද දැන් :P:P කඩ්ඩත් ලාවට පුලුවන්

http://farm8.staticflickr.com/7123/7614818552_30c3eb01f2.jpg

ඔන්න රැම් කෑල්ත් ඇටෙව්වා

දැන් බෝඩ් එක මේවත් එක්කම කේසින් එකට මවුන්ට් කරන්න ඕනා ප්‍රොසා රැම් මවුන්ට් කරන්න කලින් හයි කරාම ගොඩක් ලේසියි

http://www.pc-generation.com/image/casing%201.jpg

ඉතිං මවුන්ට් කරන්න කලින් කේසින් එක පිහදාල දන්නවනේ ඊට පස්සේ කේසින් එකය හම්බවෙන ඇණ රදවනයන් බෝඩ් එකට සෙට් වෙ විදියට හයි කරන්න ඕනා පවර් සප්ලයි බොහෝදුරට කේසින් එකට හයි කරලමයි එන්නේ එහෙම නැත්තං හරි වැඩි බලක් සහිත එකක් ඕනනං ඒකත් මේ වෙලාවෙ මවුන්ට් කරගන්න පුලුවන් අමාරු නෑ

http://farm9.staticflickr.com/8161/7614805800_c010af49a3.jpg

ඒවගෙම බෝඩ්කේ ඉන්පුට් අවුට්පුට් කනෙක්ටර් පැත්ත සෙට්වෙන පැනල් එක හරියට සෙට්කරගන්න එච්චර අමාරු නෑ බෝඩ් එක සෙට් වෙන විදියට වැඩේ කරන්න ඊට පස්සේ බොඩ් එක කේසින් එකට රිංගවල හරියට ඇණ මවුන්ට් කරගන්න

http://farm9.staticflickr.com/8154/7614884596_fe2ed6a0fc.jpg

මෙන්න මේවගේ
දැන් තිං ඇණ ටික හරියට තද කරගන්න බෝඩ් එක ගැන පොඩ්ඩක් පරෙස්සම් වෙන්න සමහර බෝඩ් මවුන්ට් කරනකොට පොඩි ලොක් තියෙන්න පුලුවන් ඒගැනත් සැලකිලිමත් වෙන්න

දැන් අපි හදන්නේ පවර් බෝඩ් එකට සම්බන්ද කරන්න ඒකත් එච්චර අමාරුනෑ

http://farm9.staticflickr.com/8288/7614801034_a6ef1d722c.jpg

MANJU
07-22-2012, 12:53 PM
පවර් සප්ලයි එකේ දිග පින් 20ට වැඩි කනෙක්ටර් එක තමයි ප්‍රදාන බල සැපයුම් ලබාදෙන්නෙ මේක ගහන්න බෝඩ් එකේ එකම තැනයි තියෙන්නේ ඒක නිසා වරදින්න විදියක් නෑ ලොක් එකක් එක්ක සෙට් වෙන නිසා පැත්ත බලාගන්නත් අමාරු නෑ


බෝඩ් එකට බලය දෙන තවත් පින් 4ක කනෙක්ටරයක් තියනවා ප්‍රොසාට බලය දෙන්නෙ මේකෙන්

http://farm8.staticflickr.com/7253/7614796592_cc229c7f86.jpg

ලොක් එකක් එක්ක සෙට් වෙන නිසා පැත්ත බලාගන්නත් අමාරු නෑ:P

ඔන්න දැං වැඩේ අලි ඔබ ආදුනිකයෙක් නම් දැන් අවුට්පුට් එකක් බලලම හිටියනම් තමයි හොද මොකද නැත්තං කචල් යන්න පුලුවන් මුවස් කීබෝඩ් මොනිටර් පලග් කරල අටවපු ජිල්ලඉකටියට පණ දීල බලන්න කෙටි බීප් හඩක් ඒවි ඒක සාමාන්‍යයි ෆැන් වැඩද වගේම මොනිටර් තිරය තුල බෝඩ් එකේ සමාගමේ ලෝගෝ දකින්න පුලුවන් ඒවගේම විනාඩි 3ක් වැනි කාලයකදී නැවක ක්‍රියා විරහිත කරන්න ප්‍රොසා ගොඩක් රත්වෙනවද කියල බලන්න අතතියන්න බැරිවිදියට රත්වෙනවනං නැවත ෆෑන් හා හීට් සින්ක් ගැන බලන්න


මීලගට CD DVD ROM මවුන්ට් කරගන්න ඕනා

http://farm9.staticflickr.com/8433/7614781186_1bcedc3252.jpg

කේසින් එකේ ඉදිරිපස රොම් ඇතුල් කලහැකි ස්ථාන කීපයක්ම දකින්න පුලුවන් මිනි කේසින් එකක් නම් මෙයින් දෙකක් විතර තමයි ඇත්තේ ඒ පියන ඉවත්කර එතනින් ඇතුල් කරන්න පස්සෙ පැත්තෙන් ඇණ වලින් සම්බන්ද කරන්න පුලුවන්

http://1.bp.blogspot.com/-bjmbJriQmzQ/TrZ1GqXTNkI/AAAAAAAAAUw/rf8EpPkH2PI/s1600/maint.procs-21.gif

ඊට පස්සේ කේබල් කනෙක් කරගන්න තියෙන්නේ

http://farm9.staticflickr.com/8433/7614781186_1bcedc3252.jpg

සාටා නම් ග්මක් නෑ මේ තියෙන්නේ සාටා

http://www.pcstats.com/articleimages/200708/LGGSAH62N_sata2.jpg

ඩේටා කේබල් හා පවර් කේබල් හදුනාගෙන සම්බන්ද කරගන්න ඩේටා කේබල් එක බෝඩ් එකට සම්බන්ද කරන්න අමාරු නෑ

http://image.shutterstock.com/display_pic_with_logo/575776/575776,1274386460,2/stock-photo-sata-interface-cable-on-motherboard-53533018.jpg

පැරලල් පෝටි තියන බෝඩ් එකක් නම් පින් 40ක කේබලය බෝඩ් එකේ තියනන සෙකන්ඩරි IDE පෝට් එකට කනෙක් කරන්න ඕනා

http://3.bp.blogspot.com/_vV3fGX30Zug/S9wYLgeWeOI/AAAAAAAAAHk/KdQJgHthBpI/s1600/Connect.jpg



හාඩ් ඩිස්ක් ඉන්ටෝල් කිරීම

මුල්න් හාඩ් එක කේසින් එකට සම්බන්ද කරගන්න ඕනා ඇනවලින් සවිකිරීමෙන් පසු මේකත් අර DVDරොම් වගේම තමයි

http://farm8.staticflickr.com/7274/7614776946_6ea3da35f0.jpg

ඒවගේම බෝඩ් එකටත් කනෙක්කරගන්න හාඩ් ඩික්ස් කීපයක් වුනත් මේවිදියට කනෙක් කරගන්න පුලුවන් පව්ර් සප්ලයි එකට අලුත් කේබල් දාන්න වෙයි මොකද සාට කේබල් 2යි එන්නේ සාමාන්‍ය පවර් සප්ලය්

IDE SATA කන්වර්ටර් කේබලය

http://t0.gstatic.com/images?q=tbn:ANd9GcSMcvPbWsBXWOhbM51zCyfso2QhzKK19 d9rEMuTpRD4Y4y6AFzg9NTRDX7r4g

එකක IDE වල නම් මෙහෙම කරන්න බෑ ජම්පර් සෙටින්ස් හදන්න ඕනා ඒත් සාටවල කිසි අවුලක් නෑ

IDE (pata) කේබල් සමග හාඩ් ඩිස්කයක් මව් පුවරුවට සම්බන්ධ කිරීමේදී පින් 40ක කේබලය හාඩ් ඩිස්කයට සවිකර මව් පුවරුවේ ප්‍රයිමරි IDE ස්ලොට් එකට සම්බන්ද කල යතුයි පවර් සප්ලයි වල තියෙන

http://www.pcshopper.com.au/files/images/thumbnails/t_43794.jpg



IDE හාඩ් දෙකක් සම්බන්ද කිරීමේදී ජම්පර් සැකසිය යුතුයි (master & slave)

http://www.pchell.com/images/masterslave.jpg

මාස්ටර්ල දෙන්නෙක් ඉන්න බැරි නිසා තමයි මෙහෙම වෙලා තියෙන්නේ මේක එච්චර අමාරු දෙයක් නෙවෙයි හදන විදිය හාඩ් එකේ ගහල තියෙන්නේ මාස්ටර් හාඩ් එකට OS යොදන්න ගත්තනම් හොදයි

http://farm9.staticflickr.com/8005/7614772362_c0896694a7_c.jpg

ඔන්න වැඩේ ඉවරයි වගේ තව සවුන්ඩ් VGA දෙකත් සම්බන්ධ කරන්න පුලුවන් ඒත් ඔන් බෝඩ් තියන නිසා තවත් වියදමක් කරන්න කට්ටිය කැමති නෑ උවමනාව මැෂිමේ කාර්යක්ෂම තාව වැඩිවෙන්න සමහරු මෙවත් මැසිමට හයිකරනවා ඒකත් එච්චර අමාරු දෙයක් නෙවෙයි හැබැයි අටවපු මැසිමෙන් වැඩගන්න මේ හොදටම ඇති


මෙහෙමයි
මේ වැඩේදි ටිකක් පරෙස්සමින් කරන්න ඔනා තමන්ගෙ හැකියව හා කල්ලනා කිරීමේ ශක්තිය මත බොහෝ දේවල් තීරනය කරන්න වේවි

සොෆ්ට්වෙයාර් ඉන්ස්ටෝල් කරන හැටි ඊටගට දාන්නම්

සූම් එකට අකුරක් නෑරම පරිඝනක විද්‍යා මහාචාර්ය දේශ ශක්ති දේශ බන්දු ශ්‍රී රෝහන ජනරංජන හැක්ර් මංජුගේ මරණ ගොඩගැනීම හා ලදරන් ජිල්ලබකටි පොතෙන්:P:P:P:P:P:P

MANJU
07-22-2012, 12:54 PM
ලගදීම........................

MANJU
07-22-2012, 12:54 PM
ලගදීම........................

MANJU
07-22-2012, 12:54 PM
ලගදීම........................

MANJU
07-22-2012, 12:54 PM
ලගදීම........................

MANJU
07-22-2012, 12:55 PM
:no:

Angel_senuri
07-22-2012, 01:05 PM
menna mama ahapu eka kiyala dila thread ekakinma hurai!!! thank you!!!!!!!!!!!

Demax
07-22-2012, 01:08 PM
පට්ටනේ මචන් නියමයි

Hash
07-22-2012, 01:12 PM
මසුරන් වටින ලිපියක් නේ.!

MANJU
07-22-2012, 01:18 PM
menna mama ahapu eka kiyala dila thread ekakinma hurai!!! thank you!!!!!!!!!!!

ඔන්න වැඩේ හරි හොදේ කඩල මට කියන්න:P

MANJU
07-22-2012, 01:18 PM
පට්ටනේ මචන් නියමයි


මසුරන් වටින ලිපියක් නේ.!

තෑන්ක්ස් තව ඉවර නෑ වගේ

මරු හිරා
07-22-2012, 01:19 PM
thanks man... REP 4+

Viraj_rox
07-22-2012, 01:22 PM
නියමයි!! රෙප්+

CJA
07-22-2012, 02:01 PM
thanks machan uba nam ela kollek a. supiri.. onna rep ape kollata.. :thumbsup::thumbsup:

thushan10
07-22-2012, 03:00 PM
:38_002::clap: Rep +

Time Traveler
07-22-2012, 03:18 PM
රෙප්+
:clap::clap::clap:

kterulz
07-22-2012, 06:43 PM
ගොඩක් වටිනවා යාළුවා...http://www.laymark.com/l/o/07.gif
rep added

පොඩ්ඩා
07-22-2012, 06:46 PM
ඔන්න මචෝ සැලකුවා

Udara|රොකියා
07-22-2012, 06:49 PM
මංජු දන්න දේවල් ! නියමයි

SurangaWanni
07-22-2012, 07:24 PM
නියමයි මංජු මල්ලියෝ. වැඩේට මගෙන් රේප් +5 ක්ම.

MANJU
07-22-2012, 07:28 PM
thanks man... REP 4+
තෑන්ක්ස් අයියේ

නියමයි!! රෙප්+
:51_002::07:<3 තෑන්ක්ස්

thanks machan uba nam ela kollek a. supiri.. onna rep ape kollata.. :thumbsup::thumbsup:
තෑන්ක්ස් අයියා <3

:38_002::clap: Rep +
:07: තෑන්ක්ස් අයියේ

රෙප්+
:clap::clap::clap:
තෑන්ක්ස් අයියේ<3


ගොඩක් වටිනවා යාළුවා...http://www.laymark.com/l/o/07.gif
rep added
තෑන්ක්ස් අයියේ :07:

ඔන්න මචෝ සැලකුවා
තෑන්ක්ස් අයියේ:07:

මංජු දන්න දේවල් ! නියමයි
නැතුව :21_002:
තෑන්ක්ස් අයියේ<3

MANJU
07-22-2012, 07:29 PM
නියමයි මංජු මල්ලියෝ. වැඩේට මගෙන් රේප් +5 ක්ම.

තෑන්ක්ස් සුරංග <3:07:අයියේ මේ අපේ සෙනුරි අක්කට ඕනයි කිව්වා මැසිම ගලවගන්න ඔන්න ජිල්ලබකටි කරගත්තාවෙ කියල දැම්මා

Punisher
07-22-2012, 07:59 PM
මංජු මැක්සා කොල්ලෙක් නේ.
රෙප් +5ක්ම මගෙන්

MANJU
07-22-2012, 08:04 PM
මංජු මැක්සා කොල්ලෙක් නේ.
රෙප් +5ක්ම මගෙන්

තෑන්ක්ස් අයියේ :):http://www.zoom.lk/forums/images/smilies/new/17_002.gif

TharinduFox
07-22-2012, 08:23 PM
:) thanks

MANJU
07-22-2012, 09:04 PM
:) thanks

http://www.zoom.lk/forums/images/smilies/new/17_002.gif එල අයියේ

Shenali
07-22-2012, 09:34 PM
thanks a lots :) :) :) :)

CREATIVEN
07-22-2012, 10:10 PM
මංජු මම කියල දීපු විදියටම කරලා...:p
reps+++

copper
07-22-2012, 10:13 PM
ඉදලා ඉදලා මංජුවා පට්ටම ත්‍රේඩ් එකක් දාලා තියෙන්නේ මරු

MANJU
07-22-2012, 10:28 PM
thanks a lots :) :) :) :)

අහ් අක්කියෙක් ;)<3

MANJU
07-22-2012, 10:28 PM
මංජු මම කියල දීපු විදියටම කරලා...:p
reps+++
ආයෙත් අහලා :01::43_002::21_002:

MANJU
07-22-2012, 10:29 PM
ඉදලා ඉදලා මංජුවා පට්ටම ත්‍රේඩ් එකක් දාලා තියෙන්නේ මරු

අහ් කොපර් අයියා තෑන්ක්ස් හොදේ<3:57:

Gecko
07-23-2012, 07:42 AM
thanks machan

*maheshi*
07-23-2012, 08:12 AM
හොද වටින ලිපියක් නේ..
රෙප්++

MANJU
07-23-2012, 03:09 PM
thanks machan

තෑන්ක්ස් අයියේ http://www.zoom.lk/forums/images/smilies/new/17_002.gif

MANJU
07-23-2012, 03:10 PM
හොද වටින ලිපියක් නේ..
රෙප්++
තෑන්ක්ස් මාෂි අක්කාhttp://www.zoom.lk/forums/images/smilies/new/21_002.gif

dani_baba
07-23-2012, 07:32 PM
:thumbsup::thumbsup:

MANJU
07-23-2012, 08:10 PM
:thumbsup::thumbsup:

:):):07::07:තෑන්ක්ස් අය්යේ

Amila
07-23-2012, 08:15 PM
niyama wadak manju

kickass
07-23-2012, 09:00 PM
supiri thread eka machan supiri

MANJU
07-23-2012, 09:14 PM
supiri thread eka machan supiri

තෑන්ක්ස් අයියේ :07:

MANJU
07-23-2012, 09:16 PM
niyama wadak manju

:07: තෑන්ක්ස් අමිල අයියා

MANJU
07-23-2012, 10:46 PM
http://www.zoom.lk/forums/images/smilies/new/07.gif

BLacK HuNTeR
07-23-2012, 10:53 PM
නියමයි කොල්ලෝ සැලකුවා ඔන්න

MANJU
07-23-2012, 11:06 PM
නියමයි කොල්ලෝ සැලකුවා ඔන්න

ටැංකෝ අයියේ ඔයාටත් <3

sujeewa
07-24-2012, 12:13 PM
මසුරන් වටින ලිපියක් rep +

Ushantha
07-24-2012, 02:18 PM
හැට්ට කට්ට ගහනවා (http://www.zoom.lk/forums/tags.php?tag=%E0%B7%84%E0%B7%90%E0%B6%A7%E0%B7%8A% E0%B6%A7+%E0%B6%9A%E0%B6%A7%E0%B7%8A%E0%B6%A7+%E0% B6%9C%E0%B7%84%E0%B6%B1%E0%B7%80%E0%B7%8F) මංජු අලුත් වැඩකට අතගහල වගේ. බලාගෙන හොදේ:D

MANJU
07-24-2012, 03:06 PM
හැට්ට කට්ට ගහනවා (http://www.zoom.lk/forums/tags.php?tag=%E0%B7%84%E0%B7%90%E0%B6%A7%E0%B7%8A% E0%B6%A7+%E0%B6%9A%E0%B6%A7%E0%B7%8A%E0%B6%A7+%E0% B6%9C%E0%B7%84%E0%B6%B1%E0%B7%80%E0%B7%8F) මංජු අලුත් වැඩකට අතගහල වගේ. බලාගෙන හොදේ:D

ලාවට වගේ :69::69:


තංගල්ලෙ බැංකුව :lol: (http://www.zoom.lk/forums/tags.php?tag=%E0%B6%AD%E0%B6%82%E0%B6%9C%E0%B6%BD% E0%B7%8A%E0%B6%BD%E0%B7%99+%E0%B6%B6%E0%B7%90%E0%B 6%82%E0%B6%9A%E0%B7%94%E0%B7%80+%3Alol%3A)

MANJU
07-24-2012, 07:49 PM
තැඹිලි බානවා (http://www.zoom.lk/forums/tags.php?tag=%E0%B6%AD%E0%B7%90%E0%B6%B9%E0%B7%92% E0%B6%BD%E0%B7%92+%E0%B6%B6%E0%B7%8F%E0%B6%B1%E0%B 7%80%E0%B7%8F)

CREATIVEN
07-24-2012, 08:37 PM
http://www.laymark.com/l/m/m062.gif

MANJU
07-24-2012, 11:07 PM
http://www.laymark.com/l/m/m062.gif

:matrix:

GDthanuja
07-25-2012, 08:21 AM
patta.........

MANJU
07-25-2012, 02:04 PM
patta.........

තෑන්ක්ස් :yes:

Ushantha
07-25-2012, 08:52 PM
කොල්ලො සෙට් කරනවා (http://www.zoom.lk/forums/tags.php?tag=%E0%B6%9A%E0%B7%9C%E0%B6%BD%E0%B7%8A% E0%B6%BD%E0%B7%9C+%E0%B7%83%E0%B7%99%E0%B6%A7%E0%B 7%8A+%E0%B6%9A%E0%B6%BB%E0%B6%B1%E0%B7%80%E0%B7%8F )
බල්ලො නාවනවා.. (http://www.zoom.lk/forums/tags.php?tag=%E0%B6%9A%E0%B7%9C%E0%B6%BD%E0%B7%8A% E0%B6%BD%E0%B7%9C+%E0%B7%83%E0%B7%99%E0%B6%A7%E0%B 7%8A+%E0%B6%9A%E0%B6%BB%E0%B6%B1%E0%B7%80%E0%B7%8F )
තංගල්ලෙ බැංකුව :lol: (http://www.zoom.lk/forums/tags.php?
tag=%E0%B6%9A%E0%B7%9C%E0%B6%BD%E0%B7%8A%E0%B6%BD% E0%B7%9C+%E0%B7%83%E0%B7%99%E0%B6%A7%E0%B7%8A+%E0% B6%9A%E0%B6%BB%E0%B6%B1%E0%B7%80%E0%B7%8F)

MANJU
07-25-2012, 08:59 PM
කොල්ලො සෙට් කරනවා (http://www.zoom.lk/forums/tags.php?tag=%E0%B6%9A%E0%B7%9C%E0%B6%BD%E0%B7%8A% E0%B6%BD%E0%B7%9C+%E0%B7%83%E0%B7%99%E0%B6%A7%E0%B 7%8A+%E0%B6%9A%E0%B6%BB%E0%B6%B1%E0%B7%80%E0%B7%8F )
බල්ලො නාවනවා.. (http://www.zoom.lk/forums/tags.php?tag=%E0%B6%9A%E0%B7%9C%E0%B6%BD%E0%B7%8A% E0%B6%BD%E0%B7%9C+%E0%B7%83%E0%B7%99%E0%B6%A7%E0%B 7%8A+%E0%B6%9A%E0%B6%BB%E0%B6%B1%E0%B7%80%E0%B7%8F )
තංගල්ලෙ බැංකුව :lol: (http://www.zoom.lk/forums/tags.php?
tag=%E0%B6%9A%E0%B7%9C%E0%B6%BD%E0%B7%8A%E0%B6%BD% E0%B7%9C+%E0%B7%83%E0%B7%99%E0%B6%A7%E0%B7%8A+%E0% B6%9A%E0%B6%BB%E0%B6%B1%E0%B7%80%E0%B7%8F)
තලේ පීරි ගානවා
(http://www.zoom.lk/forums/tags.php?tag=%E0%B6%B4%E0%B7%9C%E0%B6%BD%E0%B7%8A+ %E0%B6%9A%E0%B6%A9%E0%B6%B1%E0%B7%80%E0%B7%8F)

ගස්වල අතු කපනවා (http://www.zoom.lk/forums/tags.php?tag=%E0%B6%9C%E0%B7%83%E0%B7%8A%E0%B7%80% E0%B6%BD+%E0%B6%85%E0%B6%AD%E0%B7%94+%E0%B6%9A%E0% B6%B4%E0%B6%B1%E0%B7%80%E0%B7%8F)

MANJU
07-25-2012, 10:06 PM
බෝ...තාල්................ පත්ත...............රේ........:yes: (http://www.zoom.lk/forums/tags.php?tag=%E0%B6%B4%E0%B7%9C%E0%B6%BD%E0%B7%8A+ %E0%B6%9A%E0%B6%A9%E0%B6%B1%E0%B7%80%E0%B7%8F)

Zen
07-26-2012, 09:49 AM
thanks machan

MANJU
07-26-2012, 02:05 PM
thanks machan

:07::07: තෑන්ක්ස් අයියේ

MANJU
07-27-2012, 10:53 PM
ළමයි බයකරනවා (http://www.zoom.lk/forums/tags.php?tag=%E0%B7%85%E0%B6%B8%E0%B6%BA%E0%B7%92+ %E0%B6%B6%E0%B6%BA%E0%B6%9A%E0%B6%BB%E0%B6%B1%E0%B 7%80%E0%B7%8F)

MANJU
08-01-2012, 08:32 AM
ගස්වල අතු කපනවා (http://www.zoom.lk/forums/tags.php?tag=%E0%B6%9C%E0%B7%83%E0%B7%8A%E0%B7%80% E0%B6%BD+%E0%B6%85%E0%B6%AD%E0%B7%94+%E0%B6%9A%E0% B6%B4%E0%B6%B1%E0%B7%80%E0%B7%8F)

MANJU
08-02-2012, 10:41 PM
කොල්ලො සෙට් කරනවා
බල්ලො නාවනවා..
(http://www.zoom.lk/forums/tags.php?tag=%E0%B6%9A%E0%B7%9C%E0%B6%BD%E0%B7%8A% E0%B6%BD%E0%B7%9C+%E0%B7%83%E0%B7%99%E0%B6%A7%E0%B 7%8A+%E0%B6%9A%E0%B6%BB%E0%B6%B1%E0%B7%80%E0%B7%8F )

MANJU
08-14-2012, 11:29 AM
:zip_it::zip_it::announce:

CREATIVEN
08-14-2012, 11:51 AM
මරණ ගොඩදානවා.....කෑලි පුච්චනවා.. (මරණ ගොඩදානවා.....කෑලි)

MANJU
08-18-2012, 01:04 PM
මරණ ගොඩදානවා.....කෑලි පුච්චනවා.. (මරණ ගොඩදානවා.....කෑලි)

:yes::no::yes::no::yes::no::yes::no::yes::no::yes: :no::yes::no::yes::no::yes::no::yes::no::yes::no:: yes::no::yes::no::yes::no:

copper
08-18-2012, 01:45 PM
ළමයි බයකරනවා පවුල් කඩනවා පොල් කඩනවා මිරිස් ගල් කොටනවා මාමලාට ගහනවා තැඹිලි බානවා තංගල්ලෙ බැංකුව :lol: තලේ පීරි ගානවා බල්ලො නාවනවා.. ගස්වල අතු කපනවා කොල්ලො සෙට් කරනවා

MANJU
08-18-2012, 01:54 PM
ළමයි බයකරනවා පවුල් කඩනවා පොල් කඩනවා මිරිස් ගල් කොටනවා මාමලාට ගහනවා තැඹිලි බානවා තංගල්ලෙ බැංකුව :lol: තලේ පීරි ගානවා බල්ලො නාවනවා.. ගස්වල අතු කපනවා කොල්ලො සෙට් කරනවා

:P

Shasz
08-18-2012, 04:23 PM
මාරයිනේ:D.......................

MANJU
08-18-2012, 10:27 PM
මාරයිනේ:D.......................

:yes::yes:

Mal Baba
08-18-2012, 11:13 PM
Niyamai Machan
Niyametama Kiyala Thiyenawa

npndjs
08-19-2012, 02:58 AM
http://www.desicomments.com/funnypics/funnyanimal60.gif

MANJU
08-19-2012, 06:43 AM
Niyamai Machan
Niyametama Kiyala Thiyenawa

තෑන්ක්ස් බබා අයියේ

MANJU
08-19-2012, 06:44 AM
http://www.desicomments.com/funnypics/funnyanimal60.gif

ටැංකෝ කිව්වා

Shasz
08-19-2012, 09:21 AM
:hypnotised::hypnotised::hypnotised:

Isuru1990
08-19-2012, 11:45 AM
ෆට්ටයි. thanx! :thumbsup::thumbsup:

tanuja
08-19-2012, 11:59 AM
niyamai. rep+

MANJU
08-19-2012, 02:02 PM
:hypnotised::hypnotised::hypnotised:

මොකද නිකන් කවුද වගේ

MANJU
08-19-2012, 02:03 PM
ෆට්ටයි. thanx! :thumbsup::thumbsup:
තෑන්ක්ස්:yes:

niyamai. rep+

ටැංකෝ :yes:

Dilshan
08-19-2012, 02:05 PM
මගේ මැෂිමත් මැරෙන්න ඕනන මෙන්න වගේ :sad:

MANJU
08-19-2012, 02:11 PM
මගේ මැෂිමත් මැරෙන්න ඕනන මෙන්න වගේ :sad:

ගොඩදාමු ..
මොකෝ වෙන්නේ

Dilshan
08-19-2012, 02:23 PM
ගොඩදාමු ..
මොකෝ වෙන්නේ

පට්ට සොලෝ රැම් එක 1GB හැබැයි පෙන්වන්නේ හත්සිය ගානක් නේ.දවසින් දවස එක අඩු වෙනවා

MANJU
08-19-2012, 02:25 PM
පට්ට සොලෝ රැම් එක 1GB හැබැයි පෙන්වන්නේ හත්සිය ගානක් නේ.දවසින් දවස එක අඩු වෙනවා

VGA ඔන් බෝඩ්ද සෙපරේට් එකක් ගැහුවනං ගොඩ

රැම් බැහැල ඇත්තේ පොඩි ගානකින් ගොඩයන්න පුලුවන්
මැෂිම මොකද්ද

Dilshan
08-19-2012, 02:31 PM
VGA ඔන් බෝඩ්ද සෙපරේට් එකක් ගැහුවනං ගොඩ

රැම් බැහැල ඇත්තේ පොඩි ගානකින් ගොඩයන්න පුලුවන්
මැෂිම මොකද්ද

ඔව් පන් VGA නම් ඔන් බොඩ් එකක් core2due 2.8GHz

THECN
08-19-2012, 04:12 PM
Thakz Bro.. :)

MANJU
08-19-2012, 07:16 PM
Thakz Bro.. :)
ටැංකෝ කිව්වා

MANJU
08-19-2012, 07:19 PM
ඔව් පන් VGA නම් ඔන් බොඩ් එකක් core2due 2.8GHz

එහෙනං 2GB විතර රැම් කෑල්ලක් ගහගන්න DDR2 වැඩි ගානක් වෙන්නෑ G31 / G41 වගේ බෝඩ් හොදට VGA
සපෝට් ග්‍රැෆික් කරනවනම් VGA සෙපරේට් ගැහුවට කමක් නෑ

MANJU
08-23-2012, 03:55 PM
:no:

danushika
10-13-2012, 11:34 AM
:thumbsup::thumbsup:

shashi1987
10-13-2012, 12:17 PM
මරු මරු මරේ මරු......................................... ..................................:cool::yes:

MANJU
10-14-2012, 12:27 AM
:thumbsup::thumbsup:


මරු මරු මරේ මරු......................................... ..................................:cool::yes:

ටැංකෝ

Time Traveler
10-14-2012, 12:39 AM
සමහර නොදන්න දේවල් මම මේ ත්‍රෙඩ් එකෙන් දැනගත්තා.
ස්තූතියි!
රෙප් +2

hasithadn
10-14-2012, 07:20 AM
:thumbsup::thumbsup::thumbsup::thumbsup::thumbsup: :thumbsup::thumbsup::thumbsup::thumbsup:

Methsara
10-14-2012, 11:00 AM
තෑන්ක්ස් අයියේ.

CREATIVEN
10-20-2012, 01:06 PM
මංජුගෙ කෑලි කඩේ. .

chathuravt
10-20-2012, 01:12 PM
:thumbsup::thumbsup::hypnotised::hypnotised::thumb sup::thumbsup::nerd::nerd::)