PDA

View Full Version : ජාවාස්ක්‍රිප්ට් වෙබ් ඩිසයිනින් මුල සිට සරලව...........,



Hassy
07-23-2012, 07:53 AM
හැඳින්වීම........,
වෙබ් ඩිසයිනින් වැඩ කිරීමට භාවිතා කරන නොයෙක් ක්‍රමලේක භාෂා අතරින් ප්‍රකට එකක් වන්නේ ජාවාස්ක්‍රිප්ට්ය. ෙම භාෂාව පහසුවෙන් උගත හැකි ලෙස මෙම පාඩම් මාලාව සකසා ඇත.ජාවාස්ක්‍රිප්ට පිලිබඳ මුලික දැනුමක් නොමැති අයෙකුට වුවද මෙම පාඩම් මාලාව පරිහරණය මගින් එය හොදින් ඉගෙන ගත හැක.
දැනට ලොව පවතින වේගයෙන් දියුණු වන ක්‍රමලේක භාෂාවක් ලෙස අපට ජාවාස්ක්‍රිප්ට් හඳුනාගත හැක.
එක් දිනකට එක් පාඩමක් බැගින් ඔබට මෙම ලිපි පෙළ ඉදිරි පත් කරනු ඇත.

ඔබ සැමටම ජය වේවා...........!
රැඳී සිටින්න හසියාගේ සයිබර් අවකාශය (http://hassiya.blogspot.com)සමගින්........... .............

මරු හිරා
07-23-2012, 09:51 AM
ela machooo Rep++++

thushan10
07-23-2012, 10:01 AM
:clap::clap::clap::clap: එල හසියා එල තව දාපන් මගෙනුත් රෙපක්

Time Traveler
07-23-2012, 12:29 PM
:thumbsup::thumbsup::thumbsup:
මගෙනුත් Rep+