PDA

View Full Version : මගේ පිස්සු හැදෙන ආදර කතාව



මරු හිරා
04-09-2011, 12:58 PM
ඇත්තම කිව්වොත් මම මෙහෙම හිටියට ඉස්සර එච්චර පිස්සු නටන එකෙක් නෙවෙයි.මම උසස් පෙල කරේ 2010.උසස්පෙලට ආපු දවස් වල මට ටිකක් ලොකු ලෙඩක් හැදිල සැත්කමක් කරන්න සිද්ද උනා.ඉතින් කරේ නවලෝක රෝහලේ.සතියක් විතර නැවතිලත් හිටිය.

ඔහොම ඉන්නකොට අන්තිම දවසෙ මම ගෙදර යන්න කලින් කැන්ට්ම පැත්තට ගියා බීම 1ක් බොන්න.නවලෝක 1ට බෙහෙත් ගන්න එන්නෙ ඉතින් ගොඩක් කොළඹ පැත්තෙ පට්ට කෑ* තමයි.මම ගිහින් බීම බෝතලයක් අරන් බොන්න ගත්ත.මෙන්න මගේ ඉස්සරහට ආව පට්ටම 1ක්.දැක්කයින් දැකල නෑ වගේ එහෙම 1ක්.මට නිකන් පිස්සු හැදිල ආපහු හැදුන වගේ.ඒත් එදා මම හිටියෙත් අමාරුවෙනනිතින් පාඩුවෙ හිටිය.ඒක එදා එහෙම ඉවර උනා.

ඊට මාස 7කට පස්සෙ මම පුරුදු විදිහටම මාසෙකට පාරක් චෙක් කරගන්න යන නිසා.දොස්තර අන්කල්ව හම්බ වෙන්න ගියා.එදා මට දොස්තර අන්කල් කිව්ව පුතාට ආපහු එන්න ඕනි වෙන 1ක් නෑ පුතාට දැන් හොඳටම හොඳයි කියල.මට ඉතින් බුදු ෆිටටම්මටත් එහෙමයි.ඔන්න එදා අපි කඩුවෙල නැන්දලගෙ ගෙදර නවතින්න ගියා.එදා එහේ උපන්දින සාදයක්.කට්ටිය ගොඩක් ආව.පිස්සු හැදෙන කෑ* එහෙමත් ඇව්ත් හිටිය.නැන්දටත් ගොඩක් සතුටුයි මට හොඳ වෙච්ච 1 ගැන.ඔහොම පාටිය යන අතරෙ මට ආපු අය අතර කවදාවත් හිතුවෙ නැති විදිහට එදා අර කැන්ටිමේදි දැකපු කෙල්ල දකින්න ලැබුණ.හැබැයි ඒ වෙනකොට නම් එයා ටිකක් විතර වැඩිපුරත් එක්කම මහත් වෙලා.ලස්සන ඇඳුමක් ඇඳල හිටියෙ එයා.හැබැයි එච්චර සතුටින් ඉන්න බවක් දකින්න ලැබුණෙ නෑ.

මරු හිරා
04-09-2011, 01:00 PM
ඒ දවස් වල මට කෙල්ලෙක් හිටියෙ නෑ.මොකද ඒ දවස් වල මට කෙල්ලෙක්ගෙන් අහන්න තරම් පණක් තිබ්බෙ නෑ.ලව් කරානම් හිතින් විතරයි.මම ඉතින් අර කෙල්ලට ඇන්ටනාව දාගෙනම හිටිය.පාටි එකේ කට්ටිය ඔක්කොම වගේ නැටුවට එයා නැටුවෙ නෑ.මාත් නැටුවෙ නෑ.ඇත්තම කිව්වොත් මට නටන්න බෑ හරියට.මම දැක්ක කෙල්ල ගාව ෆෝන් කෑල්ලකුත් තියනව.මාත් ෆෝන් 1ක් අරන් වැඩි කලක් නෑ.මගෙ ගාව එතකොට තිබ්බෙ k 850ක් ෆොටෝ ගින්දර වගේ වදිනව.කෙල්ල ගාව තිබ්බෙ k800ක්.මට මේක දැකල මරු idea 1ක් ආව.මම ෆෝන් ගැන ටෝක් 1ක් දාගෙන කෙල්ල කතාවට සෙට් කරගත්ත.ඒකිත් ගනන් ගත්තෙ නැතුව කතා කර.මම නම් වෙව්ලන ගමන් කතා කරේ.නැන්ද හරි අම්ම හරි දැක්කොත් බඩුම තමා නිසා.කොහොමෙන් කොහොම හරි පාටිය ඉවර වෙනකොට රෑ 12 විතර උනා.මුලු රෑම මම කෙල්ල පස්සෙන්ම තමයි.එය කතා කරේ හරිම හිමින්.මාර ලස්සනයි.කියන්න වචන නෑ.මට කෙල්ලෙක්ගෙ experience නැති නිසා ඒකිව බොක්කටම වැදුන.අන්තිමට ෆුල් ගේමක් දීල නම්බරෙත් ඉල්ලගත්ත.මටම පුදුමයි මමද එහෙම කරේ කියල.

ගෙදර ඇව්ත් මුල්ම දවසෙම මම කෙල්ලට කොහොමද කියල මැසේජ් 1ක් කෙටුව.ඒකිත් reply කරා.මම ෆුල්ම මනෝ කාරයෙක් වෙන්න පටන් ගත්ත.මට හිතුන ටිකෙන් ටික වැඩේ හරියාගෙන එනව කියල.කෙල්ලගෙ නම B* මම ඉතින් B ගැන ටිකෙන් ටික පිස්සු වෙන්න පටන් ගත්ත.කෙල්ල මගෙ වයසෙමයි.මට වඩා මාස 3ක් විතර වැඩිමල්. ඕව නම් මොනවද කියල හිතුණණා. අපේ ඉස්කෝලෙ නම් එහෙම හොද කෙල්ලෙක් මම දෙකල නෑ. මුලින් හිතුවට ආඩම්බර කෙල්ලෙක් කියල ඒකි එහෙම නෑ. ටික දවසක් යනකොට එය කිව්ව අපි හොඳම යාලුවො කියල.මම ගැන එයා අම්මටත් කිව්වලු.පවුලෙ ඉන්නෙ අම්මයි,තාත්තයි,අක්කයි,එයයි.මම දවසක් call කරාම ෆෝන් 1 ඉස්සුවෙ එයාගෙ අම්ම. ඇන්ටිත් හා මේ හිරා පුතා නේද කියල ඇහුව.මට ඉතින් තවත් ෆිට්.

මම මාසයක් විතර ඔහොම වැඩේ කරගෙන ගියා.මට දැන් මේක පරක්කු නොවී අහන්න ඕනි කියල හිතුන.ඒකිට නම් කලින් කොල්ලෙක් හිටිය කියල මට කියල තියනව.හැබැයි දැන් නම් නෑ කියල දන්න නිසා මට ෆිට.හැබැයි වැඩේ දෙල් වෙලා යයිද කියල පණ බයයි.ඒ අහන්නෙ නැතුවත් බෑ.දවසක් විතර කෙල්ලට මැසේජ් කොටල නිදාගන්න හදනකොට වෙලාව පාන්දර 2යි.කෙල්ල අන්තිමට මට කිව්ව හිරා ඔයාව ලැබෙන කෙනා නම් හරිම වාසනාවන්තයි කියල.ඔන්න නියම time 1 කියල මට හිතුණ.මම ඇහුව ඒ කෙනා ඔයා වෙන්න කැමතිද කියල ගැම්මටම.මම හිතුවෙ කෙල්ලට මළ පනියි කියල.ඒ උනාට කෙල්ල කිව්ව් මට ඒ වාසනාව දෙවියන්වහන්සේ දීල නෑ.GN TC God bless....!.ඊට පස්සෙ ෆෝන් 1 ඕෆ් කරා.

මට රෑ එලිවෙනකන් නින්ද ගියේ නෑ.මම හිතුවෙ කෙල්ල බොරුව දාල පස්සෙ කැමැත්ත දෙයි කියල.පහු වෙනිද මම කෙල්ලට ඇත්ත සිද්දිය කිව්ව.කියල I love u කියලත් කිව්ව.මාර සීන් 1 තමා උනේ.කෙල්ල කිව්ව.I'm sorry Hiraa.... ඔයාට මම ඇත්ත කියන්න තමයි හිටියෙ. ඒත් ඔයටත් මම කැමති නිසා කිව්වෙ නෑ කිව්ව.මට තරු පෙනුන.මම ඇහුව මොකක්ද ඔය ඇත්ත කියල.කෙල්ල කිව්ව එයා එක්ක තරහ වෙන්නෙ නෑ කියල promise වෙන්න කියල.මම ඉතින් හා කිව්ව.මෙන්න ඉතින් කෙල්ල ඊට පස්සෙ සීන් 1 කිව්ව.එයාට මොකක්ද පිළිකාවක් තියනවලු.ඒකලු එයා නවලෝක එකේ හිටියයෛක්මනට මහත් උනෙත් ඒ නිසාමලු.සීන් 1 දැනගත්තට පස්සෙ කොල්ල cut උනාලු.මට මතක් උනේ A walk to remember film 1.මම ඒකෙ කොල්ල වගේ ගැම්මටම කිව්ව මම ඔයාට ඒත් කැමතියි කියල.ඒ උනාට මම කිව්වෙ හිතට එකඟවමද කියල මම දන්නෙ නෑ.හැබැයි කෙල්ල කැමති උනේ නෑ.මටත් ඇඬුන අම්බානෙකටම.කෙල්ල කැමති උනේ නැති 1 හොදයි කියල මටත් හිතුන.මොකද film වල නවකතා වල කරන ඒව සැබෑ ජීවිතේ කරන්න අමාරු නිසා.

මට එදා තරම් දුකක් කවුරුවත් නිසා ඇති වෙලා නෑ.මම ගෙදර ඉන්න බැරි නිසා වැව් බන්ට් 1ට ගිහින් කවුරුවත් නැති නිසා පොඩි එකෙක් වගේ ඇඬුව ඇති වෙන්න.කෙල්ලට එදායින් පස්සෙ මම කිසිම ලව් ටෝකක් දෙන්න ගියේ නෑ.එයත් හැම වෙලාවෙම හිටියෙ පල්ලියෙ.එයා කතෝලික.මම බෞද්ධ. එයාට 2010 ඔක්තෝබර් මාසෙ වගේ වෙනකොට ගොඩක් අමාරු උනා.මම එයාව බලන්න මහරගම පිළිකා රෝහලටත් ගියා.එයා ගොඩක් වෙනස් වෙලා එතකොට. පරණ ලස්සන අඩු වෙලා. හැබැයි ඒත් එයා එයාමයි. මට එයාව දැක්කම කතා කරගන්න බැරි උනා.එයා ඇඬුවෙ නෑ.සතුටින් ඉන්නව කියල පෙන්නන්න හැදුව මට.මට B කිව්ව ඔයා ගොඩක් හොඳ යාලුවෙක් කියල.ඒ වාට්ටුවෙ හිටියෙ එයා වගේම ජීවත් කරවන්න අමාරු ලෙඩ්ඩු.මම එයාව බලන්න දවස් 3ක්ම ගියා.3 වෙනි දවස වෙනකොට එයාට ගොඩක්ම අමාරුයි.දවස් 2ක් ඊට පස්සෙ යන්න බැරි උනා බලන්න.ඊලඟ දවසෙ යන්න හිතන් හිටියෙ.ඒ යන්න උනෙත් නෑ.ඊට පහු වෙනිද ආදරය කරන කෙනෙක්ට එන්න තියන නරකම ආරංචිය මට ආව.මට එයාගෙ මළ ගෙදර යන්න බැරි උනා.මම එයාගෙ ගෙදර තියෙන්නෙ කොහෙද දන්නෙ නෑ.අපේ නැන්දල ගියා කියල අපේ අම්මට කෝල් කරනව මට ඇහුන.මට ඉතින් කරන්න දෙයක් තිබ්බෙ නෑ.හොයන් ගියොත් නැන්දට මාට්ටු.

මේ වගේ චාටර් සීන් 1ක් නම් මම වෙයි කියල කීයටවත් හිතුවෙ නෑ.මට තියන ලොකුම දුක තමයි මගේ ගාව Bගෙ ෆොටෝ 1ක් වත් නැති 1.එදා පාටියෙදි පැත්තෙන් වැදිච්ච 1ක් විතරයි තියෙන්නෙ.ඊට පස්සෙ කෙල්ලො එක්ක කතා කරන්න තිබිච්ච බය නම් නැති උනා.මට කවදාවත් එයාව අමතක වෙන්නෙ නෑ.මේ වගේ සීන් 1ක් හතුරෙකුටවත් වෙන්න එපා.:26_002::26_002:

Zen
04-09-2011, 01:04 PM
me aththada frnd? :sad::sad::sad: mara kathawakne bun sirawatama duka hethuna :26_002:

මරු හිරා
04-09-2011, 01:18 PM
me aththada frnd? :sad::sad::sad: mara kathawakne bun sirawatama duka hethuna :26_002:

meke මට මතක් උනේ A walk to remember film 1 kiyana 1 pachayak.... mokada mama ethakota e ka balala na... anith tika aththa bn

Demax
04-09-2011, 05:24 PM
meka aththa kathawakda nathnam ube tom pachayakda?

Dulin
04-09-2011, 05:54 PM
meka aththakda bun? sirawatama kiyapanko

senarath
04-09-2011, 06:41 PM
eththada meka.. paw hena duka hithena seen eka

Punisher
04-09-2011, 07:18 PM
me kathawa aththanam dukai machan seen ekata

මරු හිරා
04-09-2011, 08:27 PM
meka aththa kathawakda nathnam ube tom pachayakda?


meka aththakda bun? sirawatama kiyapanko


eththada meka.. paw hena duka hithena seen eka


me kathawa aththanam dukai machan seen ekata

මම හැමදාම කෙලින්නෙ ගල් පැලෙන ටොන් පච උනාට මේක 90%ක් ඇත්ත සීන් 1ක් මචන්.....කෙල්ලව මීට් වෙලා 12 වෙනිදට අවුරුදු 2යි

senarath
04-09-2011, 08:31 PM
10% k buruda.... kokada dan boru wenne

මරු හිරා
04-09-2011, 08:33 PM
10% k buruda.... kokada dan boru wenne

මේකනෙ මේකෙ සියලු නම් ගම් මනඃකල්පිතයිනෙ

dani_baba
04-10-2011, 08:19 AM
adenawa bun

මරු හිරා
04-10-2011, 02:20 PM
adenawa bun


:sob:

madushan1000
04-10-2011, 07:23 PM
උබට වෙච්චි 1ක් නෙවෙයිනෙ?? මට කිව්වෙ නැනෙ ඔහොම 1ක් ගැන??

මරු හිරා
04-10-2011, 07:43 PM
උබට වෙච්චි 1ක් නෙවෙයිනෙ?? මට කිව්වෙ නැනෙ ඔහොම 1ක් ගැන??

passe kiyannam machan serama ubata

madushan1000
04-11-2011, 07:00 AM
passe kiyannam machan serama ubata
kkzzzzzzzzzzz..........උබ කිව්වනෙ!!!

මරු හිරා
04-11-2011, 08:51 AM
kkzzzzzzzzzzz..........උබ කිව්වනෙ!!!

elaz

Roshika
09-19-2011, 06:50 AM
thawath love story ekak

මරු හිරා
09-19-2011, 07:44 AM
thawath love story ekak

අනිව..දුක තමයි පුතා

gceal
09-19-2011, 09:18 AM
hmmm duka thami... ubatath wena wada...

මරු හිරා
09-19-2011, 09:50 AM
hmmm duka thami... ubatath wena wada...

ohoma thama jeewithe

gceal
09-19-2011, 09:56 AM
ohoma thama jeewithe

hmm koi kaleda unee lagadida ?

මරු හිරා
09-19-2011, 10:33 AM
hmm koi kaleda unee lagadida ?

කාලෙත් ඕකෙ දාල තියනව බන්.. ඕක ටිකක් විතර වෙනස් කරල තියෙන්නෙ.. ඇත්ත සීන් 1 ඕක වගේ... ගොඩක් සමානයි

Pubudu lakmal
09-19-2011, 12:36 PM
:O සිරාවට පට්ටම පට්ට සීන් එකක්නෙ බන් මේක මගේ එකට වඩා පට්ටම වෙනස්
ඒත් උබ වාසනාවන්තයි
:)
++++

Pubudu lakmal
09-19-2011, 12:37 PM
රේප් දෙන්න බෑලූ බන් :'(

මරු හිරා
09-19-2011, 01:31 PM
:O සිරාවට පට්ටම පට්ට සීන් එකක්නෙ බන් මේක මගේ එකට වඩා පට්ටම වෙනස්
ඒත් උබ වාසනාවන්තයි
:)
++++
මම කොහෙද බන් වාසනාවන්ත :(

රේප් දෙන්න බෑලූ බන් :'(
අවුලක් නෑ කොල්ලෝ

zoomboy
02-13-2012, 08:34 AM
:hypnotised:

AselaAsanka
02-13-2012, 11:03 AM
ජිවිතේ ඔහොම තමයි යාළුවා ... ''දවසින් දවස විවිධාකාර අත්දැකීම් වලට මුහුණ දෙන්න වෙනවා .....'' :yes:

[දුක සැප සම බර වේ ....]

Monro b
01-28-2013, 10:57 PM
:)

RANGANA BLC
01-29-2013, 04:33 PM
maruwa samaga wase

dinusha123
02-11-2013, 12:59 AM
Hindi love storyak wage ban...........
mage langama yaluwekutath oya wagema siddiyakata muhuna denna una.............
80% withara samanai................

Nuwan hemantha
02-11-2013, 01:16 AM
:smart:

sudu kolla
02-11-2013, 06:57 AM
:no:..dukai uba gena...katawath mehema wenna epa..

shashi1987
02-11-2013, 09:00 AM
:(

eroshan
02-14-2013, 02:55 PM
vachana ne machan

02-15-2013, 10:40 AM
:D

Time Traveler
03-15-2013, 03:44 PM
:no:..dukai uba gena...katawath mehema wenna epa..

:yes:
රෙප් +2

hrhdude
03-15-2013, 03:54 PM
දුකයි බන්! උබ බොරු කියනවද දන්නෙත් නෑ..හැබැයි ඇත්තනම්............

Eranga 44
03-15-2013, 04:06 PM
:D

princekrish
03-15-2013, 04:10 PM
OMG !

nilanmarasingha
03-16-2013, 01:33 PM
oka aththada dan mama nm.eth kiyawala iwarawenakota mata nm anduna.
mokada mage girl mata owage jork ekk karala tyanawa yalu una mulma dawaswala.e eyata liukemiyawa kiyla.ape ammage aiyage wife ta e lede tibila eya nati una.so mama peya ganak anduwa.girl ge cl ekkatawath answ kare na.mama taniyamama hitiya.mage yaluwo vitharai mage gawa hitiye eun hinda tikk shp eke hitye.passe eka jrk ekk kiyala eya meet wela mage gawa danagahagena anduwa.eka une ape al clz ekedi.passe tamai mage hithata tikk hari hpy une.eth tama bayai mata tyana adare hinda eka boruwak kiyala eya kiwada kiyala.itin matath meka kiyawanakota mage siddiya mathak una.mama dannawa mehema aththatama unama kohoma dukakda denenne kiyala:'(

danukamax
04-01-2013, 12:02 PM
.

Dj | නිමන්ත
04-01-2013, 03:36 PM
මාත් අඩනවා...................................

apkumara
04-01-2013, 05:03 PM
ada 1 wanida gal palana nayak ariyana:lol::lol::lol::lol:

apkumara
04-01-2013, 05:05 PM
ada palawanida gal palana ni arpan;)

thilanka mihiranga
04-03-2013, 01:30 PM
:shocked::k0233: