PDA

View Full Version : Hijacked [2012] සිංහල උපසිරැසි සමඟ



HEDZ
07-23-2012, 07:41 PM
Hijacked [2012] සිංහල උපසිරැසි සමඟ (http://www.zoom.lk/forums/media.php?do=details&mid=168)
(click here to watch and comment (http://www.zoom.lk/forums/media.php?do=details&mid=168))



http://www.zoom.lk/forums/downloads/subs/hijacked/hijacked.jpg
2012 වසරේ නිකුත් උන ඇක්ෂන් චිත්‍රපටි නරඹන ඔබ වෙනුවෙන්ම උපසිරැසි ගැන්වුන චිත්‍රපටියක් තමයි මේ සැරේ අරන් ආවේ.කතාවේ නම දැක්කමම කතාවේ වෙනවා ඇත්තේ මොන වගේ දෙයක්ද කියලා හිතාගන්න පුලුවන් වෙයි කියලා හිතනවා.මේ චිත්‍රපටිය Action | Thriller වර්ගිකරණය යටතේ වර්ගිකරණය උන චිත්‍රපටියක්.ඒ වගේ චිත්‍රපටි නරඹන්න අප කවුරුත් ආස
කරනවනේ.කතාවේ පොඩි හැදින්විමකුත් කරන්නම්.

මෙහි කතා නායකයා, විශේෂ අපරාධ විමර්ෂන නියෝජිත රොස්, ඔහුගේ කලින් විවාහ ගිවිසගත් පෙම්වතිය සමඟ නැවත සමාදාන වීමට තීරණය කරනවා.නමුත් මෙවිට ඔහුට දැනගැනීමට ලැබෙනවා තමන්ගේ පෙම්වතිය පෞද්ගලික ජෙට් යානාවක ඒ වනවිටත් පියාසර කරන බව. ඒ අතරම ඔහුට තවත් බිය දනවන කාරණයක්ද දැනගන්න ලැබෙනවා. ඒ, ඔහු අල්ලාගැනීමට සිටි මැර කල්ලියද ඔහුගේ පෙම්වතිය ගමන්ගන්නා යානාව පැහැරගැනීමට ඉලක්ක කර ඇති බවයි.මෙය දැනගත් පසු රොස් කිසිවෙකුටත් දැන්වීමට පවා කාලය මිඩංගු නොකරම තනිවම තම පෙම්වතිය ඇතුළු යානය බේරා ගැනීම සඳහා ගමන් කරනවා.මෙම යානය හා තම පෙම්වතිය බේරා ගැනීමට ඔහු මොනයම් ආකාරයකට ක්‍රියා කරයිද? සියල්ල නතර කිරීමට ඔහුට තනිවම හැකිවේද?

එහෙනම් චිත්‍රපටියේ උපසිරැසි අරන් රස විදලා හිතුන දේවල් ගැන අදහසක් දාලා යන්න අමතක කරන්න එපා.






පරිවර්තනය හා උපසිරැසි ගැන්වුයේ නවීන් රන්දික පෙරේරා(Naveen) (http://www.zoom.lk/forums/member.php?u=1588) සහ ධනුෂ්ක ලක්මාල්(tharaka) (http://www.zoom.lk/forums/member.php?u=958)විසිනි


සැ.යු:මෙහි සම්පූර්ණ අයිතිය Zoom.lk සතු අතර,අනවසරයෙන් උපුටා ගැනීම තහනම්.තවද,කතෘ ගේ අයිතියකින් තොරව කිසිදු වෙබ් අඩවියක මේ උපසිරැසි පල නොකරන්න

Demax
07-23-2012, 07:56 PM
මේක ආව ගමන් දැක්කත් මම ගත්තේ නෑ ඉංග්‍රිසි සබ් එකක්වත් තිබ්බේ නැති නිසා...මෙන්න සිංහල සබ් එකක්ම දාලා!පට්ටම පට්ට අද හෙටම බලන්න පුලුවන

Punisher
07-23-2012, 08:02 PM
නවිනුත් එල ෆිල්ම් දැන් දෙන්න පටන් අරන් නේද..තාරකටත් බොහෝම ස්තුතියි.ලගදි තාරකගේ තනි සබ් එකක් නම් දැක්කේ නෑ.හොද එකක් දෙයි කියලා හිතනවා.දෙන්නටම ගොඩාක් ස්තුතියි ෆිල්ම් එකටයි සබ් එකටයි

Time Traveler
07-23-2012, 08:08 PM
:thumbsup::thumbsup::thumbsup:
ලස්සන ෆිල්ම් එකක් දාලා වගෙයි.චිත්‍රපටියට ි,මහන්සි වෙලා දාන සිංහල සබ් වලටයි තෑන්ක්ස් මචං!

Time Traveler
07-23-2012, 08:09 PM
:thumbsup::thumbsup::thumbsup:
ලස්සන ෆිල්ම් එකක් දාලා වගෙයි. චිත්‍රපටියටයි, මහන්සි වෙලා දාන සිංහල සබ් වලටයි තෑන්ක්ස් මචං!

Amila
07-23-2012, 08:14 PM
මෙන්න ෆිල්ම් සිරාම එකක් වගේ.තැන්ක්ස් දෙන්නටම මහන්සිවෙලා සබ් දුන්නට

MANJU
07-23-2012, 08:21 PM
ෆට්ට එකක් වගේ
:(

CJA
07-23-2012, 08:22 PM
පට්ට ‍ෆිල්ම් එකක් වගේ, නියමයි., නවීන් සහෝටයි තාරක සහෝටයි ගොඩක් ස්තූතියි, ජයවේවා...

Punisher
07-23-2012, 08:27 PM
ෆට්ට එකක් වගේ
:(

ෆට්ට එකක් කියලා අඩන්නේ ඇයි?

CJA
07-23-2012, 08:29 PM
ෆට්ට එකක් කියලා අඩන්නේ ඇයි?

:giggle:

Udara|රොකියා
07-23-2012, 08:46 PM
ෆිල්ම් එකනම් කලින්ම බැලුවා. ආයේ සබ් එක්කම බලන්න ඕනේ. දෙන්නටම ස්තූතියි෴

gamage
07-23-2012, 08:47 PM
අඩ්ඩඩ්ඩා මෙන්න බොලෝ අලුතෙන්ම ආව ගමන් ෆිල්ම් එකකට සබ් එකක් දිලා.සුපිරි ඇක්ෂන් එකක් වගේ.තැන්ක්ස්

Castiel
07-23-2012, 08:50 PM
එළ එළ ස්තූතියි උපසිරැසියට,

Gecko
07-23-2012, 09:03 PM
මේ වගේ එවා දෙනවා නම් මොන කතාද සූම් එක නම් මැක්සාම මැක්සා

Anushiz
07-23-2012, 09:50 PM
thanks :)

මරු හිරා
07-23-2012, 10:03 PM
තෑන්ක්ස් වේවා.!

BLacK HuNTeR
07-23-2012, 10:53 PM
එල එල සුපිරි ෆිල්ම් එකක් නේ මචන්! මේකට දුන්න එක නම් පට්ට :yes:

පොඩ්ඩා
07-23-2012, 11:23 PM
නවීන්ටයි තාරක කොල්ලෝ 2නටම බොහෝම ස්තුතියි මේ වගේ චිත්‍රපටි හොයලා අපිට සබ් දෙනවට. :yes: :yes:
පොඩ්ඩා ඉතින් කොහොමත් මේ වගේ ඇක්ෂන් එවට මනාපයි 200%ක්ම.මේක නම් දැන්ම ඩවුන්ලොඩ් වෙන්න දාන්න ඕන. :): :):

LKnerd
07-24-2012, 07:27 AM
thanks machanla

*maheshi*
07-24-2012, 08:43 AM
කාලේකින් හොද ක්‍රියාදාම චිත්‍රපටියක් බැලුවේ නෑ.බොහෝම ස්තුතියි දෙන්නටම උපසිරැසි දාලා අපිට මේක ඉක්මනටම දුන්නට. :yes:

TharinduFox
07-24-2012, 08:54 PM
ස්තුතියි දෙන්නටම :)

CREATIVEN
07-24-2012, 08:55 PM
http://i.imgur.com/oiR0Y.png
:clap::thumbsup::clap: