PDA

View Full Version : Creation Bubble with Photoshop



thushan10
07-24-2012, 04:39 PM
අපි අද බලමු අලුත් වැඩක්

මේන්න මේ පින්තූරේ අපි

http://3.bp.blogspot.com/-FJrWWB_G1u4/UA5x2o8ySqI/AAAAAAAAASE/y3R4sWGSfo0/s320/2.jpg
මෙන්න මේ විදියට හදමු බලන්න
http://4.bp.blogspot.com/-i5lbUQQgRWo/UA5x0cnltzI/AAAAAAAAAR8/vls4u9ApMvk/s320/1.jpg

වැඩි කතා නැතුව වඩේට බහිමුකෝ


1 පියවර

ගන්න පින්තූරේ අරන් ඔය ගැණු ලමයගේ පින්තූරේත් අරන් ඔය දැරිවිව ‍විතරක් ගන්නකෝ මෙහෙම (කට්ටිය වැඩේ කරන හැටි දන්න වනේ දන්නැත්තම් බ්ලොග් එක මුල ඉදලා කියවන්න )

මේන් මේ විදිය‍ට
http://3.bp.blogspot.com/-lA2v36m4xl8/UA50fP5-C8I/AAAAAAAAASQ/OevIxKw5T9M/s320/3.jpg
layer pallet එකත් පේන්නම දැම්මේ

2පියවර

දැන් Background layer එක click කරලා selection එකක් දාගන්න මේවිදියට

http://1.bp.blogspot.com/-BTyqFq4j1ro/UA51WymENlI/AAAAAAAAASY/b02Su9N-SfA/s320/4.jpg
ඊට පස්සේ Ctrl +J දෙන්න එතකොට Background layer එකේ selection දාත්ත කොටස copy වෙනවා අලුත් layer එකකට

දැන් ඒ අලුත් ලේයර් එක තෝරලා select මෙනුවෙ තියෙන load selection කියන එක දෙන්න එන මැසේජ් එක ඕකේ කරන්න එතකො‍ට ආයෙත් selection එක වැටෙනවා

දැන් Filter මෙනු එකේ Distort තෝරලා Spherize කියන එක දෙන්න ඒකේ Amount අගය උපරිම දක්වා වැඩිකරන්න
මෙහෙම පෙන්වි එතකොට
http://2.bp.blogspot.com/-fUGEFajIFcw/UA54AUdJb4I/AAAAAAAAASg/wxsFeNLlJlc/s320/5.jpg
3 පියවර

දැන් අලුත් ලේයර් එකක් අරන් (ctrl +shift + N දුන්නනම් හරි) Tool Pallet එකේ Background Color එකයි Foreground Color කලුයි සුදුයි කරලා (Selection එක අයින්කරන්න එපා )

Filter මෙනු එකේ Render වල Clouds කියන එක දෙන්න ඊට පස්සේ ඒ ලේයර් එක උඩින්ම තියාගන්න මේවිදියට
http://2.bp.blogspot.com/-SZeOJIKkn5U/UA55lt4JipI/AAAAAAAAASo/2vW4y1zCpC0/s320/6.jpg
හරිනේ දැන් ඉස්සර විදියටම Spherize කියන Filler එකත් මේ ලේයරයට දෙන්න

ඊට පස්සේ Layer Pallet එකේ Opacity කියන එක අඩුකරගන්න 30 වගේ අගයකට
http://3.bp.blogspot.com/-gxLlTL2-JXA/UA56iau7OCI/AAAAAAAAASw/PzViebUNTMQ/s1600/7.jpg
හරිනේ


මෙන්න මෙහෙම එයි
http://4.bp.blogspot.com/-C_2E8Z_06Qw/UA568Ez4fEI/AAAAAAAAAS4/amAvZU4rbC0/s320/8.jpg
4 පියවර

තාමත් selection අපිට ඕන වෙනවා දැන් තවත් අලුත් ‍ Layer අරන් එකට කැමති පාටක් දීලා
ඒ ලේයර් එක උඩින්ම තියාගන්න

දැන් ලේයර් පැලට් එකේ මෙන්න මෙතනින් Fill කියන එක අඩුම කරගන්න ඒ ලේයර් එකේ


http://2.bp.blogspot.com/-QdiSRVDTXRs/UA58IZoLlcI/AAAAAAAAATA/p1MtQHcJq7M/s1600/9.jpg
හරිනේද

Layer මෙනු එකේ Layer style වල Blending Option අරන් Inner Glow එකක් දෙන්න මේ විදියට


http://2.bp.blogspot.com/-F0zhPJzuUr8/UA5967NAw1I/AAAAAAAAATM/eqSToJDmzjE/s400/10.jpg
වැඩේ ඉවරයි දැන් මේ විදියට හදාගන්න
http://4.bp.blogspot.com/-i5lbUQQgRWo/UA5x0cnltzI/AAAAAAAAAR8/vls4u9ApMvk/s320/1.jpg

ගැටලු ආවොත් කොමෙන්‍ට් එකක් දෙන්න

මගේ බ්ලොග් එකෙන්ම තමා ගත්තේ http://graphicworldsl.blogspot.com

MANJU
07-24-2012, 05:11 PM
ෆට්ට ත්‍රේඩ් පාරවල් ටික හොදේ නියමයි:yes:
5+++ රෙප්

Iroshud
07-24-2012, 06:36 PM
elaz

Punisher
07-24-2012, 06:37 PM
උබේ ත්‍රේඩ් නම් පට්ට රෙප්+

Naveen
07-24-2012, 07:13 PM
Excellent !! REP+

Naveen
07-24-2012, 07:14 PM
You must spread some Reputation around before giving it to thushan10 again.

imax
07-24-2012, 07:28 PM
thanks machan

CREATIVEN
07-24-2012, 08:43 PM
http://www.laymark.com/l/m/m120.gif

මරු හිරා
07-24-2012, 09:40 PM
සුපිරි

Time Traveler
07-24-2012, 11:18 PM
සුපිරි

:yes:
සත්‍යය වශයෙන්ම.

Castiel
07-25-2012, 08:31 AM
එළ එළ නියමයි මචෝ, තව තව

thushan10
07-25-2012, 02:25 PM
ෆට්ට ත්‍රේඩ් පාරවල් ටික හොදේ නියමයි:yes:
5+++ රෙප්


elaz


උබේ ත්‍රේඩ් නම් පට්ට රෙප්+


Excellent !! REP+


You must spread some Reputation around before giving it to thushan10 again.


thanks machan


http://www.laymark.com/l/m/m120.gif


සුපිරි


:yes:
සත්‍යය වශයෙන්ම.


එළ එළ නියමයි මචෝ, තව තව

thanks all :rolleyes:

sujeewa
07-25-2012, 09:19 PM
ෆට්ට ත්‍රේඩ් පාරවල් ටික හොදේ