PDA

View Full Version : [සැවෝයි සිනමාහලත් IMAX 3D වෙයි]

Udara|රොකියා
07-25-2012, 12:58 PM
වැල්ලවත්තේ සැවොයි සිනමාහලද 3D තාක්ෂණයක් යුත් සිනමාහලක් ලෙස නවීකරණය කර ඇති අතර හෙට (26) දා සිට ත්‍රිමාණ සිනමාහලක් ලෙස විවෘත වීමට නියමිතයි. ඒ අනුව ප්‍රථම ත්‍රිමාන චිත්‍රපටය ලෙස හෙට තිරගතවන්නේ Ice Age-4 චිත්‍රපටයයි.

මෙතෙක් ලංකාවේ භාවිතා කළ 2K ප්‍රොජෙක්ටර්ස් (2048×1080, 2.2MP) වෙනුවට නවීන 4K ප්‍රොජෙක්ටර්ස් (4096×2160, 8.8MP) මෙහි භාවිතා කරනු ලබන අතර එමඟින් Full HD තාක්ෂණයට වඩා 4 ගුණයකින් ඉහළ ගුණාත්මකතාවයක් නරඹන්නාට ලබාගැනීමට පුළුවන.

විශේෂයෙන් මෙහිදී භාවිත වෙන්නේ IMAX 3D කියන නවීනතම තාක්ෂණයයි. මෙයට රියල් 3D කියලත් කියනවා. මෙතෙක් MC 3D සිනමාහලේ තිබුණු 3D වලට වඩා ගුණාත්මක බවකින් මේ IMAX 3D සමන්විත වෙනවා. ඒ වගේම මේ IMAX 3D සිනමාහල් ලෝකයටම තියෙන්නේ බොහොම සීමිත ප්‍රමාණයක්. IMAX 3D ගැන වැඩිපුර තොරතුරු මේ ලින්ක් (http://www.imax.com/about/imax-3d/)ඒකෙන් දැන ගන්න අපුළුවන්.

ආසන 715ක් හා බොක්ස් 8කින් ද යුත් මෙම සිනමා ශාලාවේ, ලංකාවේ කිසිදු සිනමා ශාලවක මෙතෙක් භාවිතා කර නොමැති සිල්වර් ස්ක්‍රීන් යොදාගැනෙන අතර එම නවීකරන කටයුතු සඳහා මිලියන 100ක මුදලක් වැය කර තිබෙනවා.

http://img805.imageshack.us/img805/5995/savoyr.jpg

http://1.bp.blogspot.com/-KcxSAR6qefo/UA-OgKRsQOI/AAAAAAAAUss/FnWAhNRmXTo/s1600/Savoy+3D-+Gossip9-+1.jpg

http://1.bp.blogspot.com/-Ugx99eik4dU/UA-Og4i3zBI/AAAAAAAAUsw/KB2nSih-RoM/s1600/Savoy+3D-+Gossip9-+2.jpg

http://2.bp.blogspot.com/-mnte4ZVpYFw/UA-OhrL0P3I/AAAAAAAAUs4/1YoZ8Ut68TI/s1600/Savoy+3D-+Gossip9-+3.jpg

ඒ වගේම බලාගෙන හිටපු Dark Knight Rise (2012) චිත්‍රපටයත් ළඟදීම සැවෝයි සිනමාහලේ IMAX 3D වලින්ම බලන්න පුළුවන්

07-25-2012, 01:24 PM
pattai ne ganath adui wage 1kath hodai :D

chathubuddy
07-25-2012, 02:03 PM
ඕවයෙ බලන්න 3d glass අපි වෙනම ගන්න ඕනෙද බන්?

MANJU
07-25-2012, 02:03 PM
අපි ඉතිං කවද කියල බලන්නද මේවගේ තැනකින්
මොකව වුනත් එලට ඇති
තෑන්ක්ස් අයියේ

Udara|රොකියා
07-25-2012, 02:34 PM
ඕවයෙ බලන්න 3d glass අපි වෙනම ගන්න ඕනෙද බන්?

නැහැ නැහැ. ඔවුන් 3D ග්ලාස් ලබාදෙනවා! ඒ වගේම ෆිල්ම් එක බලල ඉවර වුනාම අපි නැවත ඒක බාරදෙන්න ඕනේ. පිටරට නම් තියාගන්නත් පුළුවන් !

Udara|රොකියා
07-25-2012, 02:42 PM
අපි ඉතිං කවද කියල බලන්නද මේවගේ තැනකින්
මොකව වුනත් එලට ඇති
තෑන්ක්ස් අයියේ

මේවා මහා ලොකු දේවල් නෙමෙයි අප්පා දැන්! ලඟදි සූම් එකෙනුත් මූවි ටිකට් දෙන අදාහ්සක් තියෙනවා කියලා හෙඩ්ස් කියුවා. එහෙම වුනොත් සූම් සෙට් එකටම යන්න පුළුවන් වෙයි!

aragon
07-25-2012, 03:19 PM
Dark knight rises nam balanna yannama one

Castiel
07-25-2012, 03:24 PM
නොදන්න නිසා අහන්නේ...Gold class සහ ODC අතර වෙනස මොකක්ද, :k0230:

MANJU
07-25-2012, 03:28 PM
මේවා මහා ලොකු දේවල් නෙමෙයි අප්පා දැන්! ලඟදි සූම් එකෙනුත් මූවි ටිකට් දෙන අදාහ්සක් තියෙනවා කියලා හෙඩ්ස් කියුවා. එහෙම වුනොත් සූම් සෙට් එකටම යන්න පුළුවන් වෙයි!

ඉතිං බලන්න කොලඹ එන්න වෙනවනේ :shocked:

Castiel
07-25-2012, 03:31 PM
ඉතිං බලන්න කොලඹ එන්න වෙනවනේ :shocked:

මංජු කොහේද වාසය කරන්නේ,

MANJU
07-25-2012, 03:39 PM
මංජු කොහේද වාසය කරන්නේ,

අපි මාතර

Castiel
07-25-2012, 03:41 PM
අපි මාතර

හෆ්ෆටහුඩු මාතරද, ෆෝරම් වල ඉන්න අයගෙන්ම බාගෙකට වඩා මට අහු වෙන අය ඉන්නෙ දකුණෙ,

MANJU
07-25-2012, 03:45 PM
හෆ්ෆටහුඩු මාතරද, ෆෝරම් වල ඉන්න අයගෙන්ම බාගෙකට වඩා මට අහු වෙන අය ඉන්නෙ දකුණෙ,

මායි මමයි හිරා අයියයි සොරෝ අයියයි ඔක්කොම මාතර

Udara|රොකියා
07-25-2012, 05:56 PM
නොදන්න නිසා අහන්නේ...Gold class සහ ODC අතර වෙනස මොකක්ද, :k0230:

Gold කියන්නේ බැල්කනි (උඩ තට්ටුවේ ) ODC කියන්නේ පහල මාලයේ !

Udara|රොකියා
07-25-2012, 05:56 PM
අපි මාතර

අපි කියුවේ ?

Udara|රොකියා
07-25-2012, 05:58 PM
ඉතිං බලන්න කොලඹ එන්න වෙනවනේ :shocked:

එහෙනම් EAP එදිරිසිංහ නැන්දට කියල මාතරටත් 3D තියෙරට් එකක් හදා ගන්න තියෙන්නේ !

Punisher
07-25-2012, 06:12 PM
රු 400ට ටිකට් දිලා නේද? මමත් තව පොඩ්ඩෙන් ත්‍රේඩ් එකක් දානවා මේක ගැන කියලා.
එල එල 400ට ටිකට් දුන්න එක නම් හොදයි.

බොක්ස් 8ම තියවලු නේ :D මම හිතුවේ එවා නැති උනා කියලනේ

Udara|රොකියා
07-25-2012, 06:52 PM
රු 400ට ටිකට් දිලා නේද? මමත් තව පොඩ්ඩෙන් ත්‍රේඩ් එකක් දානවා මේක ගැන කියලා.
එල එල 400ට ටිකට් දුන්න එක නම් හොදයි.

බොක්ස් 8ම තියවලු නේ :D මම හිතුවේ එවා නැති උනා කියලනේ

හික්ස් ! බොක්ස් නම් පස්ට ගණන . ඉස්සර 800 ට තිබ්බේ. දැන් 1200 කරලා :D

Punisher
07-25-2012, 07:06 PM
හික්ස් ! බොක්ස් නම් පස්ට ගණන . ඉස්සර 800 ට තිබ්බේ. දැන් 1200 කරලා :D

ඒ උනත් අවුලක් නෑ MC එකේ 3D එකේ සිට් නිකම් දෙකම 1300ක් වෙනවනේ.මේක 1240නේ 60ක් ලාබයිත් එක්ක.කෝකටත් කියලා හා හා පුරා කියලා 3ඩි එකේ මුලින්ම ඒ අංශයෙන් බුක් කලේ මමලු :D

Castiel
07-25-2012, 07:29 PM
Gold කියන්නේ බැල්කනි (උඩ තට්ටුවේ ) ODC කියන්නේ පහල මාලයේ !

;)

MANJU
07-25-2012, 07:51 PM
අපි කියුවේ ?

මායි මමයි හිරා අයියයි සොරෝ අයියයි ඔක්කොම මාතර

Shevon_rox
07-25-2012, 08:11 PM
පට්ට ටිකට් එක 400නේ නියමයි!

CREATIVEN
07-25-2012, 08:22 PM
තැන්ක්ස්_වස්තුවේ_ම ේක_ගැන_කිව්වට...
අනිවා_ළඟදීම_එනවා_බ න්න...
http://img805.imageshack.us/img805/5995/savoyr.jpg
http://img805.imageshack.us/img805/5995/savoyr.jpg

මේක_අව්ලක්_නැ..
රේප්+++

CREATIVEN
07-25-2012, 08:24 PM
You must spread some Reputation around before giving it to Udara|රොකියා again.

Angel_senuri
07-25-2012, 08:32 PM
wow! tickets low price ekanam godak hodai. MC eke wage nathuwa. eka mama asama nathi cinema ekak. Well-done EAP network. Ice-age apu gaman yanna one balanna

CJA
07-25-2012, 08:33 PM
කොහොමහරි බලන්න යන්න ඕන, තෑන්ක්ස් උදාර අයියේ..

gayan159
07-25-2012, 08:45 PM
3d quilitiya hoda athakota uda da yata da?

Angel_senuri
07-25-2012, 08:48 PM
3d quilitiya hoda athakota uda da yata da?

ea prashne nam matath thiyenwa. Balcony or ODC?? koheda 3D balanna hodama?

MANJU
07-25-2012, 08:49 PM
තැන්ක්ස්_වස්තුවේ_ම ේක_ගැන_කිව්වට...
අනිවා_ළඟදීම_එනවා_බ න්න...
http://img805.imageshack.us/img805/5995/savoyr.jpg
http://img805.imageshack.us/img805/5995/savoyr.jpg

මේක_අව්ලක්_නැ..
රේප්+++

මාත් එක්ක යනවයි :k0243:

gayan159
07-25-2012, 08:58 PM
screen eke edan odc seat peli 19 thinawa passe edan
balcany passe edan peli 7 thine . so balcany essarama wadi unath seat 12ka space ekak thinawa screan ekata so 3d kick ekata dura wadida manda but owage tech gana dan na . so danna aya ennawadooooooo......

sujeewa
07-25-2012, 09:09 PM
මොකව වුනත් එලට ඇති
තෑන්ක්ස් අයියේ

Udara|රොකියා
07-25-2012, 10:01 PM
3d quilitiya hoda athakota uda da yata da?

ea prashne nam matath thiyenwa. Balcony or ODC?? koheda 3D balanna hodama?

Balcony එක තමයි හොඳ. ඒක නිසා තමයි Balcony ඒකෙ ගානත් ටිකක් වැඩි. Balcony ඒකෙ ඉඳල ස්ක්‍රීන් එක බලනකොට ඇස් දෙක සමාන්තර මට්ටමක තියා ගන්න පුළුවන් . ලොකු තියෙටර් වල (සැවෝයි වගේ ) ODC ටිකක් ඇස් මට්ටමට වඩා ඉහළින තියෙන්නේ. එක නිසා පුංචි අපහසුවක් දැනෙනවා පය 2 ක් විතර එක දිගට බලාගෙන ඉන්නකොට. ඒකනිසා Balcony එක තමයි වඩාත් හොඳ

පොඩ්ඩා
07-25-2012, 10:42 PM
හෙට අනිද්දම බලන්න යන්න ඕන.

Time Traveler
07-25-2012, 11:14 PM
ඇත්තටම සිනමාලෝලී අප සැමට හොඳ ආරංචියක්.

මරු හිරා
07-26-2012, 05:53 PM
:thumbsup::thumbsup::thumbsup::thumbsup:

gayan159
07-26-2012, 09:35 PM
thanks udara. math mea satday book kara

Naveen
07-26-2012, 11:32 PM
;)

*maheshi*
07-27-2012, 09:31 AM
මේකේ බලන්න ගිය කෙනෙක් ඉන්නවා නම් කොහේ හරියෙද වාඩි වෙන්න හොද හොදටම පෙන්නේ කියලා කියන්න..

Udara|රොකියා
07-27-2012, 09:51 AM
මේකේ බලන්න ගිය කෙනෙක් ඉන්නවා නම් කොහේ හරියෙද වාඩි වෙන්න හොද හොදටම පෙන්නේ කියලා කියන්න..

Balcony එකට තමයි හොඳටම බලන්න පුළුවන් . එකේ C රෝ එකේ C12-C17 වගේ සිට්ස් තමයි මුලින්ම බුක් වෙන්නේ. එ හරියට හොඳට පේනවා

http://img402.imageshack.us/img402/3851/eapa.jpg

Punisher
07-27-2012, 09:57 AM
Balcony එකට තමයි හොඳටම බලන්න පුළුවන් . එකේ C රෝ එකේ C12-C17 වගේ සිට්ස් තමයි මුලින්ම බුක් වෙන්නේ. එ හරියට හොඳට පේනවා

බැල්කනි නම් පට්ට ගනන් නේ 650ක් නේ! ඒ කියන්නේ හොදත් ඇති අනිවාර්යෙන්

Udara|රොකියා
07-27-2012, 10:00 AM
බැල්කනි නම් පට්ට ගනන් නේ 650ක් නේ! ඒ කියන්නේ හොදත් ඇති අනිවාර්යෙන්

ඔවු හැබැයි ! මේ වගේ ලොකු තියෙටර් එකක අඩුම තරමේ 500 ට වත් දෙන්න තිබුනා. සමහරවිට ඉස්සරහට අඩු කරයි. 3D කියුව පලියට මිනිස්සු යන්නේ නෑනේ බලන්න. හොඳ ෆිල්ම් එකක් අවොහ් විතරනේ යන්නේ .....

*maheshi*
07-27-2012, 10:01 AM
Balcony එකට තමයි හොඳටම බලන්න පුළුවන් . එකේ C රෝ එකේ C12-C17 වගේ සිට්ස් තමයි මුලින්ම බුක් වෙන්නේ. එ හරියට හොඳට පේනවා

http://img402.imageshack.us/img402/3851/eapa.jpg

මමත් මේ බුක් කරන්න බැලුවේ.හැබැයි වැඩිය කට්ටිය අරන් නෑ එකයි තැනක් හොයාගන්න අමාරු.
ICE AGE නම් බලන්න යන්නම ඕන!!

Punisher
07-27-2012, 10:03 AM
ඔවු හැබැයි ! මේ වගේ ලොකු තියෙටර් එකක අඩුම තරමේ 500 ට වත් දෙන්න තිබුනා. සමහරවිට ඉස්සරහට අඩු කරයි. 3D කියුව පලියට මිනිස්සු යන්නේ නෑනේ බලන්න. හොඳ ෆිල්ම් එකක් අවොහ් විතරනේ යන්නේ .....

MC එකත් බලු වැඩේ කලේ පැලැටිනම් එක 3ඩි කරලා ඔන්න 500ට දුන්නා නම් කමක් නෑ.එකත් 600 කලා.ඔන්න සෙනග වැඩි කාලේට අඩු කරලා අඩු කාලේට ටිකට් වල ගණන් වැඩි කලා නම් කමක් නෑ.කොහේද නෑ නේ.හැබැයි තරගයක් දෙන්න තව 3ඩි හොල් එකක් සැවොයි එකේ ඇරපු එක නම් හොදයි

Udara|රොකියා
07-27-2012, 10:07 AM
මමත් මේ බුක් කරන්න බැලුවේ.හැබැයි වැඩිය කට්ටිය අරන් නෑ එකයි තැනක් හොයාගන්න අමාරු.
ICE AGE නම් බලන්න යන්නම ඕන!!

ICE AGE 4 නම් බලපු ඇය කියන්නේ එච්චර හිතපු තරම් හොඳ නෑ කියලා. හැබැයි IMax 3D එකනම් නියමයි ලු.

MC එකත් බලු වැඩේ කලේ පැලැටිනම් එක 3ඩි කරලා ඔන්න 500ට දුන්නා නම් කමක් නෑ.එකත් 600 කලා.ඔන්න සෙනග වැඩි කාලේට අඩු කරලා අඩු කාලේට ටිකට් වල ගණන් වැඩි කලා නම් කමක් නෑ.කොහේද නෑ නේ.හැබැයි තරගයක් දෙන්න තව 3ඩි හොල් එකක් සැවොයි එකේ ඇරපු එක නම් හොදයි

ඔවු හැබැයි MC එකේ තියෙටර් වලට වැඩිය නම් සෑහෙන්න හොඳයි සැවෝයි ඒක . MC එකේ ප්ලැටිනම් එකට 600ක් දෙන වෙලා , සැවෝයි එකට 600ක් දුන්නට දුක නෑ. MC ප්ලැටිනම් එකනම් අන්තිමයි.

*maheshi*
07-27-2012, 10:14 AM
ICE AGE 4 නම් බලපු ඇය කියන්නේ එච්චර හිතපු තරම් හොඳ නෑ කියලා. හැබැයි IMax 3D එකනම් නියමයි ලු.

ICE AGE 4 හොද නැලු ද? :sad: මම නම් ට්‍රේලර් එක ගිය අවුරුද්දේ දාපු දවසේ ඉදන් බලන් උන්නේ එනකම්... IMax 3D නෙමෙයිද MC එකේ තියෙන්නේ? එකේ ස්පයිඩර් මැන් එක නම් හොදට තිබ්බා

Udara|රොකියා
07-27-2012, 10:19 AM
ICE AGE 4 හොද නැලු ද? :sad: මම නම් ට්‍රේලර් එක ගිය අවුරුද්දේ දාපු දවසේ ඉදන් බලන් උන්නේ එනකම්... IMax 3D නෙමෙයිද MC එකේ තියෙන්නේ? එකේ ස්පයිඩර් මැන් එක නම් හොදට තිබ්බා

නෑ IMax 3D නෙමෙයි MC එකේ තියෙන්නේ. සැවෝයි එකේ තමයි මුලින්ම සිල්වර් ස්ක්‍රීන් එකකින් මුවි එක පෙන්නවන්නේ. මේකට තමයි රියල් 3D කියන්නේ. ගිහිල්ලම බලන්නකෝ. මම පිට රට නම් Imax 3D බලල තියෙනවා. සැවෝයි එකත් එ කොලිටි එකටම තියෙයි කියල තමයි හිතන්නේ. මට කොහොමත් ICE AGE සීරිස් එක ඇල්ලුවේ නෑ. ඒක මහා නිදි මත ෆිල්ම් සීරිස් එකක් . මැඩගස්කාර් නම් නියමයි. අපරාදේ ඒක සැවෝයි එකට දැම්මනම් යන්න තිබ්බා,

*maheshi*
07-27-2012, 10:23 AM

MC එකේ නම් හොදම බලන්න පුලුවන් තැන මෙතන ඔතන ඉස්සරහා සිට් එකත් ලොකු ගැප් එකකින් තියන නිසා උස කෙනෙක් ඉස්සරහා හිටියත් ප්‍රශ්නයක් නෑ.
http://i48.tinypic.com/5ujl0g.jpg

එකේ Brave යනවා නේද එක නම් බලන්න යන්න හිතෙනවා කාටුන් නිසා නියමෙට 3ඩි එහෙම ඇති.

Udara|රොකියා
07-27-2012, 10:26 AM

මමනම් ඔකේ සිලෙක්ට් කරන්නේ B14, B13 සීට්. 3D බලනකොට මැද්දට වෙන්න ඉන්නකොට ෆිල්ම් ඒක හොඳට පේනවා. ඔවු Brave එකනම් නියමෙට තියෙයි.

*maheshi*
07-27-2012, 10:31 AM
මමනම් ඔකේ සිලෙක්ට් කරන්නේ B14, B13 සීට්. 3D බලනකොට මැද්දට වෙන්න ඉන්නකොට ෆිල්ම් ඒක හොඳට පේනවා. ඔවු Brave එකනම් නියමෙට තියෙයි.

C14 C13 කවුරු හරි උස කෙනෙක් හිටියොත් ඉවරයි.එකයි මම A9 ගන්නේ.එකේ B9 සිට් එක තියෙන්නේ ටිකක් පාතින් අනිත් එක ගොඩක් ඉස්සරහින්.එතකොට ප්‍රශ්නයක් නෑ.
Brave එකට සෙනග නෑ. ලොරැක්ස් වගේ තමයි ඒ වගේ එවා හොද උනත් කවුරුත් බලන්න එන්නේ නෑ

Udara|රොකියා
07-27-2012, 10:39 AM

ඔවු ඒක ඇත්ත. ලංකාවේ තියෙටර් වල ෆිල්ම් බලන්න හුඟක් කට්ටිය දන්නේ නෑ. පුළුවන් තරම් අන්ශක 90 වට ඉඳගෙන බලන්නේ. හරියට ෆිල්ම් එකක් බලනවානම් සිට එකේ ඇල වෙලා තමයි බලන්න ඕනේ. එතකොට තමන් කොච්චර උස කෙනෙක් වුනත් පිටි පස්සේ ඉන්න කෙනාට ඒක හොඳට පේනවා. ඔවු Brave ඒකට සෙනග හිටින එකක් නෑ. කොහොමත් එහා පැත්තේ SpiderMan මාසයක් දෙකක් පෙන්නන නිසා යන අයත් ඒක බලන්න යයි!

$king
07-27-2012, 12:19 PM
Bump........... ela

gayan159
07-30-2012, 03:04 PM
Balcony එකට තමයි හොඳටම බලන්න පුළුවන් . එකේ C රෝ එකේ C12-C17 වගේ සිට්ස් තමයි මුලින්ම බුක් වෙන්නේ. එ හරියට හොඳට පේනවා

http://img402.imageshack.us/img402/3851/eapa.jpg

mama ea ice age baluwa film eka nam mata nam hodae.
wadi wenna nam qualitima thana balcany essarama peliye mada e.
but film eka thurawatama screan eke damage 1k wage erak nam penno..............

gayan159
07-30-2012, 03:14 PM
Balcony එක තමයි හොඳ. ඒක නිසා තමයි Balcony ඒකෙ ගානත් ටිකක් වැඩි. Balcony ඒකෙ ඉඳල ස්ක්‍රීන් එක බලනකොට ඇස් දෙක සමාන්තර මට්ටමක තියා ගන්න පුළුවන් . ලොකු තියෙටර් වල (සැවෝයි වගේ ) ODC ටිකක් ඇස් මට්ටමට වඩා ඉහළින තියෙන්නේ. එක නිසා පුංචි අපහසුවක් දැනෙනවා පය 2 ක් විතර එක දිගට බලාගෙන ඉන්නකොට. ඒකනිසා Balcony එක තමයි වඩාත් හොඳ

mama ea ice age baluwa film eka nam mata nam hodae.
wadi wenna nam qualitima thana balcany essarama peliye mada e.
but film eka thurawatama screan eke damage 1k wage erak nam penno.............

gayan159
07-30-2012, 03:16 PM
s

Udara|රොකියා
07-30-2012, 04:05 PM
mama ea ice age baluwa film eka nam mata nam hodae.
wadi wenna nam qualitima thana balcany essarama peliye mada e.
but film eka thurawatama screan eke damage 1k wage erak nam penno.............

ඔවු ස්ක්‍රීන් එකේ පොඩි crack එකක් තියෙනවා තමයි. හුඟක් අයත් ඕකම කියුවා. තාම අලුත් ස්ක්‍රීන් එකනේ . ඊළඟ එකේදී වගේ හරි ගස්සයි!

HEDZ
07-30-2012, 06:29 PM
MC එකේ 3D එකට වඩා පැහැදිලි වෙනසක් නම් තියනවා.කිව්වා වගේම බැල්කනි එක නම් සම්පුර්ණයෙන් හොදයි.ඒ වගේම හොද ෆිල්ම් දෙක තුනක්ම එනවා කියලා ට්‍රේලර් එකකුත් දැම්මා.(ට්‍රේලර් එහෙමත් 3D තමයි :D )

ඒ වෙලාවේ ටිකට් ගන්න අයටත් දැන් කැමති සිට් බුක් කරන්න පුලුවන් වෙන්න විදියක් හදලා තිබ්බා එකත් හොදයි.හැබැයි බලන්න යනවා නම් ඔන්ලයින් අරන් යන්න නැත්නම් අව්වේ පොලිමේ විනාඩි 15ක් විතර ඉන්න වේවි.

ips
07-30-2012, 08:11 PM
ela ela....

gayan159
07-30-2012, 08:51 PM
MC එකේ 3D එකට වඩා පැහැදිලි වෙනසක් නම් තියනවා.කිව්වා වගේම බැල්කනි එක නම් සම්පුර්ණයෙන් හොදයි.ඒ වගේම හොද ෆිල්ම් දෙක තුනක්ම එනවා කියලා ට්‍රේලර් එකකුත් දැම්මා.(ට්‍රේලර් එහෙමත් 3D තමයි :D )

ඒ වෙලාවේ ටිකට් ගන්න අයටත් දැන් කැමති සිට් බුක් කරන්න පුලුවන් වෙන්න විදියක් හදලා තිබ්බා එකත් හොදයි.හැබැයි බලන්න යනවා නම් ඔන්ලයින් අරන් යන්න නැත්නම් අව්වේ පොලිමේ විනාඩි 15ක් විතර ඉන්න වේවි.

MC walata nam wada 200%k ma hodae o MC baladdi welawakata hithenawa meka 3D neweda kilath. habae ice age film eka paya 1 e kala nisa 1.30p.m man baluwe TV eke yana ads polimatath wada ads nam yanawa.dark knight paya 2 hamarak nisa mun gana wadi karawida?

gayan159
07-31-2012, 12:28 PM
kawuruth dan naddo?

BLacK HuNTeR
07-31-2012, 01:09 PM
සිකුරාදා යන්න ඉන්නේ බලන්න හැබැයි ODC තමයි බැල්කනි ගනන් වැඩිනේ

gayan159
07-31-2012, 02:15 PM
සිකුරාදා යන්න ඉන්නේ බලන්න හැබැයි ODC තමයි බැල්කනි ගනන් වැඩිනේ

gana nam adue thamae bt MC wage newe meke ODC Screen ekata wada hena pahala so walaka edan balanawa wage penewida dan na on..........

Anushiz
07-31-2012, 02:27 PM
යන්න ඕන බලන්න :yes:

gayan159
07-31-2012, 07:51 PM
mea tread 1k arinne hw?

Angel_senuri
07-31-2012, 07:58 PM
mea tread 1k arinne hw?

Forums tab ekata yanna (uda left side before downloads tab), gihin oyata thread eka danna ona section ekata yanna->start a new thread button eka click karanna. post ekak danawa wagema thamai

Angel_senuri
07-31-2012, 08:04 PM
mea tread 1k arinne hw?

http://www.zoom.lk/forums/showthread.php?t=85

gayan159
07-31-2012, 08:11 PM
http://www.zoom.lk/forums/showthread.php?t=85

hari hari theruna wade now.thanks.
:thumbsup::giggle: