PDA

View Full Version : සූම් එකට මම ආ හැටි !



Naveen
07-25-2012, 06:28 PM
මම එක දවසක් නෙට් එකේ Bodyguard හින්දි ‍ෆිල්ම් එකේ ඊමේජස් වගයක් බල බල ඉන්නකොට මම දැක්කා Bodyguard එක සිංහල උපසි‍රැසි සහිතව තියෙනවා කියලා සර්ච් රිසල්ට් එකක්,මම ඉතින් ගියා බලන්න,එතකොටයි දැක්කේ Bodyguard එක සිංහලෙන් තියෙනවා කියලා,මම
Bodyguard ‍ෆිල්ම් එක බාගෙන තිබ්බේ මම ඉතින් උපසි‍රැසි ෆයිල් එක බාගෙන ‍ෆිල්ම් එක බැලුවා,මේක බලලා ඉවර වුණාට පස්සේ මට මතක් වුණා තව සිංහල උපසි‍රැසි එක්ක ‍ෆිල්ම් තිබ්බා නේද කියලා,ඔය විදිහට මම මැකෑනික්,මර්ඩර් 2,හචිකෝ,කොලොම්බියා ා,ෆෝස්,ස්මර්ෆස්,කි ර් එලිටි කියන චිත්‍රපට සිංහල උපසි‍රැසි සහිතව බාගෙන බැලුවා.(තව බලලා තියෙනවා හොදේ).
ඔන්න අය අතරේ මම සූම් සයිට් එකේමයි හිටියේ,හැමදාම සුම් එකට ගිහින් බලනවා අලුත් ‍ෆිල්ම් දීලද කියලා,දීලා තිබ්බොත් සතු‍ටුයි,දීලා තිබ්බේ නැත්නම් දුකයි ඉතින්,ඔන්න ඔහොම ඉන්නකොට මම දැක්කා සූම් එකේ තියෙනවා බැනර් එකක් මෙන්න මෙහෙම :"අපෙන් ඔබටත් අවස්ථාවක්"ඔන්න ඔහොම දැක්කට පස්සේ මටත් සබ් දාන්න ආසාවක් හිතුණා,සබක් දාන්න ඉස්සෙල්ලා හෙඩ්ස්ට දැනුම් දෙන්න ඕනනේ,ඔන්න කොහොමහරි හෙඩ්ස්ගේ ඊමෙල් එකත් හොයාගෙන Fright Night (2011) ‍ෆිල්ම් එකට සබ් දාන්නද කියලා ඇහුවා,හෙඩ්ස් කිව්වා එහෙනම් දාන්න කියලා.ඔන්න මම ඉතින් වැඩේ පටන් ගත්තා,උපසි‍රැසි දාගෙන යනකොටයි තේරුණේ මේකේ තියෙන අමාරුව,මගේ පලවෙනි එකට වැඩිපුරම සහයෝගය දුන්නේ මගේ සහොදරියයි,ඇයට බෙහෙවින් ස්තූති වන්ත වෙන්න ඕනේ.ඔන්න මම කොහොමහරි සබ් එක ඉවර කරලා හෙඩ්ස්ට යැව්වා,කොහොමහරි ඒක ඉරිදා දවසක් සූම් එකේ පලවෙලා තිබ්බා,ඔන්න මට දැන් මාර හැපි,සබ් එක මේ වෙද්දී 704 දෙනෙක් බාගෙන තියෙනවා.ඒ ‍ෆිල්ම් එකට අදහස් දක්වපු සියළු දෙනාටම මම ස්තූති වන්ත වෙනවා,ඔන්න ඔය විදිහට තමයි මම සූම් එකට සෙට් වුණේ,දැනට මම ‍ෆිල්ම් 12 උපසි‍රැසි ගන්වලා තියෙනවා,ඉදිරියට හොද ‍ෆිල්ම් වලට උපසි‍රැසි දෙන්න බලාපොරොත්තුවෙනවා.

මම මෙතෙක් ඔබ වෙත ගෙනා චිත්‍රපට

Fright Night (2011) (http://www.zoom.lk/forums/media.php?do=details&mid=74)

Alvin and the Chipmunks Chipwrecked (2012) (http://www.zoom.lk/forums/media.php?do=details&mid=83)

The Divide (2011) (http://www.zoom.lk/forums/media.php?do=details&mid=98)

Man on a Ledge (2012) (http://www.zoom.lk/forums/media.php?do=details&mid=114)

Ghost Rider- Spirit of Vengeance (2012) (http://www.zoom.lk/forums/media.php?do=details&mid=115)

Safe (2012)

African Cats (Documentary) [2011] (http://www.zoom.lk/forums/media.php?do=details&mid=94)

MERANTAU [2009] (http://www.zoom.lk/forums/media.php?do=details&mid=100)

Coming Soon [2008] (http://www.zoom.lk/forums/media.php?do=details&mid=145)

Batman-The Dark Knight [2008] (http://www.zoom.lk/forums/media.php?do=details&mid=158)

The Happening [2008] (http://www.zoom.lk/forums/media.php?do=details&mid=166)

Hijacked [2012] (http://www.zoom.lk/forums/media.php?do=details&mid=168)


තවත් හොද චිත්‍රපට සමග ළගදීම හමුවෙමු !


රැදීසිටින්න සිංහල උපසි‍රැසි කලාවේ ප්‍රමුඛයා වන Zoom.lk (http://www.zoom.lk/) සමග
සුම් එකට ජයවේවා !!!!

Punisher
07-25-2012, 06:41 PM
Man on a Ledge [2012] එක නේද කස්ටිය ඔයා දිපුවායින් වැඩි පුරම බලලා තියෙන්නේ :yes:


මම මුලින්ම මගේම කියලා දුන්නේ RED එක වගේ මතක.ඔයා මෙතන දිපු හැම එකම මම බලලා තියනවා African Cats එක ඇරෙන්න අනිත් එවා තම හාඩ් එකේ තියනවා :):

Udara|රොකියා
07-25-2012, 06:45 PM
නවීන් කියන්නේ සූම් උපසිරැසි කණ්ඩායමේ නැතුවම බැරි සාමාජිකයෙක් දැන් !
නියමයි ! ඉදිරියටත් ලස්සන චිත්‍රපටි වලට උපසිරැසි ගන්වන්න ශක්තිය ලැබේවා!

imax
07-25-2012, 06:49 PM
මමත් ලගදි සෙට් උනේ මේකේ දාපු ෆිල්ම් එකක් දැකලා තමයි Ek Main Aur Ekk Tu එක නියමයි කියල විස්තර ටිකක් ගන්න හොයනකොට මෙන්න සිංහල උපසිරැසි කියලා තිබිලා නිකමට ක්ලික් කලා.මෙන්න ෆිල්ම් ගොඩක් හෙව්වේ ඒක උනාට අන්තිමට වෙන ෆිල්ම් සෙට් එකක්ම අරන් බැලුවා.

Naveen
07-25-2012, 07:03 PM
නවීන් කියන්නේ සූම් උපසිරැසි කණ්ඩායමේ නැතුවම බැරි සාමාජිකයෙක් දැන් !
නියමයි ! ඉදිරියටත් ලස්සන චිත්‍රපටි වලට උපසිරැසි ගන්වන්න ශක්තිය ලැබේවා!
:clap::clap:

Naveen
07-25-2012, 07:03 PM
Man on a Ledge [2012] එක නේද කස්ටිය ඔයා දිපුවායින් වැඩි පුරම බලලා තියෙන්නේ :yes:


මම මුලින්ම මගේම කියලා දුන්නේ RED එක වගේ මතක.ඔයා මෙතන දිපු හැම එකම මම බලලා තියනවා African Cats එක ඇරෙන්න අනිත් එවා තම හාඩ් එකේ තියනවා :):
:cool:

Naveen
07-25-2012, 07:04 PM
මමත් ලගදි සෙට් උනේ මේකේ දාපු ෆිල්ම් එකක් දැකලා තමයි Ek Main Aur Ekk Tu එක නියමයි කියල විස්තර ටිකක් ගන්න හොයනකොට මෙන්න සිංහල උපසිරැසි කියලා තිබිලා නිකමට ක්ලික් කලා.මෙන්න ෆිල්ම් ගොඩක් හෙව්වේ ඒක උනාට අන්තිමට වෙන ෆිල්ම් සෙට් එකක්ම අරන් බැලුවා.
:b

sts
07-25-2012, 07:11 PM
:) :) :)

MANJU
07-25-2012, 07:12 PM
Man on a Ledge (2012)

Ghost Rider- Spirit of Vengeance (2012)

මේ දෙක විතරයි මම බලල තියෙන්නේ :k0233: මාම දුන්නෑ

එල දිගටම කරමු

copper
07-25-2012, 07:13 PM
අපි නම් මුල ඉදලම ඉන්නවලු..හැබැය මමි සබ් එකක් දුන්නේ නම් ඊයේ පේරේදා වගේ තමයි.. :D

MANJU
07-25-2012, 07:28 PM
අපි නම් මුල ඉදලම ඉන්නවලු..හැබැය මමි සබ් එකක් දුන්නේ නම් ඊයේ පේරේදා වගේ තමයි.. :D

:P:zoom::21_002:

Castiel
07-25-2012, 07:31 PM
:clap::clap::clap:

1118lakmalkumara
07-25-2012, 08:21 PM
Wedi wediyen karaganna lebewwwaaaaa

CREATIVEN
07-25-2012, 08:24 PM
Man on a Ledge (2012)

Ghost Rider- Spirit of Vengeance (2012)

මේ දෙක විතරයි මම බලල තියෙන්නේ :k0233: මාම දුන්නෑ

එල දිගටම කරමු

http://www.laymark.com/l/m/m140.gif

CJA
07-25-2012, 08:39 PM
නවීන් කියන්නෙ එල කොල්ලෙක්, ඉස්සරහටත් සුපිරි ‍ෆිල්ම් වලට උපසි‍රැසි නිර්මාණය කරන්න ශක්තිය ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා..

:thumbsup::thumbsup::thumbsup:

Angel_senuri
07-25-2012, 08:52 PM
Wow Naveen ahannath sathutui..oya dipu hama film ekak wagema balala thiyenawa mama fright night arenna. ea okkoma oya hodatama subtitles dala thibuna. thawa thawath subtitles denna apith ekka digatama inna labewa..:) :)

Naveen
07-25-2012, 08:57 PM
Thank U Guys !!!

sujeewa
07-25-2012, 09:13 PM
මමත් ලගදි සෙට් උනේ මේකේ දාපු ෆිල්ම් එකක් දැකලා තමයි හැබැයි මට තාම සබ් එකක් දෙන්න බැරිවුනා :k0233:

MANJU
07-25-2012, 09:16 PM
http://www.laymark.com/l/m/m140.gif

:shocked::oo::oo::(

CREATIVEN
07-25-2012, 09:20 PM
Fright Night (2011)
Alvin and the Chipmunks Chipwrecked (2012)
The Divide (2011)
Man on a Ledge (2012)
Ghost Rider- Spirit of Vengeance (2012)
Safe (2012)

බැලුවා
නියමයි...
දිගටම_කරන්න

MANJU
07-25-2012, 09:28 PM
Fright Night (2011)
Alvin and the Chipmunks Chipwrecked (2012)
The Divide (2011)
Man on a Ledge (2012)
Ghost Rider- Spirit of Vengeance (2012)
Safe (2012)

බැලුවා
නියමයි...
දිගටම_කරන්න
:52_002:

Naveen
07-25-2012, 09:37 PM
:52_002:

:38_002::38_002:

super
07-25-2012, 10:53 PM
තව තව සබ් දෙන්ඩෝ........සැමදාටම අපි සූම් සමගයි.

<3<3<3

gwskantha
07-26-2012, 09:38 AM
:thumbsup::thumbsup::thumbsup::thumbsup::thumbsup: :thumbsup:

Ushantha
07-26-2012, 04:26 PM
:clap::45:

මරු හිරා
07-26-2012, 05:48 PM
http://www.zoom.lk/forums/images/smilies/new/78.gif

Time Traveler
07-26-2012, 06:17 PM
තව තව සබ් දෙන්ඩෝ........සැමදාටම අපි සූම් සමගයි.

<3<3<3

:yes:
:heartbeat::heartbeat::heartbeat:

Methsara
10-18-2012, 04:44 PM
:D

gceal
10-18-2012, 06:10 PM
elzz bro maxxaaaaaaaaaaaaaaaaaaaaaaa

chathuravt
10-18-2012, 07:02 PM
ඔහොම යන්...ඔහොම යන්.....

Methsara
10-18-2012, 11:42 PM
:cool:

shashi1987
10-19-2012, 07:34 AM
ඉදිරියටත් උපසිරැසි දාන්න යාලුවා.. ජයවේවා

sachinprabash
10-26-2012, 03:53 PM
matath sub daanna awasthawak aran denna barida? :giggle::01: