PDA

View Full Version : Sinbad [2012] Season 1 Episode 3 සිංහල උපසිරැසි සමඟ



HEDZ
07-25-2012, 07:45 PM
Sinbad [2012] Season 1 Episode 3 සිංහල උපසිරැසි සමඟ (http://www.zoom.lk/forums/media.php?do=details&mid=169)
(click here to watch and comment (http://www.zoom.lk/forums/media.php?do=details&mid=169))



http://www.zoom.lk/forums/downloads/subs/TV/SINBAD/sinbad1.jpg
මුල් කොටස 1000 කට ආසන්න දෙනෙක් දැනට බාගත කරගෙන තියෙනවා දැකීම ඇත්තටම සතුටක්. මේ වැඩේ කරන්න පටන්ගත්තට හැම සතියෙම කරන ඒක ලෙහෙසි පහසු දෙයක් නෙමෙයි. නමුත් පොරොන්දු වුන විදියටම අපි සිම්බෑඩ් කතා මාලාවේ තුන්වෙනි කොටසත් අරගෙන ආවා. මේ කොටසේ දී සිම්බෑඩ් සහ කණ්ඩායමට අවශ්‍ය ආහාර ගැනීමට ගොඩබිමකට ගියත් ඒ ගොඩබිම තුල සැඟවුණු නගරයක් තියෙනවා. කතාව ගැන වැඩි දෙයක් කියන්න යන්නේ නෑ. රසවිඳින්න කියල ඉල්ලනවා. ඒවගේම මෙවර අපි අඩු ධාරිතාවෙන් යුත් 150mb පිටපතකුත් ලබාදෙනවා ඩිරෙක් ලිනක්ස් වලින් බාගත කිරීම් කරන ඇයට. එහි ඇති Jumbofiles ලින්ක් එක තුන පහසුවෙන්ම බාගත කිරීම් කරන්න පුළුවන්. මුල් කොටස් දෙකට වගේම මෙයටත් ඔබේ ප්‍රතිචාරය බලාපොරොත්තු වෙනවා වගේම ලබන සතියේ ඊළඟ කොටසින් නැවත හමුවෙමු




පරිවර්තනය හා උපසිරැසි ගැන්වුයේ Udara|රොකියා විසිනි

CREATIVEN
07-25-2012, 08:08 PM
http://i.imgur.com/oiR0Y.png
:clap::thumbsup::clap:

Viraj_rox
07-25-2012, 08:09 PM
තැන්ක්ස් මචන්

1118lakmalkumara
07-25-2012, 08:13 PM
waiting for this machan elakiri maxxxa wedak den ithin badaddda wenakan inna wenawa aye :D


Thanks Bro

copper
07-25-2012, 08:19 PM
3වෙනි කොටසත් ලැබුනා එහෙනම්! තැන්කු රොකියෝ! ඊලග කොටසටත් අපි වෙනුවෙන් සබ් දාන්න ලැබේවා... :yes:

Time Traveler
07-25-2012, 08:20 PM
:thumbsup::thumbsup::thumbsup:
Episode 3 එකත් ඉක්මනටම Upload කරලා තියෙන්නේ.මහන්සි වෙලා දාන සබ් වලට බොහොම ස්තූතියි මචං.

CJA
07-25-2012, 08:24 PM
නියමයි උදාර අයියෙ, ගොඩක් ස්තූතියි මහන්සිවෙලා අපි වෙනුවෙන් මේ වගේ වැඩක් කරන එකට.. ජයවේවා...

Dilshan
07-25-2012, 08:32 PM
තුන්වැනි කොටසටත් උපසිරැසි දුන්න එකනම් ගොඩක් හොදයි බන්.දිගටම කරගෙන යන්න.
ජයවේවා!!

Naveen
07-25-2012, 08:59 PM
මේ දීලා තියෙන්නේ තුන්වෙනි කොටස,මේක දෙනකන් උන්නේ.
ස්තූතියි...

MANJU
07-25-2012, 09:05 PM
තුන්වෙනි එකත් දාල එල නියමයි රොකි අයියේ

මාමා එකක්වත් දුන්නෑ තාම

Punisher
07-25-2012, 09:20 PM
නියමයි උදාර! එහෙනම් ඔන්න මමත් ඩවුන්ලොඩ් වෙන්න දැම්මා.:thumbsup::thumbsup:

Gecko
07-25-2012, 11:01 PM
thanks machan

tharaka
07-26-2012, 12:35 AM
නියමයි මචො!
වැඩේ නියෙමෙට යනවා.
මේක හොඳ ට්වි සිරීස් එකක්.
දිගටම කරගෙන යන්න ශක්තිය ලැබේවා!
සබ් එකට ගොඩක් ස්තූතියි.
ජයවේවා!

SurangaWanni
07-26-2012, 05:24 AM
වැඩේ නියමයි මචං.
දිගටම කරගෙන යන්න. ජයවේවා.

sts
07-26-2012, 09:14 AM
:yes::yes::yes:

sts
07-26-2012, 09:14 AM
තුන්වෙනි එකත් දාල එල නියමයි රොකි අයියේ

මාමා එකක්වත් දුන්නෑ තාම

ehenam mamawath newaka patawala muhudata yawamu.

මරු හිරා
07-26-2012, 05:49 PM
http://www.zoom.lk/forums/images/smilies/new/78.gif

Chamal.C
07-26-2012, 07:03 PM
ගොඩක් හොදයි බන්.දිගටම කරගෙන යන්න.
ජයවේවා!!