PDA

View Full Version : වැදි භාෂාව



මරු හිරා
07-26-2012, 06:04 PM
වැදි ජනතාව කියන්නේ අපේ රටේ පැරණිම ජන කොට්ඨාසයක්. මොවුන් දිවයිනේ නැගෙනහිර, ඌව පළාත් ආශ්‍රිතව ජීවත් වෙනව. වැද්දන් අතරත් තම පරම්පරාව ගැන මතවාද කීපයක්ම තියෙනවා. ඒ මතවාද අතර වඩාත්ම ජනප්‍රිය එක තමයිතම මුතුන්මිත්තන් පැවතගෙන එන්නේ කුවේණියගේ දරුදෙදෙනාගෙන් බව.

අනෙක් මතය තමයි විජය රජුගේ බෑණාකෙනෙකු වු පණ්ඩුවාසුදේව රජුගේ දිවිදොස් නැසිමට මලය රටේ මලරජුගේ පාරම්පරිකයන් විසින් ඔවුන්ව එවපු බව. ලංකාවේ සබරගමුව කියන නම හැදිලා තියෙන්නේ දඩයක්කාරයන්ගේ ගම එහෙමත් නැත්නම් වැද්දන්ගේ ගම කියන තේරුමින්.. සබර කියන්නේ වැද්දා කියන්න සමාන පදයක් ඒ වගේම කැලය කියන තේරුමත් එකෙන් කියවෙනවා.

වැදි ජනතාව අතර මිත්‍යා විශ්වාස අඩුයි...ඔවුන් දෙවිදේවතාවන් ගැන ඒ හැටි විශ්වාසයත් හෝ ඇදහීමක් සිදු කරන්නේ නැහැ.ඒත් ඒ වෙනුවට ඔවුන් මළවුන් සහ යකුන් ගැන දැඩිව විශ්වාස කරනවා.


සතුන් සදහා වැදි වහර

බොටකදාලැත්තෝ - ගෝනා
චප්පිලැත්තෝ - කුරුල්ලා
මූකරයා - වදුරා
පන්නිලැත්තෝ - පනුවා
මච්චිලැත්තෝ - මැස්සා
කරියා - වලහා
ගොන් මඤ්ඤා - එළ හරකා
එඵ මඤ්ඤා - එලුවා
ගැටමන්දා - කිඹුලා
කටුකැච්චා - ඉත්තෑවා
හොමවලු මඤ්ඤා - අශ්වයා
ඔක්මා - කුලුමීමා
හොච්චදික්කා - ඌරා
හොටබරියා - ඌරා
මුන්චි - තලගොයා
කබරා- මුවා
ජීය මච්චා - මාලුවා
පොල්ලැච්චා - කොටියා


විවිධ ස්ථාන

කැලෑ පොජ්ජ - වනාන්තරය
රුකුල් පොජ්ජ - ගෙය
හේම් පොජ්ජ - හේන
වැව් පොජ්ජ - වැව
ගල් රුකුල් පොජ්ජ - ගල් ගුහාව
සාසන පොජ්ජ - පන්සල
කොලොම් පෝරුහම් පොජ්ජ - කොලඹ
ඉන්දියා පොරුගම් පොජ්ජ - ඉන්දියාව



විවිධ උපකරණ

මලාලීය - දුන්න
මොරියන් කැච්ච - ඊතලය
පෙට්ටි පොජ්ජ - පෙට්ටිය
පූච්චා කඩන යමකේ - තුවක්කුව
වේලා පොජ්ජ මන්දොවන යමකෙ - ඔරලෝසුව
කරුකරු ගච්චන යමකේ - පෑන
ගල් රක්කි - පොරව


http://www.silumina.lk/2010/08/08/vadda.jpg

Time Traveler
07-26-2012, 06:09 PM
මචං වැදි ජනතාව ගැන හොඳ ත්‍රෙඩ් එකක්.
ඔන්න රෙප් + කලා අල්ලගන්න.

MANJU
07-26-2012, 06:10 PM
අහ් එල එල වැද්දෙක් වුනාද එකපාරටම
අයියෙ කබරා කියන්නෙ මුවාට නං කබරට කොහොමෙයි කියන්නෙ:shocked:

මරු හිරා
07-26-2012, 06:12 PM
මචං වැදි ජනතාව ගැන හොඳ ත්‍රෙඩ් එකක්.
ඔන්න රෙප් + කලා අල්ලගන්න.
තෑන්ක්ස් මචෝ

අහ් එල එල වැද්දෙක් වුනාද එකපාරටම
අයියෙ කබරා කියන්නෙ මුවාට නං කබරට කොහොමෙයි කියන්නෙ:shocked:

මංජු කියල කියන්නේ

Time Traveler
07-26-2012, 06:13 PM
තෑන්ක්ස් මචෝ


මංජු කියල කියන්නේ

:shocked:

MANJU
07-26-2012, 06:14 PM
තෑන්ක්ස් මචෝ


මංජු කියල කියන්නේ

ඇත්ත :P උයා ඇත්තටම වැද්දෙක්ද නැත්තං කලවැද්දෙක්ද මාර දැනීමක් නේ තියෙන්නෙ වැදි බාසාව

Punisher
07-26-2012, 06:17 PM
මරු ත්‍රේඩ් පොජ්ජ

මරු හිරා
07-26-2012, 06:17 PM
ඇත්ත :P උයා ඇත්තටම වැද්දෙක්ද නැත්තං කලවැද්දෙක්ද මාර දැනීමක් නේ තියෙන්නෙ වැදි බාසාව

නෑ ඇත්ත කිව්වේ

මරු හිරා
07-26-2012, 06:24 PM
මරු ත්‍රේඩ් පොජ්ජ

:D

CJA
07-26-2012, 07:29 PM
එල එල මචං :thumbsup:

මරු හිරා
07-26-2012, 07:35 PM
එල එල මචං :thumbsup:

:):

super
07-26-2012, 08:46 PM
මේවා අපිවත් දැන් පාඩම් කරගමු.මොකද දැන් වැද්දෝ කඩ්ඩෙන් නේ කොටන්නේ.

මරු හිරා
07-26-2012, 08:48 PM
මේවා අපිවත් දැන් පාඩම් කරගමු.මොකද දැන් වැද්දෝ කඩ්ඩෙන් නේ කොටන්නේ.

:giggle:

LKnerd
07-26-2012, 10:09 PM
මරු මරු

මරු හිරා
07-26-2012, 10:13 PM
මරු මරු

:D

Naveen
07-26-2012, 11:17 PM
:cool:

මරු හිරා
07-27-2012, 07:45 AM
:cool:

;)

Castiel
07-27-2012, 08:50 AM
මරුවගෙ නූල් පොජ්ජ මරුම තමා,

*maheshi*
07-27-2012, 08:51 AM
හොදයි හොදයි දැන් ඉතින් මේකෙන් වචන දෙක තුනක් පාඩම් කරගන්න ඕන :D

1118lakmalkumara
07-27-2012, 09:12 AM
හොච්චදික්කා Thanks :P

මරු හිරා
07-27-2012, 09:51 AM
හොච්චදික්කා Thanks :P

හොටබරියා wc

Isuru1990
07-27-2012, 02:40 PM
:thumbsup::thumbsup::thumbsup:

මරු හිරා
07-27-2012, 02:45 PM
:thumbsup::thumbsup::thumbsup:

:)