PDA

View Full Version : Create Beautiful Lines of Different Shapes



thushan10
07-27-2012, 12:09 PM
ආයුබෝවන් යාලුවන්ට දවස් ගානකින් පෝස්ටි එකක් දාන්නත් බැරි උනානේ

හරි වාඩුවටත් එක්ක දෙන්න යන්නේ Maxxa වැඩක්

මේකයි වැඩේ

http://3.bp.blogspot.com/-a_ZH1CBgKjk/UBIf85nejdI/AAAAAAAAATY/lnR-pRON_xQ/s400/01.jpg

මේකමෙන්න මෙහෙම හදන්න යන්නෙ
http://4.bp.blogspot.com/-CiVIAxyH-aA/UBIgcBWMFAI/AAAAAAAAATg/i59IV_D7AX0/s400/02.jpg



අපි මේකෙදි Brush Pallet, Filter Menu, Layer Pallet, Transform with Wrap කියන කොටස් ටික ගැන කතා කරනවා

1 පියවර

පින්තූරේ අරගන්න අරගෙන Brush Tool අරන් අලුත් Layer එකක් දාගන්න

දැන් Foreground Color එක සුදු පාට කරලා යන්න Brush Pallet එකට ඒකට F5 Key එක දුන්නම හරි

දැන් Brush pallet එකේ මෙන්න මේ විදියට පෙන්නන සෙටින්ස් සේරම හදාගන්න

http://1.bp.blogspot.com/-L8cNfWRYvAs/UBIjR04lprI/AAAAAAAAAT4/cF1GlZnY2Wc/s400/03.jpg
http://3.bp.blogspot.com/-oB2lAivqjw8/UBIj0YuIK9I/AAAAAAAAAUA/NWGWZASqUV8/s400/04.jpg

http://4.bp.blogspot.com/-mUaMPrQ6iW4/UBIkhdQlWcI/AAAAAAAAAUI/WsGVAXLumJo/s400/05.jpg





2 පියවර‍

දැන් අලුත් ‍ ‍ලේයර් එක තෝරලා Brush tool එක අරන් Shift Key අල්ලගෙන ‍මේවිදියට පින්සල් පාරක් ‍ දෙන්න

http://2.bp.blogspot.com/-7LXBj3B8Jio/UBIlbNFksZI/AAAAAAAAAUQ/ouVtwUuUNA8/s320/06.jpg


දැන් ඒ ලේයර් එකටම Filter මෙනු එ‍කේ Blur වල Motion Blur කියන එක දීලා මෙන්න මේ විදියට හදාගන්න
http://3.bp.blogspot.com/-zK6_xmIhVN4/UBImYi-VJOI/AAAAAAAAAUY/LzHI_0M7SeM/s320/07.jpg

මෙන්න මෙහෙම වෙයි පින්සල් පාර

http://4.bp.blogspot.com/-Z2orY1eVmlg/UBImxIhqNOI/AAAAAAAAAUg/SAAQB4RQ-RA/s320/08.jpg


3 පියවර

දැන් මේන්න මේ වැඩේ හරියට කරන්න ඕන නැත්තම් හරියටම එන්නේ නැ

පින්සල් පාර තියෙන ලේයර් එක තෝරලා Ctrl +J දෙන්න එත‍කොට ලේයර් එකේ පිටපතක් හැදෙනවා
ඊට පස්‍සේ Ctrl + E දෙන්න එ‍තකොට පිටපත් වුනු ලේයර් එකයි තිබුණු ලේයර් එකයි දෙක එකක්(Merge) වෙනවා

ඔය වැඩේ දගටම කරලා මේ පින්තූරේ පේන විදියට හදාගන්න වැඩිකර ගන්නත් එපා (4 පාරක් විතර ඇතිවෙයි)

http://1.bp.blogspot.com/-A3uE2W7bPPU/UBIopwBPWwI/AAAAAAAAAUo/mTVQ34nBPRk/s320/09.jpg


4 පියවර

දැන් Move Tool එක අරන් මේන්න මේ විදියට හදාගමුකෝ (දන්නැත්නම් Move Tool ගැන ති‍යෙන Post එක බලන්න )

http://2.bp.blogspot.com/-2JA-7Oeos9A/UBIpxNxV4NI/AAAAAAAAAUw/ksb0uPmLpEs/s640/10.jpg


ඊට පස්සේ Select මෙනු එකේ load Selection දීලා මෙ‍හෙම ‍තෝරගන්න

http://4.bp.blogspot.com/-xiGtmO4f43E/UBIqorSC3_I/AAAAAAAAAU4/ezS-yBYScO4/s640/11.jpg
දැන් Gradient Tool එක අරන්

http://4.bp.blogspot.com/-bJ2iXb6f4Qw/UBIrEprE7nI/AAAAAAAAAVA/pUJPjSIz_xI/s1600/12.jpg
ඒකේ ඔප්ෂන් බාර් එකේ
http://2.bp.blogspot.com/-KOnx9kpo9N0/UBIrlax2h9I/AAAAAAAAAVI/1aQhuAZhf1k/s1600/13.jpg

ඕන් ඔයපේන ඒවා ටික තෝරලා Gradient එකක් දෙන්න මේ විදියට

http://1.bp.blogspot.com/-mfW7adGfN9k/UBIvPxrZBVI/AAAAAAAAAVk/YRols0sRWJ8/s640/14.jpg


5 පියවර

දැන් Edit මෙනු එකට ගිහින් Transform වල Wrapදෙන්න එතකොට මෙ‍හෙම එනවා
http://1.bp.blogspot.com/-Ips4ihadcD0/UBIxm0uv8MI/AAAAAAAAAVs/8C2IK3U9Bjg/s640/15.JPG


හරිනේ දැන් ඔය ‍පොයිටි වලින් අල්ලලා මෙහෙම හදා ගන්න
http://1.bp.blogspot.com/-ZHzYRvdUzEU/UBIx-cIPRuI/AAAAAAAAAV0/MdW1zVxDx48/s320/16.jpg



ඊට ප‍‍ස්සේ මක‍නේ අරන් මකාගන්න එකයි තියෙන්නේ ඕන නැති ටික

මේක බලන්නකෝ
http://3.bp.blogspot.com/-zRHp4YmrIVc/UBIyvYwhlZI/AAAAAAAAAV8/f3MtLfv_srM/s320/17.jpg



දැන් ඉතිං දන්න කියන වැඩ කෑලි ටික දාලා මේ විදියට ඉවර කරගන්න

http://2.bp.blogspot.com/-qyKFB3z_Pxk/UBIzP-hi6II/AAAAAAAAAWE/SddTyEWXK9A/s640/02.jpg


ගිහින් එන්නම් ගැටලු ආවොත් දන්නවනේ කො‍මෙන්ටි කරන්න

මගේ බ්‍ලොග් එකේන් ගත්තේ;) http://graphicworldsl.blogspot.com/2012/07/create-beautiful-lines-of-different.html

මරු හිරා
07-27-2012, 12:22 PM
Rep 4++++

thushan10
07-27-2012, 12:26 PM
Rep 4++++

Thanks Brother

Time Traveler
07-27-2012, 12:41 PM
:clap::clap::clap:
හරිම ලස්සනයි,සුපිරියි මචං.බොහෝ ස්තූතියි!
රෙප්+

පොඩ්ඩා
07-27-2012, 01:34 PM
තැන්ක්ස් මචන් කරලා බලන්නම් අවුලක් ආවාත් කියන්නම් කෝ

MANJU
07-27-2012, 06:22 PM
අහ් ෆට්ටයි හොදේ ඔන්න සැලකුවා
6++++

Demax
07-27-2012, 06:55 PM
niyamai rep

CREATIVEN
07-27-2012, 08:24 PM
:cool:
++