PDA

View Full Version : Rowdy Rathore [2012] සිංහල උපසිරැසි සමඟ



HEDZ
07-28-2012, 08:26 PM
Rowdy Rathore [2012] සිංහල උපසිරැසි සමඟ (http://www.zoom.lk/forums/media.php?do=details&mid=170)
(click here to watch and comment (http://www.zoom.lk/forums/media.php?do=details&mid=170))



http://www.zoom.lk/forums/downloads/subs/rowdy/rowdy2.jpg
ඔන්න මගේ පස්වැනි නිර්මාණයත් අරන් මං ආවා.. ඇත්තටම මේක අපේ HEDZ උපසි‍රැසි ගන්වන්න කියලා මට දුන්නු චිත්‍රපටියක්, අපේ යාලුවෙක් මේකෙ මුල් ලයින් 500 ට උපසි‍රැසි දාලා තිබුනේ, ඇත්තටම මං තාමත් දන්නෙ නෑ ඒ යාලුවා කවුද කියලා.. ඉතින් මට තිබුනේ අවසාන ලයින් 1000 ට කරන්න.. මේක තමයි මං ඉක්මනින්ම කරපු සබ් එක.. ඉතින් මේ චිත්‍රපටිය ගැන කියනව නම් අවුරුදු හතකට පස්සෙ ආව ආක්ශේ කුමාර්ගෙ ඇක්ශන් චිත්‍රපටියක්.. මේක නිෂ්පාදනය කරලා තියෙන්නෙ සන්ජය ලීලා බන්සාලි.. ඒ වගේම අධ්‍යක්ෂනය කරලා තියෙන්නෙ දකුණු ඉන්දීය සුපිරි නලු ප්‍රභූ දේවා විසින්... මේක IMDb හි 6.2 (http://www.imdb.com/title/tt2077833/)අගයක් ගන්න සමත් වෙලා තියෙනවා... ඒ වගේම කියන්න ඕන මේක 2006 තිරගත වූ Vikramarkudu කියන තෙලිගු චිත්‍රපටියේ remake එකක්.. ඒ වගේම 2011 දි මේකෙ දෙමල චිත්‍රපටියකුත් තිරගත උනා Siruthai යන නමින්..

මම චිත්‍රපටියෙ කතාව ගැන මුකුත් කියන්න යන්නේ නෑ මොකද මේක කාලෙකින් ආව අක්ශේගෙ සුපිරි ඇක්ශන් චිත්‍රපටියක් කියන්න හැමෝම දන්නවනෙ.. එහෙනම් හැමෝටම බලන්න කියලා ආරාධනා කරන ගමන්ම චිත්‍රපටියෙ හොද නරක කියලා කමෙන්ට් එකක් දාන්නත් අමතක කරන්න එපා...ඔයාලගේ රසවින්දනයට හානියක් වෙන්න අපි ඉඩනොතියන නිසා චිත්‍රපටියේ අඩංගු සියලු හින්දි ගීත සිංහල උපසිරැසි ගන්වලා තියන බවත් මතක් කරන්න ඕන.ඉතින් එහෙනම් මේකෙ මුල් ටිකට සබ් කරපු අපේ යාලුවවත් මතක් කරන ගමන්ම අපේ HEDZ සහෝදරයා හැමවිටම ලබා දෙන සහයෝගයට ගොඩක් ස්තූතියි කියන ගමන්ම, තවත් චිත්‍රපටියක් සමග නැවත ඉක්මනට හමුවෙමු.. එහෙනම් zoom එකට වගේම ඔයාලා හැමෝටමත් ජයෙන් ජය!!!!!




පරිවර්තනය හා උපසිරැසි ගැන්වුයේ A.A.S.D.මධුවන්ත(akmeemana) (http://www.zoom.lk/forums/member.php?u=2332) සහ චමීර අබේසිංහ(CJA) (http://www.zoom.lk/forums/member.php?u=4106) විසිනි


සැ.යු:මෙහි සම්පූර්ණ අයිතිය Zoom.lk සතු අතර,අනවසරයෙන් උපුටා ගැනීම තහනම්.තවද,කර්තෘ ගේ අයිතියකින් තොරව කිසිදු වෙබ් අඩවියක මේ උපසිරැසි පල නොකරන්න

copper
07-28-2012, 08:37 PM
ZOOM එකේ සෙට් එක ඉතින් සබ් එක එලටම ගලපනවනේ.සිංදු එක්කම සබ් එක දුන්නම තමයි ගතිය එන්නේ!!
තැන්ක්ස් දෙන්නටම තව හොද ෆිල්ම් එකකට දාපන් මචන් ලා.

Amila
07-28-2012, 08:44 PM
නියමයි කොල්ලනේ!

CREATIVEN
07-28-2012, 08:55 PM
http://i.imgur.com/oiR0Y.png
:clap::thumbsup::clap:

gamage
07-28-2012, 09:14 PM
නියමයිනේ මේක බාන්න ඕන අද රෑම හෙට එතකොට බලන්න පුලුවන් නියමෙටම.ස්තුතියි සහෝ!

Anushiz
07-28-2012, 09:20 PM
අක්ෂේ ඉන්න ෆිල්ම් එකක් නම් අනිවාර්යෙන් ලස්සනටම ඇති.මම හුගක් ආස කරන නළුවෙක් තමයි එයා.බොහෝම ස්තුතියි අක්මිමන CJA යාලුවෝ දෙන්නටම.මේක අනිවාරයෙන් අරන් බලනවා. :) :)

CJA කලින් දුන්න විකි ඩොනර් ෆිල්ම් එකත් හිතුවට වැඩිය ලස්සන කතාවක් තිබුනා.ඒකටත් බොහෝම ස්තුතියි. :yes: :yes:

පොඩ්ඩා
07-28-2012, 09:22 PM
නියමයි කොල්ලනේ මේක ආවේ ඊයේ පෙරේදා නේද? උඔලා මේකට සබ් දිලත් ඉවරද නියමයි කොල්ලනේ.
වැඩි වැඩි යෙන් ලැබෙන්න ඕන අපි වෙනුවෙන් මේ කරන සත්කාරයට. :)
ජයවේවා

Time Traveler
07-28-2012, 09:27 PM
:):):)
ගොඩක් ස්තුතියි!

Viraj_rox
07-28-2012, 09:55 PM
නියමයි සූම් එකේ කොල්ලනේ!!

Naveen
07-28-2012, 10:31 PM
දෙන්නටම ගොඩක් ස්තූතියි.

http://files.myopera.com/trinhhaiphuong/albums/6775632/thumbs/thanks.gif_thumb.jpg

RaviTH
07-28-2012, 10:40 PM
HINDI nam katha 2k na aniwa download thamai.
thanks machan :clap:

Punisher
07-28-2012, 11:11 PM
උඔලා මේකට සබ් දුන්නද බන් නියමයි නේ.දැන් හින්දි එවා දාන්න තවත් අය ඉන්න එකනම් ගොඩාක් හොදයි.
නියමයි මචන් ලා.

MANJU
07-28-2012, 11:15 PM
:yes::yes::yes:

:k0233:

tharaka
07-28-2012, 11:44 PM
dhennatama godak sthuthiy,
thawath api wenuwen lassana film denna shakthiya labewa!
jayawewa!!!!!!!!!!!!!!!!!

BLacK HuNTeR
07-29-2012, 12:08 AM
එලකිරි කොල්ලෝ සෙට් එකක්නේ ඉන්නේ නියමම ෆිල්ම් වලට සබ් දෙන්නේ නියමයි ආ!!

PASANJAYASINGHE
07-29-2012, 12:59 AM
Hindi Film එකක් නේද ? අනිවාර්යයෙන් Download කරන් බලනවා.
Thanks Friend..........
Good Luck.

*maheshi*
07-29-2012, 08:05 AM
දෙන්නටම ගොඩාක් ස්තුතියි උපසිරැසි වලට

මරු හිරා
07-29-2012, 08:31 AM
thanks yaar.!

Demax
07-29-2012, 09:25 AM
thanks :)

පොඩ්ඩා
07-29-2012, 11:53 AM
කියලා වැඩක් නෑ සුපිරියි

imax
07-29-2012, 04:04 PM
ඔයාලා සබ් එකක් දුන්නොත් අනිවා හොද ඇතිනේ!! නියමයි මචන්ලා

Dilshan
07-29-2012, 09:23 PM
කාලේකින් පට්ට ඇක්ෂන් එකක් බැලුවේ නෑ.තැන්ක්ස් මචන්!

Castiel
07-29-2012, 10:56 PM
ස්තූතියි උපසිරැසියට...

dani_baba
07-29-2012, 11:20 PM
thanks 4 subtitle