PDA

View Full Version : Rain - Adobe Photoshop (වහිනවෝ)



thushan10
07-30-2012, 04:21 PM
අද අපේ යාලුවන්ට අලුත් වැඩක් අරන් ආවේ

අද බලමු කොහොමද වැස්සක් නිර්මානය කරගන්නේ කියලා

සරල කරොත්



http://2.bp.blogspot.com/-FbjipaUrXeM/UBZfbJgm6tI/AAAAAAAAAXM/-ugm4cKkMSo/s320/Love_after_Rain_by_Jayantara.jpg

මෙන්න මේක මේවිදියට හදන්න යන්නේ
http://3.bp.blogspot.com/-GrtkoL7yCZ8/UBZfdtUN3aI/AAAAAAAAAXU/ySI4GRRBIPs/s320/Rain.jpg

පටන් ගමුකෝ එහෙනම්

1 පියවර

පින්තූරේ අරන් අලුත් ලේයර් එකක් දාගන්න ඒක කලුපාටින් පුරවගන්න
මේ විදියට
http://3.bp.blogspot.com/-x_AELT3ka5I/UBZfRGHZq_I/AAAAAAAAAWk/_RVGM6pb3wk/s1600/01.jpg
හරිනේ

2 පියවර
දැන් Filter මෙනු එකට ගිහින් Noise තෝරලා Add Noise එක දෙන්න මෙන්න මේ සෙටින්ස් දාගන්න
http://4.bp.blogspot.com/-vjaWFzk4Gqg/UBZfTTkH-7I/AAAAAAAAAWs/y0v01UCziiA/s320/02.jpg
Amount 200 ක් වුනත් කමක්නෑ පින්තූරේ හැටියට දෙන්න

3 පියවර

ආයෙත් Filter මෙනු එකේ Bluer තෝරලා Gaussian Bluer දෙන්න මේ විදියට


http://4.bp.blogspot.com/-9MNUhnRy4e8/UBZfVe86pCI/AAAAAAAAAW0/7D3xHQ6LDNs/s320/03.jpg


4 පියවර

දැන් Ctrl +L දීලා එන එක මෙහෙම හදා ගන්න කෝ
http://2.bp.blogspot.com/-R-tLoAby7uE/UBZfZZbzUcI/AAAAAAAAAXE/kI0IMPpEShg/s320/05.jpg

5පියවර

දැන් Filter මෙනු එකේ Bluer වල Motion Bluer දීලා ඒකේ Angle 60 කුත් Distance 50 කුත් කියල දෙන්න

ඊටපස්සේ ලේයර් එකේ Mode වෙනස්කරන්න මේ විදියට Screen කියලා

http://3.bp.blogspot.com/-hrqO_Fz0T6Q/UBZfyPfcrEI/AAAAAAAAAXc/DgfxttEqPIw/s1600/11.jpg

හරියට කරානම් මේවිදියට ඒවි
http://3.bp.blogspot.com/-GrtkoL7yCZ8/UBZfdtUN3aI/AAAAAAAAAXU/ySI4GRRBIPs/s320/Rain.jpg

ගිහින් එන්නම් සුභ දවසක් හැමෝටම

ගත්තේ මගේ බ්ලොග් එකෙන් http://graphicworldsl.blogspot.com

Naveen
07-30-2012, 04:27 PM
You must spread some Reputation around before giving it to thushan10 again.

Time Traveler
07-30-2012, 05:43 PM
:thumbsup::thumbsup::thumbsup:
ලස්සනයි මචං. එල එල.
"You must spread some Reputation around before giving it to thushan10 again."
:sad: :'( :23_002:

Anushiz
07-30-2012, 07:58 PM
thanks :)

Punisher
07-30-2012, 08:12 PM
නියමයි මචන්

රෙප් +5

Castiel
07-30-2012, 09:27 PM
නියමයි මචෝ,

thushan10
07-31-2012, 08:50 AM
You must spread some Reputation around before giving it to thushan10 again.


:thumbsup::thumbsup::thumbsup:
ලස්සනයි මචං. එල එල.
"You must spread some Reputation around before giving it to thushan10 again."
:sad: :'( :23_002:


thanks :)


නියමයි මචන්

රෙප් +5


නියමයි මචෝ,

:cool: thanks all රෙප් නැතුවට කොමෙන් එක වටිනවා මට යලුවන් ගේ තව පෝස්ටි දාන්න හිතෙන්නේ එතකොට නේ

*maheshi*
07-31-2012, 09:49 AM
නියමයිනේ කරලම බලන්නම් කෝ

ips
07-31-2012, 09:49 AM
thnx bro...

Demax
07-31-2012, 10:34 AM
thanks machan

Viraj_rox
07-31-2012, 11:09 AM
උබේ ත්‍රේඩ් නම් මරු මචන්

thushan10
07-31-2012, 11:48 AM
උබේ ත්‍රේඩ් නම් මරු මචන්

:38_002:

BLacK HuNTeR
07-31-2012, 01:10 PM
නියමයි කොල්ලෝ රෙප්++

මරු හිරා
07-31-2012, 03:27 PM
You must spread some Reputation around before giving it to thushan10 again.

sujeewa
07-31-2012, 07:08 PM
නියමයි මචෝ,