PDA

View Full Version : Monthly Status Report of Subtitle Downloads



HEDZ
08-01-2012, 11:57 AM
මෙම මාසයේ නිකුත් කරන ලද උපසිරැසි හා මෙතෙක් අප නිකුත් කරන ලද උපසිරැසි අනුව චිත්‍රපට වලට ලැබෙන වර්ගීකරනයක් සැම මසකම අවසානයේ අප අද පටන් ඉදිරිපත් කරන්නෙමු.ඒ සමගම අද පටන් වෙබ් අඩවියේ මෙතෙක් ගිත නිකුත් කිරිමද සිදු කල අතර එය අද පටන් අප විසින් ඇරඕමට සුදානම් වන නව වෙබ් අඩවිය වෙත යොමු කර ඇත.ZOOM අද පටන් 100%ක් චිත්‍රපට උපසිරැසි සදහාම වෙන් වන අතර එය නවතම තේමාපාඨයක් ඔස්සේ ගෙන එමට අප දැනටමත් කටයුතු කර අවසන්ය.වෙබ් අඩවියේ මුල් පිටුවද (interface) එකද දැනටමත් වෙනස් කරමින් යන අතර එමනිසා යම් අවස්ථාවලදි එත නිසා ඩවුන්ලොඩ් කිරිමේ හෝ ඇතැම් අපහසුතා ඇතිවිය හැකිය.නිතර නිතර අප අලුත් අදහස් ගෙනමින් අපගේ ගමන් මග ආරම්භ කල අතර.වෙනත් වෙනත් වෙබ් අඩවිද අප අනුගමනය කරමින් අපෙන් යම් යම් දැ ආදර්ශයට ගෙන කටයුතු කරනවා දැකිමද සතුටට කාරණාවකි.අප සතුව තවත් අලුත් අදහස් ඇති අතර ඉදිරියේදි ඔබට එවැනි නව අත්දැකිම් වගේම ඔබ නොසිතන විදියේ පුදුම කිරිම් සමග වින්දනිය සිනමා අත්දැකිමක් තිලිණ කිරිමට නිරන්තරයෙන් අප උපසිරැසි කණ්ඩායම හා අප සුදානම්ව සිටින්නෙමු.

පසුගිය මාසයේ අප උපසිරැසි ගොනු 24ක් නිකුත් කල අතර ඒ අතර චිත්‍රපටි 21 හා රුපවාහිනි කතාමාලා වක කොටස් 3ක උපසිරැසි ඇතුලත් විය.
නිකුත් කරන ලද චිත්‍රපට පහත දැක්වේ

1.Lockout [2012] Sinhala Subtitles (http://www.zoom.lk/forums/downloads.php?do=file&id=191)
2.Tezz [2012] Sinhala Subtitles (http://www.zoom.lk/forums/downloads.php?do=file&id=192)
3.Housefull 2 [2012] Sinhala Subtitles (http://www.zoom.lk/forums/downloads.php?do=file&id=193)
4.The Messengers [2007] Sinhala Subtitles (http://www.zoom.lk/forums/downloads.php?do=file&id=194)
5.IN DARKNESS [2011] (+18) Sinhala subtitles (http://www.zoom.lk/forums/downloads.php?do=file&id=195)
6.The Notebook [2004] Sinhala Subtitles (http://www.zoom.lk/forums/downloads.php?do=file&id=196)
7.October Sky Sinhala Subtitles (http://www.zoom.lk/forums/downloads.php?do=file&id=198)
8.Batman-The Dark Knight [2008] Sinhala Subtitles (http://www.zoom.lk/forums/downloads.php?do=file&id=199)
9.Cleanskin [2012] Sinhala Subtitles (http://www.zoom.lk/forums/downloads.php?do=file&id=200)
10.The Pact[2012] Sinhala Subtitles (http://www.zoom.lk/forums/downloads.php?do=file&id=201)
11.The Raven [2012] Sinhala Subtitles (http://www.zoom.lk/forums/downloads.php?do=file&id=202)
12.Arjun The Warrior Prince [2012] Sinhala Subtitles (http://www.zoom.lk/forums/downloads.php?do=file&id=203)
13.Vicky Donor [2012] Sinhala Subtitles (http://www.zoom.lk/forums/downloads.php?do=file&id=204)
14.The Lorax [2012] Sinhala Subtitles (http://www.zoom.lk/forums/downloads.php?do=file&id=205)
15.The Happening [2008] Sinhala Subtitles (http://www.zoom.lk/forums/downloads.php?do=file&id=207)
16.Urban Explorer [2011] Sinhala Subtitles (http://www.zoom.lk/forums/downloads.php?do=file&id=208)
17.Hijacked [2012] Sinhala Subtitles (http://www.zoom.lk/forums/downloads.php?do=file&id=209)
18.Rowdy Rathore [2012] Sinhala Subtitles (http://www.zoom.lk/forums/downloads.php?do=file&id=211)
19.Shanghai [2012] with Sinhala Subtitles (http://www.zoom.lk/forums/downloads.php?do=file&id=212)
20.Chatur Singh Two Star [2011] with Sinhala Subtitle (http://www.zoom.lk/forums/downloads.php?do=file&id=213)
21.Taken [2008] with Sinhala Subtitles (http://www.zoom.lk/forums/downloads.php?do=file&id=214)


TV Series අකරට සින්බැඩ් 2012 කතා මාලාවේ කොටස් තුනක් නිකුත් කර ඇත.
Sinbad (TV Series 2012) (http://www.zoom.lk/forums/downloads.php?do=file&id=197)
Sinbad [2012] Season 1 Episode 2 Sinhala Subtitles (http://www.zoom.lk/forums/downloads.php?do=file&id=206)
Sinbad [2012] Season 1 Episode 3 Sinhala Subtitles (http://www.zoom.lk/forums/downloads.php?do=file&id=210)


වෙබ් අඩවියේ වැඩිම ඩවුන්ලොඩ් කිරිම් අතර

Sherlock Holmes 2: A Game of Shadows [2011] (http://www.zoom.lk/forums/downloads.php?do=file&id=144)තවමත් ජනප්‍රිය තාවය හිමිකරගනිමින් පවති එය දැනට සිංහල උපසිරැසි එකක වැඩිම ඩවුන්ලොඩ් කිරිමි සංඛ්‍යාව ඉක්මවා ඇති අතර එය 3000ස ඉක්මවා යමින් ඇත.දැනට වැඩිම ඩවුන්ලොඩ් ප්‍රමාණයක් හිමි චිත්‍රපට වර්ගිකරනයක් අප ඔබට මෙලෙස ඉදිරිපත් කරන්නෙමු.



2012/08/01 දිනට අනුව
සමස්ථයක් වශයෙන් වැඩිම ඩවුන්ලොඩ් ප්‍රමාණයක් ලබාගත් චිත්‍රපටි වන්නේ.

Sherlock Holmes 2: A Game of Shadows [2011] (http://www.zoom.lk/forums/downloads.php?do=file&id=144) - 3089
John Carter [2012] (http://www.zoom.lk/forums/downloads.php?do=file&id=157) - 2620
Housefull 2 [2012] (http://www.zoom.lk/forums/downloads.php?do=file&id=193) - 2517
RA One (2011) (http://www.zoom.lk/forums/downloads.php?do=file&id=104) - 2108
Agneepath (2012) (http://www.zoom.lk/forums/downloads.php?do=file&id=143) - 2023
Mission Impossible 4 (2011) (http://www.zoom.lk/forums/downloads.php?do=file&id=138) - 2010
Puss in Boots (2011) (http://www.zoom.lk/forums/downloads.php?do=file&id=117) - 2004
Transformers 3 Dark of the Moon (2011) (http://www.zoom.lk/forums/downloads.php?do=file&id=78) - 2002
Battle: Los Angeles (2011) (http://www.zoom.lk/forums/downloads.php?do=file&id=41) - 1979
Don 2 (2011) (http://www.zoom.lk/forums/downloads.php?do=file&id=125) - 1902


-------------------


වැඩිම ඩවුන්ලොඩ් කිරිමක් ලබාගත් ඉංග්‍රිසි චිත්‍රපට වන්නේ

Sherlock Holmes 2: A Game of Shadows [2011] (http://www.zoom.lk/forums/downloads.php?do=file&id=144)
John Carter [2012] (http://www.zoom.lk/forums/downloads.php?do=file&id=157)
Mission Impossible 4 (http://www.zoom.lk/forums/downloads.php?do=file&id=138)
Puss in Boots (2011) (http://www.zoom.lk/forums/downloads.php?do=file&id=117)
Transformers 3 Dark of the Moon (http://www.zoom.lk/forums/downloads.php?do=file&id=78)
Battle: Los Angeles (2011) (http://www.zoom.lk/forums/downloads.php?do=file&id=41)
Johnny English Reborn (http://www.zoom.lk/forums/downloads.php?do=file&id=109)


-------------------

වැඩිම ඩවුන්ලොඩ් කිරිමක් ලබාගත් ඇනිමේෂන් චිත්‍රපට වන්නේ

Puss in Boots (2011) (http://www.zoom.lk/forums/downloads.php?do=file&id=117)
The Adventures of Tintin (http://www.zoom.lk/forums/downloads.php?do=file&id=122)
Kung Fu Panda 2 (http://www.zoom.lk/forums/downloads.php?do=file&id=85)
The Lorax [2012] (http://www.zoom.lk/forums/downloads.php?do=file&id=205)
Gnomeo & Juliet (http://www.zoom.lk/forums/media.php?do=details&mid=23)
Wall-E [2008] (http://www.zoom.lk/forums/downloads.php?do=file&id=183)
Ice Age 3 -Dawn of the Dinosaurs (http://www.zoom.lk/forums/downloads.php?do=file&id=135)


-------------------

වැඩිම ඩවුන්ලොඩ් කිරිමක් ලබාගත් හින්දි චිත්‍රපට

Housefull 2 [2012] (http://www.zoom.lk/forums/downloads.php?do=file&id=193)
RA One (http://www.zoom.lk/forums/downloads.php?do=file&id=104)
Agneepath (http://www.zoom.lk/forums/downloads.php?do=file&id=143)
Don 2 (http://www.zoom.lk/forums/downloads.php?do=file&id=125)
Ek Main Aur Ekk Tu [2012] (http://www.zoom.lk/forums/media.php?do=details&mid=90)
Murder 2 (http://www.zoom.lk/forums/media.php?do=details&mid=19)
Bodyguard (2011) (http://www.zoom.lk/forums/media.php?do=details&mid=36)



-------------------

වැඩිම ඩවුන්ලොඩ් කිරිමක් ලබාගත් දමිළ චිත්‍රපට

7Aum Arivu (http://www.zoom.lk/forums/media.php?do=details&mid=72)
Deiva Thirumagal (http://www.zoom.lk/forums/media.php?do=details&mid=78)
Engeyum Kadhal (http://www.zoom.lk/forums/media.php?do=details&mid=17)
Mr.Perfect (2011) (http://www.zoom.lk/forums/media.php?do=details&mid=70)




-------------------

වෙනත් භාෂා වලින් ඉදිරිපත් කරන ලද චිත්‍රපටිවලින් වැඩිම ඩවුන්ලොඩ් කිරිම් ලබාගත් චිත්‍රපට

The Raid : Redemption [2011] (http://www.zoom.lk/forums/media.php?do=details&mid=122)
Special Forces [2011] (http://www.zoom.lk/forums/media.php?do=details&mid=89)
Shaolin (2011) (http://www.zoom.lk/forums/media.php?do=details&mid=34)
Headhunters [2011] (http://www.zoom.lk/forums/media.php?do=details&mid=136)
My Girl and I [2005] (http://www.zoom.lk/forums/media.php?do=details&mid=140)
IN DARKNESS [2011] (http://www.zoom.lk/forums/media.php?do=details&mid=154)
MERANTAU [2009] (http://www.zoom.lk/forums/media.php?do=details&mid=100)



-------------------

මීට අමතරව ගිය මාසය අතුලත වැඩිම ඩවුන්ලොඩ් ප්‍රතිශතයක් (75%) වඩා පෙන්වු චිත්‍රපට වන්නේ.

Housefull 2 [2012] (http://www.zoom.lk/forums/media.php?do=details&mid=152)
Lockout [2012] (http://www.zoom.lk/forums/media.php?do=details&mid=150)
The Raven [2012] (http://www.zoom.lk/forums/media.php?do=details&mid=161)
Hijacked [2012] (http://www.zoom.lk/forums/media.php?do=details&mid=168)
The Lorax [2012] (http://www.zoom.lk/forums/media.php?do=details&mid=164)
Vicky Donor [2012] (http://www.zoom.lk/forums/media.php?do=details&mid=163)
Zindagi Na Milegi Dobara [2011] (http://www.zoom.lk/forums/media.php?do=details&mid=139)
Mirror Mirror [2012] (http://www.zoom.lk/forums/media.php?do=details&mid=129)
The Pact[2012] (http://www.zoom.lk/forums/media.php?do=details&mid=160)
Batman-The Dark Knight [2008] (http://www.zoom.lk/forums/media.php?do=details&mid=158)


මේ දක්වා ඇත්තේ 2012/08/01 දින දක්වා ඩවුන්ලොඩ් කරගැනිමේ වාර්තා වේ.සියලු වාර්තා වෙනමම සටහන් වි ඇති අතර එයින් උපුටාගෙන ඉදිරිපත් කරන ලදි.සිංහල උපසිරැසි ලබා ගැනිමට අප පිළිබද පමණක් ඔබේ විශ්වාසය තැබිම ගැන Batman-The Dark Knight චිත්‍රපට වල ප්‍රතිශත දැකිමෙන් අපට පැහැදිලි වන අතර.ඉදිරියටත් ඔබ අප කෙරේ තබන විශ්වාසය එලෙසම ආරක්ෂා කිරිමට අප උපසිරැසි කණ්ඩායම කටයුතු කරන්නෙමු.



http://www.zoom.lk/forums/images/misc/vbulletin4_logo.png

MANJU
08-01-2012, 12:05 PM
අඩේ මැක්සා
මට දුකායි....වගේ මේ ටික දැක්කාම

TharinduFox
08-01-2012, 12:17 PM
මෙතන දාපු ගොඩාක් එවා මම බලලා තියනවා නියමයි :thumbsup::thumbsup:

Punisher
08-01-2012, 12:29 PM
නියමයි!! හවුස්ෆුල් එක 2500කට වඩා ගත්ත ඔබ හැමටම මගෙත් ස්තුතියි පුදකරන්න ඕන!!

sahan
08-01-2012, 12:29 PM
ammo............... fatta fata fata kolloane............ :clap: :clap: :clap: :clap: :clap: :clap:

MANJU
08-01-2012, 12:45 PM
නියමයි!! හවුස්ෆුල් එක 2500කට වඩා ගත්ත ඔබ හැමටම මගෙත් ස්තුතියි පුදකරන්න ඕන!!
:yes:

Angel_senuri
08-01-2012, 12:51 PM
niyamai niyamai Zoom!!! Keep it up guys!!! :thumbsup::thumbsup:

Naveen
08-01-2012, 01:02 PM
http://www.desiglitters.com/wp-content/uploads/2009/02/congratulations-desi-glitters-19.gif

Udara|රොකියා
08-01-2012, 01:04 PM
දැන් අපිව කොපි කරන කලාවක්නේ පටන් අරගෙන තියෙන්නේ. කමක් නෑ කොපි කෙරුවත් හොඳ දෙයක් නෙ කොපි කරලා තියෙන්නේ. අනිත් එක අපි විතරයි ඕනෙම කෙනෙක්ට බලාගන්න පුළුවන් විදියේ ස්ටටිස්ටික් ලබාදීලා තියෙන්නේ. ඕනෙම කෙනෙක්ක්ට ඩවුන්ලෝඩ් කරලා තියෙන ප්‍රමාණය සහ සංඛ්‍යාතිය බලාගන්න පුළුවන්. ඒ වගේම මේක අපේ කණ්ඩායමේ ශක්තියයි. ඕනෙම උපසිරැසියක් හොඳ ගුණාත්මක බැවින් යුතුව පැය 24 ක් ගත වෙන්නත් පෙර ඔබට ලබාදෙන්න හැකියාව අපේ කණ්ඩායම තුල පවතිනවා

"අප සතුව තවත් අලුත් අදහස් ඇති අතර ඉදිරියේදි ඔබට එවැනි නව අත්දැකිම් වගේම ඔබ නොසිතන විදියේ පුදුම කිරිම් සමග වින්දනිය සිනමා අත්දැකිමක් තිලිණ කිරිමට නිරන්තරයෙන් අප උපසිරැසි කණ්ඩායම හා අප සුදානම්ව සිටින්නෙමු."

මෙන්න මේක ගැන හැම කෙනෙක්ම බලාපොරොත්තුවෙන් ඉන්න. ඕනෙනම් කොපි කරන ඇයත් බලාපොරොත්තුවෙන් හිටියට කමක් නෑ.

මරු හිරා
08-01-2012, 01:11 PM
http://www.zoom.lk/forums/images/smilies/new3/thumbsup.gif

Demax
08-01-2012, 01:16 PM
නියමයි මචන් ලා සුපිරි නේ

Time Traveler
08-01-2012, 01:22 PM
:thumbsup::thumbsup::thumbsup:

Hash
08-01-2012, 01:42 PM
නියමයි මචන් ලා...සිංහල සබ් නම් සූම් තමයි කියන්නේ කටකහනවට නෙමෙයි නේ :clap:

CJA
08-01-2012, 02:21 PM
සිංහල උපසි‍රැසි නම් zoom.lk විතරමයි..


:thumbsup::thumbsup::thumbsup:

Gecko
08-01-2012, 02:21 PM
මේ වගේ වටින වෙබ් අඩවියක් වියදම් දරමින් අප වෙනුවෙන් පවත්වාගෙන යන ඇඩ්මින් සහෝදරයාටත් ඒ වගේම මේ වගේ තමන්ගේ වටින කාලය වැය කරලා සබ් දාන උපසිරැසි කණ්ඩායමේ සියලු දෙනාටමත් මගේ හදපිරි ස්තුතියි පුදකරනවා

copper
08-01-2012, 02:36 PM
අලුතින් දිපු දෙක තුනක් ඇරෙන්න මෙතන තියන හැම එකම බලලා තියනවා කියලා ආඩම්බරෙන් කියන්න පුලුවන්.
ජයෙන් ජයම වේවා..චිරාත්කාලයක් සූම් වෙබ් අඩවිය වැජබේවා!!! :clap: :clap:

පොඩ්ඩා
08-01-2012, 06:12 PM
පට්ටනේ මචන් නියමයි මරු ෆිල්ම් ටිකක් නේද වැඩිපුර අරන් තියෙන්නෙත්.
සුම් එක අපිට හැමදාම හොදම දේවල් දෙනවට ස්තුතියි.

සමහරක් සයිට් වලින් හිත හදාගෙන හොද ෆිල්ම් එකක්නේ කියලා ෆිල්ම් ගන්න යනවා.එත් ඒ සමහරක් සයිට් වල ටොරන්ට් දෙනවා උදේ දාපු ටොරන්ට් එකෙ තාම 17%යි සීඩ්ස් නෑ.:angry: ඒක කිව්වම කමෙන්ට් මකනවා.දෙනවා නම් බලලා දෙන්න එපරයිනේ.හැබැයි නිකම් බැලුවා වගේ දාපු කමෙන්ට් නම් එකේ තියනවා පිරෙන්න.ඔන්න තත්වය.අපිටත් හොද පාඩම් ඒ වගේ තැන්වලින් ෆිල්ම් බලන්න යනවට.

මොනා උනත් සූම් එකේ හැමෝම අපිය ඒ වගේ රස්තියාදු නොකර හොදම දේ දෙනබව දන්නවා.බොහෝම ස්තුතියි නැවතත් සූම් සෙට් එකටම. :yes: :yes:

imax
08-01-2012, 06:29 PM
smart TV වල බලන්න පුලුවන් විදියට සබ් දෙන්නේ සූම් එකෙන් විතරයි නේ පෙන් එකට දාගත්තා සබ් එක දාගත්තා බැලුවා.
තව තවත් පට්ටම ෆිල්ම් වලට සබ් දෙන්න හැකිවේවා!

Amila
08-01-2012, 08:07 PM
මෙහේම දැම්ම එක නම් හොදයි..වැඩි වැඩියෙන් තවත් අපි වෙනුවෙන් තිළින කරන්න ලැබේවා

LKnerd
08-01-2012, 08:22 PM
මේකේ කට්ටිය අරන් තියන හැම එකක් වගේම මම බලලා තියනවා.හොදම ෆිල්ම් සෙට් එකක්නේ දිලා තිබුනේ

1118lakmalkumara
08-01-2012, 08:34 PM
Niyamaiiiiiiiiiiiiiiiii :D:D:D

BLacK HuNTeR
08-01-2012, 10:57 PM
සබ් දාපු අයටත් ගොඩක් සතුටු ඇති ඔවුන්ගේ මහන්සියේ ප්‍රතිථල මේ විදියට දැක්කම.
තව හොද උපසිරැසි අපි වෙනුවෙන් දෙන්න

Anushiz
08-01-2012, 11:36 PM
Love U zoom
:heartbeat::heartbeat::heartbeat: මම දැක්ක හොදම වෙබ් සයිට් එක තමයි ZOOM කියන්නේ.

tharaka
08-02-2012, 12:58 AM
නියමයිනේ. මගේ දුන්න සබ් කීපයක්ම මේ හැම වර්ගීකරණයකම තියෙනවනේ.
ගොඩක් සතුටුයි. ZOOM එකේනේ සබ් දෙන හොඳම සෙට් එක ඉන්නේ.
ඒ අය ගැන අපිට ආඩම්බර වෙන්න පුළුවන්.
තවත් අයට සබ් දෙන්න කියලා ආරාධනා කරනවා.
ZOOM එකට ජයවේවා.
සැමදා අපි වෙනුවෙන් අපිත් එක්ක හිටිය අයට ගොඩක් ස්තූතිවන්ත වෙනවා.

sujeewa
08-02-2012, 08:21 AM
http://www.desiglitters.com/wp-content/uploads/2009/02/congratulations-desi-glitters-19.gif

Castiel
08-02-2012, 08:22 AM
සුපිරියි නියමෙනුත් නියමයි,

නලුබබා
08-02-2012, 08:23 AM
CONGRATS SUPIRI

Dilshan
08-02-2012, 08:24 AM
wow!! patta ne bun

gamage
08-02-2012, 10:16 AM
thanks zoom

gayan159
08-02-2012, 12:58 PM
MATH HITHA ENNAWA UNDERWORLD SERIOUS EKATA SINHALA SUB DENNA. UNDERWORLD AVAKEN NAM MEKE THINAWA MATH BA GATHTA.
BUT MAN SINHALA AKURAKWATH TYPE KARANNA DAN NA :sad::45::45::45::45: EKA KILA DENAWA NAM :41_002::41_002:MEA PARA EXAM EWARA UNA GAMANMA ETA PAHUWADA EDAMMA DENNAM ETHIRI UNDERWORLD KOTAS WALATA SUB.

gayan159
08-02-2012, 12:58 PM
MATH HITHA ENNAWA UNDERWORLD SERIOUS EKATA SINHALA SUB DENNA. UNDERWORLD AVAKEN NAM MEKE THINAWA MATH BA GATHTA.
BUT MAN SINHALA AKURAKWATH TYPE KARANNA DAN NA EKA KILA DENAWA NAM MEA PARA EXAM EWARA UNA GAMANMA ETA PAHUWADA EDAMMA DENNAM ETHIRI UNDERWORLD KOTAS WALATA SUB.

*maheshi*
08-02-2012, 01:16 PM
මම දාපු චිත්‍රපටි කිහිපයක් එහෙමත් හොදම ඩවුන්ලොඩ් කරගැනිම් අතර දැකිමත් සතුටට කාරණාවක් වෙනවා.
ලගදිම තව හොද එවා දෙක තුනක් දෙන්නම් කෝ මමත්

thushan10
08-02-2012, 01:42 PM
:thumbsup::thumbsup::thumbsup: ඔහොමම යං

මටත් සබ් දෙන්න ආසයි වෙලාවක් තමයි නැත්තේ :62:

බලමුකෝ චාලි චැප්ලින්ගේ එකකටවත් සබ් එකක් දාන්න :D