PDA

View Full Version : ජ්ල්ලබකටියාට සුභපැතුම්



Punisher
08-01-2012, 01:50 PM
ඉතා තියුණු තරගයකින් පසුව :b අවසානයේ මනාප ප්‍රතිශතයේ 81.82% හිමිකරගනිමින් ජ්ලිලබකටියා ලෙස අපගේ MANJU (http://www.zoom.lk/forums/member.php?u=672) කොලුවා තේරි ඇති බව සතුටින් දැනුම් දෙමු :D



මෙන්න අවසාන ප්‍රතිඵල සහිත ත්‍රේඩ් එක
View Poll Results: ජිල්බකටියා කවුද (http://www.zoom.lk/forums/showthread.php?t=4258)



මංජු අවංක පොරකි.තමන්ගේ Biography එකේ (ජීවදත්ත තොරතුරු පිටපතේ) මෙන්න මේ විදියට දාලා තියනවලු



About MANJU
Biography
හායි
මම මංජු
මම හරි අහිංසකයි. ලස්සන සමනලයෙක් දැක්කාම මට හිතෙන්නේ ඒ මම කියල. උස තැන්වලට ගියාම මට බයයි කකුල් වෙව්ලනවා. වතුරකට බැස්සොත් ගිලෙයි කියල මට හිතෙනවා. ගින්දරට මං ගොඩක් බයයි ඒකට පිච්චෙනවනේ. කරුවල වුනාම මට බය හිතෙනවා. මට හිතෙන්නේ මට කවුරුවත් ආදරේ නෑ කියල. මට කට්ටිය බනිනවට මං කැමති නෑ ගුටිකන්නේ බයයි බොරු කියන්නේ මං ගොඩක් අසරණ නිසා කොළඹ යන්න මාර ආසයි සත්තුන්ට කැමතියි මැච් එක නියමයි සූම් එක හොදයි ඒකේ කට්ටියත් හොදයි කවුද කියල දන්නේ නැතිවුනාට ඇඩ්මින් අයියා හොද යාලුවෙක් මට රෙප් දුන්නාම මාත් දෙනවා

Location
පාතාලේ

Interests
ගල්කටස්

Occupation
ගුටිකෑම






ඉතින් මේ අවංක මංජු කොල්ලාට දිනුම ලැබුනට අපි අවංකයෙන්ම සූභපතමු නේද :cool::cool::cool: ඔබගේ අවංක අදහස මෙතන කොටා යන්න.

CJA
08-01-2012, 02:13 PM
අපේ මංජු කොලුවට කොලුවට ජයවේවා.. තව තවත් ජිල්ලබකටි වෙන්න වාසනාව හා ධෛර්්‍ය ශක්තිය වැඩි වැඩියෙන් ලැබේවා..

:P:b:D:yes::thumbsup::thumbsup::announce::40_002:: 40_002::clap::clap::clap::lol:

Gecko
08-01-2012, 02:20 PM
මගෙනුත් සුභ පැතුම්

Angel_senuri
08-01-2012, 02:33 PM
ane......paw ane ape Manju malli...paw ane..:38_002::38_002::38_002:

copper
08-01-2012, 02:33 PM
මම උදේ පාන්දරම සුභ පැතුවා... කමොන් මංජු නොහොත් ජිලෝ..

නලුබබා
08-01-2012, 04:52 PM
අපේ මංජුට ජයවේවා.. තව තවත් ජිල්ලබකටි වෙන්න වාසනාව හා ධෛර්්‍ය ශක්තිය වැඩි වැඩියෙන් ලැබේවා..

Naveen
08-01-2012, 05:34 PM
මංජු කොල්ලට ජයවේවා !!

http://oi45.tinypic.com/wa3n0o.jpg

මරු හිරා
08-01-2012, 05:51 PM
ඔන්න මගෙනුත් උණුසුම් සුභපැතුම්.!

MANJU
08-01-2012, 05:57 PM
:50_002:

Naveen
08-01-2012, 06:13 PM
:b

පොඩ්ඩා
08-01-2012, 06:16 PM
අලුත් තොප්පියක් දාලා වගේ

මරු හිරා
08-01-2012, 07:13 PM
අලුත් තොප්පියක් දාලා වගේ

:b

Isuru1990
08-01-2012, 10:23 PM
මංජුට ජයවේවා..
:giggle:

Udara|රොකියා
08-01-2012, 10:25 PM
:thumbsup::thumbsup::clap::clap:

super
08-01-2012, 10:31 PM
කමෝන් බකටිජිල්ලගේ මංජු.......කමෝන්.....
උනුසුම් සුම් පැතුම්.....

:clap::clap::clap::clap::clap::clap:

Iujazz
08-01-2012, 10:58 PM
ජය වේවා මංජු...!!! අපි ඔබ සමගයි...!!! :D

MANJU
08-01-2012, 11:43 PM
:angry:

Isuru1990
08-02-2012, 01:56 AM
:rolleyes:

මරු හිරා
08-02-2012, 07:02 AM
:D

Naveen
08-02-2012, 07:51 AM
:D

Castiel
08-02-2012, 08:18 AM
එළ එළ :clap:

thushan10
08-02-2012, 04:31 PM
අපේ මංජු කොලුවට කොලුවට ජයවේවා.. තව තවත් ජිල්ලබකටි වෙන්න වාසනාව හා ධෛර්්‍ය ශක්තිය වැඩි වැඩියෙන් ලැබේවා..

:P:b:D:yes::thumbsup::thumbsup::announce::40_002:: 40_002::clap::clap::clap::lol:
:lol::lol:

මරු හිරා
08-02-2012, 05:31 PM
:rolleyes:

Time Traveler
08-02-2012, 07:34 PM
:k0243:

sujeewa
08-02-2012, 07:45 PM
මගෙනුත් සුභ පැතුම්

Punisher
08-02-2012, 08:02 PM
කවුද මේ ටැග් දාපු අය :growl:

Kaputa
08-02-2012, 10:17 PM
කමොන් මංජු නොහොත් ජිලෝ.