PDA

View Full Version : Sinbad [2012] Season 1 Episode 4 සිංහල උපසිරැසි සමඟ

HEDZ
08-01-2012, 07:19 PM
Sinbad [2012] Season 1 Episode 4 සිංහල උපසිරැසි සමඟ (http://www.zoom.lk/forums/media.php?do=details&mid=174)
(click here to watch and comment (http://www.zoom.lk/forums/media.php?do=details&mid=174))

http://www.zoom.lk/forums/downloads/subs/TV/SINBAD/SINBAD4.jpg
මුලින්ම කියන්න ඕනේ දැනට අපි ලබාදීලා තියෙන සිම්බෑඩ් ටෙලි කතාවේ කොටස් 2800 කට ආසන්න පිරිසක් බාගත කරලා තියෙනවා. ඔබේ ඉල්ලීම් වලට හැමදාම කන්දුන්න අපි ඔබ වෙනුවෙන් මේ අයුරින් ටෙලි කතා වලට උපසිරැසි කිරීම් කරන්නේ ඔබේ රසවින්දනය උදෙසායි. කොහොම නමුත් හොඳ දෙයක් නිසා කවුරු වුනත් අපි කරන දේ දිහා බලල ඒ දේ කොපි කෙරුවත් කමක් නෑ. කතාව ගැන නම් වැඩි යමක් කියන්න යන්නේ නෑ. හැබැයි ඔයාලගේ අදහස් වලට ගරු කිරීමක් විදියට අපි අද 480p සහ 720p රිසලුෂන් වලින් යුතු WEB-DL_DD5.1 පිටපත් ලබා දෙනව. ඒ හැම එකක්ම ඉතා අඩු ධාරිතාවෙන් යුක්තයි. එහෙනම් ඉතින් මේ කොටසත් ඩවුන්ලෝඩ් කරගෙන හොඳ නරක කියල යන්න අමතක කරන්න එපා. ඒ වගේම කට්ටියගෙන් ඉල්ලීමක් කරන්න ඕනේ. ඒ අපි දෙන උපසිරැසි හැකි තාත් Facebook වගේ සමාජ අඩවි තුල අනිත් අයටත් දැක ගැනීමට ශෙයා කරන්න කියල. එහෙනම් ලබන සතියේ බදාදා නැවත හමුවෙමු.

පරිවර්තනය හා උපසිරැසි ගැන්වුයේ Udara|රොකියා (http://www.zoom.lk/forums/member.php?u=1858) විසිනි

සැ.යු:මෙහි සම්පූර්ණ අයිතිය Zoom.lk සතු අතර,අනවසරයෙන් උපුටා ගැනීම තහනම්.තවද,කතෘ ගේ අයිතියකින් තොරව කිසිදු වෙබ් අඩවියක මේ උපසිරැසි පල නොකරන්න

Punisher
08-01-2012, 07:36 PM
මෙන්න 4වෙනි කොටසත් දාලා අදම මේක බලන්න පුලුවන් එහෙනම්. :)

1118lakmalkumara
08-01-2012, 07:43 PM
Mekata thamai sathiyak thisse balagena hitiyeee yeahhhh

Thanks Bros downloading ballaama ennm aye

1118lakmalkumara
08-01-2012, 07:45 PM
1st torrent link eka weda nahene pirates bay eka

1118lakmalkumara
08-01-2012, 07:48 PM
eka h eka wedi wela

Firefox doesn't know how to open this address, because the protocol (hhttp) isn't associated with any program.

Demax
08-01-2012, 07:54 PM
අද 8ටත් කලින්ම දිලා වගේ දන්නවා නම් කලින්ම එනවා.බොහෝම ස්තුතියි මචෝ!

මරු හිරා
08-01-2012, 07:54 PM
thanks

Punisher
08-01-2012, 07:55 PM
eka h eka wedi wela

Firefox doesn't know how to open this address, because the protocol (hhttp) isn't associated with any program.

kikass එකේ එක ගන්න
http://kat.ph/sinbad-s01e04-480p-web-dl-x264-msd-t6543366.html

Amila
08-01-2012, 08:02 PM
ස්තුතියි සහෝදරයා

Udara|රොකියා
08-01-2012, 08:07 PM
eka h eka wedi wela

Firefox doesn't know how to open this address, because the protocol (hhttp) isn't associated with any program.

පොඩි ටයිපින් මිස්ටේක් එකක් වෙලා තියෙන්නේ
ඒක http://thepiratebay.se/torrent/7490391/Sinbad.S01E04.480p.WEB-DL.x264-mSD මේ විදියට ලබා දෙන්න. නැතිනම් අර පනිෂර් කියුව වගේ http://kat.ph/sinbad-s01e04-480p-web-dl-x264-msd-t6543366.html මේ ටොරන්ට් එක ගන්න. හැබැයි 720p ඩිරෙක් ලින්ක් එක ඔය දෙකටම වැඩිය හොඳ කොලිටියට තියෙනවා

1118lakmalkumara
08-01-2012, 08:09 PM
kikass එකේ එක ගන්න
http://kat.ph/sinbad-s01e04-480p-web-dl-x264-msd-t6543366.html
elazzzzzzzzz

1118lakmalkumara
08-01-2012, 08:12 PM
පොඩි ටයිපින් මිස්ටේක් එකක් වෙලා තියෙන්නේ
ඒක http://thepiratebay.se/torrent/7490391/Sinbad.S01E04.480p.WEB-DL.x264-mSD මේ විදියට ලබා දෙන්න. නැතිනම් අර පනිෂර් කියුව වගේ http://kat.ph/sinbad-s01e04-480p-web-dl-x264-msd-t6543366.html මේ ටොරන්ට් එක ගන්න. හැබැයි 720p ඩිරෙක් ලින්ක් එක ඔය දෙකටම වැඩිය හොඳ කොලිටියට තියෙනවා

ela ela machan 720p eke torrent ekak nahe neda hoyaganna

LKnerd
08-01-2012, 08:14 PM
ස්තුතියි උපසිරැසි වලට

Udara|රොකියා
08-01-2012, 08:15 PM
ela ela machan 720p eke torrent ekak nahe neda hoyaganna

ටොරන්ට් නම් තියෙනවා ඒත් ප්‍රමාණය 1 GB වගේ වෙනවා. ඊට වැඩිය හොඳයි අපි දීල තියෙන ඩිරෙක් ලිනක්ස් වල Uptobox වලින් ඩවුන්ලෝඩ් කරන එක. ඒක ටොරන්ට් වලට වැඩිය ස්පීඩ්.

Punisher
08-01-2012, 08:18 PM
පොඩි ටයිපින් මිස්ටේක් එකක් වෙලා තියෙන්නේ
ඒක http://thepiratebay.se/torrent/7490391/Sinbad.S01E04.480p.WEB-DL.x264-mSD මේ විදියට ලබා දෙන්න. නැතිනම් අර පනිෂර් කියුව වගේ http://kat.ph/sinbad-s01e04-480p-web-dl-x264-msd-t6543366.html මේ ටොරන්ට් එක ගන්න. හැබැයි 720p ඩිරෙක් ලින්ක් එක ඔය දෙකටම වැඩිය හොඳ කොලිටියට තියෙනවා

Direct Links නම් හොදයි තමා එත් මම ගන්න බයම එක.මගේ කරුමෙට මොකාක් හරි එකක් වෙනවා.එක්කෝ නවතිනවා නැත්නම් ආපහු මුල ඉදන් බාන්න කියනවා.මගේ IDM එකේ කේස් එකක්ද මන්දා...
ටොරන්ට් නම් ඉතින් අවුලක් නැති නිසා පොඩ්ඩක් වෙලා ගියත් ඒකම බානවා.

1118lakmalkumara
08-01-2012, 08:22 PM

sahoo torrent Link ekak hoyaganna bariweida 720p eke

1118lakmalkumara
08-01-2012, 08:23 PM
ටොරන්ට් නම් තියෙනවා ඒත් ප්‍රමාණය 1 GB වගේ වෙනවා. ඊට වැඩිය හොඳයි අපි දීල තියෙන ඩිරෙක් ලිනක්ස් වල Uptobox වලින් ඩවුන්ලෝඩ් කරන එක. ඒක ටොරන්ට් වලට වැඩිය ස්පීඩ්.
sorry dekke nahe ban :D:21_002::48_002::54_002:

sahoo torrent Link ekak hoyaganna bariweida 720p eke

Udara|රොකියා
08-01-2012, 08:26 PM
Direct Links නම් හොදයි තමා එත් මම ගන්න බයම එක.මගේ කරුමෙට මොකාක් හරි එකක් වෙනවා.එක්කෝ නවතිනවා නැත්නම් ආපහු මුල ඉදන් බාන්න කියනවා.මගේ IDM එකේ කේස් එකක්ද මන්දා...
ටොරන්ට් නම් ඉතින් අවුලක් නැති නිසා පොඩ්ඩක් වෙලා ගියත් ඒකම බානවා.

Uptobox , jumbofiles, Mediafire වගේ ඒවා මගදී නැවතුනත් ආයේ රිසියුම් කරන්න පුළුවන්. අපි මේකෙත් Uptobox ලින්ක් එක දීලා තියෙනවා. ඒක මගදී නැවතුනත් කිසිම ප්‍රශ්නයක් නැතුව රිසියුම් කරන්න පුළුවන්.

1118lakmalkumara
08-01-2012, 08:29 PM
Uptobox , jumbofiles, Mediafire වගේ ඒවා මගදී නැවතුනත් ආයේ රිසියුම් කරන්න පුළුවන්. අපි මේකෙත් Uptobox ලින්ක් එක දීලා තියෙනවා. ඒක මගදී නැවතුනත් කිසිම ප්‍රශ්නයක් නැතුව රිසියුම් කරන්න පුළුවන්.

Onna okai machan siddiya koketh

You have to wait 19 minutes, 43 seconds till next download.

Download files instantly with

Udara|රොකියා
08-01-2012, 08:39 PM
අපි ලබන සතියේ ඉඳල jumbofiles ලින්ක් එකක් දෙන්නම්. ඒකෙන් ඕනේ තරම් ඩවුන්ලෝඩ් කරන්න පුළුවන් වේටින් නැතුව.

Udara|රොකියා
08-01-2012, 08:40 PM
Onna okai machan siddiya koketh

You have to wait 19 minutes, 43 seconds till next download.

Download files instantly with

අපි ලබන සතියේ ඉඳල jumbofiles ලින්ක් එකක් දෙන්නම්. ඒකෙන් ඕනේ තරම් ඩවුන්ලෝඩ් කරන්න පුළුවන් වේටින් නැතුව.

Time Traveler
08-01-2012, 08:42 PM
බොහොම ස්තුතියි යාළුවා!

1118lakmalkumara
08-01-2012, 08:57 PM
අපි ලබන සතියේ ඉඳල jumbofiles ලින්ක් එකක් දෙන්නම්. ඒකෙන් ඕනේ තරම් ඩවුන්ලෝඩ් කරන්න පුළුවන් වේටින් නැතුව.

K machan Thanks

Anushiz
08-01-2012, 10:11 PM
thanks a lots

Naveen
08-01-2012, 10:40 PM
හතරවෙනි කොටස දැන්ම එහෙනම් බලන්න පුළුවන්.
ස්තූතියි.

PASANJAYASINGHE
08-01-2012, 11:08 PM
Thanks Friend..........

tharaka
08-02-2012, 12:50 AM
ගොඩක් ස්තූතියි මචෝ.
මේ කාර්‍ය දිගටම කර්ගෙන යන්න ශක්තිය ලැබේවා.
අපි වෙනුවෙන් තවත් ට්ව් සීරිස්වලට සහ ෆිල්ම් වලට සබ් ලබාදෙන්න හැකිවේවා.
ස්තූතියි.
ජයවේවා.

Isuru1990
08-02-2012, 01:55 AM
Thanks machan!

*maheshi*
08-02-2012, 12:56 PM
බොහෝම ස්තුතියි උදාර එහෙනම් 5වෙනි කොටසත් අරන් ඉක්මනටම එන්න.