PDA

View Full Version : පොටෝ වලින් පොටෝ හදමු



thushan10
08-02-2012, 01:31 PM
පෝස්ට් එකේ නම ටිකක් අමුතුයි වගේ නේද මට මේකට හරියන නමක් හිතා ගන්න බැරිවුනා ඒකයි එහෙම දැම්මේ

හරි අපි වැඩි කතා නැතිව වැඩේට බහිමුකෝ පටලවගන්නේ නැතුව පරිස්සමෙන් කරගන්න ඕන හොදේ

අද අපි මේන්න මේ පින්තූරේ
http://4.bp.blogspot.com/-pKqBvL3KzRE/UBole7e19lI/AAAAAAAAAYA/7P6mkbI9jEs/s400/new.jpg

මෙන්න මෙහෙම හදමු

http://1.bp.blogspot.com/-Ffp8wraeGaI/UBolclMN7fI/AAAAAAAAAX4/JNo_sepTv-o/s400/final.jpg

:cool:

පින්තූරේ අරන් මේන් මෙහෙම එ‍්කෙ Background Layer එකේ Copy එකක් ගන්න කෝ (Layer මෙනු එකේ Duplicate Layer තේරැවම හරි)

http://2.bp.blogspot.com/-UJeutjPcvgo/UBomQ7etYXI/AAAAAAAAAYI/BGc7t_tl9Mw/s1600/01.jpg
හරිනේ දැන් අලුත් ලේයර් එකක් අරගෙන ඒක කලු පාටින් පුරවගන්න

http://1.bp.blogspot.com/-7aieW8Nsn4A/UBom12XvElI/AAAAAAAAAYQ/x-3MGfQ130U/s1600/02.jpg
ඕං ඔය විදියට හරිනේ දැන් අලුත් ලේයර් එකක් දාගන්න Layer 1 උඩින් මේ විදියට
http://1.bp.blogspot.com/-6NOVTMsEJdM/UBonN_DOBOI/AAAAAAAAAYY/LUulwDBrgmc/s1600/03.jpg
දාල මේන්න මේ විදියට select කරලා
(මේ සේරම Layer 2 එකේ තමයි කරන්නේ )
http://1.bp.blogspot.com/-Mlob0SfwcXY/UBon2GY8MaI/AAAAAAAAAYg/cBVWLDUxVlY/s320/04.jpg

ඒකොටස කලු පාටින් පුරවගන්න මේන්න මේ පේනවිදියට


http://2.bp.blogspot.com/-IJz10TMzoXg/UBon3i8JYOI/AAAAAAAAAYo/EtwCblW99QI/s1600/05.jpg


දැන් ඔය Background copy‍ කියන Layer තොරලා Alt + Ctrl + G යතුරැ 3 තද කරන්න එ‍තකොට යට ලේයර් එකයි තොරපු ලේයර් එකයි Clipping Mask වෙලා මේ පින්තූරේ විදියට එයි
http://2.bp.blogspot.com/-rtdr7Y4N_Ng/UBoozOpt9MI/AAAAAAAAAYw/zsAXSLUa9b8/s1600/06.jpg
හරිනේ ද

2 පියවර

දැන් අපි කරන්නේ සුදු පාට පසු බිමක් වටේට දෙන එක

මේකට අලුත් ලේයර් එකක් දාගන්න Layer 2 එකට යටින්මේ විදියට
http://3.bp.blogspot.com/--_EVXt4Fi0o/UBopseMuveI/AAAAAAAAAY4/-7g9DJmUhtk/s1600/07.jpg

හරි පේනවනේ දැන් ඒකේ දැනට පේන පින්තූරයට ටිකක් ලොකු සෙලෙක්ෂන් එකක් දාගෙන ඒකට සුදු පාට දෙන්න මේන්න මේ විදියට පේන්න
http://1.bp.blogspot.com/-r_WgYmxiIc8/UBoqZ50Tg6I/AAAAAAAAAZA/dXzkQLNrWLQ/s320/08.jpg
හරියට වැඩේ කරගෙන් ඉවරවෙලා Layer 3 Drop shadow (දන්නවනේ කට්ටිය Layer මෙනු එකේ Layer Style වල Blending Option යටතේ තියෙන්නේ කියලා) එකක් දෙන්න මෙන්න මේ විදියට
http://4.bp.blogspot.com/-KV32p_cfxtY/UBorV_0J43I/AAAAAAAAAZI/5yWgiwoJBfM/s320/12.jpg

ඊට ප‍ස්සේ මෙන්න මේ විදියට Layer 2 එකයි Layer3 එකයි Select කරලා Right click කරලා එන මෙනු වලින් link layer තෝරලා Layer දෙක link කරගන්න

http://3.bp.blogspot.com/-n67V3NijeII/UBosIebP-KI/AAAAAAAAAZQ/9edZxaJA8Bw/s1600/09.jpg



ඕන්න වැඩෙන් භාගයක්ම ඉවරයි

3 පියවර

ඊට පස්සේ Layer 3, Layer 2, Background copy layer තුන Select කරලා පල්ලෙහා තියෙන පින්තූරේ රතු පාටින් රවුම් කරපු Icon එක උඩට drag කරන්න එතකොට ඒ ටික Group වෙනවා
http://1.bp.blogspot.com/-yt1oQmvwbdY/UBotSuDc-4I/AAAAAAAAAZY/FsF9XA9jwyc/s1600/10.jpg


http://3.bp.blogspot.com/-OhE_tZqEuPg/UBote6CYF0I/AAAAAAAAAZg/SqBUoIqwRpw/s400/11.jpg

දැන් මේ විදියට එයි ලේයර් පැලට් එක



http://1.bp.blogspot.com/-hLjZuHajYtQ/UBot-GDSBBI/AAAAAAAAAZo/wAbd4DS69uo/s1600/13.jpg


4 පියවර

අර ආපු Group 1එක Copy කර ගන්න මේ විදියට පස්සේ ඒක ඉස්සරහින් තියෙන් ඊ හිස ක්ලික් කරලා ලේයර් පේන විදියට හදාගන්න කෝ මේන් මේහෙම
http://2.bp.blogspot.com/-YjQFd0frNZk/UBouwiElZTI/AAAAAAAAAZw/4ZoXXD3cHD0/s1600/14.jpg
දැන් ඒකේ Layer 3 තෝරලා Move Tool එකේන් අවශ්‍ය තැනකට ගෙනියලා හොද විදියකට හරවගන්න මේ විදියට

http://1.bp.blogspot.com/--O2DeGh8fu0/UBovk1xJBTI/AAAAAAAAAZ4/uzSnBXa0wA8/s320/15.jpg



දැන් ඉතින් 4 පියවර දිගින් දිගට කරලා මේන්න මෙහෙම ලස්සනට ඉවරකර ගන්න

http://1.bp.blogspot.com/-Ffp8wraeGaI/UBolclMN7fI/AAAAAAAAAX4/JNo_sepTv-o/s1600/final.jpg

ගිහින් එන්නම් ගැටලුවක් ආවොත් ආයේ හිතන්න දෙයක් නැ කොමෙන්ට් එකක් දාල අහන්න දැන් ඇනෝ කෙනෙක් විදියටත් කොමෙන්ට් දාන්න ඇහැකි
:rolleyes:මගේ බ්ලොග් එකෙන් ගත්තේ http://graphicworldsl.blogspot.com ඇවිල්ල බලන්නකෝ හොදද කියලා

*maheshi*
08-02-2012, 01:36 PM
You must spread some Reputation around before giving it to thushan10 again. රෙප් දෙන්න බැලු.

බොහෝම ස්තුතියි ලිපියට නම්

Zen
08-02-2012, 01:38 PM
නියමයි. මමත් කරලා බලන්නම්. රෙප්++

thushan10
08-02-2012, 01:45 PM
You must spread some Reputation around before giving it to thushan10 again. රෙප් දෙන්න බැලු.

බොහෝම ස්තුතියි ලිපියට නම්
:k0243: ස්තූතියි


නියමයි. මමත් කරලා බලන්නම්. රෙප්++

:nerd: එල කරල බලපං අවුලක් උනොත් කියන්න

RaviTH
08-02-2012, 01:53 PM
මේක නම් හරි ගියොත් එල වැඩක් දාන්න පුලුවන් බලමු කරලා. තැන්ක්ස්!!

LKnerd
08-02-2012, 01:58 PM
කරලාම බලන්නම්කෝ
රෙප්+

Gecko
08-02-2012, 02:47 PM
thanks :) :)

nadun25
08-02-2012, 04:49 PM
පට්ට!!!!!!!!!!! :clap::clap::clap::thumbsup::thumbsup::thumbsup::t humbsup:

මරු හිරා
08-02-2012, 05:38 PM
උඹගේ මේවගේ වටිනාකම කියල නිම කරන්න බෑ මචන්. දිගටම කරගෙන යමු

Punisher
08-02-2012, 06:47 PM
නියමයි මචෝ පට්ටයි! වටිනවා සැහෙන්නම

Time Traveler
08-02-2012, 07:24 PM
නියමයි මචෝ පට්ටයි! වටිනවා සැහෙන්නම

:yes:
නියමයි මචෝ පට්ටයි!

"You must spread some Reputation around before giving it to thushan10 again." (මේක හරිම ප්‍රශ්ණයක්. කිහිපවතාවක්ම උත්සාහ කලා ඔයාට රෙප් දෙන්න.)
:sad:

ips
08-02-2012, 07:47 PM
Thanx macho.....:cool:

sujeewa
08-02-2012, 07:51 PM
බොහෝම ස්තුතියි REP +

MANJU
08-02-2012, 10:07 PM
අයියගේ පොස්ටික නම් ෆට්ට හොදේ දිගටම කරගෙන යමු
ඔන්න මගේන් රෙප් 6ක්

Kaputa
08-02-2012, 10:09 PM
නියමයි

Shenali
08-02-2012, 10:48 PM
:thumbsup::thumbsup:

thushan10
08-03-2012, 08:34 AM
බොහෝම ස්තූතියි ඔක්කොටම හිත පිරෙනව Reply ටික දැක්කම:rolleyes:

Hash
08-14-2012, 09:52 AM
thanks machan

nuwan90
08-14-2012, 09:54 AM
ela wedak . digatama karagena yanna

ESPN
08-14-2012, 07:26 PM
:cool:

sudu pusa
08-14-2012, 08:31 PM
:thumbsup: