PDA

View Full Version : දළදා හාමුදුරුවනේ ... පාතමාලයට වඩින්න..



MANJU
08-02-2012, 07:55 PM
මේ මිහිපිට පහලවූ අනේකවිද සාස්තෘන් අතරින් ශ්‍රේෂ්ඨ තම මග පෙන්වන්නා ලෙස ලොවී ලොව්තුරු කාන්තිමත් ශාන්තිනායක ගෞතම බුදුරජානන් වහන්සේය මෙසේ මුලුමහත් ලෝක වාසි සත්වයාක‍රෙහි පතලමහා කරුණා සයා ඇතිව සුවාසූදහසක් ධර්මස්කන්ධයක් දෙසාවදාල ඒ මහාකාරුණිකයාණන් වහසේ වෙනුවෙන් කෙරෙන විශ්වයේ මහා බැති පුජාව ඓතිහාසික කන්දඋඩරට ඇසල පෙරහැර මංගල්‍යය ඊයේ රාත්‍රී බොදුබැති සිත්තුල අප්‍රමාණ ශ්‍රද්ධා චෛතසිකයන් පුරවාලමින් විරාජමාන විය මේ ඒ උතුම් පූජාව මෙන්න අසිරිමත් කලා මංගල්‍යය සේම ඈත අතීතයේ පටන් ශ්‍රී ලාංකේය අභීත නරපතීන්ගේ රාජ තේජස විදහා දැක්වු ඓතිහාසික කන්දඋඩරට ඇසල පෙරහැර මංගල්‍යය පිලිබද හද පිරි භක්තියෙන් කෙරෙන අවලෝකන සටහනක්


http://2.bp.blogspot.com/-NSfxxxPTLJg/TxuGztACN5I/AAAAAAAAAEw/A7Aj8APV7h8/s1600/P9140947_0.jpg




පාත ඉදන් අපි ආවේ
නාමල් පූජා කරන්න
දළදා හාමුදුරුවන........
පාත මාලයට වඩින්න

හීල් හෙවනේ ඉදගෙන බැහැ- හේන් කුඹුරු වැඩ කරන්න
හීල් හෙවනේ ඉදගෙන බැහැ- හේන් කුඹුරු වැඩ කරන්න
ඇග පත කළු වුනත් අපේ - පිළිහුඩු නැති හිත බලන්න

මුදු ගියා ලෙලි තැළුවා........ පිලි ගදින් බෑ මිදෙන්න
මුදු ගියා ලෙලි තැළුවා....... පිලි ගදින් බෑ මිදෙන්න
ඒත් අපේ මල් සුවදයි........එපා බාර නොගෙන ඉන්න

දළදා හාමුදුරුවන....
පාත මාලයට වඩින්න

ඓතිහාසික කන්ද උඩරට ඇසල මංගල්‍යය මෙවරත් ඉතා රමණීය බොදු බැති සිත් නිවාලමින් ඇසල පුන් පොහෝදින ආත්‍රී අවසන් රන් දෝලි පෙරහරින් පසු අද දහවල් පෙරහැරහා දියකැපීමෙන් පිසු අවසන් වුනා මේ දළදා ඉතිහාසය ගැනත් චාරිත්‍ර හා අනෙකුත් දේවල් ගැනත් බොහෝදේ විකිපීඩියා විශ්වකෝෂයේ තියෙනවා (http://si.wikipedia.org/wiki/%E0%B6%AF%E0%B7%85%E0%B6%AF%E0%B7%8F_%E0%B6%B4%E0% B7%99%E0%B6%BB%E0%B7%84%E0%B7%90%E0%B6%BB_%E0%B6%B 8%E0%B6%82%E0%B6%9C%E0%B6%BD%E0%B7%8A%E2%80%8D%E0% B6%BA%E0%B6%BA) ඊයේ පැවැත්වූ අවසන් රන්දෝලි පෙරහැර මෙම අති උත්කර්ෂවත් මංගල්‍යෙයේ කූටප්‍රාප්තිය ලෙස හදුන්වන්න පුලුවන් මෙවරත් පෙර හැර ඉතා චාම් හා උසස් ආකාරයෙන් තමයි සංවිධානය කරල තිබුනේ වෙනදා වගේම පංච තූර්ය වාදන සහිතව(මගේ ත්‍රෙඩ් කෑල්ලක් ඇති බලන්න) (http://www.zoom.lk/forums/showthread.php?t=2729) තමයි තිබුනේ ලක්ෂ සංඛ්‍යාත විශාල දෙස් විදෙස් ජනකායක් පෙරහැර නැරඹිමට පැමිණ තිබුනා ඒවගේම සංවිධානය හා ආරක්ෂාව මහත් ඉහලින් තිබුනවග පෙනීගියා(මං ගියේ නෑ හොදේ )

ලහි ලහියේ බලාගෙන ඉන්නකොට මූලික චාරිත්‍ර වලින් අනතුරුව පෙරහැර ගමන් ආරම්භකරන්නට යෙදුනා මුලින් ආරක්ෂක රථය තමයි ගමන් ගන්නේ අනතුරුව පෙරහැර අංග ගමන් ආරම්භය සනිටුවහන් කලා


කස කරුවන්

පෙරහැර සදහා මුලින්ම ගමන් කරන මේ අය සංඥා කරුවන් (පෙරහැර නුදුරේ එන බව) හා ඒ මග ඉඩ හසර නිර්මාණය කරන්නන් ලෙසට හදුන්වනවා මේ ඊයේ ගමන්කල කස කරුවන්
http://www.topssrilanka.com/modules/coppermine/albums/kandy_perahera/DSC00085.JPG

ගිනි බෝල කරුවන්
බුසුන්ට කරන පූජාවක් සේම සාම්ප්‍රදායික පෙරහැරේ ආලෝකය ලබාගත්තේ ගින්දර මගින් මග ආලොක කරන්නන් විදියට තමයි මේ අය එකතුවෙලා තියෙන්නේ ඉතා අසීරු මෙන්න බිය උපදවන කටයුත්තක් විදියට හදුන්වන්න පුලුවන් නවීනව තනාගත් ඉතා අලංකාර ගිනි පන්දම් බොරු කකුල් මත සිට විශ්මිත ලෙස හසුරවන ආකාරය ශිල්පීය නිපුනත්වය හා මනා පුහුනුව විදහාපාන අංගයක් විදියට සලකන්න පුලුවන්

http://www.kandyperaheraviewinggalleriesbooking.com/images/slideshow/slide05.jpg

http://www.topssrilanka.com/modules/coppermine/albums/kandy_perahera/DSC00097.JPG


http://www.topssrilanka.com/modules/coppermine/albums/kandy_perahera/DSC00107.JPG


බෞද්ධ කොඩි


බෞද්ධ කොඩි රැගත් අය ගමන් කරන ආකාරය


http://www.topssrilanka.com/modules/coppermine/albums/kandy_perahera/DSC00113.JPG

http://www.topssrilanka.com/modules/coppermine/albums/kandy_perahera/DSC00114.JPG



දිසා කොඩි


මෙය ඉතාමත් පැරණි අංගයක් රජතුමාට අයත්ව තිබූ සියලු දිසාවන් පෙරහැරට සම්බන්ධ විය යුතුයි ඒ අය පැමිනි වග රජුට දැනුම් දෙන්නේ මේ දිසා කොඩි මගින් මෙමගින් රජුගේ ආධිපත්‍යය පිලිබද හා තේජස බිලිබද සංඛෙත විදියට සලකුනු වෙනවා සතර කෝරළය සත් කෝරළය ඌව මාතලේ සබරගමුව තුන්කෝරළේ වලපනේ උඩපලාත නුවර කලාවිය වෙල්ලස්ස බින්තැන්න තමන්කඩුව තමයි ඒවකට උඩරටට අයත් දිසා ඒ දිසාවන්ට අයත් කොඩි විවිධ සංඛෙත වලින් යුක්තයි


http://www.topssrilanka.com/modules/coppermine/albums/kandy_perahera/DSC00115.JPG

පිත්තල කොඩි

මෙය උඩරට කලා කරුවගේ කලා කෞෂල්‍යය හා දිසා පිලිබිඹු කරනුවස් පෙරහැර ගමන් කිරීම සිදුකරයි

http://www.topssrilanka.com/modules/coppermine/albums/kandy_perahera/DSC00118.JPG


කඩු දරන්නන්

මොවුන් ගමන්කිරීම මගින් රජු හා රටේ හා දළදාවේ ආරක්ෂාව තහවුරු බවත් ඕනෑම මොහොතක සටනට සූදානම් බවත් හගවයි රජුගේ තේජස විදහාපාන සාදකයනි

http://www.topssrilanka.com/modules/coppermine/albums/kandy_perahera/DSC00121.JPG

පෙරමුණේ රාල

මොහු රජුගේ නියෝජිතයාය පෙරහැර කටයුතු සූදානම් බවත් ආරක්ෂාව තහවුරු කරඇති බවත් රජුට පක්ෂපාත බවත් පෙරහැර කිරීමට කිසිදු බාදාවක් නොමැති බවත් මා මුලින් ගමන්කොට එයට උරදී කැපවෙන බවත් පුකාශ කිරීමට පෙරමුනේ රාළ පෙරහැරේ ගමන් කරනවා එසේම දළදා මාලිගා සතු ඉඩකඩම් පිලිබද විස්තරයක් ඔහු අත සන්නසක් සේ රැගෙන යනවා


http://www.topssrilanka.com/modules/coppermine/albums/kandy_perahera/DSC00127.JPG

බෙර කරුවන්

පෙරහැර සදාහා ගමන් තාල එකතු කරන්නන් ලෙස හදුන්වන්න පුලුවන් දළදා හාමුදුරුවන්න කෙරෙන පූජා උපහාරයක් ලෙසට තේවා වයමින් මොවුන් ගමන් කරයි ඉතා පැරණි කලාත්මක සංස්කෘතික අංගයක් ලෙසට සැලකෙනවා තාලයට පාද තබමින් හා විටෙක රංගනයෙන් තම සක්‍යතාව හා ශිල්පීය නිපුනත්වය ප්‍රකට කරවන මොවුන් ලාංකේය කලා ඉතිහාසය රන් අකුරිනි ලියූ අය ලෙස සලක්න්න පුලුවන්

http://www.topssrilanka.com/modules/coppermine/albums/kandy_perahera/DSC00132.JPG

http://www.topssrilanka.com/modules/coppermine/albums/kandy_perahera/DSC00133.JPG

ගජනායක නිළමේ

ඉතා ගාම්භීරව රජ අබරනින් සුසැදිව තේජාන්විත මංගල කුලයේ හස්තියකු පිට අකුස්සක් අත දාරා ගමන් කරනා මොහු රාජකීය ඇත්පංතිය බාරව ඉන්නා නිළමේ වරයාය රජුට පක්ෂපාතිත්වය ප්‍රකට කිරීමත් පෙරහැර මංගල්‍යය වෙනුවෙන් මෙන් තම හස්ති සේනාව සූදානම් බවත් එහි අවධානම තමන් ගන්නා බවත් ප්‍රකාශ කිරීමට මෙසේ පෙරහැරේ ගමන් කරනවා

http://www.topssrilanka.com/modules/coppermine/albums/kandy_perahera/DSC00139.JPG

හොරණෑ කරුවන්

සුසර භාන්බ ගනයට අයත් හොරනෑව දළදා හාමුදුරුවන්ට කෙරෙන පූජාවක් මෙන්ම ඉතා පරණි කලා අංගයන්ද වෙනවා මොවුන් පෙරහැර පුරාවට දළදා ඕසේ නම්වූ පූජා ස්වර් කන්ඩ වාදනය කරනවා

http://www.topssrilanka.com/modules/coppermine/albums/kandy_perahera/DSC00128.JPG

http://www.topssrilanka.com/modules/coppermine/albums/kandy_perahera/DSC00149.JPG

චාමර නැටුම

රජුට සෙමර සලන්නන් වෙනුවෙන් නිර්මාණය වූ කලා අංගයක් පූජා අංගයක් ලෙසත් ගෞරවය සදහාත් යොදාගන්නා නැටුමක්

http://www.topssrilanka.com/modules/coppermine/albums/kandy_perahera/DSC00141.JPG
http://www.topssrilanka.com/modules/coppermine/albums/kandy_perahera/DSC00143.JPG


http://www.topssrilanka.com/modules/coppermine/albums/kandy_perahera/DSC00152.JPG

ලී කෙලි නැටුම
පැරණි ජන නැටුමක් ලෙසට හදුන්වන්න පුලුවන් ගැමි නියෝජනය පෙරහැරේ සංඛේතවත් කෙරෙනවා

http://www.topssrilanka.com/modules/coppermine/albums/kandy_perahera/DSC00160.JPG
http://www.topssrilanka.com/modules/coppermine/albums/kandy_perahera/DSC00161.JPG

MANJU
08-02-2012, 07:57 PM
පතුරු නැටුම

දකුණු ඉන්දීය ආබාසයෙන් පෙරහැර අංගයක් ලෙසට පැමින තිබෙනවා

http://www.topssrilanka.com/modules/coppermine/albums/kandy_perahera/DSC00196.JPG



සවරං නැටුම
මෙයත් මෑතකදී නිර්මාණය වූ අංගයක් විශෙෂයෙන් පාසල් ආශිතව

http://www.topssrilanka.com/modules/coppermine/albums/kandy_perahera/DSC00168.JPG


පොල්මල් නැටුම
පැරණි උඩ රට ශ්‍රාස්තීය නැටුම් අංගයකින් බිදී ආ නැටුමක් මෙයින් සශ්‍රීක භාවය හගවනවා පොල්මල එවැනි සංකේතයක්


http://www.topssrilanka.com/modules/coppermine/albums/kandy_perahera/DSC00156.JPG
http://www.topssrilanka.com/modules/coppermine/albums/kandy_perahera/DSC00155.JPG


තාලම් කන්ඩායම
ඝන බාන්ඩයක් ලෙස පංචතූර්යට එක්වී තිබෙනවා තාල නිර්මාණය සදහා දායක වෙන භාන්ඩයක්

http://www.topssrilanka.com/modules/coppermine/albums/kandy_perahera/DSC00146.JPG

http://www.topssrilanka.com/modules/coppermine/albums/kandy_perahera/DSC00147.JPG

http://www.topssrilanka.com/modules/coppermine/albums/kandy_perahera/DSC00158.JPG



හවඩි දගය
මෙය ඉතා විශිෂ්ඨ නිර්මාණයක් මෙන්ම හොද මානසික සංයමයකින් යුතුව කල යුත්තක්
පුහුණුව මෙන්ම දක්ෂතාව ඉතා වැදගත් මේ නර්ථනයට

http://www.topssrilanka.com/modules/coppermine/albums/kandy_perahera/DSC00206.JPG

http://www.topssrilanka.com/modules/coppermine/albums/kandy_perahera/DSC00207.JPG



නෛයනඩි නර්තනය

වෙස් නැට්ටුවන් වෙස් බදින්න පෙර නටන නැටුම මේ නමින් හදුන්වනවා උඩ රට සම්ප්‍රදයේ එන ඉතා අංකාර නැටුමක්

http://www.topssrilanka.com/modules/coppermine/albums/kandy_perahera/DSC00200.JPG

http://www.topssrilanka.com/modules/coppermine/albums/kandy_perahera/DSC00201.JPG


රබන් කරකවන්නන්
අත් රබන් හා කරකවන රබන් වශයෙන් කොස් දෙකක් පවතිනවා මෙය ඉතා අලංකාර ඉදිරිපත් කිරීමක් වගේම පාරම්පරික කලා අංගයක්

http://www.topssrilanka.com/modules/coppermine/albums/kandy_perahera/DSC00203.JPG

http://www.topssrilanka.com/modules/coppermine/albums/kandy_perahera/DSC00204.JPG

කඩු හරඹ
පෙරහැරේ මෙන්ම රටේ ආරක්ෂාවද සහතික බව දැන්වීමට හා රජුගේ බයල ප්‍රදර්ශනය කරන අංගයක් වෙනවා මොවුන් හටන් කවි කියමින් පෙරහැරේ ගමන් කරනවා

http://www.topssrilanka.com/modules/coppermine/albums/kandy_perahera/DSC00171.JPG


වේවැල් නැටුම
උඩරට පැරණි ජන නැටුමක් ලෙස දක්වන්න පුලුවන් ඉතා කඩිසර හා තීක්ෂණ ඥානයක් මේ අංගය කරන්නන්ට අවශ්‍යය වෙනවා ඒ වගේම සාමීහික වගකීම හා උත්සාහයක පුතිඵලයක් ලෙස මේ නැටුම හදුන්වන්න පුලුවන්

http://www.topssrilanka.com/modules/coppermine/albums/kandy_perahera/DSC00222.JPG

http://www.topssrilanka.com/modules/coppermine/albums/kandy_perahera/DSC00223.JPG
http://www.topssrilanka.com/modules/coppermine/albums/kandy_perahera/DSC00213.JPG


තම්මට්ටම් කරුවන්
පංචතූර්ය අතර විතත(කෝටුවෙන්) ගනයේ භනේඩයක් ගමන් තාල නිර්මාණය කිරීමට පෙරහැර පුරා දකින්න පුලුවන්

http://www.topssrilanka.com/modules/coppermine/albums/kandy_perahera/DSC00212.JPG

පන්තේරැ නැටුම
මෙය පූජා විදියක් ලෙසම නර්ථන අංගයක් ලෙසද හදුන්වන්න පුලුවන්
http://www.topssrilanka.com/modules/coppermine/albums/kandy_perahera/DSC00178.JPG

වෙස් නැටුම
මහා සම්මත මනු රජුගේ ආභරණ 62 කින් සැරසී මස්කාන්ත නර්තන විලාශයක් පෙන්වන මේ නැමු වෙස් නැටුම ලෙසට හදුන්වනවා උඩරට නර්ථන කලාවේ කූටලාප්තිය ලෙසට සලකන වෙස් බැදීම දක්වන්න පුලුවන් ඒ වෙස් තට්ටුව දේව ආභරණයක් ලෙස සලකන අතර ඒ සදහා ශිල්සීය නිපුනත්වය හා දැඩි පුහුණුව අවශ්‍යය වෙනවා නර්ථන අංග අතර ඉතාම පරණි අංගයක් මෙන්ම ලංකාවේ නර්ථන සංම්ප්‍රදායන් ලෝකය හදුනාගත්තේ මේ වෙස් නැටුම හරහායමේ පෙරහැරේ ශ්‍රී කරඩුව ඉදිරිපස රග දැක්වීම වෙස් නර්ථනයේ යෙදෙන ඕනෑ අයකුගේ සිහිනයක් ලෙසට හා පෙර සසරේ පටන් පාරමීදම් පුරා කලයුත්තක් ලෙසට විශ්වාස කරනවා

http://wonderofasia.com/images/esala/Esala%20Perhara-4748%20800x600.jpg

http://www.kandyperaherabookings.com/assset/online_main.jpg
http://news.experiencesoutheastasia.com/wp-content/uploads/2011/11/hnfh.jpg


සිරි දළදා හාමුදුරුවන් සහිත කරඩුව වැඩම කිරීම

සාධු ... නදින් හාත්පස ගිගුම් දෙද්දී දෙස් විදෙස් දනන් බැතියෙන් නලළත දෑත් බදිත්දී ලක්ෂ සංඛ්‍යාත භතිවන්තයන් නෙතින් ශ්‍රද්ධා කදුලු ගලත්දී ගාම්භිර දෑල ගජසෙන් පිරිවරා අනේක රෑකවලුන් අරා රන් වියන් බැදි උඩුවියනින් හා අනෙකවිධ වර්ණ විහිසුවමින් මනරම් රටා සහිත අංකාර ඇදුම් ආයිතම් වලින් සැරසී රන් දළ කොපු යුගලින් හාත්පස රැස් දහරා මවත්දී ශ්වේත වර්ණ පාවඩ මතින් ඉතා සුසංයම ශාන්ත ලීලාවෙන් හා බල පරාක්‍රම තේජාන්විත පියවරින් ගමන්ගන්නා මේ හස්තියා මත වන්නාවූ රන්මුවාමය ධා කරඩුව අරා විරාජමානව වැඩමවන්නේ සුවාසූ දහසක් ධර්මස්කන්ධයන් බැතියෙන් ස්පර්ශ කල අප මහා කාරුණිකයාණන් වහන්සේගේ උතුම්වූ ශ්‍රී දළදාවයි

ලෝකේකනාථ වදනම්බුජ රජ හංසං
වෙන්‍යෙය කොමුදවනං කිර ජෝතයන්තං
සෙට්ඨං මහග්ඝ වරරූප විරාජමානං
වන්දාමි වාමමමලං ජිනදන්ත ධාතුං

සාධු.......සාධු.......සාධු .......


ශ්‍රී දළදා හාමුදුරුවනේ......
නුඹ වහන්සේ බෟද්ධ ලෝකයේ මුදුන්මල්කඩයි
ඒ මහාකාරුණිකයාණන් වහසේගේ පෝෂණයට දිරිදුන්නේ ඔබ වහන්සේයි
අෂ්ට විධ වූ බ්‍රහ්ම ස්වරයන් ...
මුලු තුන් ලොවක් සනසාලූයේ ඔබේ වා ස්පර්ශයයි
අනන්ත දුකින් පෙලෙන සතට....
කරුණා ස්වරය එකතුකලේ නුඹ වහන්සේයි
අසූ හාරදහසක් ධර්මස්කන්ධයන් දෙසීමට ජීවට දුන්නේ ඔබ වහන්සේයි
බුදුන් මුවුන් පිටවූ ඒ උතුමු ස්වරය ස්පර්ශකලේද ඔබ වහන්සේයි
ශ්‍රී දළදා හාමුදුරුවනේ......
ජීවමාන බුදුන් ගේ සදාතනික සිහිවටනය නුබ වහන්සේයි
මිසදිටුවනට පෙළහරපා ශුද්ධා බීජ වපුලේද ඔබ වහන්සේයි
කිනිහිර මත තෑලු තැන ඒ විනිද ගියේද ඔබ වහන්සේයි
ගජසෙන් පා පහිරින් නසන තැත
ඇත් රජු බීතියෙන් ඇලලූයේ නුබ වහන්සේයි
අපුල ගොහොරක හෙලන පෙර දින
පියුම් පැන නැග පිලිදග හොත්තේද නුඹ වහන්සේයි
සයින් භයින් රොවින් පෙලෙන සතට පිහිටවූයේද ඔබවහන්සේමය
දළදා හාමුදුරුවනේ.....
ඔබවහන්සේ තව බෝ කල් විරාජමානව වැජබෙත්වා
මේ අපගේ අප්‍රමාන්විත හද පිරි භක්ති ප්‍රණාමයයෙන් කෙරෙන
අවිහින්සක ආමිස පූජාව පිලිගනිත්වා...


http://m.ak.fbcdn.net/a5.sphotos.ak/hphotos-ak-ash4/s720x720/481102_10150995780663687_1890460385_n.jpg
http://www.adaderana.lk/news_images/1337657565mainimage.jpg
http://m.ak.fbcdn.net/a5.sphotos.ak/hphotos-ak-ash3/s720x720/582222_10150995779983687_481949325_n.jpg


දියනවඩන නිලමේ


කවිකාර මුඩුව භක්ති ගීතිකා ගයත්දී පසුපස වෙස් නැටුමෙන් ගෞරව ලබමින් ගමන්කරනා මොහු දළදා වහන්සේ භාර ගහි භාරකරු වෙනවා ඔහු මේ සියලු කටයුතු අධීක්ෂණය කරමින් කරඩුව පසුපස ගමන් කරනවා තවද සෙසු නිලධාරින් හා කාරිය කරවල රාළ හරහා පෙරහැර මෙහෙයවන්නේ ඔහුයි
http://m.ak.fbcdn.net/a6.sphotos.ak/hphotos-ak-ash3/s720x720/530000_10150989488783687_1589313493_n.jpg

http://m.ak.fbcdn.net/a4.sphotos.ak/hphotos-ak-ash4/s720x720/255228_10150989488648687_378466599_n.jpg



දළදා පෙරහැර මින් අවසන් වෙන අතර මින්පුසු සිව්මහා දේවල පෙරහැර පිලිවෙලින්
නාථ දේවාල පෙරහැර
ශ්‍රී විශ්ණු දේවාල පෙරහැර
කතරගම දේවාල පෙරහැර
පත්තිනි දේවාල පෙරහැර

යන පෙරහැර පැමිනෙනවා මුල් දළදාපෙරහැරේ තිබූ රිද්මය හා ක්‍රමය වෙනස් කරමින් මේ දතර දේවාස පෙරහැර ගමන් කරනවා නාථ යනු මතු බුදුවන මෛත්‍රී බදුන්ය විෂ්ණු ඉන්දියානු ආභාසයෙන් අපට ආ දෙවිවරයකු වුනද ලංකාර භාර දේවතාවාලෙස සදහන් වෙනවා ද්‍රවිඩ ආබාසයෙන් පැමිනි ස්කන්ධකුමාර් වෙනුවෙන් කතරගම පෙරහැර මේ කලා මංගල්්‍යයට එකතුකොට තිබෙනවා එසේම පත්තිනි දේවිය ලාංකේය දෙවගනන් අතර මිනසුන් ඉතා ලගින්ම විශ්වාසකරන දෙවගනක් වෙනවා ඇය වෙනුවෙන් විවිධ චාරිත්‍ර විශාල ප්‍රමාණයක් දක්නට ලැබෙනවා ඒනිසාම මේ අසිරිමත් උලෙළ සදහා ඇය වෙනුවෙන් පෙරහැරක් වෙන්වී තිබෙන අතර ශ්‍රී දළදා පෙරහැර මංගල්්‍යෙය් කාන්තාවන් නියෝජනය සදහා අවස්තාව තිබෙන්නේ මේ පෙරහැරට පමනයි





http://www.youtube.com/watch?v=WF0LidvvBtM




දළදා හාමුදුරුවනේ රෝ දුක් බියෙන් පෙලෙන අපවෙත දිවැස් හෙලනු මැන

දළදා හාමුදුරුවනේ ...
පාත මාලයට වඩින්න


දුකින් පෙලෙන සත දුකින් මිදෙත්...............වා
බියෙන් පෙලෙන සත බියෙන් මිදෙත්............වා
සොවෙන් පෙලෙන සත සොම්නස් වෙත්.........වා
නිතින්මෙ හැම සත සුවපත් වෙත්................වා


සමාප්ති සටහන
උත්තම පූජාවක් වසර දියදහස් ගනනක කලා මංගල්‍යයක් ඉතා කෙටියෙන් ගෙනාව ඔන්න මේ ගැන තව ලියන්න කොච්චර පුලුවන්ද කියල හිතෙනවා මේ සියලු දේට අගෞරවයක් හා අසාධාරණයක් නොවෙන්න ලියන්න බැරිබව මම දන්නවා ඒත් ඉතා සාධාරණලෙස මගේ උපරිමෙන් ත්‍රෙඩ් එක ලියූවග කියන්න ඕන
සූම් වෙනුවෙන් මංජුගේ සාඩම්බර වැඩක්

MANJU
08-02-2012, 07:57 PM
:k0235:

sujeewa
08-02-2012, 08:01 PM
ලිපිය හුගක් වටිනවා ස්තුතියි රෙප් +

Punisher
08-02-2012, 08:03 PM
එල පොස්ට් එක මංජුවෝ රෙප්+

මරු හිරා
08-02-2012, 08:41 PM
තෑන්ක්ස්. ගොඩක් වටිනා ලිපියක්

Time Traveler
08-02-2012, 09:01 PM
පිං සිද්ධ වෙනවා.
රෙප්+

නලුබබා
08-02-2012, 09:15 PM
Thanks Rep +

නලුබබා
08-02-2012, 09:15 PM
Aiyo Rep danna Baluna

Hash
08-02-2012, 09:52 PM
හොද වැඩක් මංජු

super
08-02-2012, 10:02 PM
සුපිරි වැඩක්. ලස්සනට කරලා තියෙනවා.බොහෝම බොහෝම පිං මංජු උපාසක තුමාට..

Kaputa
08-02-2012, 10:03 PM
නියමයි

Amila
08-02-2012, 10:48 PM
good post

thushan10
08-03-2012, 08:38 AM
:yes::yes:
සුපිරි වැඩක්. ලස්සනට කරලා තියෙනවා.බොහෝම බොහෝම පිං මංජු උපාසක තුමාට..

Isuru1990
08-03-2012, 09:06 AM
සාදු..සාදු..

MANJU
08-03-2012, 11:07 AM
ලිපිය හුගක් වටිනවා ස්තුතියි රෙප් +
ටැංකෝ අයියා

එල පොස්ට් එක මංජුවෝ රෙප්+
තෑන්කස් ෆයි අයියා

තෑන්ක්ස්. ගොඩක් වටිනා ලිපියක්
තෑන්ක්ස් :):

පිං සිද්ධ වෙනවා.
රෙප්+
එල අයියේ

Thanks Rep +


Aiyo Rep danna Baluna
තෑන්ක්ස් අයියා

හොද වැඩක් මංජු
ටැංකෝ

සුපිරි වැඩක්. ලස්සනට කරලා තියෙනවා.බොහෝම බොහෝම පිං මංජු උපාසක තුමාට..
:rolleyes: තෑන්ක්ස් ඔන්න

නියමයි
:):තෑන්ක්ස්

good post
:07:තෑන්ක්ස්

:yes::yes:
<3තෑන්ක්ස්

සාදු..සාදු..

තෑන්ක්ස්:21_002:

MANJU
08-03-2012, 07:11 PM
:k0233:

Zen
08-03-2012, 07:26 PM
niyama thrad ekak!

Gecko
08-03-2012, 07:33 PM
You must spread some Reputation around before giving it to MANJU again. කියලා වැටෙනවනේ

හොද ලිපියක්

MANJU
08-04-2012, 09:13 AM
niyama thrad ekak!


You must spread some Reputation around before giving it to MANJU again. කියලා වැටෙනවනේ

හොද ලිපියක්

:thumbsup:

copper
08-10-2012, 07:40 PM
මේක දැන්නේ දැක්කේ..වටින ත්‍රේඩ් එකක් නේ

MANJU
08-10-2012, 07:52 PM
මේක දැන්නේ දැක්කේ..වටින ත්‍රේඩ් එකක් නේ

මං තවත් ත්‍රෙඩ් නොදාන්න හිටියේ අයියේ :(

Angel_senuri
08-10-2012, 07:55 PM
watinama therad ekakne. mama danui dakke. menna magen rep!!

Angel_senuri
08-10-2012, 07:55 PM
මං තවත් ත්‍රෙඩ් නොදාන්න හිටියේ අයියේ :(

me mokada ane? ai me?

tanuja
08-10-2012, 07:59 PM
පිං සිද්ධ වෙනවා.

MANJU
08-10-2012, 08:01 PM
me mokada ane? ai me?

මේක දැම්මේ පෙරහැර ඉවරවෙච්ච දවසෙමයි මේ ෆොටෝ එකක්වත් මගේ නෙවෙයි මේටික හොයාගන්න අමාරුවෙන් ගොඩක් මහන්සිවෙලා තමයි මේකෙ තියන තොරතුරු හොයාගත්තේ නිදිමරාගෙන පණයනකල් ලියල ලියල කමෙන්ට් එකක් වත් නැතිවුනාම මට ත්‍රෙඩ් දැමිල්ල එපාවුනා අක්කේ මෙච්චර මහන්සිවෙනනෙ මොකටද කියල හිතුනා :(

MANJU
08-10-2012, 08:02 PM
watinama therad ekakne. mama danui dakke. menna magen rep!!
තෑන්ක්ස් අක්කේ

පිං සිද්ධ වෙනවා.

ටැංකෝ :):

LKnerd
08-11-2012, 12:02 AM
වටින ලිපියක් :yes:


You must spread some Reputation around before giving it to MANJU again.

Castiel
08-11-2012, 08:29 AM
ගොඩක් වටින තොරතුරු ටිකක් මංජුවෝ, ස්තූතියි

http://i41.tinypic.com/121zthg.png

dani_baba
08-11-2012, 08:44 AM
:thumbsup::thumbsup:

MANJU
08-11-2012, 09:07 AM
වටින ලිපියක් :yes:


You must spread some Reputation around before giving it to MANJU again.


ගොඩක් වටින තොරතුරු ටිකක් මංජුවෝ, ස්තූතියි

http://i41.tinypic.com/121zthg.png


:thumbsup::thumbsup:

ටැංකෝ හැමෝටම

MANJU
08-12-2012, 08:40 PM
:k0243:

CREATIVEN
08-12-2012, 09:16 PM
පිං සිදුවෙන වටිනා කියන උතුම් වැඩක්..
ආදර්ශමත්..
රෙප් ++

පොඩ්ඩා
08-13-2012, 08:19 PM
පිං සිද්ධවෙනවා පින්තුර ටිකටයි විස්තරේටයි

MANJU
08-13-2012, 11:43 PM
පිං සිදුවෙන වටිනා කියන උතුම් වැඩක්..
ආදර්ශමත්..
රෙප් ++
ටැංකෝ මාමා

පිං සිද්ධවෙනවා පින්තුර ටිකටයි විස්තරේටයි
තෑන්ක්ස් පොඩ්ඩා අයියා

ESPN
08-14-2012, 10:00 AM
:yes:

MANJU
08-14-2012, 10:03 PM
:yes:

:):

MANJU
08-18-2012, 01:02 PM
:):

Anushiz
08-18-2012, 07:51 PM
:) :)

MANJU
08-18-2012, 10:21 PM
:) :)

:)::yes:

darshaka
08-18-2012, 11:06 PM
හොද වැඩ

MANJU
08-19-2012, 06:51 AM
හොද වැඩ

තෑන්ක්ස් :)::):

Jithmi
08-19-2012, 01:49 PM
හොද ලිපියක්...


ලස්සන පික් එකක් දාගෙන ඉන්නේ ඔයා cute :):

MANJU
08-19-2012, 01:57 PM
හොද ලිපියක්...


ලස්සන පික් එකක් දාගෙන ඉන්නේ ඔයා cute :):

ටැංකෝ අක්කා
ලසඤ්ඤා කෑල්ලක් කාල ෆිට් එකේ හිටියාම මේවගේ බියුටි පෙනුමක් එනවා
............. ලසඤ්ඤා අම්මෝ.............. බඩ .....

Jithmi
08-19-2012, 02:01 PM
ටැංකෝ අක්කා
ලසඤ්ඤා කෑල්ලක් කාල ෆිට් එකේ හිටියාම මේවගේ බියුටි පෙනුමක් එනවා
............. ලසඤ්ඤා අම්මෝ.............. බඩ .....

එවා මෙහේ ගන්න තැන් නෑ නේ නැත්නම් කනවා මම හදන්න දන්නෙත් නෑ නේ :(

MANJU
08-19-2012, 02:09 PM
එවා මෙහේ ගන්න තැන් නෑ නේ නැත්නම් කනවා මම හදන්න දන්නෙත් නෑ නේ :(

මලා
මමත් කාපු උලව්වක් නෙවෙයි :(ඇත්තට දැක්කෙත් ෆිනි අයියා කාල:( පොටෝ ගහල:( පෙන්නුවට පස්සේ:( අපේ මාම කිව්වා බේත් කොහිලත් ලසඤ්ඤා වගේ:yes: කාපං කියල:shocked:

නැද්ද බඩු ඔය පැත්තේ :no:

THECN
08-19-2012, 04:13 PM
GOdak wedagath dewal tikak ......Thankz yaluuuuuuuuuuu .:)

MANJU
08-19-2012, 07:26 PM
GOdak wedagath dewal tikak ......Thankz yaluuuuuuuuuuu .:)

දළදා සමිදු පිහිටයි

CJA
08-19-2012, 07:58 PM
මලා
මමත් කාපු උලව්වක් නෙවෙයි :(ඇත්තට දැක්කෙත් ෆිනි අයියා කාල:( පොටෝ ගහල:( පෙන්නුවට පස්සේ:( අපේ මාම කිව්වා බේත් කොහිලත් ලසඤ්ඤා වගේ:yes: කාපං කියල:shocked:

නැද්ද බඩු ඔය පැත්තේ :no:

:lol:

MANJU
08-19-2012, 08:30 PM
:lol:

හිනාවෙන්නෙපා දෙයියෝ:angry: එක්කෙනෙක් වගේ මෙයත් තරහ වෙයි :(

MANJU
08-23-2012, 03:54 PM
:no: