PDA

View Full Version : පින්තූරයකින් අලුත් වැඩක් කරමු



thushan10
08-03-2012, 01:33 PM
මේක ටිකක් ලස්සන නිර්මාණයක් හරිම චූටි වැඩ ටිකක් තමයි තියෙන්නේ බලමුකෝ

මෙන්න මේක

http://2.bp.blogspot.com/-OzObdjNfTC8/UBtPPNTL0eI/AAAAAAAAAac/3a5u6Xq565U/s320/frist.jpg



මේ විදියට හදමු


http://3.bp.blogspot.com/-NlgWO1r8qCk/UBtPMgwXxVI/AAAAAAAAAaU/XOz-HwFJwfw/s320/Final.jpg



වැඩේ පටන් ගමුකෝ එහෙනම්

1පියවර

පින්තූරේ අරන් Background Layerඑකේ Copy එකක් හදාගන්න මේ විදියට
http://3.bp.blogspot.com/-_TCGlXiKRIg/UBtQWEnFz6I/AAAAAAAAAak/f1s5zTGiwEM/s1600/01.jpg

හරිනේ දැන් Image මෙනු Adjustment වල Threshold තෝරලා පින්තූරෙට ගැලපෙන අගයක් දෙන්න මම දුන්නේ මෙහෙම
http://1.bp.blogspot.com/-kXfSDCct6iU/UBtluckzStI/AAAAAAAAAbE/XUssHL6M8Hw/s320/02.jpg

හරිනේ මේ විදියට පින්තූරෙ එයි
http://4.bp.blogspot.com/-hpdKYP8LhDo/UBtmEaRGskI/AAAAAAAAAbM/bWKsQIY8lBQ/s320/03.jpg

දැන් Filter මෙනු stylize වලින් Diffuse දීලා පල්ලෙහා පින්තූරේ ඔප්ෂන් දෙන්න එ‍තකොට ලස්සනට පින්තූරේ හැදේවි
http://2.bp.blogspot.com/-2aOP9jUAMVU/UBtm8W8AkQI/AAAAAAAAAbU/fGbYYJYRm04/s320/04.jpg

දැන් වැඩෙන් භාගයක් ඉවරයි

2 පියවර

දැන් අපි වැඩේ ලස්සනට ඉවර කරන්න යන්නේ

දැන් අලුත් ලේයර් එකක් අරන් දම් පාටින් (යාලුවන්ට කැමති පාටක් දෙන්න ) පුරවගන්න

http://3.bp.blogspot.com/-8meLaE7EXNA/UBttiKRwHlI/AAAAAAAAAb0/VMVU2nZVY28/s320/05.jpg

තව අලුත් ලේයර් එකක් අරන් සුදු පාටින් පුරවන්න
http://2.bp.blogspot.com/-JnN9-rSX2UA/UBttzFXEl4I/AAAAAAAAAb8/Yk7epDkkHdQ/s320/06.jpg

හරිනේ
දැන් මෙන්න මේ විදියට Layer 2 වලයි layer 1වලයි ඇහැ උඩ Click කරලා ඒවා හංගගන්න කෝ

http://4.bp.blogspot.com/-IMUzyr64VsA/UBtu5MX5UqI/AAAAAAAAAcE/Cu1yGOLDjhc/s1600/07.jpg

දැන් Background copy Layer එක තෝරලා Select මෙනු වල Color Range තෝරලා සුදු පාට කොටස තෝරගන්න ( මේ සේරම කරන්නේ Background Layer Copy එකේ ඉදන් )
මෙන්න ‍මම දුන්න අගයන්

http://1.bp.blogspot.com/-DbbgLdkZcFo/UBtvAulXsyI/AAAAAAAAAcM/UOnZM-NJKKI/s320/08.jpg







3 පියවර


ඊට පස්සේ Layer 1එකයි layer 2 එකයි ආයෙත් පේන විදියට හදාගෙන (ඇහැ උඩ ආයේ ක්ලික් කරන්න) Layer 2 එක තොරගෙන පින්තූරේ රතුපාටින් පෙන්න ලා තියෙනතැන ක්ලික් කරන්න ලේයර් පැලට් එකේ

http://2.bp.blogspot.com/-zFMH32TegJo/UBtwOY-EoQI/AAAAAAAAAcU/skch8BYBBVk/s320/09.jpg
එතකොට ඒක මාස්ක් වෙලා ඒවි මෙන්න මෙහෙම

http://2.bp.blogspot.com/-U6d5SL1ARVE/UBtwZmaydoI/AAAAAAAAAcc/AksI9MtorQM/s320/10.jpg



හරිනේද

දැන් ඉතිං මෙහෙම හැඩ වැඩ දාගන්න එකයි ඇත්තේ

http://3.bp.blogspot.com/-NlgWO1r8qCk/UBtPMgwXxVI/AAAAAAAAAaU/XOz-HwFJwfw/s400/Final.jpg
ගිහින් එන්නම් කෝ
ගත්තේ මගේම බ්ලොග් එකෙන් http://graphicworldsl.blogspot.com

Time Traveler
08-03-2012, 01:47 PM
:thumbsup::thumbsup::thumbsup:
තෑන්ක්ස් මචං! තවත් ලස්සන නිර්මාණයක්.
රෙප්+

Gecko
08-03-2012, 07:39 PM
නියමයි මචන්!!

මරු හිරා
08-03-2012, 08:17 PM
supiri machooo...!

Viraj_rox
08-03-2012, 08:25 PM
එල නේ

copper
08-03-2012, 08:29 PM
එලනේ ඔන්න රෙප්++

Hash
08-03-2012, 10:30 PM
මේක කරලා බලන්න ඕන එලස්!

Punisher
08-03-2012, 10:31 PM
උබේ ත්‍රේඩ් නම් මැක්සා මචෝ..වටිනවා සැහෙන්න +5ක්ම ඔන්න

MANJU
08-03-2012, 10:41 PM
අයියා ගොඩක් මහන්සිවෙලා ත්‍රේඩ් දානවා හැබැයි ලග ලග වැඩියි වගේ
මහන්සියට හරියන්න රෙප් එකක් වත් දෙන්න විදියක් නෑ ස්ප්‍රෙඩ් වෙන්න දවසක් විතර යන්න ඕනා තව 10ටවත් රෙප් දුන්නට පස්සෙ තමයි දෙන්න පුලුවන් ත්‍රෙඩ් ටිකනම් මැක්සා අයියේ මම ගොඩක් දේවල් ඉගනගත්තා මේ ත්‍රෙඩ් ටිකෙන් තැනක්ස් අයියේ

<3:07::07::07::07::07::07::07::07::07::07::07::07:

ips
08-03-2012, 11:01 PM
good post macho......:thumbsup::thumbsup::thumbsup:

BLacK HuNTeR
08-04-2012, 12:36 AM
පට්ට මචන්

gamage
08-04-2012, 07:24 AM
එල වැඩ කැල්ලක් වගේ කරලා බලමු

sujeewa
08-04-2012, 07:25 AM
එලනේ ඔන්න රෙප්+

Kaputa
08-04-2012, 07:47 AM
Niyamai

*maheshi*
08-04-2012, 07:52 AM
නොදන්න වටින දේවල් හැමදාම කියලා දෙනවට ස්තුතියි

thushan10
08-04-2012, 08:35 AM
:rolleyes: බොහොම ස්තූතියි ඔක්කොටම


අයියා ගොඩක් මහන්සිවෙලා ත්‍රේඩ් දානවා හැබැයි ලග ලග වැඩියි වගේ
මහන්සියට හරියන්න රෙප් එකක් වත් දෙන්න විදියක් නෑ ස්ප්‍රෙඩ් වෙන්න දවසක් විතර යන්න ඕනා තව 10ටවත් රෙප් දුන්නට පස්සෙ තමයි දෙන්න පුලුවන් ත්‍රෙඩ් ටිකනම් මැක්සා අයියේ මම ගොඩක් දේවල් ඉගනගත්තා මේ ත්‍රෙඩ් ටිකෙන් තැනක්ස් අයියේ

<3:07::07::07::07::07::07::07::07::07::07::07::07:

අවුලක් නැ මංජු රෙප් නැතුවට කොමෙන්ට් එකම වටිනවා මට :10_002:

CREATIVEN
08-04-2012, 08:49 AM
නියමයි

Anushiz
08-04-2012, 09:16 AM
thanks lots :)