PDA

View Full Version : Don't Be Afraid of The Dark [2010] සිංහල උපසිරැසි සමඟ



HEDZ
08-03-2012, 08:15 PM
Don't Be Afraid of The Dark [2010] සිංහල උපසිරැසි සමඟ (http://www.zoom.lk/forums/media.php?do=details&mid=175)
(click here to watch and comment (http://www.zoom.lk/forums/media.php?do=details&mid=175))


http://www.zoom.lk/forums/downloads/subs/dont/DONT2.jpg
ඇත්තටම මේක මගේ දෙවන උපසිරැසි නිර්මාණයයි.මම කලින් කල උපසිරැසි නිර්මාණය තමයි TEZZ(2012) (http://www.zoom.lk/forums/media.php?do=details&mid=151) හින්දි ෆිල්ම් එක ඒ ෆිල්ම් එකට තිබ්බ ප්‍රතිචාර එක්ක මම තවත් දෛර්‍ය වන්ත උනා තව ෆිල්ම් එකකට සබ් දාන්න.මගේ කලින් ෆිල්ම් එක භාගත කරගත් 1100කට අදික පිරිසට මම ස්තූතිවන්ත වෙනව.තවත් මම චිත්‍රපට දෙකක උපසිරැසි වලට සහය දීල තියෙනව,
ඒව තමයි
1. LOCKOUT(2012) (http://www.zoom.lk/forums/media.php?do=details&mid=150)
2.ROWDY ROTHORE(2012) (http://www.zoom.lk/forums/media.php?do=details&mid=170)

මම හිතනව ඔයගොල්ලො ඒව බලන්න ඇති කියල
(බලල නැත්නම් ඒව ඉහත ලින්කු වලින් ගන්න)

හරි මම දැන් මේ ෆිල්ම් එක ගැන විස්තරයක් කරන්නම්,

මේ ෆිල්ම් එක නිශ්පාදනය කලේ 2010. ටිකක් පරන උනාට එල ෆිල්ම් එක.මේක අධ්‍යක්ෂනය කලේ Troy Nixey (http://www.imdb.com/name/nm2552536/).මේක ලබාගත් IMDB අගය 5.6 (http://www.imdb.com/title/tt1270761/) ක්.
ඇත්තටම මේ කතාව ගෙතිල තියෙන්නෙ කුඩා ගැහැනු ලමයෙකු වටා.ඇයගෙ තාත්තයි අම්මයි දික්කසාද වීමත් එක්ක ඇය තාත්ත ලගට එවනව.
ඇයගෙ තාත්ත ගෘහ නිර්මාන ශිල්පියෙක්.ඔහු ඇයව ඔවුන් ප්‍රතිනිර්මාණය කරන ඔවුන්ගෙ අලුත් නිවසට ගෙනියනව.ආ....අමතක උනානෙ ඔහුගෙ නම ඇලෙක්සසොහු අලුතින් බදින්න යන්නෙ කිම්ව ඇයත් මේ ගෙදර තමයි ඉන්නෙ.දවසක් පුන්චි ගැහැනු ළමය වත්තෙ ඇවිදිනකොට මාර දෙයක් හම්බ වෙනව.කතාව කිව්ව වැඩිද මන්ද.....තව කියවන්න ඕනෙ නෑ.ඔතන තියෙන ලින්කු වලින් ෆිල්ම් එක අරගෙන බලමුකො එහෙනම්.
හැබැයි ස්තූති කරන්න අමතක කරන්න එපා.........




පරිවර්තනය හා උපසිරැසි ගැන්වුයේ akmeemana (http://www.zoom.lk/forums/member.php?u=2332) විසිනි


සැ.යු:මෙහි සම්පූර්ණ අයිතිය Zoom.lk සතු අතර,අනවසරයෙන් උපුටා ගැනීම තහනම්.තවද,කතෘ ගේ අයිතියකින් තොරව කිසිදු වෙබ් අඩවියක මේ උපසිරැසි පල නොකරන්න

මරු හිරා
08-03-2012, 08:26 PM
thanks a lot bro..!

Viraj_rox
08-03-2012, 08:26 PM
අද මම එක වගේ. මේක ගැන අහලා තිබ්බට බලලා නම් නෑ එහෙනම් දැන් එකත් බලන්න පුලුවන් ස්තුතියි මචන්!

copper
08-03-2012, 08:31 PM
මහා රෑම භායනක චිත්‍රපටියක්.කොහො ��ත් මේවා බලනවා නම් රෑ තමා බලන්න ඕන.නියම ගතිය එන්නේ එතකොට නේ අනිත් චිත්‍රපටි වගේම මේකේ සබ් එකත් එලටම ඇති. තැන්ක්ස් කිව්වා ඕනන. :)

Amila
08-03-2012, 08:38 PM
thanks machan

CREATIVEN
08-03-2012, 08:40 PM
http://i.imgur.com/oiR0Y.png
:clap::thumbsup::clap:

පොඩ්ඩා
08-03-2012, 09:01 PM
නියම වැඩක්නේ යාලුවා.බොහෝම ස්තුතියි අපි වෙනුවෙන් උපසිරැසි දැම්මට :yes: :yes:

CJA
08-03-2012, 09:08 PM
නියමයි මචං, තව තවත් හොද නිර්මාණ අපි වෙනුවෙන් අරන් එන්න.. ජයවේවා..

:thumbsup:

Punisher
08-03-2012, 09:33 PM
4වැනි එක හොල්මන් එකකටම දිලා නේද!! මේක බලන්න හිටියට බලන්න වෙලාවක් උනේ නෑ.එකත් හොදයි දැන්
සිංහල සබ් එකක්ම බලන්න පුලුවන් නේ.තැන්ක්ස් akmeemana

Hash
08-03-2012, 10:26 PM
එලනේ බන් දැන්ම බාන්න දාන්න ඕන හෙට බලන්න පුලුවන්! බලලා තව කමෙන්ට් එකක් එහෙම දාන්නම් :clap: :clap:

tharaka
08-03-2012, 11:59 PM
ගොඩක් ස්තූතියි මචෝ.
හොඳ ෆිල්ම් එකක් වගෙයි,
අපි වෙනුවෙන් තවත් ලස්සන ෆිල්ම්වලට සබ් දෙන්න ලැබේවා.
ජයවේවා!

MANJU
08-04-2012, 12:09 AM
ෆට්ට තෑන්ක්ස්:):

BLacK HuNTeR
08-04-2012, 12:34 AM
:thumbsup::thumbsup:

Dilshan
08-04-2012, 07:40 AM
උපසිරැසි වලට ස්තුතියි

Kaputa
08-04-2012, 07:41 AM
http://i.imgur.com/oiR0Y.png

*maheshi*
08-04-2012, 07:42 AM
ලස්සන චිත්‍රපටියක් උපසිරැසි එක්ක දිලානේ.බොහෝම ස්තුතියි :) :)

Kaputa
08-04-2012, 07:42 AM
Thanks saho Upasirasa walata

Time Traveler
08-04-2012, 11:07 AM
:thumbsup::thumbsup::thumbsup:
මේකත් එලම එල ෆිල්ම් එකක් වගේ. අනිවාර්යයෙන් බානවා. මහන්සි වෙලා සබ් දාපු අක්මීමන සොහොයුරාට බොහොම ස්තූතියි! ජය වේවා!

tanuja
08-09-2012, 06:31 PM
:clap::clap::clap:
sub වලට බොහොම ස්තූතියි මචං!

Asela Gihan
05-16-2014, 12:19 PM
:D

Code#M
05-16-2014, 05:36 PM
http://i1359.photobucket.com/albums/q798/Kavindu123/anigif_zps4010f6bd.gif

thilanka mihiranga
05-16-2014, 07:51 PM
http://i49.tinypic.com/2dilx08.gif

http://img707.imageshack.us/img707/3809/5458066twubk.png

yvak maduranga
05-16-2014, 08:05 PM
Thanks.............Saho 4U'r Sub. KEEP IT UP.:D

Imal619
05-16-2014, 09:11 PM
තැන්ක්ස් සහෝ....