PDA

View Full Version : Battleship [2012] සිංහල උපසිරැසි සමඟ



HEDZ
08-04-2012, 04:16 AM
Battleship [2012] සිංහල උපසිරැසි සමඟ (http://www.zoom.lk/forums/media.php?do=details&mid=176)
(click here to watch and comment (http://www.zoom.lk/forums/media.php?do=details&mid=176))



http://www.zoom.lk/forums/downloads/subs/battleship/battleship.jpg
මම කලින් කියුවනෙ අපේ උපසිරැසි කන්ඩායම සතුව චිත්‍රපටයේ හොඳ පිටපතක් පැමිණ පැය 24 කටත් අඩුවෙන් ගුනාත්මක බවින් යුතු උපසිරැසි ලබදීමෙ කැකියාව තියෙනවා කියලා. ඔන්න ඒ කියපු දේ සනාත කරන්න තමයි මෙ හදන්නෙ. මේ චිත්‍රපටයේ BRRip පිටපතක් පැමිණ පැය 24 ක් යන්න කලින් ඔබට ලබා දීමට හැකි වීම ඇත්තටම සතුටු වියහැකි කාරණාවක්. මේ චිත්‍රපටයේ හොඳ පිටපටක් ලැබෙන තුරු හුඟ දෙනෙක් බලන් හිටියා. ඒ මේ චිත්‍රපටය ලොව පුරා සහ ලංකාවේ දර්ශන කිරීම් ආරම්භ කරපු දිනයේ සිට ලබාගත් ප්‍රේක්ෂක ආකර්ෂණය නිසයි. ඒ වගේම මේ වසරේ තිරගත වුනු චිත්‍රපට අතරින් වැඩිම අදායම් ලබාගත් චිත්‍රපට එකතුවට මෙම චිත්‍රපටයත් අයත් වෙනවා.ඒ අතරම ඔබ කවුරුත් දන්න Rihanna (http://www.google.lk/url?sa=t&rct=j&q=rihana&source=web&cd=1&ved=0CEUQFjAA&url=http%3A%2F%2Fen.wikipedia.org%2Fwiki%2FRihanna&ei=9TUcUPnKE8zprQfAroCoAw&usg=AFQjCNH5LfpKECiRPWoeD_mnELdrOY3chA) ත් මෙම චිත්‍රපටියේ ප්‍රධාන චරිතයකට පණ පොවනවා.කතාව ගැන කියනවනම් ඇමරිකානු විද්‍යාඥ පිරිසක් විසින් චන්ද්‍රිකාවක් කක්ෂගත කරනවා පිටසක්වල ජීවින් සිටිනවානම් ඔවුන් සමඟ සන්නිවේදනය කිරීම සඳහා. මේ අතර ඇමරිකානු සහ ජාත්‍යන්තර යුද නාවික එකතුව නාවික අභ්‍යාසයක් පවත්වනවා පැසිපික් සයුර ආශ්‍රිතව. හදිසියේ මෙම නාවික කණ්ඩායම ප්‍රහාරයට ලක්වෙනවා. නිකම්ම ප්‍රහාරයක් නෙමෙයි පිටසක්වල යානා ප්‍රහාරයක්. කතාව වැඩි දුර කියන්න යන්නේ නා. එහෙම කරලා රසය අඩු කරන්න ඕනේ නෑ නේ. ඔබ Transformers චිත්‍රපටි මාලාවේ රසිකයෙක් නම් , ඔබට මේ ශබ්ද ප්‍රයෝග සහ දර්ශන ප්‍රයෝග ටිකක් හුරු වෙන්න පුළුවන්. මන්ද ඉතා ලස්සනට මෙම ප්‍රයෝග නිර්මාණය කරලා තියෙනවා චිත්‍රපටය පුරාවටම.

එහෙනම් ඉතින් වැඩි විස්තරයක් නොමැතිව චිත්‍රපටය සහ උපසිරසි බාගත කරන්න කියනවා. ඒ වගේම හැමදාම ඕනේ වෙලාවක උපසිරැසි සඳහා උදවු කිරීමට කිසිදු පැකිලීමකින් තොරව ඉදිරිපත් වෙන කවුරුත් හඳුනන මහේෂිටත් මේ වැඩේ ඉක්මන් කරගන්න උදවු කෙරුවට මෙහිදී විශේෂ ස්තුතියක් හිමිවිය යුතුමයි. ඉතින් ඔබට හිතෙනවනම් මේ අපි ඔබ වෙනුවෙන් පැය විසිහතරක් යන්නත් පෙර ඔබට ලබාදුන් උපසිරසිය වෙනුවෙන් අඩුම තරමේ කමෙන්ට් එකකින් වත් ස්තුති කරලා යන්න ඕනේ කියල කාරුණිකව අදහසක් දාලා යන්න. ඒ වගේම මනා ගුණාත්මක භාවයකින් තිබෙන අපේම උපසිරැසි ගැන විශ්වාසය තබන ඔබට අපේ ආචාරය. නැවතත් ලස්සන චිත්‍රපටයක් රැගෙන එන තුරු සමු ගනිමි. තව දෙයක් කියන්න ඕනේ. මේ චිත්‍රපටයේ නම් ටික ගිය පසුත් බලන්න පුංචි කොටසක් තියෙනවා. සමහරවිට එය දෙවෙනි කොටසට අඩිතාලමක් වෙන්න පුළුවන්. [email protected]




පරිවර්තනය හා උපසිරැසි ගැන්වුයේ Udara|රොකියා (http://www.zoom.lk/forums/member.php?u=1858) සහ *maheshi* (http://www.zoom.lk/forums/member.php?u=55) විසිනි


සැ.යු:මෙහි සම්පූර්ණ අයිතිය Zoom.lk සතු අතර,අනවසරයෙන් උපුටා ගැනීම තහනම්.තවද,කතෘ ගේ අයිතියකින් තොරව කිසිදු වෙබ් අඩවියක මේ උපසිරැසි පල නොකරන්න

මරු හිරා
08-04-2012, 06:45 AM
ජය වේවා.! ඔන්න මමත් ගත්ත

Demax
08-04-2012, 06:57 AM
උදේ පාන්දරම මේක දාලා තාම ඇවිල්ලා පැය 24ක් වත් නෑ නේන්නම්... :O කොහොමද සූම් කොල්ලන්ගේ කෙල්ලන් ගේ වැඩ නියමයි මචන් සූම් එකට ජයවේවා!! :) :)

gamage
08-04-2012, 07:05 AM
නියමයි!!

Viraj_rox
08-04-2012, 07:19 AM
බුදුඅම්මයෝ!! මෙන්න මෙන්න මේක දිලෝ!!!! අදම බලන්න ඕන බන් මේක බලන්න යන්නත් බැරි උනා.
සබ් දාපු දෙන්නටම පිංසිද්දවෙච්චාවේ. වෙන කියන්න දෙයක් නෑ ඉතින් ජය වේවා!! :yes: :yes:

Dilshan
08-04-2012, 07:38 AM
කියන්න වචන නෑ බන්.මෙන්න මෙහෙමනේ ෆිල්ම් දෙන්න ඕන.සුම් ලංකාවේ අංක 1 කියන්නේ කට කහනවට නෙමෙයි නේ.නියමයි සූම් ජයෙන් ජයම වේවා :clap: :clap:

Kaputa
08-04-2012, 07:43 AM
ජය වේවා.! ඔන්න මමත් ගත්ත

*maheshi*
08-04-2012, 07:47 AM
මේකේ වැඩි කොටසක්ම කලේ උදාර තමයි ලයින් 1000ක් විතරම.මම 480ක් විතර දැම්මේ.ඊයේ මම මේ සබ් එක ඉවර කරලා යවද්දි පාන්දර 1.30ට විතර ඇති.ඇඩ්මින් එහෙමත් ඒ වෙලාව වෙනකම් ඇහැරලා ඉදලා අපි අදම දාමු මේක කියන මතේ ඉදලා මම හිතන්නේ පාන්දර 4ට විතර තමයි මේක දාලා තියෙන්නේ.නිකම් දෙන්නම් වාලේ සබ් දෙන්නේ නැතුව හොද විදියට හැම චිත්‍රපටියක්ම බලලා හදලා දෙන්න ඇඩ්මින් ගේ ඉදන් සබ් දාන හැමෝම වෙන මහන්සිය ඇත්තටම අගය කරන්නම ඕන.ඒ මහන්සියේ ප්‍රතිඵලය දැන් ඔයාලට විදින්න පුලුවන් සිංහල උපසිරැසි එක්කම මේ ෆිල්ම් එක බලලා.

copper
08-04-2012, 08:09 AM
හැමදාම වගේ මේ පාරත් මුලින්ම සබ් එක දුන්නා නේද? නියමයි දෙන්නටම ස්තුතියි.
මම ආසම සබ් දාන දෙන්නෙක් එකම ෆිල්ම් එකකට සබ් දිලා නියමයි :clap:

RaviTH
08-04-2012, 08:28 AM
සිංහල උපසිරැසි නම් අදත් හෙටත් හැමදාටමත් ZOOM.LK විතරයි.
ගොඩක් ස්තුතියි මචන් තැන්ක්ස්

CREATIVEN
08-04-2012, 08:35 AM
http://i.imgur.com/oiR0Y.png
:clap::thumbsup::clap:

Hash
08-04-2012, 08:39 AM
මම මුලින්ම සූම් එකෙන් ගත්තේ Battle L:A එකත් මේ වගේ සුපිරි එකක්.එක දිලා තිබ්බේ මහේෂි..රෙකියාගේ සබ් එකකට මම මුලින්ම බැලුවේ Puss in Boots එකත් නියමයි.මම හිතන්නේ දැනට සබ් දාන හොදම දෙන්නෙක් දෙන්නම.ඒ දෙන්නම එකතු වෙලා සුපිරි ෆිල්ම් එකකට සබ් දිලා.එකත් සුපිරි සයිට් එකකින්.තව වෙන මොන කතාද ඩවුන්ලොඩ් කරනවා මිසක්.හැමදාම හොද දේ මුලන්ම දෙනවට බොහෝම ස්තුතියි. :14_002:

thushan10
08-04-2012, 08:48 AM
:clap::clap::clap::07::07::07:

පින් සිද්ද වෙච්චාවේ ඕං මාත් ගන්නවා

Gecko
08-04-2012, 09:01 AM
නියමයි මචන් තව තවත් හොද ෆිල්ම් දාන්න සූම් එකට ජයවේවා

MANJU
08-04-2012, 09:10 AM
:yes:

Anushiz
08-04-2012, 09:16 AM
I LOVE THIS SITE :heartbeat::heartbeat:<3<3<3

අපි ආසම විදියට උපසිරැසි දෙන්නේ ඔයාලා තමයි.එකනේ මමත් හැමදාම සූම් එකෙන් විතරක් උපසිරැසි අරන් බලන්නේ.එවා නියමයි අනිත් එවා වගේ බාගේ වැඩ නැනේ. තවත් ලස්සන චිත්‍රපටි ඉක්මනටම සබ් දාලා දෙන්න.

mevan54
08-04-2012, 10:10 AM
පොඩ් උදව්වක් කරන්න ඔයාලා දුන්න ඩිරෙක්ට් ලින්ක් වල ගන්න ස්පිඩ් හොදම ලින්ක් ටික මොනාද?


උපසිරැසි එකට ස්තුතියි නැවත වරක්

Zen
08-04-2012, 10:34 AM
thanks 2 natama

LKnerd
08-04-2012, 10:59 AM
film එක ආව ගමන්ම සබ් දුන්නා නේද.සූම් එකේ සබ් හැමදාම පැහැදිලි හොද තේරුමකින් තියනවනේ.
එක නිසා හැමදාම අපි සූම් එක්ක.බොහෝම ස්තුතියි.තව අලුත් ෆිල්ම් එකකුත් අරන් එන්න එහෙනම්.. :)

ජයවේවා!!

Time Traveler
08-04-2012, 11:00 AM
:thumbsup::thumbsup::thumbsup:
නියමයි! ඉක්මනටම තවත් ලස්සන ෆිල්ම් එකක්. සබ් දාපු දෙන්නටම බොහොම ස්තූතියි!
ලස්සනම ලස්සන ෆිල්ම් ඉක්මනටම දෙන නිසා සුම් හැමදාමත් අංක එක ගැනීම පුදුමයක් නෙමෙයි.

sudu pusa
08-04-2012, 11:09 AM
:thumbsup::thumbsup::thumbsup:

beushan
08-04-2012, 11:28 AM
ඔන්න මාත් ගත්තා. වැෙඩ්ට මහන්සි වුණ හැෙමාටම ස්තූතියි. මට දැන්ෙන් මතක් වුෙන් තාම ෆිල්ම් එක් ගත්ෙත් නැහැෙන්. :rolleyes:

පොඩ්ඩා
08-04-2012, 11:35 AM
මේ තියෙන්නේ නියමෙටම සබ් දාලා.අරන් බලන්න ඕන අදම දෙන්නටම ගොඩාරියක් ස්තුතියි වගේම
පොඩ්ඩාගේ අවංක අචාරය පුදකරනවා.

sanjewa87
08-04-2012, 12:00 PM
නියමයි නේ ඔන්න එහෙනම් මමත් මේක ගන්නවා උපසිරැසි දාපු දෙන්නටම ගොඩක් ස්තුතියි

tharaka
08-04-2012, 12:19 PM
ගොඩක් ස්තූතියි දෙන්නටම.
මේ ෆිල්ම් එක එනකන් ගොඩක් කල් බලාගෙන හිටිය.
ෆිල්ම් එක ආව ගමන්ම සබ් දීලනේ.
අදම බලන්න ඕන.
අපි වෙනුවෙන් තවත් ලස්සන ෆිල්ම් වලට සබ් දෙන්න ලැබේවා.
ස්තූතියි.
ජයවේවා!

SurangaWanni
08-04-2012, 12:37 PM
දෙන්නටම ගොඩාක් ස්තූතියි.
Zoom.lk හැමදාම අංක එක බවට නැවතත් තහවුරු කලා.

ජයවේවා!!!

dani_baba
08-04-2012, 01:03 PM
සබ් දාන්න මහන්සිඋනාට ස්තුතියි දේනනටම.
ජයවේවා සූම්

CJA
08-04-2012, 02:33 PM
නියමයි උදාර අයියේ, නියමයි මහේෂි අක්කේ, පැය 24 ටත් කලින් ඔයාලා දෙන්නා මේක කරලා..:thumbsup: නියමයි..:thumbsup: ජයවේවා දෙන්නටම.. ජයවේවා zoom...

:clap::clap:

Rajitha_RN
08-04-2012, 05:00 PM
නියමයි. මම මේක ඔයාලා දෙනකල්මයි බලන් හිටියෙ. යුද්ධ කතාවලටම නියම දෙන්නෙක් දාපු නිසා තවත් හොඳට ඇති.මහේෂි ඔයා මුලම කාලෙ දීපු battle LA එකත් මං මේ මෑතකදි බැලුවෙ.නියමෙටම තිබුනා.මේකත් නියමෙටම ඇති. රොකියා උඹේ සබ් හැම එකම වගේ මම බලලා තියෙනවා. ඒ හැම එකක්ම සුපිරි.ඒ නිසා මේක ගැන ආයෙ කතාකරන්න දෙයක් නැතුව ඇති.ඇත්තටම සූම් කට්ටියට ගොඩක් ස්තූතියි ඉක්මනින්ම හොඳම දේ අරන් එනවට. අපි කවදත් සූම් එක්කයි.පාන්දර 4.16ට සබ් එක උණු උණුවෙම දාපු ඇඩ්මින් ලොක්කා, ඔයාටත් හිස නමා ආචාර කරනවා.දිනේවා.~ජයවේ ා~

danushika
08-04-2012, 05:52 PM
නියමයි නේ

BLacK HuNTeR
08-04-2012, 06:38 PM
ස්තුතියි දෙන්නටම

Punisher
08-04-2012, 06:54 PM
මේ තියෙන්නේ දාලා නියම දෙන්නෙක් එකතු උනාම හොද ගුණාත්මක සබ් එකක් ඉතින් ඉක්මනට කරනවා කියන්නේ වැඩි දෙයක් නෙමෙයි නේ.දෙන්නටම ස්තුතියි.මේක ඊයේ ටොරන්ට් එක දාලා කොහොම හරි බාගත්තා.අද රෑට බලන්න ඕන මේක නම්.

TharinduFox
08-05-2012, 12:04 AM
නියම සෙට් එකක් නේ සූම් එකේ ඉන්නේ ෆිල්ම් එකක් ආව ගමන් සබ් එකක්.හෙට මේක නිවිසැනසිල්ලේ බලන්න පුලුවන් සිංහලත් එක්කම
බොහෝම ස්තුතියි යාලුවෝ දෙන්නටම.

PASANJAYASINGHE
08-05-2012, 02:19 AM
Sub දීපු ඔයාල හැමෝටම ස්තුතියි.
Good Luck Friends............

Amila
08-06-2012, 06:55 AM
ස්තුතිය දෙන්නටම

vidura bandara
08-06-2012, 01:50 PM
සූම් එකට ජයවේවා!

Naveen
08-06-2012, 05:40 PM
දෙන්නටම ස්තූතියි

Isuru1990
08-06-2012, 06:49 PM
:thumbsup::thumbsup:
ගොඩක් ස්තුතියි මචන්!

Mal Baba
08-06-2012, 07:49 PM
Thama Banawa Me
Balanna One Ela Film Ekalu

tanuja
08-09-2012, 06:29 PM
:clap::clap::clap:
sub වලට බොහොම ස්තූතියි!

Mal Baba
08-12-2012, 06:28 PM
Kalelin Beluwa Maxzama Hit Ekath
Sub Ekath Maruwatama Thiyenawa
Digatama Mehema Film Walata Subs Denna Supiri

dragon44
08-13-2012, 08:03 AM
ela ela thanks

Pradeep kumara
08-13-2012, 12:55 PM
subtitle niyamai, Jaya wewa:oo:

chamaz
08-13-2012, 02:15 PM
thank you very much

ESPN
08-13-2012, 06:59 PM
නියමයි!!

vimukthi44
02-06-2013, 07:52 PM
ela ela
yaluwek gen site 1 gana ahanna labune.
elama site 1k nawathwanna nam epa

02-15-2013, 12:19 PM
;)

amcs 104
02-15-2013, 12:35 PM
සූම් එකට ජයවේවා......

shashi1987
02-15-2013, 12:46 PM
ගොඩක් ස්තුතියි....

Amnisha85
02-15-2013, 04:34 PM
nice movie
Thanks my Friends
All the best

:thumbsup:

:12_003:

chathurazeez
02-15-2013, 06:38 PM
supiri kathawa. math download kara. jaya.

thilanka mihiranga
04-04-2013, 04:30 PM
http://www.shaftindia.com/images/thankyou.gif