PDA

View Full Version : The Hunger Games [2012] සිංහල උපසිරැසි සමඟ



HEDZ
08-05-2012, 12:14 PM
The Hunger Games [2012] සිංහල උපසිරැසි සමඟ (http://www.zoom.lk/forums/media.php?do=details&mid=177)
(click here to watch and comment (http://www.zoom.lk/forums/media.php?do=details&mid=177))



http://www.zoom.lk/forums/downloads/subs/hunger/hunger2.jpg
කාලයක් බලාගෙන හිටපු චිත්‍රපටියක් ඔන්න ඊයේ නිකුත් උනා.මේ දවස් ටිකේ නම චිත්‍රපටි එනවා පෙරේදා Battleship [2012] චිත්‍රපටිය ආවා අද ඔන්න The Hunger Games චිත්‍රපටිය ඇවිල්ලා.චිත්‍රපටි නිකුත් උන ගමන්ම කලින් වගේම උදාරයි මම එකතු වෙලා සබ් එක කරන්න ගත්තා.ඇත්තටම මේකේ වැඩිම කොටසක් දැම්මේ එයා.මම 25%ක් වගේ තමයි දැම්මේ.හරි වැඩි විස්තරයක් ඕන නෑ මෙන්න ෆිල්ම් එකේ කතාව

අවුරුද්දක් පාසාම උතුරු ඇමරිකාවේ මහා මන්ත්‍රණ සභාව මඟින් තරඟයක් සංවිධානය කරනු ලබනවා.මේ සඳහා සහභාගී කර ගන්නේ එක් දිස්ත්‍රික්කයකින තරුණ ගැහැණු ළමයකු හා පිරිමි ළමයකු
පමණයි.මේ සඳහා දිස්ත්‍රික් 12ක් තරඟ වදිනවා.මෙහි ඇති උණුසුම් තරඟකාරීත්වය නිසාම මෙම තරඟය සජීවීව රටවැසියන් සියල්ලට නැරඹිය හැකි අයුරින් සංවිධානය කරනු ලබනවා.තවද මෙම තරඟයට ඉදිරිපත්වන තරඟකරුවන් තමන්ගේ ප්‍රතිවාදීන් පරාජය කොට අවසන් මොහොත දක්වාම තරඟවැදිය යුතුය.එසේ කිරීමට අපොහොසත් වුවහොත් ඔවුන්ට තම ජීවිතයෙන් ඊට වන්දි ගෙවීමට සිදුවනවා.

මෙම කතාවේ ප්‍රධාන චරිතය වන කැට්නිස්, තම ජීවිතකාලය පුරාම මේ තරඟය සඳහාම සූදානම් වූ තැනැත්තියක්.මෙම කතාව පුරාවටම දිවයන්නේ ඇය සියළුම බාධා හමුවේ, මනුෂ්‍යත්වය,ජීවිත , ආදරය යන සියල්ල සමඟින් මෙම තරඟයට මූණපාන අන්දමයි. ඇයට මොන ආකාරයේ බාධාවන්ට මූණදීමට සිදුවේද,තරඟය අතරතුර ඇයට කවර පුද්ගලයන්,ජීවීන් හා ගැටීමට සිදුවේද, අවසානයේ ඇයට ජීවිතයෙන් වන්දි ගෙවීමට සිදුවේද,ඇයගේ ජීවිතයම මින් වෙනස් මඟකට පෙරලේද,මේ සියල්ලටම පිළිතුරු කතාව නැරඹීමෙන් අවසානයේදී ඔබට දිස්වේවි.සාමාන්‍ය සටන් ජවනිකාවලට වඩා වෙනස්ම විද්‍යාත්මක හා තාක්ෂණික අංග රැසකින් සමන්විත මෙම චිත්‍රපටය ලොව පුරා ප්‍රේක්ෂක ප්‍රතිචාර 7.9ක් ලද චිත්‍රපටයක් මෙන්ම, ලංකාවේ සිනමාහල්වලදී පවා අතිශය ජනප්‍රියතාවයක් අත්කර ගත්තකි.





පරිවර්තනය හා උපසිරැසි ගැන්වුයේ Udara|රොකියා (http://www.zoom.lk/forums/member.php?u=1858) සහ *maheshi* (http://www.zoom.lk/forums/member.php?u=55) විසිනි


සැ.යු:මෙහි සම්පූර්ණ අයිතිය Zoom.lk සතු අතර,අනවසරයෙන් උපුටා ගැනීම තහනම්.තවද,කතෘ ගේ අයිතියකින් තොරව කිසිදු වෙබ් අඩවියක මේ උපසිරැසි පල නොකරන්න

පොඩ්ඩා
08-05-2012, 12:31 PM
අද මම මුලින්ම ගත්තේ...මේක ඉක්මනටම දුන්න එක නම් ලොකු ලොකු දෙයක්. තවත් හොද ෆිල්ම් දෙන්න.
සුම් තියනකම් දැන් නම් ෆිල්ම් කොච්චර ආවත් බයවෙන්න දෙයක් නෑ.සබ් දෙනවා නේ

Demax
08-05-2012, 12:41 PM
මේකත් ඉක්මනට දුන්නද! මම මේකේ ටොරන්ට් එක ගන්නවා.දැන් අද හවසම සබ් එකක්ම බලන්න පුලුවන්
ස්තුතියි දෙන්නටම :yes: :yes:

Viraj_rox
08-05-2012, 12:46 PM
thanks lots :clap: :clap:

gamage
08-05-2012, 01:09 PM
නියමයි දැන් දෙන්නා එකතු වෙලා අලුත් ෆිල්ම් සේරම ටික දානවා වගේ.දෙන්නටම ජයෙන් ජයමවේවා!!! :thumbsup::thumbsup:

Time Traveler
08-05-2012, 01:18 PM
:thumbsup::thumbsup::thumbsup:
නියමායි. ආයෙත් ඉක්මනටම හොද ෆිල්ම් එකකට සබ් දීලා. මහන්සිවෙලා සබ් දෙන මහේෂිටත් හා උදාරටත් බොහෝම ස්තූතියි!

1118lakmalkumara
08-05-2012, 01:31 PM
WOW Thanks Zooooom

TharinduFox
08-05-2012, 01:35 PM
මමත් ගන්නවා මචන් ලා

Isuru1990
08-05-2012, 01:39 PM
wow..thanx lots!
:clap::clap:

copper
08-05-2012, 02:20 PM
මාෂී කෙල්ලයි උදාර කොල්ලයි දැන් දිගට හරහට සබ් දෙනවනේ.නියමයි ආ :yes: තව තවත් අලුත් ෆිල්ම් ආව ගමන් දෙන්න.මේක නම් දෙනකම් උන්නේ. :)

Zen
08-05-2012, 02:58 PM
බොහෝම ස්තුතියි තවත් ලස්සන අලුත් ෆිල්ම් එකක් සබ් එක්කම අරන් ආවට.

CJA
08-05-2012, 03:00 PM
පිස්සු හැදෙනවනෙ, දෙනවා කියලා මෙහෙමත් දෙනවද... පට්ට.. මැක්සා..:thumbsup: නියමයි උදාර අයියේ, නියමයි මහේෂි අක්කේ..:thumbsup: ඔයාලා දෙන්න නම් නියමයි...

LKnerd
08-05-2012, 03:08 PM
සද්ද බද්ද නැතුව වැඩේ කරනවා කියන්නේ මේකට තමයි සමහරක් සයිට් වල හිටපු ගමන් සද්දේ විතරයි වැඩ නෑ.
ඒකට සූම් එකේ ස්දදෙයි වැඩයි දෙකම තියනවා.මේ තියෙන්නේ අදත් අලුත් එකක් දිලා..අලුතින් එන අනිත් ෆිල්ම් එහෙමත්
දෙන්න..

දිර්ඝ කාලයක් සූම් වැජබේවා!

sanjewa87
08-05-2012, 03:12 PM
thanks lot :):

මරු හිරා
08-05-2012, 03:27 PM
බොහෝම ස්තුතියි

tharaka
08-05-2012, 03:29 PM
ගොඩක් ස්තූතියි දෙන්නටම.
මේ ෆිල්ම් එකත් ඉක්මනට දුන්න එක හොඳයි.
ඉදිරියටත් මේ වගේ හොඳ ෆිල්ම් වලට සබ් දෙන්න ලැබේවා.
ජයවේවා!

Gecko
08-05-2012, 03:45 PM
නියමයි යාලුවනේ ගොඩාක් ස්තුතියි ඔයාලා මේ වගේ මහන්සිවෙලා ඉක්මනට සබ් දෙනවට. :clap:

Dilshan
08-05-2012, 03:48 PM
මොනාද මේකට කියන්නේ පට්ටයි,සුපිරියි,එල ම වැඩක් අනේ මන්දා මොනා කියන්නද කියලා :cool: ඒ තරමට නියම වැඩක් කරලා තියෙන්නේ ඊයේ බැටල් ශිප් එක ආව ගමන් දුන්නා.අද මේක.නිකම් පිස්සුයි වගේ.සිංහල උපසිරැසි කලාවේ අංක 1 ප්‍රමුඛයාට අපේ උත්තමාචාරය!

Dilshan
08-05-2012, 04:01 PM
ඊයේ දාපු මහේෂියි උදාරයි නේද දාලා තියෙන්නේ එකත් දැන් දැක්කේ.දෙන්නම එකතු වෙලා තව ෆිල්ම් එකක් සබ් දෙමු නේ ඉක්මනටම :):

jk perera
08-05-2012, 04:56 PM
Hafoi denawa kiyala mehemath denawada zoom ekanam patta jaya wewa sub eka dunnu dennatama godak sthuthie

http://img138.imageshack.us/img138/3596/thankyoudq.gif (http://img138.imageshack.us/i/thankyoudq.gif/)

RaviTH
08-05-2012, 06:12 PM
ආව් නියමයි නේ මේකටත් සබ් දුන්නද ලොවෙත් නෑ පට්ටම පට්ට තමයි.තව තවත් උපසිරැසි දිමට හැකිවෙන්න කියලා හදවතින්ම සූභ පතනවා :)

BLacK HuNTeR
08-05-2012, 06:29 PM
අංක 1 උපසිරැසි නිර්මාපකයාගේ අංක 1 වැඩකාරයෝ දෙන්නෙක් කරපු තවත් වැඩක්.
දෙන්නටම තැන්ක්ස්

Anushiz
08-05-2012, 08:22 PM
ඔයාලනම් නියම වැඩකාරයෝ ටිකක් නේ.මෙච්චර ඉක්මන සබ් දුන්න එක නම් ගොඩක් වටිනවා.තවත් ලස්සන ෆිල්ම් අරන් එන්න.

dani_baba
08-05-2012, 09:01 PM
කවුරු ඉතින් මොන කතන්දර කිව්වත් අපිට සූම් තමයි.කොන්ද පණ නැති දෙපැත්තටම නැති සයිට් වෙනුවට සූම් එක කෙලින් ඉදන් කරන වැඩේ නම් බොහෝම හොදයි.සිංහල උපසිරැසි නම් ලංකාවේ අංක 1 සුම් බව අපි කවුරුත් දැන් දන්නවනේ.සමහරු දැන් බයටම නැට්ට පස්සේ ගහගෙන උඩු බුරන හැටි දැක්කම පව් අප්පා දුකේ බෑ.

නියමයි සුම් කොල්ලෝ කෙල්ලනේ අන්න එහෙමයි ඉන්න ඕන.උගන්නමු පාඩමක් ඔය 2.50 සයිට් කාරයන්ට.තමන්ම නම් ගහාගෙන තමන්ම කමෙන්ට් කොටාගෙන.මේවා කියන්නත් හිත නෑ.අවුලක් නෑ අපි අපේ ගමන යමු.සූම් එකේ වැඩ නිසා කට්ටියට ගොඩාක් රිදිලා පව් අප්පා

Shenali
08-05-2012, 09:26 PM
ලස්සන ෆිල්ම් එකකට ඉක්මනටම උපසිරැසි දාලා ගෙනල්ලා දුන්න දෙන්නටම ගොඩාක් ස්තුතියි.
දෙන්නගෙම උපසිරැසි හොදටම ඇති.මමත් ගන්නවා එහෙනම් :)

PASANJAYASINGHE
08-05-2012, 09:30 PM
Thanks Friends........ Thank you very much.
Good luck.

Wikaraya
08-05-2012, 09:37 PM
ඇත්තටම සූම් ඒක ගැන මට මාර ආඩම්බරයි. ලංකාව වගේ රටක මේ වගේ සයිට් එකක් තියෙන එක ගැන. මම මේකෙන් උපසිරැසි ලබාගන්නේ ලඟදි ඉඳලා. හැබැයි උපසිරැසි ගැන නම් කියල වැඩක් නෑ. ඒ වගේම රසවින්දනයට බාදාවක් වෙන්නේ නැතුව මුළු චිත්‍රපටයම නරඹන්න පුළුවන්. මම හිතන්නේ එකම එක තප්පර ගානක් විතරයි උපසිරැසි නිර්මාපකයාගේ නම වැටෙන්නේ. අනිත් එක මේකේ උපසිරැසි මට කිසිම කරදරයක් නැතුව මගේ Smart TV එකේ කෙලින්ම බලන්න පුළුවන්. ඒ වගේම මෙහි ලබාදෙන ටොරන් වුනත් හොඳට සීඩ්ස් තියෙන හොඳ ගුණාත්මක බැවින් යුතු BRRIP පිටපත්.

ඒ වගේම ඊයේ ලබාදුන්න චිත්‍රපටයත් මම නැරඹුවා. උපසිරැසි නිර්මාපක දෙපලට නම් අනේක වාරයක් ස්තුති වෙන්න ඕනේ. ඔය දෙන්නගේ උපසිරැසි හරිම ලස්සනයි වගේම තේරුම් ගැනීමට හරිම පහසුයි. දෙන්නටම සුබ අනාගතයක් පතනවා වගේම සූම් එක ඇතුළු සියලු උපසිරැසි පිරිසට සුභපතනවා

mevan54
08-05-2012, 09:42 PM
චිරං ජයතු ZOOM.LK ඔබට ජය!

Wikaraya
08-05-2012, 09:46 PM
කවුරු ඉතින් මොන කතන්දර කිව්වත් අපිට සූම් තමයි.කොන්ද පණ නැති දෙපැත්තටම නැති සයිට් වෙනුවට සූම් එක කෙලින් ඉදන් කරන වැඩේ නම් බොහෝම හොදයි.සිංහල උපසිරැසි නම් ලංකාවේ අංක 1 සුම් බව අපි කවුරුත් දැන් දන්නවනේ.සමහරු දැන් බයටම නැට්ට පස්සේ ගහගෙන උඩු බුරන හැටි දැක්කම පව් අප්පා දුකේ බෑ.

නියමයි සුම් කොල්ලෝ කෙල්ලනේ අන්න එහෙමයි ඉන්න ඕන.උගන්නමු පාඩමක් ඔය 2.50 සයිට් කාරයන්ට.තමන්ම නම් ගහාගෙන තමන්ම කමෙන්ට් කොටාගෙන.මේවා කියන්නත් හිත නෑ.අවුලක් නෑ අපි අපේ ගමන යමු.සූම් එකේ වැඩ නිසා කට්ටියට ගොඩාක් රිදිලා පව් අප්පා

ඔයාගේ කතාවට හොඳටම එකඟයි සහෝ. මමත් ඔය කියන සයිට් එකෙන් උපසිරැසි අරගෙන තියෙනවා. නමුත් චිත්‍රපටය පුරාවට නමයි ගමයි , උපසිරැසි දාන්න කට්ටියට අඬගහන ඒවයි දැක්කහම ෆිල්ම් එක බලන්න එපා වෙනවා.
අනිත් කාරනර තමයි ඔයා ඔය කියන කමෙන්ට් කතාව..... මේ චිත්‍රපටයේ හොඳ BRRIP පිටපත මුළු ලෝකයටම ටොරන්ට් මාර්ගයෙන් අපිට ලබාදුන්නේ yify එකෙන්. ඒ ටොරන්ට් තමයි සූම් එක ඇතුළු ඔය හැම සයිට් එකකින්ම ලබාදීලා තියෙන්නේ. හැබැයි ඔය yify ගේ ටොරන්ට් ලබාදෙන නිල වෙබ් අඩවියටත් ඔය වගේ කමෙන්ට් ගානක් නෑ මේ චිත්‍රපටය මුළු ලෝකයටම ලබාගන්න සලස්වලත්. ඒකෙන්ම තේරෙනවා ඔය කමෙන්ට් වල තියන සත්‍ය බාවය.
ඒ වගේම ඔබ ඔය කියන සයිට් එකේ දාල තියෙන සමහර කමෙන්ට් කියෙවුවහම මටනම් තේරෙන දෙයක් තමයි. ඒ කමෙන්ට් කරන හැම කෙනෙක්ම සූම් එකට මුලින් ඇවිත් තමයි ගිහිල්ල තියෙන්නේ කියල. මොකද එකම පුද්ගලයා විසින් වෙන වෙන නම් වලින් දිගට හරහට මඩ ගහපු කමෙන්ට් තමයි මටනම් දකින්න තියෙන්නේ. ඒකෙන්ම තියෙනවා සූම් එකේ රැඳිලා ඉන්න පිරිසයි අනිත් අයගෙයි වෙනස. තව කෙනෙක් කරන නිර්මාණයක් අගය කරන්න බැරුව එයට ගරහනවානම් ඒකට කියන එකම වචනේ කුහක කම.

copper
08-05-2012, 10:08 PM
උඩ කමෙන්ට් දෙකක් තියන නිසා මමත් කට කහනවට වගේ පොඩ්ඩක් කියන්නම්.මමත් Cleanskin [2012] එකට සබ් දාන ගමන් කොහෙන් හරි දැම්මනේ කලින්.මම සැලුනේ නෑ.
අනික මම දන්නවා සූම් එකට වෙන්උන කට්ටියක් ඉන්නවා කියලා.මම ටිකක් වෙලාව අරන් හොද උපසිරැසි එකක් දුන්නා.එකේ ඩවුන්ලොඩ් කරගැනිම සතුටු දායකයි.දැන් ඔච්චර කමෙන්ට් වලින් අපි ඔබ සමගමයි කියන ලොකු ගැන්සියක් ඉන්නවා නම් මොකද හත්දෙයියනේ අවුරුදු ගානක් කරපු පිළිවෙත අද වෙනස් උනේ.බයට නේද? හිත දන්නවා ඇතිනේ.මොනා කරන්නද ගල් පෙරනවා,මඩ ගහනවා ඔවා තමයි දන්නේ.මෙහෙම කියන්නේ නෑ කියලා හිතාගෙන හිටියේ.හැබැයි කට්ටිය කරන එවා දැක්කම නොකිය බෑ.
ගෙම්බෝ වගේ දෙපැත්තට පනින එකෙකුත් පොර ටොක් දෙන්න පටන් අරන්.එකෙන් උෟ ගේ සබ් ගනන් ගන්නේ නැතුව බල්ලා වගේ එළියට දැම්මම සූම් එකෙන් කරපු දේට කෙලෙහි ගුණ තියපු හැටි එකෙක් පෙන්නලා තියනවා.ඔන්න උන්ගේ හැටි.

මොනා උනත් කියන්න තියෙන්නේ

හොදටම රිදිලා නේද? පව් ඔය කොප් සයිට් එක දැන් අන්තිමට කොප් නෙමෙයි කොපි කියලා දාගන්න කාලේ හරි.

Naveen
08-05-2012, 10:32 PM
දෙන්නටම ගොඩක් ස්තූතියි

shevan
08-05-2012, 11:58 PM
:thumbsup::thumbsup:

tharaka
08-06-2012, 12:14 AM
උඩ කමෙන්ට් දෙකක් තියන නිසා මමත් කට කහනවට වගේ පොඩ්ඩක් කියන්නම්.මමත් Cleanskin [2012] එකට සබ් දාන ගමන් කොහෙන් හරි දැම්මනේ කලින්.මම සැලුනේ නෑ.
අනික මම දන්නවා සූම් එකට වෙන්උන කට්ටියක් ඉන්නවා කියලා.මම ටිකක් වෙලාව අරන් හොද උපසිරැසි එකක් දුන්නා.එකේ ඩවුන්ලොඩ් කරගැනිම සතුටු දායකයි.දැන් ඔච්චර කමෙන්ට් වලින් අපි ඔබ සමගමයි කියන ලොකු ගැන්සියක් ඉන්නවා නම් මොකද හත්දෙයියනේ අවුරුදු ගානක් කරපු පිළිවෙත අද වෙනස් උනේ.බයට නේද? හිත දන්නවා ඇතිනේ.මොනා කරන්නද ගල් පෙරනවා,මඩ ගහනවා ඔවා තමයි දන්නේ.මෙහෙම කියන්නේ නෑ කියලා හිතාගෙන හිටියේ.හැබැයි කට්ටිය කරන එවා දැක්කම නොකිය බෑ.
ගෙම්බෝ වගේ දෙපැත්තට පනින එකෙකුත් පොර ටොක් දෙන්න පටන් අරන්.එකෙන් උෟ ගේ සබ් ගනන් ගන්නේ නැතුව බල්ලා වගේ එළියට දැම්මම සූම් එකෙන් කරපු දේට කෙලෙහි ගුණ තියපු හැටි එකෙක් පෙන්නලා තියනවා.ඔන්න උන්ගේ හැටි.

මොනා උනත් කියන්න තියෙන්නේ

හොදටම රිදිලා නේද? පව් ඔය කොප් සයිට් එක දැන් අන්තිමට කොප් නෙමෙයි කොපි කියලා දාගන්න කාලේ හරි.


මටත් පොඩි අදහසක් කියන්න හිතුනා ඔයාගේ කමෙන්ට් එක දැකලා අපිට චෝදනා කරලා තිබ්බනේ සබ් දෙන වෙළාවක් කලාවක් නැති ප්‍රතිපත්තියක් නැති පිළිවෙළකට කරගෙන යන්නේ නැති සයිට් එකක් කියලා.වැඩේ කියන්නේ ඔය ප්‍රතිපත්තියක් තියෙන එකම වෙළාවකට සබ් දෙනවා කියන පිළිවෙළට කරගෙන යනවා කියන සයිට් එක දැන් ඒකත් කොපි කරලා ( හිතෙන හිතෙන වෙළාවට සබ් දෙන්න අරගෙන ) අය රතුපාටින්ම ලියලා තියෙනවා වෙනත් සයිට්වල පලකල උපසිරැසියක් ඒ සයිට් එකේ පලකරන්නේ නැහැ කියලා ඒ ප්‍රතිපත්තියත් දැන් වෙනස්වෙලා මම දැක්කා වෙන පෞද්ගලික සයිට්වලසබ් පවා දැන් දාලා තියෙනවා ඔයා ඔය කියන කෙනාගෙම එකක් තමයි එහෙම දාලා තිබ්බේ.කිසිම ලැජ්ජාවක් නැති අය අපිට බැන බැන ඒවම කරනවා. මරු සෙට් එක නේද? අපෙන් කොපිකරගෙන ඔය ඉන්න කීපදෙනාවත් රැකගත්තදෙන් මචෝ.

Amila
08-06-2012, 06:51 AM
thanks lots :)

Punisher
08-06-2012, 07:51 PM
මම හිතන්නේ ජිවිතේ පලවෙනි පාරට අන්තිමට කමෙන්ට් එකක් දාන්නේ මේ වැඩත් එක්ක එපා වෙලා තියෙන්නේ.රොකියා මගෙන් උදව්වක් අහලත් දාන්න බැරි උනා.එකට සමාවෙන්න ඕන.මොනා නැති උනත් ඔය හොද සබ් එකක් දිලා තියෙන්නේ.මමත් මේක ඩවුන්ලොඩ් වෙන්න දැම්මා.බොහෝම ස්තුතියි දේනනටම

tanuja
08-09-2012, 06:28 PM
:clap::clap::clap:
දෙන්නටම ගොඩක් ස්තූතියි!

chamaz
08-13-2012, 02:13 PM
thank you very much

Code#M
03-06-2014, 07:00 PM
http://i1359.photobucket.com/albums/q798/Kavindu123/anigif_zps4010f6bd.gif

thilanka mihiranga
03-07-2014, 10:53 AM
ගොඩාක් ස්තූතියි