mbx
08-06-2012, 04:28 PM
http://facebookemoticons.biz/wp-content/uploads/2009/12/facebook-emoticons.jpg
පළමු Facebook ගිණුම් 50 හි කාන්තාවන් ඉද ඇත්තේ 6 ක් පමණි.එයින් පළමු කාන්තා ගිණුමේ හිමිකාරිය "Sarah Goodin".සම්බන්ධ වී ඇති ID නොම්බරය 33.
මේ ඇයයි
https://www.facebook.com/sarah.goodin
ID නොම්බර 1 සිට 3 දක්වා තිබු Facebook ගිණුම් අත්හදාබැලීම් වන අතර මාර්ක් සකබර්ක් විසින් එම ගිණුම් තුන ඉවත් කර ඇත, දැනටත් ගිණුම් 3 නොපවතී. Facebook ආරම්භ වන්නේ ID නොම්බර 4 නි,ඒ මාර්ක් සකබර්ක්ය.පළමු ගිණුම් 10 ය සකබර්ගේ ලගම මිතුරන් වන අතර ඉන් එහා ඔහුගේ විශ්ව විද්‍යාල යහළු යෙහෙලියන්,ඇමරිකාව පුරා සහ අවසානයේ මුළු ලෝකයේම විසිර ගොස් ඇත.
නොදන්නා අයටයි මේ-
https://www.facebook.com/profile.php?id=xxx
අවසානයට ඇති XXX වෙනුවට ඔබට අවශ්‍ය නොම්බරය යෙදු විට ගිණුමේ හිමිකරු සොයාගත හැක.උදහාරණයක් ලෙසේ XXX වෙනුවට 4 යෙදුවොත් මාර්ක් සකබර්ග් ගේ ගිණුමට පිවිසේ.