PDA

View Full Version : Ramona And Beezus [2010] සිංහල උපසිරැසි සමඟ



HEDZ
08-06-2012, 10:07 PM
Ramona And Beezus [2010] සිංහල උපසිරැසි සමඟ (http://www.zoom.lk/forums/media.php?do=details&mid=178)
(click here to watch and comment (http://www.zoom.lk/forums/media.php?do=details&mid=178))



http://www.zoom.lk/forums/downloads/subs/Ramona/ramona2.jpg
කාලේකට කලින් මම මේකට සබ් දාන්නම් කියලා බාරගත්තා ඇත්තටම මාස දෙකක් විතර ගියානේ මේක දෙන්න.මොකද තිබ්බ වැඩ නිසා.සිංහල උපසිරැසි දාන්න පිරිම් ළමයි වැඩියෙන් කට්ටිය හිටියත් ගැණු ළමයි වැඩියෙන් යොමුවෙන්නේ නෑ නේ.මම දැකලා තියනවා හොද උපසිරැසි දාන ගැණු ළමයි දෙතුන් දෙනෙක් විතර ඉන්නවා.ඉතින් මම හිතුවා උපසිරැසි එකක් දෙන්න කියලා.මගේ පලවෙනි එක නිසා වැරදි ගොඩාක් ඇති.එකට නම් සමාව ඉල්ලනවා.

කතාව ගැන පොඩ්ඩක් කිව්වොත් අක්කගෙයි නංගිගෙයි විකාර වැඩ ගැන තියන චිත්‍රපටියක් තමයි.වැඩියෙන්ම තියෙන්නේ නංගිගේ විකාර වැඩ නිසා වෙන කරදර තමයි..අක්කගේ නම බීසස් නංගි රමෝනා.මෙයාලගේ තාත්තට හදිසියේම රැකියාව අහිමිවෙනවා.මේ බව රමෝනා දැන ගන්නවා.එයා හිතනවා තාත්තට දැන් සල්ලිත් නැති එකේ කියක් හරි එයා හොයලා දෙන්න ඕන කියලා.එහෙම කියලා විකාර වැඩ ගොඩක් කරනවා.එවා කිව්වොත් කතාවේ රසය නැති වෙනවනේ.ඒ නිසා ඔයාලා මේක බලලම කතාවේ රසය විදගන්න.අනිවාර්යෙ ් අරන් බලන්න මොකද බැලුවට පොඩ්ඩක්වත් පාඩුවක් වෙන්නේ නෑ.අනික පවුලේ හැමෝටම සතුටින් හිනාවේවි බලන්න පුලුවන් කතාවක් තමයි මේකේ තියෙන්නේ.

මම ලිපි ලියන්න නම් දන්නේ නෑ එක නිසා උඩ ලියලා තියන දෙවල් නොතේරුනා නම් සමාවෙන්න.එහෙනම් මේකට ලැබෙන ප්‍රතිචාර බලලා මම තව අලුත් එකක් ඉක්මනට දෙන්න බලන්නම් මේ වගේම ලස්සන හින්දි කතාවක් හරි ඉංග්‍රිසි එකක් හරි.එහෙනම් මම සමුගන්නවා හැමෝටම සුභදවසක්ම වේවා.




පරිවර්තනය හා උපසිරැසි ගැන්වුයේ Jayani විසිනි


සැ.යු:මෙහි සම්පූර්ණ අයිතිය Zoom.lk සතු අතර,අනවසරයෙන් උපුටා ගැනීම තහනම්.තවද,කතෘ ගේ අයිතියකින් තොරව කිසිදු වෙබ් අඩවියක මේ උපසිරැසි පල නොකරන්න

Naveen
08-06-2012, 10:19 PM
ස්තූතියි

මරු හිරා
08-06-2012, 10:20 PM
ස්තූතියි :)

Udara|රොකියා
08-06-2012, 10:25 PM
ස්තූතියි ! ඉදිරියටත් ලස්සන චිත්‍රපටි වලට උපසිරැසි දාන්න හැකි වේවා !

CJA
08-06-2012, 10:30 PM
පලවෙනි උපසි‍රැසියට සුභ පතනවා.. ගොඩක් ස්තූතියි... තවත් හොද ‍ෆිල්ම් වලට සබ් දෙන්න..

Punisher
08-06-2012, 10:32 PM
සෙලිනා නංගි ඉන්න ලස්සන කතාවක් නේද.මේක බැලුවා ආව කාලේම.ලස්සනම කතාවක් තමයි.
දැන් ඔයාගේ සබ් එකත් එක්කම බලන්න පුලුවන්.

Demax
08-06-2012, 10:40 PM
කොහෙන් දුන්නත් සූම් එකෙන් දුන්නේ නැති උනොත් EGB නැතුව කැවත් නොකැවා වගේ එකක් තමයි.
නියමයි ජයනි තවත් උපසිරැසි එකක් අපිට ඉක්මනටම දෙන්න හැකිවේවා කියලා ප්‍රාර්ථනා කරන ගමන් ඔන්න මමත් මේක
ඩවුන්ලොඩ් වෙන්න දැම්මා . :clap: :clap: :clap:

MANJU
08-06-2012, 10:50 PM
තවත් අක්කියෙක් <3<3නේද දෙයියෝ සාක්කි ෆට්ටයි:thumbsup: ඔන්න සුබපැතුම් මගෙන් තව සබ්දෙමු

gamage
08-06-2012, 11:18 PM
තවත් ගැණු ළමයෙක් සබ් දාන්න එකතුවෙලා වගේ. නියමයි! තව ලස්සන එකකට සබ් එකක් දෙමු නේද
ජයවේවා!

super
08-06-2012, 11:51 PM
ෆට්ටයි ආ.......වැඩේ නම් නියමයි.ඔන්න මගෙනුත් සුබ පැතුම්..

tharaka
08-08-2012, 01:07 AM
තවත් කෙල්ලෙක් වැඩේට බැහැලා නේද?
ගොඩක් ස්තූතියි සබ් එකට.
තවත් ලස්සන ෆිල්ම් එකකට සබ් දෙන්න.
ජයවේවා

Castiel
08-08-2012, 08:16 AM
ස්තූතියි උපසිරැසිට, ජයෙන් ජය,

Isuru1990
08-08-2012, 11:32 AM
ලස්සන කතාවක් වගේ. ගොඩක් ස්තූතියි. ජයවේවා! :thumbsup::thumbsup:

PASANJAYASINGHE
08-13-2012, 03:07 PM
Thanks Sister...........