PDA

View Full Version : Subtitle Quality...!!!!



daybreaker
08-06-2012, 11:59 PM
මචංලා සමහර ෆිල්ම්ස් බලද්දි subtitle එකේ quality එක අඩු වෙලා පේනවනෙ. ඒ ඇයි.????
දුරට ගිහින් බලද්දි පැහැදිලි නෑ. මං බලන්නෙ KM Player එකෙන්. වෙන ඒවගෙන් බැලුවත් එහෙමයි.මගෙ 19 inch moniter එකක් තියෙන්නෙ.
මේ film දෙක wide sub එක දාලා බලද්දි quality දෙකකට පේන්නෙ ඇයි.

මේ තියෙන්නෙ " The Messengers" එකේ screenshot එකක්.




http://img846.imageshack.us/img846/2016/messengers.jpg





මේ තියෙන්නෙ "Vicky Donor" එකේ screenshot එකක්.



http://img10.imageshack.us/img10/34/donorv.jpg



Vicky Donor එකේ subtitle quality එක අඩු වෙලා පේන්නෙ ඇයි.

HEDZ
08-07-2012, 11:48 AM
අපි මේ ගැන හොයලා බලන්නම්.වෙනත් උපසිරැසි ෆොමැට් එකක් අරන් බැලුවේ නැත්ද?ඒ සේඑම මේ වගේද පෙන්නේ?

මරු හිරා
08-07-2012, 01:25 PM
:shocked:

daybreaker
08-07-2012, 10:18 PM
mama thiyana okkoma subtitle tika daala baluwa. Eth mehemai penne.
okkoma film wala neme. samahara ewage witharai.

HEDZ
08-07-2012, 10:35 PM
mama thiyana okkoma subtitle tika daala baluwa. Eth mehemai penne.
okkoma film wala neme. samahara ewage witharai.

හැමපේලේයර් එකේම ඔය දේ වෙනවද? නැත්නම් මේකේ විතරද?

Naveen
08-07-2012, 11:06 PM
mama thiyana okkoma subtitle tika daala baluwa. Eth mehemai penne.
okkoma film wala neme. samahara ewage witharai.

ඔය ප්‍රශ්නේ මටත් ආවා,KM Player එකේ Subtitle Settings (IDX) හදාගත්තම හරි.

Isuru1990
08-08-2012, 11:39 AM
මටනම් අවුලක් නෑ. KM Player එක තමයි හොඳ.

*maheshi*
08-10-2012, 08:32 AM
SPLAYER එකෙන් පොඩ්ඩක් බලන්න හරියාවි

sujeewa
08-10-2012, 02:13 PM
:oo:

ESPN
08-13-2012, 05:51 PM
:(

dushan075
09-03-2012, 09:23 AM
okata hodama behetha thama 321 Player

AHS.94
09-03-2012, 11:24 PM
:(

Bunchi
09-30-2012, 12:59 AM
mata gom player eken hariyata penne na :oo:

Wijja
02-18-2013, 12:00 AM
Oka player wala waradak newe. DVD Rip wala sub quality adui Meke Vikey Donor DVDRip ekak neda? But BR Rip waladai sub quality. The messenger eka BR Rip neda?

DilanH
02-18-2013, 06:46 AM
Dvdrip වලටනම් kmplayer එකේ මටත් ඔය අවුල ආවා Splayer වලින් නම් අවුලක් නැ ඕක මචං player එකේ අවුලක් වෙන්න ඇති Dvdrip වලට Splayer පාවිච්චි කරානම් හරි

nnjeevana
02-18-2013, 09:08 AM
:shocked::shocked:

pasan ravindu
02-19-2013, 02:50 PM
maybe it is a film quality problem..........I had also this problem with vampire diaries (No quality...mp4)......So I download again Vampire diaries
In 480p ...Then It seems good than before..........Try to find HD Film.............:)

shashi1987
02-19-2013, 04:31 PM
:oo:

Eranga 44
02-20-2013, 11:05 PM
http://i.imgur.com/i7p45U4.jpg

මෙතනින් වෙනස් කෙරුවහම අනිවා හරි

kasun chathuranga
03-06-2013, 08:56 PM
SPlayer නම් පට්ට.....කිසි කරදරයක් නෑ සුපිරියට වැඩ :thumbsup::thumbsup::thumbsup::thumbsup: