PDA

View Full Version : A Thousand Words [2012] සිංහල උපසිරැසි සමඟ



HEDZ
08-07-2012, 10:39 AM
A Thousand Words [2012] සිංහල උපසිරැසි සමඟ (http://www.zoom.lk/forums/media.php?do=details&mid=179)
(click here to watch and comment (http://www.zoom.lk/forums/media.php?do=details&mid=179))



http://www.zoom.lk/forums/downloads/subs/thousand/thousand2.jpg
අපේ ජීවිතවල නිතරම පාහේ තියෙන කාර්යබහුල බව, මුදල් හෙවීමේ වුවමනාව නිසා අපිට ජීවිතේ කොයිතරම් දේවල් නම් අහිමි වෙනවද වෙලාවකට.යාළුවො, ආදරේ කරන අය,මේ වගේ තව ගොඩක් දේවල්. ඔයාටත් එහෙම දේකට මූණදෙන්න වෙලා තියෙනවද? කතාවක් තියෙනවනෙ දෙයක් ලබාගන්න නම් දෙයක් අහිමි කරගන්න වෙනවා කියල. අන්න එතනින් තමයි මං මේ කතාව ගැන කියන්න පටන්ගන්නෙ.

මේ කතාවෙ එන ප්‍රධාන චරිතය ජැක් (ඇත්ත නම එඩී මර්ෆි) කියන්නෙත් මං අර කලින් කිව්වා වගේ ගොඩාක් කාර්යබහුල, සල්ලි පස්සෙම යන කෙනෙක්.කොටින්ම සල්ලි හොයන්න ගියාම මෙයාට තමන්ගෙ පවුලෙ අයත් අමතක වෙනව.ඔය අතරෙ මෙයා වැඩකරන සමාගමට අපූරු වැඩකට අතගහන්න වෙනවා.ඒ තමයි භාවනානුයෝගී 'ගුරු' කෙනෙක් ලියපු පොතක් මෙයා වැඩකරන සමාගම අනුග්‍රහයෙන් ප්‍රකාශයට පත්කරන්න ලැබීම.මේ 'ගුරු' කියන පුද්ගලයා ලෝකෙ හුඟක් ප්‍රසිද්ධ කෙනෙක්. ඒ නිසාමයි මෙයාලා මේ වැඩේට අතගහන්නෙ.වැඩි වාසි ලබාගන්න අදහසින්.

ජැක් සාමාන්‍යයෙන් වැඩ කරද්දි හුඟක් නරක විදියට වචන පාවිච්චි කරන කෙනෙක්.නමුත් තමන්ට මේ 'ගුරු'ගේ පොත සම්බන්ධව වැඩ කරන්න යද්දි ඔහුට ජීවිතේ කෙනෙක්ට වෙලා නැති අමුතුම සිද්ධි කීපයකට මූණපාන්න වෙනවා.'ගුරු'ව මුණගැහෙන්න ගිය දවසෙ ජැක් වැරදිලා හැප්පෙනවා එක ගහක.මේ ගහ, ගුරුගේ පොත(ඒකත් පුදුම පොතක්,බලන්නකො) ජැක්ගෙ ජීවිතේට පුදුමාකාර විදියෙ බලපෑමක් කරන්නෙ.සිනහව, දුක, ආදරය,ජීවිතේ ගැන මනා අවබෝධයක් මේ කතාවෙන් ලබා දෙනවා.ඇත්තටම මේක බැලුවම ඊලඟට ඔයා තමන් දිහාවටම හැරිල බලයි, අනේ මමත් මෙහෙමද කියල.





පරිවර්තනය හා උපසිරැසි ගැන්වුයේ sihina_lahiru (http://www.zoom.lk/forums/member.php?u=4236) විසිනි


සැ.යු:මෙහි සම්පූර්ණ අයිතිය Zoom.lk සතු අතර,අනවසරයෙන් උපුටා ගැනීම තහනම්.තවද,කතෘ ගේ අයිතියකින් තොරව කිසිදු වෙබ් අඩවියක මේ උපසිරැසි පල නොකරන්න

Naveen
08-07-2012, 10:54 AM
ස්තූතියි.

Punisher
08-07-2012, 11:00 AM
නියම කතාවක් වගේ.අලුත් යාළුවාව ආදරයෙන් සාදරයෙන් පිළිගන්නවා.දිගටම සූම් එක්ක රැදි ඉන්න.
ඒ වගේම මේ වගේ ලස්සන ෆිල්ම් දෙන්න තව තවත්...

Amila
08-07-2012, 11:03 AM
නියමයි නේ අලුත් යාලුවෙක් ඇවිල්ලා තියෙන්නේ සුපිරිම ෆිල්ම් එකක් අරගෙනන නේ.තවත් ලස්සන නිර්මාණ අපිට දෙන්න හැකියාව ලැබේවා :clap: :clap:

Viraj_rox
08-07-2012, 11:24 AM
thanks machan

Anushiz
08-07-2012, 11:34 AM
මම ආසම නළුවෙක් මේකේ ඉන්නේ.ඒ වගේම මේ වගේ ලස්සන චිත්‍රපටියක් උපිට උපසිරැසි එක්ක බලන්න ගෙනාපු උපසිරැසි දාපු යාලවාටත් ගොඩාක් ස්තුතියි.තව තවත් ලස්සන නිර්මාණ කරන්න හැකියාව ලැබෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා. :) :)

පොඩ්ඩා
08-07-2012, 11:59 AM
මේක ලස්සන කතාවක් වගේ දැන් උපසිරැසි දිලා තියන නිසා නියමෙට බලන්න පුලුවන් වේවි.
ජයවේවා!! :):

Zen
08-07-2012, 12:08 PM
සුපිරිම චිතපටියක් සිංහල උපසිරැසි එක්කම අරන් ආවට බොහෝම ස්තුතියි මචන්

මරු හිරා
08-07-2012, 01:25 PM
thanks machan

imax
08-07-2012, 01:26 PM
thanks :)

sihina_lahiru
08-07-2012, 01:28 PM
thx oyala okkotama

mevan54
08-07-2012, 01:42 PM
:)

BLacK HuNTeR
08-07-2012, 01:50 PM
ඔන්න එහෙනම් මමත් ඩවුන්ලොඩ් වෙන්න දැම්මා..තව අලුත් එකක් අරගෙන එන්න සූම් එකෙන්ම
නැවතත් බොහෝම ස්තුතියි. :yes:

super
08-07-2012, 02:04 PM
නියමයි, නියමයි, නියමම නියමයි මචාං......................
:thumbsup::thumbsup::thumbsup::thumbsup:

Reshan
08-07-2012, 02:08 PM
This is an amazing movie. Everybody have to see this. Great acting of Eddie Murphy.

CJA
08-07-2012, 02:37 PM
නියම කතාවක් වගේ, එල මචං, දිගටම හොද ‍ෆිල්ම් වලට සබ් දෙන්න.. ජයවේවා.. පලවෙනි උපසි‍රැසියට සුභ පැතුම්...

TharinduFox
08-07-2012, 02:38 PM
බොහෝම ස්තුතියි යාලුවා පට්ටම කතාවකට සබ් එකක් දිපු එක ගැන.ආයේ හොද ෆිල්ම් එකකට සබ් දෙන්න.

Udara|රොකියා
08-07-2012, 03:18 PM
Eddie Murphy ඉන්නවනම් නොබලා කොහොමද ! ස්තූතියි යාලුවා මේ වගේ නිර්මාණයක් අපිට රැගෙන ආවට

Udara|රොකියා
08-07-2012, 03:20 PM
ඒ වගේම සූම් උපසිරැසි කණ්ඩායමට ආදරෙන් පිලිගන්නවා. දිගටම ලස්සන චිත්‍රපටි වලට උපසිරැසි දෙන්න.

*maheshi*
08-07-2012, 06:55 PM
මේක නම් ගොඩක් ලස්සන එකක් ලයින් ගොඩක් තිබුන ෆිල්ම් එකක්.මොකද මමත් මේක දාන්න හැදුවා.
ඔයා හොද වැඩක් කලේ මේකට උපසිරැසි දිලා.මමත් ගන්නවා එහෙනම්.ගොඩක් ස්තුතියි. :)

Isuru1990
08-07-2012, 07:03 PM
thanx bro!

Dilshan
08-07-2012, 07:45 PM
නියමයි මචන් පලවෙනි එකම සුපිරියි නේ.තව තවත් හොද නිර්මාණ එක්ක ආපහු සූම් එකෙන් දකින්න ලැබෙයි කියලා හිතනවා

copper
08-07-2012, 08:58 PM
එල එල අඩුසයිස් කොපි එකකුත් තියන එකේ අරන් බලන්න පුලුවන්.නියමයි යාලුවා හොද ෆිල්ම් වලටම සබ් දෙන්න.

tharaka
08-08-2012, 01:04 AM
අළුත් යාළුවෙක් නේද ? සබ් එක දුන්න මුල්ම දවසෙම හොඳ ප්‍රතිචාර ලැබිලා නේද?
340 වෙනියට සබ් එක ඩවුන්ලෝඩ් කරන්නේ මම.
සබ් එකට ස්තූතියි.
තවත් ලස්සන ෆිල්ම් එකකට සබ් දෙන්න යාළුවා.
ජයවේවා

Reshan
08-08-2012, 03:35 AM
Everybody have to watch this film. It's a great movie with good acting from well known actor Eddie Murphy.

Castiel
08-08-2012, 08:14 AM
ස්තූතියි උපසිරැසියට, ජයෙන් ජය,

Demax
08-08-2012, 09:45 AM
අලුත් යාලුවෙක් ගෙන් අලුත්ම අලුත් එකකට උපසිරැසි එකක්.
නියමයි යාලුවා දිගටම හොද එවාට දෙන්න.මේක මම subtitle request එකෙත් ඉල්ලපු ෆිල්ම් එකක්.ඔයා දුන්න එකනම් හොදයි

Time Traveler
08-08-2012, 11:12 AM
:thumbsup::thumbsup::thumbsup:
ලස්සන මූවි එකක් වගේ. සිහින ලහිරු.. සිංහල සබ්වලට බොහොම ස්තූතියි මචං!

tanuja
08-09-2012, 06:25 PM
:thumbsup::thumbsup::thumbsup:
අලුත් යාලුවෙ බොහොම ස්තූතියි මචං sub වලට!

PASANJAYASINGHE
08-13-2012, 03:06 PM
Thanks Brother............

MRZLASH
08-23-2012, 08:37 PM
cmmon keep it up...