PDA

View Full Version : යකෙක් හදමු ද



thushan10
08-07-2012, 11:29 AM
හරි අද ඔන්න අලුත් දෙයක් එක්ක ආව යාලුවො දැකල ඇති ඕන තරම් මේ වැඩේ මම මේක කරන හැටි තමයි අද කියන්න යන්නේ

බලමුකෝ එහෙනම්

මේක
http://2.bp.blogspot.com/-D-awwAvPvg8/UCCaGPnGgLI/AAAAAAAAAdM/yayJIdYr_m4/s320/first.jpg

මෙන්න මේ විදියට
http://4.bp.blogspot.com/-8wXkzyrAFSc/UCCqM7-WBuI/AAAAAAAAAgE/l8uF_fJkR9U/s320/final.jpg


හදමුකෝ

මේක හදන්න මේන්න මේ පින්තූරෙත් උදවු කරගන්න වෙනවා ‍
http://2.bp.blogspot.com/-lm1EmKPdXW4/UCCZ7Qt3bRI/AAAAAAAAAc8/sSThZOetA6Y/s320/cool-texture-6.jpg


කරලා බලමුකෝ එහෙනම්

1 පියවර

ගැනු ලමයගේ පින්තූරෙයි මේ පල්ලෙහාම තියන පින්තූරෙයි Photoshop වලට Open කර ගන්න කෝ
ඊට පස්සේ ඔය පල්ලෙහා තියෙන පින්තූරේ ලේයර් එකක් විදියට ගැනු ලමය ඉන්න පින්තූරේ උඩට ගන්න
දන්න වනේ ගන්න විදිය

මේන්න මේවිදියට ලේයර් පැලට් එක පෙනේවි


http://4.bp.blogspot.com/-N4VbEtNTr6Y/UCCciQ-KYLI/AAAAAAAAAds/pOFzaXGol6A/s1600/01.jpg


2 පියවර

දැන් Layer 1 එකේ Mode එක Multiply තෝරන්න පින්තූරේ විදියට

http://2.bp.blogspot.com/-NCsaE25I-qA/UCCfHFCrD1I/AAAAAAAAAeM/oFRrFxQfoRY/s1600/02.jpg

මෙන්න මේ විදියට පෙනේවි
http://2.bp.blogspot.com/-dhr5a6lpGdc/UCCfm10b78I/AAAAAAAAAeU/a_oQ9yUYTMU/s320/03.jpg



හරි දැන් මේන් මෙතන තොරලා Layer Mask එකක් දාගන්න Layer 1 එකට
http://4.bp.blogspot.com/-j1dSfHXSBU0/UCCgrqEpooI/AAAAAAAAAec/Gg3enVynB2Q/s1600/04.jpg


මෙන්න මෙ‍හෙම ලේයර් පැලට් එක එයි

http://2.bp.blogspot.com/-berRhYoWnZ8/UCCguKt_ThI/AAAAAAAAAeg/ImtDPYUMRvw/s1600/05.jpg



දැන් Brush Tool අරන් කලු පාට තොරලා

http://2.bp.blogspot.com/-pB8YhmGBcxo/UCCgyQM1RcI/AAAAAAAAAeo/h2WqkVC6RPw/s1600/06.jpg


Layer 1 Mask උඩ ක්ලික් කරලා පින්තූරයේ මුහුණ ඇරෙන්න අනෙක් ටික තොරගන්න
http://2.bp.blogspot.com/-R8jqgUDZKv0/UCCikIwkEtI/AAAAAAAAAe0/xWVPJozot2k/s1600/07.jpg
මෙන්න මෙහෙම එන්න

http://2.bp.blogspot.com/-tkX42i3dzDA/UCCjCq_K1uI/AAAAAAAAAfE/WvsyeIsNX4U/s320/08.jpg



3 පියවර

දැන් Background Layer තොරලා Ctrl + L දීලා එන වින්ඩෝවෙන් Levels වැඩිකරගන්න මේ විදිය‍ට
http://1.bp.blogspot.com/-7wCkSWD1Fbo/UCCjMrsAKDI/AAAAAAAAAfM/SZo7h8irHJw/s320/09.jpg



මෙන්න මේවිදියට පින්තූරේ මතුවේවි
http://2.bp.blogspot.com/-WpCEZFqHwC8/UCCjXQ7kadI/AAAAAAAAAfU/4xbsmAMAgLk/s320/10.jpg


4 පියවර

දැන් Layer 1 ‍තෝරල Ctrl +B දීලා රතු පාට ටිකක් වැඩි කරගන්න මෙන්න මේ විදියට


http://3.bp.blogspot.com/-WvFp-HymUNE/UCCqHVcjuMI/AAAAAAAAAf8/4yOoeCZH5vU/s320/11.jpg

හරි‍නේද දැන් Background Layer තෝරලා Brush එකේන් කටයි ඇස් දෙකයි කලු පාට කරන්න ඊට පසසේ Burn tool එකෙන් මේන්න මේහෙම එනකම් පාට කරන්න

http://4.bp.blogspot.com/-8wXkzyrAFSc/UCCqM7-WBuI/AAAAAAAAAgE/l8uF_fJkR9U/s400/final.jpg
නොතේරෙන දෙයක් තියේනම් අහන්න

ගිහන් එන්නම් එහෙනම්

ගත්තේ මගේ බ්ලොග් එකෙන් http://graphicworldsl.blogspot.com:D

Viraj_rox
08-07-2012, 11:30 AM
නියමයි මචන්

Anushiz
08-07-2012, 11:43 AM
නොද්නන දේවල් කියලා දෙන එකනම් හුගක් හොද වැඩක්

Zen
08-07-2012, 12:00 PM
thanks machan

Time Traveler
08-07-2012, 12:13 PM
:clap::clap::clap:
සුපිරියි බං. යකානම් නියමයි. ඔයාගෙ හැම ත්‍රෙඩ් එකකම අධ්‍යාපණික වටිනාකමක් තියනවා. ඔයා සූම් එකේ වටිනාම කොල්ලෙක්. හරියට මහන්සි වෙලා තමන් දන්නා දේවල් අනිත් අයට කියාදෙනවා. ඒක පිං සිද්ධ වෙන වැඩක් මචං. මමත් හරිආසයි පොටෝෂොප් වලින් විවිධ නිර්මාණ කරන්න. පොටෝෂොප් වලින් ඉගෙනගන්නා දේවල් වල කෙළවරක් දකින්න අමාරුයි. ඉතින් මම නොදන්න අළුත් දේවලුත් ඔයාගෙන් දැනගන්නවා.
ඔන්න මචෝ ඔයාට මම තරු පහකින් vote කලා .ඒ එක්කම රෙප්+ කලා.

පොඩ්ඩා
08-07-2012, 12:25 PM
මම නම් කොහොමත් යකෙක් වගේ පෙන නිසා :D වෙන ෆොටෝ එකක් අරන් මේ විදියට කරලා බලන්න ඕන
ඹ්න්න ++

thushan10
08-07-2012, 12:43 PM
නියමයි මචන්


නොද්නන දේවල් කියලා දෙන එකනම් හුගක් හොද වැඩක්


thanks machan


මම නම් කොහොමත් යකෙක් වගේ පෙන නිසා :D වෙන ෆොටෝ එකක් අරන් මේ විදියට කරලා බලන්න ඕන
ඹ්න්න ++:yes:


:clap::clap::clap:
සුපිරියි බං. යකානම් නියමයි. ඔයාගෙ හැම ත්‍රෙඩ් එකකම අධ්‍යාපණික වටිනාකමක් තියනවා. ඔයා සූම් එකේ වටිනාම කොල්ලෙක්. හරියට මහන්සි වෙලා තමන් දන්නා දේවල් අනිත් අයට කියාදෙනවා. ඒක පිං සිද්ධ වෙන වැඩක් මචං. මමත් හරිආසයි පොටෝෂොප් වලින් විවිධ නිර්මාණ කරන්න. පොටෝෂොප් වලින් ඉගෙනගන්නා දේවල් වල කෙළවරක් දකින්න අමාරුයි. ඉතින් මම නොදන්න අළුත් දේවලුත් ඔයාගෙන් දැනගන්නවා.
ඔන්න මචෝ ඔයාට මම තරු පහකින් vote කලා .ඒ එක්කම රෙප්+ කලා.

:cool: Thanks all

tanuja
08-07-2012, 12:59 PM
එල කොල්ලෝ ඔහොම යං. තාම මට ඔයාට රෙප් දෙන්න විදියක් නෑ බං. අනිවාර්යෙන් පස්සෙ දෙන්නම්. මම හරියටම POST 100ක් දැම්මට පස්සේ තමයි රෙප් POWER එක ලැබෙන්නේ.

මරු හිරා
08-07-2012, 01:19 PM
thanks machan

BLacK HuNTeR
08-07-2012, 01:51 PM
නියම වැඩක් දාන්න පුලුවන් එකක්නේ අද කියලා දුන්නේ එල!

super
08-07-2012, 02:02 PM
ඇත්තටම වටින වැඩක් මචං.දිගටම කරගෙන යන්නෝ................

sachesc
08-07-2012, 03:48 PM
:cool:.....

Time Traveler
08-07-2012, 04:32 PM
ඔන්න මචෝ මමත් හැදුවා යකෙක්. පාඩමට බොහොම ස්තූතියි බං!
:)
මේ මුල් පිංතූරය

http://www.fileden.com/files/2012/7/28/3330886/undertaker-1.jpg

හදපු පිංතූරය

http://www.fileden.com/files/2012/7/28/3330886/undertaker-2.jpg

Punisher
08-07-2012, 09:58 PM
කරලා බලන්න ඕන

Castiel
08-08-2012, 08:17 AM
නියමයි මචෝ, සුපිරියි,

*maheshi*
08-08-2012, 08:19 AM
ඔයාගේ ලිපිනම් ගොඩක් වටිනවා.බොහෝම ස්තුතියි

Isuru1990
08-08-2012, 11:22 AM
එලස්. thanx machan!
rep+

Naveen
08-08-2012, 11:46 AM
මමත් යකෙක් හැදුවා.

මුල් පින්තූරය

http://oi48.tinypic.com/jshp3l.jpg

පසු පින්තුරය

http://oi46.tinypic.com/milxc.jpg

imax
08-08-2012, 01:11 PM
මමත් කරලා බලන්න ඕන

Dilshan
08-08-2012, 10:37 PM
:yes:

thushan10
08-09-2012, 03:49 PM
මමත් යකෙක් හැදුවා.

මුල් පින්තූරය

http://oi48.tinypic.com/jshp3l.jpg

පසු පින්තුරය

http://oi46.tinypic.com/milxc.jpg


ඔන්න මචෝ මමත් හැදුවා යකෙක්. පාඩමට බොහොම ස්තූතියි බං!
:)
මේ මුල් පිංතූරය

http://www.fileden.com/files/2012/7/28/3330886/undertaker-1.jpg

හදපු පිංතූරය

http://www.fileden.com/files/2012/7/28/3330886/undertaker-2.jpg

:40_002::40_002::clap::clap: එල එල

copper
08-09-2012, 08:31 PM
වටින වැඩක් නේ
rep++

Demax
08-12-2012, 08:37 PM
thanks machan