PDA

View Full Version : The Day the Earth Stood Still [2008] සිංහල උපසිරැසි සමඟ



HEDZ
08-08-2012, 09:44 AM
The Day the Earth Stood Still [2008] සිංහල උපසිරැසි සමඟ (http://www.zoom.lk/forums/media.php?do=details&mid=180)
(click here to watch and comment (http://www.zoom.lk/forums/media.php?do=details&mid=180))



http://www.zoom.lk/forums/downloads/subs/earth/earth2.jpg
මේ දවස්වල අපට නිතර ඇසෙන දෙයක් තමයි ලෝක විනාශය නේද. තව ආරංචි වගයකුත් තියෙනව මේ වසර අවසානයේ පිට සක්වල ජීවීන් වගයක් පෘථිවය පැමිණෙතැයි කියල. ඉතිං ඒ වර්තමාන කටකතා නිසාම මම 2008 වසරේ නිෂ්පාදනය කරන ලද මේ චිත්‍රපටය දෙන්න හිතුව. කතාව පොඩ්ඩක් කියනව නම් මෙහෙමයි. පිටසක්වල ජීවීන් වගයක් පෘථිවියට පැමිනෙනව. එහෙත් ඔවුන්එන්නෙ පෘථිවිය බේරගන්න. ඔවුන් කියනව පෘථිවිය මැරෙමින් පවතින්නක් කියල. ඒවගේම ඔවුන් කියනව මිනිස්සු මැරෙන්න ඕන කියල.මිනිසුන්ගෙ ක්‍රියාකාරකම් නිසා පෘථිවිය නැතිවෙන්න දෙන්න බෑ කියල ඔවුන් පෘථිවි ජීවීන්ට දෝශාරෝපනවය කරනව.එහෙන් මිනිස්සු ඉල්ලීමක් කරනව ඔවුන්ට වෙනස් විය හැකි බවට. ඒත් ඒක‍ට පරක්කු වැඩියි. ඔවුන් කිව්ව වගේම පෘථිවියේ ජීවීන් නැතිකරන්න පටං ගන්නව. ඒත් පිට සක්වලයන් පසුව මෙම ක්‍රියාවලිය නැවැතවීමට උත්සහ ගත්තත් ඔවුවන්ටද නැවැත්විමට අපහසු වෙනව. කතාව අවසානයේ මෙය නැවැත්විය හැකිද? මිනිසුන් හැමෝම මියයිද? කියල කතාව බාගෙනම බලන්න. මෙම චිත්‍රපටයෙන් ලොකු දෙයක් අපිට දෙනව. එනම් මිනිස්සු තමනට ස්වභාවධර්මයා විසින් ලබාදුන් මෙම ලෝකය ඉතාමත් ආදරෙන්බලාගන්න කියල. මම ඉහලින් කිව්වනේ පිටසක්වල ජීවින් එක කතාවක්, ඒත් ඊට කලින් කරපු මෙම චිත්‍රපටය ඇත්තක් වියහැකියි කියල හිතෙනව.මොකද එහෙම කිව්වෙ කියල ගැටලුවක් කෙනෙකුට නැගෙන්න පුළුවන්.ඔයාලට මතක ඇති Day After Tomorrow ෆිල්ම් එක. ඒක සුනාමියට කලින් නිර්මාණය කරපු මූවි එකක් උනත් සුනාමිඛේදවාචකය සමාන සිද්ධි දක්නට ලැබුනා. එය එම කාලය තුල බොහෝ කතාබහට ලක්වූ කාරණාවක් . එහෙනම් මේක බලල හැමෝම රස විදින්න





පරිවර්තනය හා උපසිරැසි ගැන්වුයේ Champika|චලා (http://www.zoom.lk/forums/members/3790.html) විසිනි


සැ.යු:මෙහි සම්පූර්ණ අයිතිය Zoom.lk සතු අතර,අනවසරයෙන් උපුටා ගැනීම තහනම්.තවද,කතෘ ගේ අයිතියකින් තොරව කිසිදු වෙබ් අඩවියක මේ උපසිරැසි පල නොකරන්න

*maheshi*
08-08-2012, 09:59 AM
ලස්සන ෆිල්ම් එකක් වගේනේ.බොහෝම ස්තුතියි මම ඔන්න ඩවුන්ලොඩ් වෙන්න දැම්මා

Naveen
08-08-2012, 10:07 AM
ස්තූතියි.

Demax
08-08-2012, 10:12 AM
මම ආසම මෙන්න මේ වගේ එවට තමයි හැපනින් එක වගේ ඇති නේද.මේක නම් අදම අරන් බලන්න වටින ෆිල්ම් එකක් වගේ.තැන්ක්ස් මචන් :clap:

Udara|රොකියා
08-08-2012, 10:37 AM
මේක මම කාලෙකට ඉහතදී බලපු ලස්සන චිත්‍රපටයක්. මේ වගේ චිත්‍රපටයකට උපසිරසි යොදන්න තීරණය කරපු ඒක හොඳ දෙයක්. අපිට මගහැරුණු තවත් ලස්සන චිත්‍රපටයක් හැකි ඉක්මනින් අරගෙන එන්න කියලා ලක්රුවන් සහෝට කියනවා. එ වගේම උපසිරසි යටත් ස්තූතියි!

Hash
08-08-2012, 10:42 AM
thanks machan

Time Traveler
08-08-2012, 11:07 AM
:thumbsup::thumbsup::thumbsup:
මේ ෆිල්ම් එක මම කලින් බලලා තියනවා. ලස්සන මූවි එකක්. දැන් සිංහල සබ් එක්කම ආපහු බලන්න පුළුවන්. සිංහල උපසිරැසි වලට බොහොම ස්තූතියි!

CJA
08-08-2012, 11:26 AM
‍ෆිල්ම් එක නම් එල වගේ, බලලා නම් නෑ, අද බැලුවැහැකි එහෙනම්.. ගොඩාක් ස්තූතියි මචං...

Isuru1990
08-08-2012, 11:33 AM
:thumbsup::thumbsup:
ලස්සන ෆිල්ම් එකක් වගේනේ.බොහෝම ස්තුතියි!

Castiel
08-08-2012, 11:34 AM
ෆට්ට ෆිල්ම් එකක්, ස්තූතියි උපසිරැසියට,

පොඩ්ඩා
08-08-2012, 11:56 AM
නියමයි ස්තුතියි

මරු හිරා
08-08-2012, 12:48 PM
thank u

Punisher
08-08-2012, 01:02 PM
මේ වගේ එවා බැලුවම ඉතින් දෙසැම්බර් 21 තමයි මතක්වෙන්නේ.
මේක නම් බලලා නෑ මේක අරන් බලන්න ඕන දැන් නම්

Viraj_rox
08-08-2012, 05:59 PM
නියම ෆිල්ම් එකකට සබ් දැම්මට ස්තුතියි සහෝ

LKnerd
08-08-2012, 06:51 PM
:thumbsup::thumbsup:

TharinduFox
08-08-2012, 09:06 PM
මමත් ගන්නවා මචන්

tharaka
08-09-2012, 01:01 AM
ගොඩක් ස්තූතියි මචෝ.
අපිට මඟහැරිලා තියෙන මේ වගේ හොඳ ෆිල්ම් එකකට සබ් දුන්නට,
තවත් ලස්සන ෆිල්ම් වලට සබ් දෙන්න ශක්තිය ලැබේවා.
ජයවේවා!

ips
08-09-2012, 12:44 PM
thnx....

tanuja
08-09-2012, 06:23 PM
:clap::clap::clap:
බොහොම ස්තූතියි මචං!

Zen
08-09-2012, 08:26 PM
ස්තුතියි යාලුවා

tanuja
08-10-2012, 11:55 AM
ෆට්ට ෆිල්ම් එකක් වගේනේ. ගොඩාක් ස්තූතියි මචං.

sujeewa
08-10-2012, 02:05 PM
.බොහෝම ස්තුතියි

PASANJAYASINGHE
08-13-2012, 03:06 PM
Thanks Brother............

ESPN
08-13-2012, 06:56 PM
[B][ස්තූතියි උපසිරැසියට,/B]

Praneeth.Nawalage
10-09-2017, 03:55 PM
මෙන් ඔන් ලයින් බාන්න..

https://my.pcloud.com/publink/show?code=XZe8Ik7ZFpLpA0f9idSKa9X0bjEdKSKuplGk