PDA

View Full Version : Sinbad [2012] Season 1 Episode 5 සිංහල උපසිරැසි සමඟ



HEDZ
08-08-2012, 07:33 PM
Sinbad [2012] Season 1 Episode 5 සිංහල උපසිරැසි සමඟ (http://www.zoom.lk/forums/media.php?do=details&mid=181)
(click here to watch and comment (http://www.zoom.lk/forums/media.php?do=details&mid=181))




http://www.zoom.lk/forums/downloads/subs/TV/SINBAD/SINBAD4.jpg
ඇත්තටම පසුගිය කොටස් වලට ලැබිල තියෙන ප්‍රතිචාර සහ බාගත කරලා තියෙන ගණන දැක්කහම අවංකවම හුඟක් සතුටුයි. ඉතින් මේ අරගෙන ආවේ සිම්බෑඩ් කතා මාලාවේ පස්වෙනි කොටසයි. ඔන්න දැන් ඉඳලා කතාව ටිකක් විතර වෙනස් වෙනවා. අද කතාවේදී සිම්බෑඩ් ව අල්ලා ගැනීමට අක්බාරි විසින් ඔහුගේ මායා කාරිය සහ ආරක්ෂකයින් එවනවා. මායා කාරිය විසින් අමුතුම ආකාරයේ යක්ෂයෙක්ව මවනවා සිම්බෑඩ් ව අල්ලාගැනීමට. නමුත් වැඩේ ලේසි පහසු වෙන්නේ නෑ. මම හිතන්නේ ඉදිරියේදී තවත් ලස්සන කාන්තා චරිතයක් මේ කතා මාලාවට එකතුවීමට නියමිතයි. අය ගැනත් පුංචි දර්ශනයක් අද කතාව අවසානයේ සිම්බෑඩ් ගේ අත අල්ලනවිට මායාකරියට පේනවා. ඒ දර්ශනයත් මතක ඇතුව බලන්න. මේ කතා මාලාවේ ජනප්‍රියත්වයත් සමඟම sky TV තුලින් මෙය නරඹන පිරිස සහ මේය බාගත කිරීම් ගණන සතියෙන් සතිය iTunes තුලත් දෙගුණ තුන්ගනයකින් ඉහල ගිහිල්ලා තියෙනවා. මමනම් හිතන්නේ පවුලේ සැමට එකට බලන්න පුළුවන බව සහ මෙහි visual effects වල තියෙන ලස්සන බව ඒකට හේතුවක් වෙන්න ඇති. එහෙනම් ලබන සතියේ 15 වෙනිදට හයවෙනි කොටසත් රැගෙන හමුවෙමු. [email protected]






පසුගිය කොටස් වල උපසිරැසි මෙතනින් ගන්න. (http://www.zoom.lk/forums/media.php?do=category&cid=5)


පරිවර්තනය හා උපසිරැසි ගැන්වුයේ Udara|රොකියා (http://www.zoom.lk/forums/member.php?u=1858) විසිනි


සැ.යු:මෙහි සම්පූර්ණ අයිතිය Zoom.lk සතු අතර,අනවසරයෙන් උපුටා ගැනීම තහනම්.තවද,කතෘ ගේ අයිතියකින් තොරව කිසිදු වෙබ් අඩවියක මේ උපසිරැසි පල නොකරන්න

මරු හිරා
08-08-2012, 07:40 PM
thanks bro

Naveen
08-08-2012, 07:44 PM
ගොඩක් ස්තූතියි

Time Traveler
08-08-2012, 07:47 PM
:thumbsup::thumbsup::thumbsup:
නියමායි! බොහොම ස්තූතියි මචං!

1118lakmalkumara
08-08-2012, 07:47 PM
Thanks Bro mama baluwa mokada parakku kiyala ada

Anushiz
08-08-2012, 07:48 PM
5වෙනි කොටසත් ඕන්න මම ගත්තා

Punisher
08-08-2012, 07:51 PM
මේ සතියේ සබ් ලොට් එකක්ම දිලා උදාර කොහොම හරි මේකටත් සබ් දැම්මා නේද? නියමයි නියමයි!! :clap: :clap:

Wikaraya
08-08-2012, 08:01 PM
මම හිතන්නේ මේක ලංකාවේ හිරු tv එකෙත් පෙන්නනවා කියල පොඩි ආරංචියක් ආව.
කොහොම වුනත් පොඩි කාලේ රොබින්හුඩ් වලින් පස්සේ බලපු නියම කතා සිරිස් එක තමයි මේක. රෝකියට හුඟක් ස්තුතියි මේකටත් සබ් දුන්නට මිස් කරන්නේ නැතුව

Wikaraya
08-08-2012, 08:03 PM
සූම් එකෙන් විතරයිනේ හද්ද පරණ ඒවාට සබ් දෙන්නේ නැතුව වෙන තැන් වල TV සිරිස් වලට දුන්න සබ් දාන්නේ අලුත්ම කිරි කිරි ඒවාට සබ් දෙන්නේ.

Jithmi
08-08-2012, 08:14 PM
ස්තූතියි. මම කලින් ටිකත් එක්කම ගන්නම්. මෙහෙම දෙයක් පටන් ගත්ත එක ඇත්තටම හොඳයි. ඉස්සර ස්වර්ණවාහිනී එකේ ගිය සින්බෑඩ් බැලුවා. දැන් මේක බලන්න පුළුවන්. මේ මම ආසම විදියෙ කතා මාලාවක්. නොනවත්වා දිගටම කරගෙන යන්න කියලා සුභපතනවා.

Gecko
08-08-2012, 08:16 PM
8 වෙද්දි මේක දානවා කියලා දන්න නිසා ඔන්න ආවා..මෙන්න දාලා ඔන්න ගත්තා..
ඉතුරු කොටස් ටිකත් එල කිරි වගේ දෙන්න එහෙනම

CJA
08-08-2012, 08:31 PM
නියමයි උදාර අයියේ, ගොඩාක් ස්තූතියි.. මේක නම් ඇත්තටම නියමම වැඩක්..

sts
08-08-2012, 08:32 PM
:P:P:P

TharinduFox
08-08-2012, 08:59 PM
මේක නම් ආසාවෙන් බලන එකක් බන්...හොද වෙලාවට සබ් දෙන්න පටන් ගත්තේ නැත්නම් මෙහෙම එකක් යනවද වත් දන්නේ නෑ නේ.

Dilshan
08-08-2012, 10:24 PM
බොහෝම ස්තුතියි

tharaka
08-09-2012, 12:57 AM
පස්වෙනි කොටසත් දීලා නේද?
ගොඩක් ස්තූතියි මචෝ .
ඉදිරි කොටස්වලටත් සබ් දෙන්න ශක්තිය ලැබේවා.
ජයවේවා!

Amila
08-09-2012, 10:15 AM
අද නම් ටිකක් පරක්කු උනා ගන්න.බොහෝම ස්තුතියි මචන් සබ් එකට

tanuja
08-09-2012, 06:16 PM
:thumbsup:
බොහොම ස්තූතියි මචං!

Zen
08-09-2012, 08:26 PM
ඊලග කොටසටත් උපසිරැසි දෙයි කියලා හිතනවා

dragon44
08-13-2012, 08:04 AM
ela ela :yes:

PASANJAYASINGHE
08-13-2012, 03:03 PM
Thanks Brother..........