PDA

View Full Version : තමන්ටම Social Network එකක් පිස්සු හැදෙයි (18+)



elakiriya
08-09-2012, 10:14 AM
facebook වගේ සමාජ අඩවියක් තමන්ටම කියල හදාගන්න විදිය කියල දෙන්නයි යන්නේ ..මගේ මීට කලින් දාපු එක මකලානේ අයෙත් මේ කොටනවා..මේකෙදි අපි යොදාගන්නේ PHPFOX කියන CMS (content management system) එක ...දැනට දැකල තියෙන එවන් හොදම එක මේක තමි..මේකේ අලුත්ම සංස්කරණය 3.3 දැන් ලබාගන්න පුළුවන් අකේ TIMELINE පහසුකමත් තියෙනවා ...


ඔයාල PHPFOX දල හදපු වෙබ් අඩවියක් දැකල නැත්නම් මෙතනින් බලන්න CLICK HERE (http://pluggedme.com/) මේක මම හදපු එක ...JOIN wela help ekak denna


එහෙනම් මෙන්න PHPFOX මෙතනින් download (http://www.mediafire.com/?4icqi4mniy4y8pq)කරගන්න

හොදයි අපි එහෙනම් වැඩේ පටාන්ගමු
STEP1
මුලින් ම මේකට ඩොමින් නමේ එකක් ඕන වෙනවා.ෆ්‍රී ඕනේ නම් .tk එකක් ගන්න හැබැයි .tk ඒවා traffic වැඩි උනහම ඒය විකුනනවා

STEP2
ඊ ලගට හොස්ටින්ග් space එකක් ගන්න ..

STEP3
ඊලගට download කරපු එක unzip කරලා UPLOAD folder එකේ ඇතුලේ ටින
file/
include/
install/
module/
static/
theme/
favicon.ico
htaccess.txt
index.php
robots.ත්ෂ්ත
මෙන්න මේ ටික ROOT එකට upload කරන්න

STEP4
Rename the file
include/setting/server.sett.php.new
to
include/setting/server.sett.php

STEP4
දැන් file permission වෙනස් කරන්න ඕනේ 0777 ට මෙන්න මේ ටිකේ විතරයි
file/attachment/
file/cache/
file/css/
file/log/
file/music/
file/pic/ad/
file/pic/emoticon/
file/pic/emoticon/default/
file/pic/event/
file/pic/group/
file/pic/icon/
file/pic/marketplace/
file/pic/music/
file/pic/pages/
file/pic/photo/
file/pic/poll/
file/pic/app/
file/pic/egift/
file/pic/quiz/
file/pic/subscribe/
file/pic/user/
file/pic/video/
file/pic/watermark/
file/static/
file/session/
file/video/
file/gzip/
include/setting/server.sett.php

STEP5
ආ ඊලගට mysql data base එකක් හදාගන්න
host
databasename
database user
password
මෙන්න මෙටික ඕන වෙනවා

STEP6
දැන් ඉතින් install කරන එකයි තියෙන්නේ මෙන්න මේ URL එක browser එකට copy කරලා http://www.domain.com/install/index.php ඩොමින් එකට ඔයාලගේ එක දෙන්න...

BUMP ekakuth denna ko

Amila
08-09-2012, 10:16 AM
සයිට් කරන අයට වැදගත් වේවි

Wikaraya
08-09-2012, 10:19 AM
:thumbsup::thumbsup::thumbsup:

1118lakmalkumara
08-09-2012, 01:10 PM
Podi ewunta thahanamda ei meka +18 :P

මරු හිරා
08-09-2012, 06:36 PM
Rep++++

tanuja
08-09-2012, 06:40 PM
සයිට් කරන අයට වැදගත් වේවි

:yes:

elakiriya
08-13-2012, 01:26 AM
check new look