PDA

View Full Version : වැහි දවසක ජනේලේ අකුරැ ලියමුද



thushan10
08-09-2012, 03:25 PM
යාලුවොන්ට පොඩිකාලේ මතක නම් වැහි දවස් වල් ගෙදර ජනේලේ අකුරැ ලිවුවා මතක ඇති අද මම කියලා දෙන්න යන්නේ ඒ වගේ එකක් Photoshop වලින් කරන්නේ කොහොමද කියලා

මේ බලන්න කෝ

http://2.bp.blogspot.com/-hvs1UO1xrcI/UCMnNBbZpuI/AAAAAAAAAhE/S8mbR_MdC1Y/s320/first.jpg


මෙන්න මේ විදියට හදන්න යන්නේ
http://2.bp.blogspot.com/-9x4SIfdSmsA/UCMnd7mE5YI/AAAAAAAAAhM/DZs3coCXjYk/s640/finel.jpg


ටිකක් ලොකු වැඩක් කරලම බලමු




1 පියවර

පින්තූරේ අරන් ඒක Crop Tool ආධාරයෙන් 2560 X 1440 Px ගානට සයිස් කරගන්න (මොකද මම වැහි බින්දු වල අදාල සැකසුම් දීලා තියෙන්නේ ඔය ගානට හරියන්න ඔයාලා වෙනත් සයිස් එකකින් කරනවනම් ඒ ගානට හරියන විදියට සැකසුම් කරගන්න මතක තියාගන්න අනුපාතයකට වෙනස් කරගත්තනම් හ‍රි)

දැන් පින්තූරේ Background Layer එකේ Copy එකක් හදාගන්න මම මගේ ලේයර් එක Glass කියල නම් කරගත්ත ලේසියට
http://4.bp.blogspot.com/-3N8Om_vKYbE/UCMtDEvKjCI/AAAAAAAAAhs/MvKO73aAqE0/s1600/01.jpg

දැන් Glass Layer එකට Layer මෙනු එකේ Layer Style වලින් Color Overlay එකක් දෙන්න පාට විදියට තද අළු ‍පාට දෙන්න මෙන්න මෙහෙම සැකසුම් හදාගන්න (Opacity 50 කරගන්න )
http://4.bp.blogspot.com/-pfDyscTArBc/UCMuFPKjcoI/AAAAAAAAAh0/fWus7eC1tKU/s400/02.jpg

දැන් Glass Layer එකට Filter මෙනු එකේ Blur වල Gaussian Blur දෙන්න මේ විදියට

http://3.bp.blogspot.com/-gavhQVLc_zE/UCMvwHCnquI/AAAAAAAAAiE/fl-ZHiRf0ik/s320/03.jpg

මේ විදියට පින්තූරේ එයි

http://1.bp.blogspot.com/-CjS-Eu6nU0c/UCMv-wRXkiI/AAAAAAAAAiM/bQJYcCMq_YY/s320/04.jpg


2 පියවර

දැන් වැහි බින්දු හදන්න යන්නේ අලුත් ලේයර් එකක් ගන්න ඊට පස්සේ Brush Tool එක අරන් Window --Brush වලට ගිහින් Brush Settings හදාගන්න මේ පෙන්නලා තියෙන විදියට

http://4.bp.blogspot.com/-3uJp2L7Xnb4/UCMyg0a-RLI/AAAAAAAAAiw/w1ztRlkjoqQ/s1600/05.jpg

http://3.bp.blogspot.com/-Ce0vhc09lQ0/UCM0BW95aSI/AAAAAAAAAi4/aYCW5Ehttbw/s1600/06.jpg

http://1.bp.blogspot.com/-JTERwz2TG9s/UCM3QWO321I/AAAAAAAAAjc/5B9f7nhUwOU/s1600/07.jpg

දැන් ඒ ලේයර් එක කලු පාටින් පාට කර‍‍ගෙන Brush සුදු පාට දීලා මෙන්න මේ විදියට වැහි බින්දු වගේ හදාගන්න (මම ලේයර් එකට Water කියල නමක් දුන්නා)

http://2.bp.blogspot.com/-kbj35h9Rt_Y/UCM5YPbwyDI/AAAAAAAAAjk/JiJiQDyu-CI/s320/08.jpg



දැන් Water Layer එකේ Levels (Ctrl +L) හදාගන්න මේ විදියට

http://2.bp.blogspot.com/-e2oMnPhHjbA/UCM6XUH-1TI/AAAAAAAAAjs/BUTZYu44cK4/s1600/09.jpg


හරි දැන් කලු පාට ටික Magic Wand Tool එකෙන් Select කරලා Delete කර ගන්න

මේවිදියට එයි
http://2.bp.blogspot.com/-sVk74HXsiKE/UCM7KxFYsRI/AAAAAAAAAj0/d_AbQsXcvng/s320/10.jpg



හරි දැන් water Layer එකේ Fill අඩුකරල බින්දුවටම මෙන්න මේ Layer Style (Layer --> Layer Style) ටික දෙන්න මේ විදියටම

http://4.bp.blogspot.com/-f9QVCkbJa_g/UCM8unuZjlI/AAAAAAAAAj8/W_fTw5r1Tyc/s1600/11.jpg

http://1.bp.blogspot.com/-30tWPWx2I88/UCM9rI5Uu3I/AAAAAAAAAkE/l1RxQUwhd58/s1600/12.jpg

http://1.bp.blogspot.com/-16EgrpVZDV0/UCM-fSyeQVI/AAAAAAAAAkM/mkgRhn3dX50/s1600/13.jpg

http://4.bp.blogspot.com/-tFZX_AHe1kE/UCN0VnfM6KI/AAAAAAAAAkw/tTsMJb1j1_8/s1600/14.jpg

හරිනේද මෙන්න මෙහෙම ඇවිත් ඇති එහෙනම්

http://1.bp.blogspot.com/-Fge62Iloz0U/UCN07sib9tI/AAAAAAAAAk4/ROWB2UhhlXA/s400/15.jpg

3 පියවර

දැන් වැඩේ ඉවරකරන්න තියෙන්නේ

Back Ground Layer එකේ Copy එකක් අරන් ඒකWater හා Glass Layer අතර මැදින් තියාගන්න මේ විදියට
http://1.bp.blogspot.com/-ZO4kmdsDUto/UCN1yp33yGI/AAAAAAAAAlA/TvE0gGZY4QE/s1600/16.jpg

ඒකට Fillerමෙනු එකේ Blur වල Gaussian Blur එකක් දෙනන් Radius එක 5 විදියට දෙන්න

දැන් water Layer එක උඩ Right Click කරලා Select Pixel තෝරන්න වැහි බින්දුටික සෙලෙක්ට් වෙයි

ඊට පස්සේ Background copy ලේයර් එක තෝරලා ඒකට මාස්ක් එකක් දෙන්න මෙන්න මේ පාත්එක දිගේ ගිහින්

Layer --> Layer Mask --> Reveal selection

මේ විදියට ලේයර Layer Pallet එක පෙනේවි

http://3.bp.blogspot.com/-6GerUzoU10k/UCN6O9QIc-I/AAAAAAAAAlk/oGaMy_uX760/s1600/17.jpg


දැන් ඒකට Filter මෙනු එකෙන් Blur වලින් Motion Blur එකක් දෙන්න මේ විදියට

http://2.bp.blogspot.com/-IEpFRUleNco/UCN6_8DICFI/AAAAAAAAAls/cqp9xzhmWpM/s1600/18.jpg

හරිනේද

4 පියවර

දැන් අකුරැ ටික ලියමු

Glass Layer තෝරන්න පින්සල අරගෙන ඔය පල්ලෙහා තියන තැන තෝරන්න ටූල් බාර් එකේ
කලු පාටින් රවුමක් ඇදලා තියෙන්නේ
http://2.bp.blogspot.com/-S5tKdRTzyAQ/UCN7-Wnfp4I/AAAAAAAAAl0/UI1oeO_BFwo/s1600/20.jpg

දැන් ලියන්න ‍ඕන එක ලියලා
http://3.bp.blogspot.com/-ngUWIptJ2L4/UCN8iWdUNXI/AAAAAAAAAl8/xxAhDhYkFr0/s320/19.jpg

ආයෙත් මෙතන ක්ලික් කරලා
http://2.bp.blogspot.com/-S5tKdRTzyAQ/UCN7-Wnfp4I/AAAAAAAAAl0/UI1oeO_BFwo/s1600/20.jpg
ctrl + shift +I දීලා Delete දෙන්න

මෙන්න මෙහෙම එයි

http://1.bp.blogspot.com/-Kx-eTqs8ji8/UCN9bbPDj_I/AAAAAAAAAmE/7Io4rJhgmxU/s640/21.jpg
හරි නේද

ගිහින් එන්නම් ගැටලු නම් කොමෙන්ට් එකක් දාන්න
ගත්තේ මගේ බ්ලොග් එකෙන් http://graphicworldsl.blogspot.com

MANJU
08-09-2012, 04:11 PM
ෆට්ට
:yes:

Naveen
08-09-2012, 04:23 PM
Maxxa
You must spread some Reputation around before giving it to thushan10 again.

Time Traveler
08-09-2012, 05:50 PM
:clap::clap::clap::thumbsup::thumbsup::thumbsup::4 0_002::40_002::40_002::57::57::57::)
නැවතත් මගේ යාළුවගේ තවත් සුපිරිම වැඩක්. ඔයාගෙ වටිනාකම නම් මට වචනයෙන් කියන්න අමාරුයි. තව තවත් හොඳ නිර්මාණ කරන්න ධෛර්යය ලැබෙන්න කියලා මම ඔයාට ප්‍රාර්තනා කරනවා!
ඔන්න මචෝ අදත් ඔයාට මම තරු පහකින් vote කලා. ඒ එක්කම රෙප්+ කලා.

tanuja
08-09-2012, 06:19 PM
එලස්.thank u vry much!:thumbsup:

මරු හිරා
08-09-2012, 06:28 PM
godak pin machan

Zen
08-09-2012, 08:25 PM
නියමයි මචන්

thushan10
08-10-2012, 08:30 AM
ෆට්ට
:yes:


Maxxa
You must spread some Reputation around before giving it to thushan10 again.


:clap::clap::clap::thumbsup::thumbsup::thumbsup::4 0_002::40_002::40_002::57::57::57::)
නැවතත් මගේ යාළුවගේ තවත් සුපිරිම වැඩක්. ඔයාගෙ වටිනාකම නම් මට වචනයෙන් කියන්න අමාරුයි. තව තවත් හොඳ නිර්මාණ කරන්න ධෛර්යය ලැබෙන්න කියලා මම ඔයාට ප්‍රාර්තනා කරනවා!
ඔන්න මචෝ අදත් ඔයාට මම තරු පහකින් vote කලා. ඒ එක්කම රෙප්+ කලා.
:10_002::10_002:

එලස්.thank u vry much!:thumbsup:


godak pin machan


නියමයි මචන්

බොහෝම ස්තූතියි මාව අගයනවට

BLacK HuNTeR
08-10-2012, 09:59 AM
කරලා බලන්නම් අවුලක් උනොත් අහන්නම් කෝ

sujeewa
08-10-2012, 02:11 PM
Rep +