PDA

View Full Version : පින්තූර වලින් පින්තූරයක් හදමු



thushan10
08-11-2012, 12:40 PM
පින්තූර වලින් පින්තූරයක් හදමු
අපේ බ්ලොග් එක පටන් අරන් මාසයක් යන්නත් කලින් 1000 ටත් වඩා අපි වටා එකතු වෙච්චි යාලුවො ඔක්කෝටම ස්තූතියි.

හැමදාමත් වගේ අදත් අලුත් පොස්ට් එකක් අරන් ආවා

මේක බලමුකෝ
http://3.bp.blogspot.com/--Mz9k99waq4/UCX5Yp525YI/AAAAAAAAAmo/0IMnvNihKJo/s400/first.jpg

මෙන්න මේවගේ හදමු
http://2.bp.blogspot.com/-LNtt7hybRPc/UCX5izgvNII/AAAAAAAAAmw/baiNKbsGvYo/s400/finel.jpg



1 පියවර

පළවෙනියටම අලුත් පින්තූරයක් ගන්න 100px X 100 px පූමාණයේ
මේන්න මෙහෙම
http://4.bp.blogspot.com/-a5lHauKjFTw/UCX6zNNYieI/AAAAAAAAAm4/rauBIzYF6VU/s1600/01.jpg



දැන් පින්තූර කිහිපයක් ඔන වෙනවා වැ‍ඩේට මම ගත්තේ පින්තූර 4 ක් විතරයි
පින්තූර ටික අරගෙන් ඒව Crop කර ගන්න 50px X 50px Size එකට මේතියෙන්නේ ඒටික

http://3.bp.blogspot.com/-eTDmpW7tQ4M/UCX7co0qlCI/AAAAAAAAAnA/_S-yCzA9lUc/s320/02.jpg


දැන් මේටික අර අලුතෙන් ගත්ත පින්තූරෙට මෙන්න මේ විදියට දාගන්න

http://2.bp.blogspot.com/-e2VEB-ynJVM/UCX7-sk40_I/AAAAAAAAAnI/hXLk2k2XXog/s1600/03.jpg

ඊට පස්සේ Layer මෙනු එකේ Flatten Image දෙන්න එතකොට Layer සේරම තනි Layer එකක් වෙයි

දැන් Image මෙනු වල Adjustment වලින් Desaturation දෙන්න එතකොට පින්තූරේ කලු සුදු වෙයි මෙහෙම

http://2.bp.blogspot.com/-UGDgsECdzYs/UCX9cCwpUbI/AAAAAAAAAnQ/v-5LskHmn1c/s1600/04.jpg


දැන් Ctrl + A දීලා Edite මෙනුවල Define pattern දීලා පින්තූරේ Pattern එකක විදියට හදාගන්න

http://2.bp.blogspot.com/-5HWlsSSAk-Y/UCX997WJS_I/AAAAAAAAAnY/eMcgT-UqAE0/s1600/05.jpg


2 පියවර

දැන් නිර්මාණයට අවශ්‍ය කරන පින්තූරය අරන් ඒකට උඩින් අලුත් ලේයර් එකක් දාගන්න
මෙන්න මෙහෙම
http://4.bp.blogspot.com/-QdAMvn_5p7Y/UCX-iP6Sv4I/AAAAAAAAAng/CfzKkl_hyGk/s1600/06.jpg

දැන් ටූල්ස් වලින් Paint Bucket Tool එක අරගෙන්
http://4.bp.blogspot.com/-y-Et1sGnaxA/UCX_KJt9yTI/AAAAAAAAAno/Up-YCZl4wmI/s1600/07.jpg

මෙන්න මේ සැකසු දීලා Pattern එකකින් Fill කරගන්න Layer1 එක
http://3.bp.blogspot.com/-mfMPypKcc7g/UCX_r8g3NFI/AAAAAAAAAnw/jnC03_hOQUA/s1600/08.jpg

මේ විදියට පින්තූරෙයි ලේයර් පැලට් එකයි ඒවි
http://3.bp.blogspot.com/-Xn-ErZzJEZQ/UCYAmmgG2KI/AAAAAAAAAn4/fcJC33kESU4/s320/09.jpg

http://4.bp.blogspot.com/-r2SHAK09aDs/UCYAnd_jHcI/AAAAAAAAAn8/hWyYKBQVggk/s1600/10.jpg

දැන් Layer 1 එකේ Mode එක Overlay කියලා හදාගන්න
http://4.bp.blogspot.com/-yofNF27eCwI/UCYBSy3Q9zI/AAAAAAAAAoI/YEJbu_1cqAQ/s1600/11.jpg

හරිනේද අනවශ්‍යටික මකනෙන් ම‍කාගෙන මෙන්න මෙහෙම ලස්සන කරන්න
http://2.bp.blogspot.com/-LNtt7hybRPc/UCX5izgvNII/AAAAAAAAAmw/baiNKbsGvYo/s640/finel.jpg

ගිහින් එන්නම් ගැටලුනම් කොමෙන්ට් එකක් දාල අහන්න

ගත්තේ ‍මගේ බ්ලොග් එකෙන් http://graphicworldsl.blogspot.com

copper
08-11-2012, 01:02 PM
මේ ත්‍රේඩ් ටික නම් මැක්සා කියලා වැඩක් නෑ.

මරු හිරා
08-11-2012, 01:08 PM
Rep 4+

Hash
08-11-2012, 05:58 PM
මේකත් කරලා බලමු

Angel_senuri
08-11-2012, 06:00 PM
wow! awesome!!! oya dana threads walata REP dila matawath ithuru weida manda.Nice wrk frnd. Keep it up!!

Zen
08-13-2012, 06:39 PM
:thumbsup:

ESPN
08-14-2012, 10:02 AM
ela