PDA

View Full Version : The Pirates! Band of Misfits [2012]සිංහල උපසිරැසි සමඟ



HEDZ
08-11-2012, 05:30 PM
The Pirates! Band of Misfits [2012] සිංහල උපසිරැසි සමඟ (http://www.zoom.lk/forums/media.php?do=details&mid=184)
(click here to watch and comment (http://www.zoom.lk/forums/media.php?do=details&mid=184))


http://www.zoom.lk/forums/downloads/subs/piratesc/piratesc.jpg
මේ මගේ දෙවැනි උපසිරසි ගැන්වීම. මීට කලින් මම උපසිරසි දුන්න october sky (http://www.zoom.lk/forums/media.php?do=details&mid=157) ඒක පලවෙනි එක නිසා පොඩි පොඩි දෝෂ තියෙන්න ඇති.ඒ දවස වල පොඩි වැඩ වගයක් තිබුණු නිසා ටිකක් කලබලෙන් තමා ඒක හැදුවේ. ඒ වැරදිත් ගොඩක් දුරට හදාගන තමා මේ උපසිරැසිය හැදුවේ.ඉතින් මේ චිත්‍රපටයේ පසුබිම ගැන කියනවානම් මේක chicken run, Wallace & Gromit චිත්‍රපට මාලාව,flushed away,Arthur christmas,Adam,ආදීවිශිෂ්ට නිර්මාණ බිහිකරපු peter lord ගේ චිත්‍රපටයක්‌.ඒ වගේම තමා මේක ඇනිමේෂන් කරලා තියෙන්නේ ලෝකප්‍රසිද්ද සිනමා නිර්මාණ බිහිකරපු sony pictures (anmation) සමාගම.මේක imdbවර්ගීකරනයේත් 6.9/10 අගයක් ගන්න සමත් වෙලා තියනවා. ඒ නිසා චිත්‍රපටයේ ගුණාත්මක බාවය ගැන පොඩ්ඩක්වත් බයවෙන්න දෙයක් නෑ.මේක කෙලින්ම ඇනිමේෂන් කියනවාටත් වඩා කොමඩියක් කියලා හදුන්වන්න පුලුවන් ලස්සන චිත්‍රපටයක්. පටන්ගන්න තැන ඉදන් අවසාන තත්පරය දක්වාම බඩ අල්ලගන හිනාවෙන්න පුලුවන් නියම ගනයේ කොමඩියක්.18 වන සියවසේ ප්‍රදේශ කීපයක් ඇරුනාම මුළු මුහුදම පාලනය කරන්නේ වික්ටෝරියා රැජින යටතේ වූ බ්‍රිතාන්‍ය හමුදාව. ඉතින් ඒ ඉතුරු ප්‍රදේශ තිබුනේ මුහුදු කොල්ලකාරයන් යටතේයි. ඉතින් මේ රැජින ඒ ප්‍රදේශ තමන් යටතට ගන්න කරන්න පුලුවන් හැමදේම කරා. මේ අතරේ මේ මුහුදු කොල්ලකාරයන් අතර තරගයක් පැවැත්වෙනවා . එතමා වසරේ මුහුදු කොල්ලකාරයා තේරීමේ තරගය ඉතින් මේකට ඉදිරිපත් වෙන අය අතර ඉන්නවා එක කණ්ඩායමක නායකයෙක්. ඔහුට හැමෝම කියන්නේ කොල්ලකාර කපිතාන් කියලා. මොහු තරගයට ඉදිරිපත් උනාට මොහුගේ පිරිස ළඟ සතයක්වත් නෑ. එත මොවුන් ගාව ඉන්නවා පොලි කියලා ඉතාමත් දුර්ලබ ගනයේ ගිරවෙක්. ලෝකයේ ඒ වර්ගයෙන් ඉතුරු වෙලා ඉන්න අන්තිම ගිරවා ඌ තමා.නමුත් මොවුන් ඒ ගිරවාගේ වටිනාකම දන්නේ නෑ. ඉතින් මොවුන්ට තරගය දිනීමට හැකිවේවිද? වික්ටෝරිය රැජින මොවුන්ට මොනවගේ බලපෑම කරාවිද? එක දන ගන්න නම් මේ චිත්‍රපටය බලන්නම වෙනවා. ඔබ Adventures of Tintin,Chicken Run චිත්‍රපට රසිකයෙක් නම් මෙයත් ඔබ අනිවාර්යෙන් නැරබිය යුතුයි.මොකද එහි අඩංගු ගුණාංග රාශියක් මේ චිත්‍රපටයෙත් අන්තර්ගතයි. අරන් බලන්න. කිසිම පාඩුවක් වෙන එක්ක නෑ.





පරිවර්තනය හා උපසිරැසි ගැන්වුයේ raveendra (http://www.zoom.lk/forums/member.php?u=6984) විසිනි


සැ.යු:මෙහි සම්පූර්ණ අයිතිය Zoom.lk සතු අතර,අනවසරයෙන් උපුටා ගැනීම තහනම්.තවද,කතෘ ගේ අයිතියකින් තොරව කිසිදු වෙබ් අඩවියක මේ උපසිරැසි පල නොකරන්න

TharinduFox
08-11-2012, 05:45 PM
මේකටත් සබ් දුන්නද නියමයි නේ! අරන් බලන්න ඕන

tanuja
08-11-2012, 05:48 PM
හානේ මම ආස එකක්. දැන් සබ් එක්කම බලන්න පුළුවන්. thanx vry much!!!!:clap::clap::clap:

Angel_senuri
08-11-2012, 05:53 PM
Wow! oya latestma cartoon ekak aran apu ekanam godak hodai frnd.October sky ekath mama baluwa. Superb!!! Thawath me wage hoda films walata subtitles denna.Chicken Run hadapu ayanam hadala thiyenne hodatama athi,..Thank you!!!
:thumbsup::thumbsup::thumbsup::thumbsup::thumbsup: :thumbsup:

Isuru1990
08-11-2012, 05:55 PM
නියමායි!:clap::clap::clap::clap::40_ 002::40_002::40_002::40_002::thumbsup::thumbsup::t humbsup::thumbsup:

Udara|රොකියා
08-11-2012, 05:55 PM
ඔයා නිසා මට මගහැරුණු නියම සිනමා නිර්මාණයක් වන October sky සිංහල සබ් එක්කම බලන්න පුළුවන් වුනා. ඒ ෆිල්ම් එක ගැන නම් කතා කරන්න දෙයක් නෑ . අර සෙනුරි කියුව වගේ Superb!!!. මේකත් නියම ෆිල්ම් එකක්. එම ෆිල්ම් එක හදල තියෙන්නේ ස්ටොප් මොර්ශන් (Stop motion) තාක්ෂණයට අනුවයි. හැබැයි ඉතින් ඒ බවක් අපිට හිතාගන්න බෑ ෆිල්ම් එක බලනකොට.
ඉදිරියටත් ලස්සන නිර්මාණ වලට දායක වෙන්න හැකි වේවා !

Hash
08-11-2012, 05:56 PM
මෙන්න තවත් අලුත්ම එකක් දිලා :O සුම් එකේ සබ් දාන සෙට් එක නම් මැක්සා..

රවින්ද්‍රටත් ගොඩාක් ස්තුතියි.මේවා අපි තේරෙන සිංහලෙන් බලන්නේ උඔලා මහන්සිවෙලා සබ් දාලා අපිට දෙන නිසා තමයි.
තව තවත් උපසිරැසි දෙන්න හැකිවේවා. :clap:

Viraj_rox
08-11-2012, 06:00 PM
thanks යාලුවා

Wikaraya
08-11-2012, 06:00 PM
සුම් එකටනම් ලොකු උම්මා එකක් :X: දෙන්න හිතෙනවා. මේක මම ඩවුන්ලෝඩ් කරගෙන හිටියේ අද බලන්න. නිකමට වගේ මේ පැත්තට ආවහම මෙන්න මේකට සබ් දීල.
දැන් සුම් ඒකනම් මැක්සා ! එන එන හැම හොඳ ෆිල්ම් වලට වගේම පරණ හොඳ ෆිල්ම් වලටත් සබ් දෙනවා.
උපසිරසි දාපු යාලුවට ස්තූති කරන්න වචන නෑ. :clap::clap:

Gecko
08-11-2012, 06:11 PM
ලස්සන ෆිල්ම් එකක් වගේ අරන් බලන්නම මචෝ බොහෝම ස්තුතියි :):

MANJU
08-11-2012, 06:14 PM
අම්මටහුඩු කාටුන් එකක් නේද මාම මෙයින් දෙක තුනක් ගෙනල්ල දුන්නන් මට ලසඤ්ඤා කෑල්ලක් කකා බලන්න තිබ්බා
ටැංකෝ රවින්ද්‍ර අයියා මහන්සියට අපෙන් උත්තමාචාර

CJA
08-11-2012, 06:51 PM
නියම ‍ෆිල්ම් එකක් වගේ.. එලකිරි සහෝ.. මමත් ගත්තා.. ජයවේවා...

copper
08-11-2012, 06:52 PM
එල එල සිරා ෆිල්ම් එකක් අරන් ඇවිල්ලා වගේ.ඇනිමේශන් එකක් ලොරැක්ස් බැලුවට පස්සේ බැලුවෙම නෑ නේ.මේක අරන් බලන්න ඕන එහෙනම්.තැන්ක්ස් මචන්!

Naveen
08-11-2012, 07:01 PM
ස්තුතියි

Anushiz
08-11-2012, 07:11 PM
ලස්සන ෆිල්ම් එකක් දිලානේ..ඔයා මුලින්ම සබ් දිපු ෆිල්ම් එකත් නියමයි.මේකත් ඒ වගේම හොද කතාවක් වෙන්න ඇති නේද.මමත් ගන්නවා ඕන්න :thumbsup::thumbsup:

මරු හිරා
08-11-2012, 07:44 PM
thanks bro

Castiel
08-11-2012, 07:55 PM
ස්තූතියි උපසිරැසියට,

Punisher
08-11-2012, 08:51 PM
තවත් ෆිල්ම් එකක් සබ් එක්ක අරන් ඇවිත් නේද? නියමයි නේ! මේකත් සුපිරි එකක් වෙන්න ඇති
බොහෝම ස්තුතියි මචන් සබ් එකක්ම මේක අරන් ආවට.

Dilshan
08-11-2012, 11:15 PM
මම මේක කලින් ටොරන්ට් එක දැකලත් ගන්නේ නැතුව හිටියේ BR RIP එනකම්.මෙන්න BR RIP ආපු ගමන් සුම් එකේ යාලුවෙක් සබ් දිලා.දැන් ඉතින් සිංහලෙන්ම බලන්න පුලුවන්.තැන්ක්ස් කොල්ලෝ සබ් එකට පිං

tharaka
08-12-2012, 01:40 AM
ගොඩක් ස්තූතියි මචෝ!
මේ වගේ ෆිල්ම්වලට සබ් දාලා දෙන එකනම් ගොඩක් හොඳයි.
අපි වෙනුවෙන් තවත් ලස්සන ෆිල්ම් වලට සබ් දෙන්න ශක්තිය ලැබේවා!
ජයවේවා!

Time Traveler
08-12-2012, 07:21 AM
තවත් ලස්සන ෆිල්ම් එකක් වගේ. උපසිරසි දාපු රවීන්ද්‍ර යාලුවට බොහෝම ස්තුතියි!
:thumbsup::thumbsup::thumbsup:

RaviTH
08-12-2012, 07:24 AM
ලගදි හොද ඇනිමේෂන් එකක් බැලුවේ නැති එකේ දැන් මේක බලන්න පුලුවන්.බොහොම ස්තුතියි මචන්

පොඩ්ඩා
08-12-2012, 09:16 AM
තවත් ඇනිමේෂන් ෆිලමක්!! නියමයි මචන් සිංහල එක්ක දුන්න එක නම් වටිනවා.
රවින්ද්‍ර ඔබට පොඩ්ඩාගේ අචාරය.!!

*maheshi*
08-12-2012, 11:31 AM
ලස්සන කතාවක් වගේ.අනිවාර්යෙන් දැන් අරන් බලනවා.සිංහල උපසිරැසිත් තියන නිසා.
ස්තුතියි ඔයාට

BLacK HuNTeR
08-12-2012, 09:17 PM
පට්ට පට පට නේ.ඔන්න ගත්තා මචෝ

PASANJAYASINGHE
08-13-2012, 03:05 PM
Thanks Brother...........

chamaz
08-16-2012, 09:54 AM
niyamai

CREATIVEN
08-16-2012, 12:21 PM
:)

kabaraya
10-04-2012, 04:08 PM
rava super

kabaraya
10-04-2012, 04:09 PM
rava super
:b:yes:

danukamax
11-24-2012, 07:15 PM
ane danui gaththe movie eka...danwath balannam meka...thnks zoom family:yes:

chathuravt
11-24-2012, 10:28 PM
http://www.zoom.lk/forums/images/smilies/new/78.gif