View Full Version : Do you know your Death Date
Watch Now..............
http://www.deathclock.com/[/SIZE]
මරු හිරා
08-12-2012, 08:18 PM
thanks dude.!
Punisher
08-12-2012, 08:20 PM
Monday, July 30, 2063 :D
Castiel
08-12-2012, 08:23 PM
එළ එල ඒත් මම නම් බැලුවෙ නෑ ඕන්, ලොවෙන් තුරන් වෙන දවසක තුරන් වේවිනෙ, :rolleyes:
Wednesday, October 1, 2064
මගෙ අම්මෝ අදහන්නත් බෑ..:b
Monday, July 30, 2063 :D
අයියා කූරියා ගහලා අවුරුද්දකින් මමත් කූරියා ගහනවලු...:b
Punisher
08-12-2012, 08:33 PM
අයියා කූරියා ගහලා අවුරුද්දකින් මමත් කූරියා ගහනවලු...:b
2012 දෙසැම්බර් 21 පන්න ගන්න පුලුවන් වෙයිද මන්දා
2012 දෙසැම්බර් 21 පන්න ගන්න පුලුවන් වෙයිද මන්දා
කාටවත් කියන්න එපා එදාට මගෙ උපන් දිනේ, මට බය උපන් දිනේ දවසෙම කජ්ජ ගහන්න වෙයිද කියලා.... :k0233::k0233::(
Harsha169
08-12-2012, 09:36 PM
August 13, 2067 වලස් කජ්ජස්...
super
08-12-2012, 10:11 PM
Monday, August 16, 2060
මට නම් ෂුවර් නෑ එච්චර කල්
*maheshi*
08-13-2012, 08:42 AM
Sunday, April 18, 2066
හොදටම ඇති..
Ushantha
08-13-2012, 01:05 PM
Wednesday, April 19, 2051
ayyo mechchara kal inna balaporothythuwak na..:D
Amila
08-13-2012, 05:48 PM
May 30, 2051 :(
Powered by vBulletin™ Version 4.0.8 Copyright © 2019 vBulletin Solutions, Inc. All rights reserved.