PDA

View Full Version : Do you know your Death Date



mbx
08-12-2012, 07:52 PM
Watch Now..............



http://www.deathclock.com/[/SIZE]

මරු හිරා
08-12-2012, 08:18 PM
thanks dude.!

Punisher
08-12-2012, 08:20 PM
Monday, July 30, 2063 :D

Castiel
08-12-2012, 08:23 PM
එළ එල ඒත් මම නම් බැලුවෙ නෑ ඕන්, ලොවෙන් තුරන් වෙන දවසක තුරන් වේවිනෙ, :rolleyes:

CJA
08-12-2012, 08:29 PM
Wednesday, October 1, 2064

මගෙ අම්මෝ අදහන්නත් බෑ..:b

CJA
08-12-2012, 08:31 PM
Monday, July 30, 2063 :D

අයියා කූරියා ගහලා අවුරුද්දකින් මමත් කූරියා ගහනවලු...:b

Punisher
08-12-2012, 08:33 PM
අයියා කූරියා ගහලා අවුරුද්දකින් මමත් කූරියා ගහනවලු...:b

2012 දෙසැම්බර් 21 පන්න ගන්න පුලුවන් වෙයිද මන්දා

CJA
08-12-2012, 08:39 PM
2012 දෙසැම්බර් 21 පන්න ගන්න පුලුවන් වෙයිද මන්දා

කාටවත් කියන්න එපා එදාට මගෙ උපන් දිනේ, මට බය උපන් දිනේ දවසෙම කජ්ජ ගහන්න වෙයිද කියලා.... :k0233::k0233::(

Harsha169
08-12-2012, 09:36 PM
August 13, 2067 වලස් කජ්ජස්...

super
08-12-2012, 10:11 PM
Monday, August 16, 2060

මට නම් ෂුවර් නෑ එච්චර කල්

*maheshi*
08-13-2012, 08:42 AM
Sunday, April 18, 2066

හොදටම ඇති..

Ushantha
08-13-2012, 01:05 PM
Wednesday, April 19, 2051
ayyo mechchara kal inna balaporothythuwak na..:D

Amila
08-13-2012, 05:48 PM
May 30, 2051 :(

ESPN
08-14-2012, 09:31 AM
patta..