PDA

View Full Version : Subtitles Portal - The Mechanic 2011 Sinhala Subtitles(18+)



HEDZ
04-14-2011, 06:35 AM
The Mechanic 2011 Sinhala Subtitles(18+) (http://www.zoom.lk/forums/media.php?do=details&mid=6)
(click here to watch and comment (http://www.zoom.lk/forums/media.php?do=details&mid=6))

http://www.zoom.lk/forums/customVID/thumbs/6.jpg (http://www.zoom.lk/forums/media.php?do=details&mid=6)

The Mechanic 2011 Sinhala Subtitles(18+) (93 min 00 sec)
Uploaded on 04-14-2011 at 07:05 AM by HEDZ (http://www.zoom.lk/forums/media.php?do=user&uid=1)
English Movies (http://www.zoom.lk/forums/media.php?do=category&cid=1) - YouTube


http://www.zoom.lk/forums/downloads/subs/mechcha.jpg


මිකැනික් කියන්නේ මම කාලෙකින් බලපු වෙනස්ම දරුණු කතාවක්.
මේකේ ආතර් කියන කෙනා කොයි තරම් දරුණු සුක්ෂම මොලයක් තියෙන කෙනෙක්ද කියල කතාව බැලුවම ඔයාලට තේරෙයි
ඇත්තටම මේකට උපසිරැසි දාන්න පටන් ගත්තම ඇයි මේ තරම් මිනිස්සු මරාගන්නේ කියල මට හිතුනු අවස්ථා අනන්තයි.
ඒ කොහොම වුනත් මේකට IMDB එකේ ratings 6.5.ක් වුනාට ඊට වැඩ ලැබිය යුතුයි කියන එකයි මගේ හැඟීම.
ඔබ Jason Stathamගේ රසිකයෙක් නම් මෙම චිත්‍රපටය අනිවාර්යෙන් නැරබිය යුතුයිඉතා කෙටි කාලයක් තුලදී
චිත්‍රපටියේ හොඳ පිටපතක් ලබාගැනීමට හැකිවීම පිළිබඳවත්,දින දෙකක් වැනි ඉතා කුඩා කාලයක් තුල මෙහි උපසිරසි ගැන්වීම
අවසන් කිරීමට හැකියාව ලැබීම පිළිබඳවත් මම අතිශයින්ම සතුටට පත්වෙමි.
ඔයාලත් බලන්නකෝ කොහොමද කියල. *මහේශි*

Tags: 2011 (http://www.zoom.lk/forums/media.php?do=tag&tid=2011), action (http://www.zoom.lk/forums/media.php?do=tag&tid=action), assassin (http://www.zoom.lk/forums/media.php?do=tag&tid=assassin), extreme (http://www.zoom.lk/forums/media.php?do=tag&tid=extreme), gameplay (http://www.zoom.lk/forums/media.php?do=tag&tid=gameplay), games (http://www.zoom.lk/forums/media.php?do=tag&tid=games), gaming (http://www.zoom.lk/forums/media.php?do=tag&tid=gaming), hollywood (http://www.zoom.lk/forums/media.php?do=tag&tid=hollywood), ign (http://www.zoom.lk/forums/media.php?do=tag&tid=ign), ignentertainment (http://www.zoom.lk/forums/media.php?do=tag&tid=ignentertainment), jason statham (http://www.zoom.lk/forums/media.php?do=tag&tid=jason%20statham), mechanic (http://www.zoom.lk/forums/media.php?do=tag&tid=mechanic), mechanic sinhala (http://www.zoom.lk/forums/media.php?do=tag&tid=mechanic%20sinhala), movie (http://www.zoom.lk/forums/media.php?do=tag&tid=movie), movies (http://www.zoom.lk/forums/media.php?do=tag&tid=movies), remake (http://www.zoom.lk/forums/media.php?do=tag&tid=remake), revenge (http://www.zoom.lk/forums/media.php?do=tag&tid=revenge), the mechanic (http://www.zoom.lk/forums/media.php?do=tag&tid=the%20mechanic), the mechanic trailer (http://www.zoom.lk/forums/media.php?do=tag&tid=the%20mechanic%20trailer), thriller (http://www.zoom.lk/forums/media.php?do=tag&tid=thriller), video games (http://www.zoom.lk/forums/media.php?do=tag&tid=video%20games)

The Mechanic 2011 Sinhala Subtitles(18+) (http://www.zoom.lk/forums/media.php?do=details&mid=6)
(click here to watch and comment (http://www.zoom.lk/forums/media.php?do=details&mid=6))

Demax
04-14-2011, 07:47 AM
අලුත් අවුරුද්දට නේද මේ ෆිල්ම් එක දුන්නේ...එල එල
තවත් අලුත් සිංහල සබ් සමග ෆිල්ම් දෙන්න ලැබේවා....

Punisher
04-14-2011, 08:04 AM
meke camara copy ekane baluwe...hoda copy ekak hambuna eka hodai...thanx wewa!!!
sub.dipu *maheshi* thanx hamadama wage hodata wade karanna athi

Dulin
04-14-2011, 08:39 AM
aluth awurudde wada allala wage
ela!!!

TharinduFox
04-14-2011, 11:16 AM
thanx machan!!

මරු හිරා
04-14-2011, 07:14 PM
අපරාදෙ මේ Film 1 මම මෙලෝ රහක් නැතුව නිකන් බැලුවෙ.. දැන් ආපහු බලනව...thanx lokka

Amila
04-14-2011, 08:19 PM
film ekanam thibba mata me english sub file eka wath hoyaganna nathuwa thibbe...ela thanx wewa!!

copper
04-15-2011, 06:22 PM
thanx hedz & maheshi