PDA

View Full Version : Transit [2012] සිංහල උපසිරැසි සමඟ



HEDZ
08-13-2012, 08:38 PM
Transit [2012] සිංහල උපසිරැසි සමඟ (http://www.zoom.lk/forums/media.php?do=details&mid=186)
(click here to watch and comment (http://www.zoom.lk/forums/media.php?do=details&mid=186))



http://www.zoom.lk/forums/downloads/subs/transit/transit.jpg
මේ ෆිල්ම් එක මගේ ගාව ටික දවසක ඉඳන් තිබ්බත් බලන්න බැරි උනා. මේක එච්චර හොඳ කතාවක් නෙවෙයි කියල හිතුණ නිසයි නොබල හිටියේ. ඒත් කම්මැලිකම යන්න බලන්න හිතිල ටිකක් බලද්දිම තේරුණා මේක නම් නියම කතාවක් තියන ෆිල්ම් එකක් කියලා. මේ චිත්‍රපටිය IMDB වල 5.8 (http://www.imdb.com/title/tt1059836/)ක අගයක් ලබාගෙන තිබුණත් මේක ඊට වඩා ගොඩක් ඉදිරියෙන් තියන ෆිල්ම් එකක්. ඉතින් මේ වගේ ෆිල්ම් එකක් කවුද සිංහල උපසිරසි එක්ක බලන්න අකමැති, ඔන්න ඒ නිසා ඉක්මනටම එක දවසක් ඇතුලත සබ් එක හදල ඉවරකලා.

කතාව ගැන කියනව නම් නිවාඩුවක් ගතකරන්න යන පුන්චි පවුලක් අපරාධකරුවන් හතරදෙනෙක්ට කොටුවෙලා ඔවුන්ගේ ජීවිත අනතුරේ වැටෙන කතාවක් තමයි තියෙන්නෙ. හොරු පොලිසියෙන් බේරෙන්න ඩොලර් මිලියන හතරක් තියන මල්ලක් මේ පුන්චි පවුල යන වාහනේ හංගනවා. ඊට පස්සෙ ඒ සල්ලි ලබාගන්න හොරු මේ පවුලට ගොඩක් කරදර කරනවා. ඒකෙන් බේරෙන්න පවුලෙ කට්ටිය ගන්න උත්සාහය තමයි තියෙන්නෙ. ඊට වඩා ගොඩක්දුරට මේක පැහැදිළි කරන්න යන්නෙ නෑ. මේ ෆිල්ම් එක බලද්දි තාත්ත කෙනෙක් තම පවුල රැකගන්න ජීවිතයත් පරදුවට තබල දරණ උත්සාහය ගොඩක්ම කැපී පෙනෙනවා. මෙ වගේම තවත් හොඳ සිනමා නිර්මාණයක් සමඟ ආයෙත් හමුවෙමු. ඔබට ජය.!"




පරිවර්තනය හා උපසිරැසි ගැන්වුයේ හිරාන් ලක්ෂික(මරුහිරා) (http://www.zoom.lk/forums/member.php?u=503) විසිනි


සැ.යු:මෙහි සම්පූර්ණ අයිතිය Zoom.lk සතු අතර,අනවසරයෙන් උපුටා ගැනීම තහනම්.තවද,කතෘ ගේ අයිතියකින් තොරව කිසිදු වෙබ් අඩවියක මේ උපසිරැසි පල නොකරන්න

Punisher
08-13-2012, 08:50 PM
හිරාන් කොල්ලත් ආපහු ගේමට බැහැලා වගේ...එල එල තවත් එකක් ඉක්මනට දිපන් හොදේ..ඇක්ෂක් එකක්ම දුන්නොත් වඩාත් හොදය :)

MANJU
08-13-2012, 08:54 PM
ෆට්ට තමයි කමොන් හිරා අයියේ

Udara|රොකියා
08-13-2012, 09:01 PM
දැන් කොහොමහරි දවසට එක සබ් එකක් වටෙනවම තමයි සූම් එකේ.
සබ් එකට ස්තුතියි . තව හොඳ එකකට ළඟදීම සබ් දෙන්න .

CJA
08-13-2012, 09:05 PM
ගින්දර මචං,:clap: එලම කිරි.. ඔන්න මමත් ගන්නවා මචං,:thumbsup: තව හොද එකකට ඉක්මනට සබ් ඕන හොදද..:thumbsup: ජයවේවා...:40_002:

Gecko
08-13-2012, 09:13 PM
ට්‍රේලර් එක නම් නියමයි වගේ.ෆිල්ම් එකත් පට්ට ඇති.ඔන්න එහෙනම් මමත් ඩවුන්ලොඩ් වෙන්න දැම්මා මචන් :yes:

PASANJAYASINGHE
08-13-2012, 09:33 PM
Thanks Brother..........

මරු හිරා
08-13-2012, 09:56 PM
:)

Naveen
08-13-2012, 09:59 PM
ස්තූතියි,සිංහල උපසි‍රැසියට,ඔන්න මාත් එහෙනම් ගන්නවා.

SurangaWanni
08-13-2012, 11:35 PM
මමත් මේක බලලා තියෙනවා.
පට්ට ෆිල්ම් එක.
දැන් ආයිත් සිංහලෙන්ම බලන්න පුළුවන්
ස්තූතියි සහෝ.
තවත් හොද එකක් දෙන්න.

tharaka
08-14-2012, 12:47 AM
ගොඩක් ස්තූතියි මචෝ.
මේක මට මඟහැරුණ ෆිල්ම් එකක්.
තවත් මේ වගේ ෆිල්ම් වලට සබ් දෙන්න ලැබේවා.
ජයවේවා

මරු හිරා
08-14-2012, 07:50 AM
කට්ටියගෙ අදහස් වලට බොහෝම ස්තුතියි. ඉඩ ලැබුණු ගමන් තව එකකට සබ් දෙන්නම්

Angel_senuri
08-14-2012, 08:03 AM
Nice wrk Hiran. thawa thawath aluth films walata subtitles denna labewa!! Keep it up!!!

මරු හිරා
08-14-2012, 08:14 AM
Nice wrk Hiran. thawa thawath aluth films walata subtitles denna labewa!! Keep it up!!!

තෑන්ක්ස් සහෝදරී

*maheshi*
08-14-2012, 08:55 AM
හොද ෆිල්ම් එකක් වගේ..
හොද නිසානේ උපසිරැසි දුන්නේ නේද බොහෝම ස්තුතියි :)

ESPN
08-14-2012, 09:17 AM
:D

මරු හිරා
08-14-2012, 09:32 AM
හොද ෆිල්ම් එකක් වගේ..
හොද නිසානේ උපසිරැසි දුන්නේ නේද බොහෝම ස්තුතියි :)


:D

:)

Viraj_rox
08-14-2012, 09:54 AM
එල ෆිල්ම් එකක් වගේ අරන්ම බලමු
තව හොද ෆිල්ම් වලට සබ් දාන්න ජයවේවා!!

CREATIVEN
08-14-2012, 11:10 AM
http://i.imgur.com/oiR0Y.png
http://www.zoom.lk/forums/images/smilies/new/78.gifhttp://www.zoom.lk/forums/images/smilies/new3/thumbsup.gifhttp://www.zoom.lk/forums/images/smilies/new/78.gif

CREATIVEN
08-14-2012, 11:14 AM
හිරාන් කොල්ලා සුභ පැතුම්
තව තව සිංහලෙන්ම කොටන්ට ශක්තිය හා මෙව්ව එක ලැබේවා..
ෆිල්ම් එක අරගෙන එන්ට හොඳේ කලින් බලල අයින් කලානෙව
සබ් එක්කම ආයෙ බලන්ට ආසායි වගේ..
:)

මරු හිරා
08-14-2012, 11:37 AM
එල ෆිල්ම් එකක් වගේ අරන්ම බලමු
තව හොද ෆිල්ම් වලට සබ් දාන්න ජයවේවා!!


හිරාන් කොල්ලා සුභ පැතුම්
තව තව සිංහලෙන්ම කොටන්ට ශක්තිය හා මෙව්ව එක ලැබේවා..
ෆිල්ම් එක අරගෙන එන්ට හොඳේ කලින් බලල අයින් කලානෙව
සබ් එක්කම ආයෙ බලන්ට ආසායි වගේ..
:)

එල එලස්

Time Traveler
08-14-2012, 05:05 PM
:thumbsup::thumbsup::thumbsup:
එල එල... ගොඩක් ස්තූතියි මචෝ!
තව තවත් හොඳ ෆිල්ම් වලට සබ් දෙන්න හැකියාව ලැබේවා.

මරු හිරා
08-14-2012, 05:44 PM
:thumbsup::thumbsup::thumbsup:
එල එල... ගොඩක් ස්තූතියි මචෝ!
තව තවත් හොඳ ෆිල්ම් වලට සබ් දෙන්න හැකියාව ලැබේවා.

:)

botpet
11-12-2012, 01:24 AM
Great effort n work
Thank u frndz
:cool:

shashi1987
11-13-2012, 12:38 PM
සබ් එකට ගොඩක් ස්තූතියි මචෝ

chathuravt
11-15-2012, 09:50 AM
:cool: