PDA

View Full Version : මංජුට උදවි කරමු



thushan10
08-14-2012, 10:35 AM
ජිල්බටිකියා ලෙස කිරැලු පලන් මංජු මහතාට කාන්තා වන්ගෙන් නිතර නිතර හිංසා සිදුවන බව දැනගන්නට ලැබි තිබේ මේ නිසා සුමති ගේ පෙම් සබදතාව දෙදරා යැමට ඉතා ආසන්න බව විස්වස දායක ආරංචි මාර්ග ඔස්සේ දැනගන්න ලැබී ඇත මේ සම්බන්ධව මංජු මහතාට උදව් කිරීම‍ට කැමති ඔබගේ වටිනා අදහස් මෙහි සටහන් කර තබන මෙන් ඉල්ලා සිටිමි.

මේ පිළිබද මංජු මහතා නොහොත් ජිල්බටිකියා ම‍හතා දැක්වූ අදහස්


මට එෆ් බි එකේ වයසක ගෑනියෙක් රික්වෙස්ට් එවනවා:ang: වල් මැසේජ් දානවා :06:සෑහෙන්න අතවර වෙලා තියෙන්නේ :sad:මං ඒකිට එපයි කිව්වා ඒත් අතවර කරනවා:sad:


මට කෙල්ලෙක් ගෙන් අතවරයක් වෙන්න ගියා යාන්තං බේරුනේ ඒවට කතා කරන්න කවුරුවත් නෑ:ang::79::||


http://www.zoom.lk/forums/showthread.php?t=3486&page=2


සැයු - මෙය මඩගැසීම සදහා නොව යහපත් චේතනාවෙන් කළ සත් කාර්යක් බව සලකන්න :D

ESPN
08-14-2012, 10:41 AM
:shocked:

පොඩ්ඩා
08-14-2012, 10:48 AM
:lol:

Naveen
08-14-2012, 11:18 AM
:D

CREATIVEN
08-14-2012, 11:18 AM
ඔන්න අපිනම් ඕව්වට නැහැයි ලු...
ගෙදරට කියන්න වෙන ප්‍රශ්නයක් වගේ

MANJU
08-14-2012, 11:21 AM
මේ මොකද්ද මේ :growl:

CREATIVEN
08-14-2012, 11:26 AM
මේ මොකද්ද මේ :growl:

ලෝක ප්‍රශ්නයක් නේහ්.. :O

MANJU
08-14-2012, 11:30 AM
ලෝක ප්‍රශ්නයක් නේහ්.. :O
ලසඤ්ඤා කෑල්ලක් කාලම විසදන්න ඕන ප්‍රශ්නයක් වගේ

මරු හිරා
08-14-2012, 11:31 AM
හත්තිලව්වයි.. කවුද ඔය කියන වයසක ගෑනි?

MANJU
08-14-2012, 11:36 AM
හත්තිලව්වයි.. කවුද ඔය කියන වයසක ගෑනි?

ඉස්සර එව්වා දැන් එවන්නෑ මං බැනලම අවුරුදු 34ක් වෙනව ඒකිට ගොං ගෑනි

thushan10
08-14-2012, 11:38 AM
ඉස්සර එව්වා දැන් එවන්නෑ මං බැනලම අවුරුදු 34ක් වෙනව ඒකිට ගොං ගෑනි

:lol:

Wikaraya
08-14-2012, 12:09 PM
ලසඤ්ඤා කාලා වැඩි වෙලා :k0235:

MANJU
08-14-2012, 12:15 PM
ලසඤ්ඤා කාලා වැඩි වෙලා :k0235:

නොකා කොහොමද දෙයියන්ගෙ කෑම:k0233: අම්මා මතක් කරන කොටත් මයිල් ස්මයිල්වෙලා දිව හැලෙන්න එනවා

CJA
08-14-2012, 01:26 PM
:giggle::giggle:

Punisher
08-14-2012, 01:36 PM
කවුද ආ ලසඤ්ඤා මංජුවට කැදැ කරන ගැණී?

Udara|රොකියා
08-14-2012, 01:44 PM
ලසඤ්ඤා (https://www.google.lk/search?sugexp=chrome,mod=1&sourceid=chrome&ie=UTF-8&q=%E0%B6%BD%E0%B7%83%E0%B6%A4%E0%B7%8A%E0%B6%A4%E0 %B7%8F)

Udara|රොකියා
08-14-2012, 01:46 PM
ලසඤ්ඤා හදන ආකාරය


http://www.youtube.com/watch?v=G2G4Y47Okf8&feature=player_embedded

MANJU
08-14-2012, 01:53 PM
කවුද ආ ලසඤ්ඤා මංජුවට කැදැ කරන ගැණී?

:oo:

MANJU
08-14-2012, 01:54 PM
ලසඤ්ඤා හදන ආකාරය


http://www.youtube.com/watch?v=G2G4Y47Okf8&feature=player_embedded

:yes:

Punisher
08-14-2012, 02:10 PM
:oo:

ලසඤ්ඤා කැල්ලක් දිලා ඔය එන කෙනාව ෂේප් කරගන්න බලන්න

thushan10
08-14-2012, 03:17 PM
:O:O:O:O

කවුද ආ ලසඤ්ඤා මංජුවට කැදැ කරන ගැණී?

ලසඤ්ඤා මංජු මංජුට අලුත් නමක් රෙජිස්‍ටර් උනා වද්ද

mbx
08-14-2012, 07:06 PM
:shocked::shocked::shocked:

Angel_senuri
08-16-2012, 10:11 PM
Manju lasanya kallak kawata passelu grlsla oya tharam passen awe.:D :D paw neda?

THECN
08-17-2012, 01:40 AM
අලලා................. මාර ඉල්ලුමක් නේ තියෙන්නේ ඒ කියන්නේ මංචූවට ......නැ නැ සොරි වෙන්න මංජු කොල්ලට......

MANJU
08-17-2012, 06:22 AM
Manju lasanya kallak kawata passelu grlsla oya tharam passen awe.:D :D paw neda?

:yes:

MANJU
08-17-2012, 06:22 AM
අලලා................. මාර ඉල්ලුමක් නේ තියෙන්නේ ඒ කියන්නේ මංචූවට ......නැ නැ සොරි වෙන්න මංජු කොල්ලට......

:shocked::(:k0230:

ips
08-17-2012, 10:11 AM
Aiyo Salli....