PDA

View Full Version : The Expendables [2010] සිංහල උපසිරැසි සමඟ



HEDZ
08-14-2012, 09:00 PM
The Expendables [2010] සිංහල උපසිරැසි සමඟ (http://www.zoom.lk/forums/media.php?do=details&mid=187)
(click here to watch and comment (http://www.zoom.lk/forums/media.php?do=details&mid=187))


http://www.zoom.lk/forums/downloads/subs/expe/EX2.jpg
කොහොමද යාලුවනේ.මාව ඔයාලා දන්නවද දන්නේ නෑ.කමක් නෑ අද ඔන්න සුපිරිම චිත්‍රපටියක් මම උපසිරැසි එක්ක අරන් ආවා.චිත්‍රපටිය මොකක්ද කියලා මේව කොට ඔයාලා දන්නවනේ.මේ මගේ තුන්වැනි උපසිරැසි ගැන්විම.අවසනාවකට වගේ කලින් උපසිරැසි නම් සුම් එකෙන් මට නිකුත් කරන්න බැරි උනා.හරි එවා කමක් නෑ.මෙන්න දැන් කතාව.මේකට ඇත්තටම උපසිරැසි ගන්වන්න හිතුවේ මේකේ දෙවැනි චිත්‍රපටිය ඔන්න හෙට අනිද්දා නිකුත් වෙන්න හදන්නේ.ලංකාවෙත් පෙන්වනවද දන්නේ නෑ.කොහොමත් මාස දෙක තුනකින් ඔයාලට දෙවැනි එකත් බලන්න පුලුවන් වේවි.ඊට කලින් තේරේන සිංහලින් අපි පලවෙනි එක බැලුවොත් හොදයි කියලා හිතුනා.ඒක නිසා ඔන්න මම මේකට උපසිරැසි එකක් හැදුවා.

කතාව කියන්නේ මුදල් වලට වැඩ කරන පිරිසක් ඉන්නවා ඔවුන් වටා තමයි ගතාව ගෙවෙන්නේ.චිත්‍රපට ය පටන් ගත්ත ගමන්ම එයාලා කට්ටියක් බේරගන්න යන දර්ශනයක් තමයි බලන්න පුලුවන් වෙන්නේ.මෙයාලා ඒ වැඩේ සාර්ථකව නිම කරලා ඉන්න කොට තවත් වැඩක් ලැබෙනවා.ඒ එක්තරා ගමක පාලකයෙක් එම ගමේ මිනිසුන්ව යොදාගෙන මත්ද්‍රවය වැනි නිශ්පාදන කරන නිසා ඔහුව මරා දාන්න.මොවුන් මෙම වැඩේ බාරගෙන ඒ ගමට මුලින්ම යනවා ඔත්තුබලන්න.එතකොට එයාලට තේරේනවා වැඩේ බරපතල කම.මේක එසේ මෙසේ වැඩක් නෙමෙයි කියලා.ඉතින් එයාලා වැඩේ අතහරින්න හදනවා.නමුත් එක ඔවුන්ට කරන්න වෙන්නේ නෑ ඒ මොකද කියලා ඔයාලා කතාව බැලුවම තේරෙයි.මේක ක්‍රියාදාම කතාවක් නිසා වැඩිය කතාව කියන්න ගියොත් රසය නැති වෙනවා.එහෙනම් බලලා අදහසක් දිලා යන්න අමතක කරන්න එපා යාළුවනේ.එහෙනම් තවත් සුපිරි චිත්‍රපටියක් සමගින් අප මුණගැසෙමු.




පරිවර්තනය හා උපසිරැසි ගැන්වුයේ රසාංග පෙරේරා (http://www.zoom.lk/forums/member.php?u=9983) විසිනි


සැ.යු:මෙහි සම්පූර්ණ අයිතිය Zoom.lk සතු අතර,අනවසරයෙන් උපුටා ගැනීම තහනම්.තවද,කතෘ ගේ අයිතියකින් තොරව කිසිදු වෙබ් අඩවියක මේ උපසිරැසි පල නොකරන්න

Punisher
08-14-2012, 09:17 PM
අලුත් යාලුවෙක් නියමයි!! මේක ආපහු බලන්න ඕන කියලා හිතාගෙන හිටියේ දෙවැනි එක එන නිසා.දැන් ඉතින් ඔයාගේ සබ් එකත් එක්කම බලන්න පුලුවන් බොහෝම ස්තුතියි.තව හොද ෆිල්ම් එකකට උපසිරැසි අරන් එවි කියලා හිතනවා

CREATIVEN
08-14-2012, 09:17 PM
http://i.imgur.com/oiR0Y.png
http://www.zoom.lk/forums/images/smilies/new/78.gifhttp://www.zoom.lk/forums/images/smilies/new3/thumbsup.gifhttp://www.zoom.lk/forums/images/smilies/new/78.gif

CJA
08-14-2012, 09:19 PM
අලුත් කෙනෙක් නේද, එල,මේක දුන්න එක හොදයි මචං, ඔන්න මමත් ගත්තා.. තව හොද එකකට සබ් දෙන්න.. ජයවේවා...

මරු හිරා
08-14-2012, 09:24 PM
katha 2k na supiri

RaviTH
08-14-2012, 09:40 PM
නියමයි මචන්! මේකට සබ් දාපු එකනම් නියමයි! :clap:

Udara|රොකියා
08-14-2012, 10:15 PM
සුම් උපසිරැසි කණ්ඩායමට තවත් අලුත් යාලුවෙක්. මුලින්ම සාදරයෙන් පිලිගන්නවා.
දීල තියෙන ෆිල්ම් එකනම් සුපිරිම එකක්. ආයේ පාරක් සිංහල උපසිරැසි එකම දැන් බලන්න පුලුවන්.

MANJU
08-14-2012, 10:35 PM
වෙල්ක්ම් සූම් එකට
තෑන්ක්ස් සාරංග අයියා

Hash
08-14-2012, 10:57 PM
නියමයි මචන් තව සබ් දාමු නේ

LKnerd
08-14-2012, 11:16 PM
එල වැඩක් සහෝ මේකට මම සබ් ඉල්ලුවත් එක්ක දිපු එක නම් මසුරන් වටින වැඩක්!!

tharaka
08-15-2012, 01:33 AM
ගොඩක් ස්තූතියි මචෝ.
ආයෙත් පාරක් සිංහල උපසිරැසි සමඟ බලන්න පුළුවන්.
තවත් ලස්සන ෆිල්ම් වලට සබ් දෙන්න ලැබේවා.
ජයවේවා

ESPN
08-15-2012, 07:07 AM
mama meka enakam blagena hitiye..thx lokka...

tanuja
08-15-2012, 08:22 AM
නියමයි මචන් thanx.:thumbsup::thumbsup:

ips
08-15-2012, 08:31 AM
good work...

Isuru1990
08-15-2012, 08:35 AM
නියමයි මචන් thanx!!!!!!!!!!

*maheshi*
08-15-2012, 08:41 AM
දෙවැනි චිත්‍රපටිය එන්න කලින් මේ වගේ පරණ එක දෙන එක නම් හුගක් හොද වැඩක් බොහෝම ස්තුතියි :)

Dilshan
08-15-2012, 10:34 AM
නියම කොල්ලෙක් නේ සුපිරි ගණයේ එකකට සබ් එකක් දාලා තියෙන්නේ.. තව හොද එකක් දිපන් මචෝ.
ජයවේවා!!

Time Traveler
08-15-2012, 11:58 AM
:clap::clap::clap:
එල... එල... සූම් එකෙන් තවත් සිංහල සබ් එක්ක ෆිල්ම් එකක්. සබ් දාන මහන්සියට බොහොම ස්තූතියි මචං!

gamage
08-15-2012, 01:54 PM
කතා දෙකක් නෑ පට්ටම පට්ට මචන් තව තවත් උපසිරැසි දෙන්න

copper
08-15-2012, 02:34 PM
මමත් මේකට සබ් දෙන්නද කියලා අහනකොට ඇඩ්මින් කිව්වා යාලුවෙක් බාරගෙන කියලා.
මේ තියෙන්නේ දිලා.බොහෝම ස්තුතියි මචන් සබ් එකට.තව මැක්සා ෆිල්ම් එකකට සබ් අරන් එන්න හැකියාව ලැබෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා.

Zen
08-15-2012, 05:50 PM
සාදරයෙන් පිළිගන්නවා මචන් ඒ වගේම මේ ෆිල්ම් එකටත් ගොඩක් පින් මේකත් අරන් තියාගත්තම අලුත් එකක්ත් ආවාම කලෙක්ෂන් එකම එකතු කරගන්න පුලුවන් නේ.බොහෝම ස්තුතියි මචෝ :)

BLacK HuNTeR
08-15-2012, 11:41 PM
ස්තුතියි නැවතත්

PASANJAYASINGHE
08-17-2012, 01:00 PM
Thanks Friend......