PDA

View Full Version : Sinbad [2012] Season 1 Episode 6 සිංහල උපසිරැසි සමඟ



HEDZ
08-15-2012, 07:03 PM
Sinbad [2012] Season 1 Episode 6 සිංහල උපසිරැසි සමඟ (http://www.zoom.lk/forums/media.php?do=details&mid=189)
(click here to watch and comment (http://www.zoom.lk/forums/media.php?do=details&mid=189))



http://www.zoom.lk/forums/downloads/subs/TV/SINBAD/SINBAD4.jpg
ඔන්න සිම්බෑඩ් කතා මාලාවේ හයවෙනි කොටසත් සිංහල උපසිරැසි සහිතව නොකඩවා අරගෙන ආවා. මේ සතියේ කතාව ගැන කියනවනම් පසුගිය කොටස් වල මන්ත්‍ර කාරියට සිම්බෑඩ් ගේ මතකයන් වලින් දකින්න ලැබුණු කාන්තාව ඇතුලත් කතාව තමයි අද යන්නේ. අද කතාවේදී සිම්බෑඩ් ගේ නවුකාව හට යමක ගැටීම නිසා වතුර කඳුවෙන්න පටන් ගන්නවා. නැවේ පතුල පරික්ෂා කිරීමට සිම්බෑඩ් මුදුහට ගියත් , අමුතු ආකාරයේ සතෙකුගේ පහරකට ලක්වෙනවා. ඔහුව දුපතක තනිව ජිවත්වන සුරූපි කාන්තාවක් විසින් බේරාගන්නවා. ඇය ලස්සනය පෙනුනට ඇගේ ඇතුලාන්තය ටිකක් අද්භුතයි. කතාව එච්චර කියන්න යන්නේ නෑ. දැන් හුඟ දෙනෙක් දන්නවනේ මෙහි කතාව ගලාගෙන යන ආකාරය. එහෙනම් ඉතින් කතාව නරඹලා අදහසකුත් පලකරගෙනම යන්න කියල කියනවා. ලබන සතියේ බදාදටත් නොවැරදීම සිම්බෑඩ් කතා මාලාවේ හත් වෙනි කොටසත් සමඟ හමුවෙමු. [email protected]






පසුගිය කොටස් වල උපසිරැසි මෙතනින් ගන්න. (http://www.zoom.lk/forums/media.php?do=category&cid=5)


පරිවර්තනය හා උපසිරැසි ගැන්වුයේ Udara|රොකියා (http://www.zoom.lk/forums/member.php?u=1858) විසිනි


සැ.යු:මෙහි සම්පූර්ණ අයිතිය Zoom.lk සතු අතර,අනවසරයෙන් උපුටා ගැනීම තහනම්.තවද,කතෘ ගේ අයිතියකින් තොරව කිසිදු වෙබ් අඩවියක මේ උපසිරැසි පල නොකරන්න

Demax
08-15-2012, 07:16 PM
6වෙනි කොටසටත් සබ් දුන්නා නේ!! එල එල නියමයි මචන් මමත් ගන්නවා ඕන්න

Naveen
08-15-2012, 07:17 PM
ගොඩක් ස්තූතියි.මේක දැන්ම බලන්න පුළුවන්.

gayan159
08-15-2012, 07:32 PM
ela ela thanks link eka kalinma dunna naveen tath thanks

CJA
08-15-2012, 07:37 PM
මේක දානකම් හිටියේ... එල උදාර අයියේ.. නියමයි.. මේක නම් පට්ට වැඩක්.. ගොඩක් ස්තූතියි.. ජයවේවා...!!:thumbsup::thumbsup::clap:: clap::40_002:

Punisher
08-15-2012, 07:41 PM
එල 6වැනි කොටසත් හම්බුනෝ දැන් මේ ටික එකතු කරලා ඩිවිඩි එකක් රයිට් කරගන්න පුලුවනි. :)

gayan159
08-15-2012, 07:48 PM
එල 6වැනි කොටසත් හම්බුනෝ දැන් මේ ටික එකතු කරලා ඩිවිඩි එකක් රයිට් කරගන්න පුලුවනි. :)

a kiyanne palaweni serious eka thine kotas 6da?

Punisher
08-15-2012, 07:51 PM
a kiyanne palaweni serious eka thine kotas 6da?

12ක් තියනවා කියලා දාලා තියනවා.ඩිවිඩි දෙකක් ගහනවා 6ගානේ දාලා.මුල 6 හම්බුන එකේ දැන් එකක් ගහගන්නවා

1118lakmalkumara
08-15-2012, 08:02 PM
yeahh thanks bro

gayan159
08-15-2012, 08:08 PM
12ක් තියනවා කියලා දාලා තියනවා.ඩිවිඩි දෙකක් ගහනවා 6ගානේ දාලා.මුල 6 හම්බුන එකේ දැන් එකක් ගහගන්නවා

athakota 12 ma dan tv eke gin da?

copper
08-15-2012, 08:09 PM
එල එල රොකියා මචෝ පට්ට ඩිරෙක්ට් ලින්කුවට ස්තුතියි :):

Punisher
08-15-2012, 08:10 PM
athakota 12 ma dan tv eke gin da?

නෑ තාම ඕක යනවා ඉරිදා යන කොටස තමයි සබ් දාලා බදදා හැන්දැවට සයිට් එකෙන් දෙන්නේ

TharinduFox
08-15-2012, 08:46 PM
thanks machan

Hash
08-15-2012, 09:04 PM
බදදා රෑට සුම් එනවා නම් එන්නේ මේක බාන්න තමයි ස්තුතියි කිව්වා ඕන්න

MANJU
08-15-2012, 09:44 PM
:):

මරු හිරා
08-15-2012, 09:50 PM
:cool:

පොඩ්ඩා
08-15-2012, 10:08 PM
වැඩි වැඩියෙන් සිංහල උපසිරැසි දාන්න හැකිවේවා!! ස්තුතියි යාලුවා

BLacK HuNTeR
08-15-2012, 11:40 PM
ස්තුතියි නැවතත්

tanuja
08-16-2012, 12:19 AM
නියමයි... ගොඩක් ස්තූතියි.. ජයවේවා!

Time Traveler
08-16-2012, 12:45 AM
6වැනි කොටසත් දැන් බලන්න පුළුවන්. බොහොම ස්තූතියි!
:thumbsup::thumbsup::thumbsup:

tharaka
08-16-2012, 12:49 AM
ගොඩක් ස්තූතියි මචෝ. හැමදාම බදාදට දැන් මේ ට්ව් සීරීස් එක බලන්න පුරුදුවෙලා ඉන්නේ,
ඉතිරි කොටස්වලටත් උපසිරැසි දාන්න ශක්තිය ලැබේවා, ජයවේවා

Isuru1990
08-16-2012, 01:26 AM
thanx මචන්!

*maheshi*
08-16-2012, 08:23 AM
මේක හැබැයි බලද්දි මටත් මේ වගේ අලුත්ම ටිවි සිරිස් එකකට සබ් දාන්න හිතෙනවා.එත් බය මට උදාර වගේ හැම සතියෙම දෙන්න පුලුවන්ද කියන එකයි.

බොහෝම ස්තුතියි 6වැනි කොටසත් අපිට උපසිරැසි එක්කම ගෙනාවට. :yes: :yes:

Udara|රොකියා
08-16-2012, 09:01 AM
මේක හැබැයි බලද්දි මටත් මේ වගේ අලුත්ම ටිවි සිරිස් එකකට සබ් දාන්න හිතෙනවා.එත් බය මට උදාර වගේ හැම සතියෙම දෙන්න පුලුවන්ද කියන එකයි.

බොහෝම ස්තුතියි 6වැනි කොටසත් අපිට උපසිරැසි එක්කම ගෙනාවට. :yes: :yes:

එහෙම හිතන්න එපා. ඔයා වැඩේ පටන්ගන්න. අපි ඕනේ එක්කෙනෙක් ඉන්නවා උදවු කරන්න. සතියක කොටසක් සබ් කරන්න බැරි වුනොත් අපේ උපසිරැසි කණ්ඩායමේ අය අනිවාර්යයෙන් උදවු කරනවා. ඒ නිසා වැඩේ පටන් ගන්න.

Anushiz
08-16-2012, 10:54 AM
ගොඩක් ස්තුතියි උපසිරැසි වලට

Wikaraya
08-16-2012, 07:42 PM
නියමයි මචන්. උබ මේ කරන වැඩේ නම් නියමයි.

CREATIVEN
08-16-2012, 11:31 PM
එළ.. වටිනව ඔඳෙ

PASANJAYASINGHE
08-17-2012, 12:42 PM
Thanks Friend..........
Good luck.

gayan159
08-17-2012, 05:06 PM
නෑ තාම ඕක යනවා ඉරිදා යන කොටස තමයි සබ් දාලා බදදා හැන්දැවට සයිට් එකෙන් දෙන්නේ

pattane niyamae :thumbsup::thumbsup::thumbsup::thumbsup::thumbsup: :thumbsup: