PDA

View Full Version : Midnight Son [2011] සිංහල උපසිරැසි සමඟ



HEDZ
08-15-2012, 07:21 PM
Midnight Son [2011] සිංහල උපසිරැසි සමඟ (http://www.zoom.lk/forums/media.php?do=details&mid=190)
(click here to watch and comment (http://www.zoom.lk/forums/media.php?do=details&mid=190))


http://www.zoom.lk/forums/downloads/subs/midnight/mid.jpg
පිසාචයන් පිළිබද පදනම් වුනු චිත්‍රපට ඔබ මීට පෙර දැක ඇති. ඒත් ඒ හැම එකකම, ඔවුන් කුමන වු හේතුවක් නිසා පැවත එන්නෙ දැයි සදහන් වේ. උදාහරණයක් ලෙස කිව්වොත් මේ පිසාචයන් කන්නෙ මොනවද, බොන්නෙ මොනවද, ඉන්නෙ කොහොමද, ඔවුන් ආශ්‍රය කරන්නෙ කවුද, ඔවුන් මිනිසුන්ගෙන් වෙනස් වෙන්නෙ කොහොමද යන්න බොහොම හොදට පෙන්වල දෙනව. ‍මෙවැනි චිත්‍රපටවල බොහෝ දුරට එක් කණ්ඩායමක් නියෝජනය කරනව විතරයි. ඒත් තමන්ට මොනවද වෙන්නෙ කියලවත් නොදන්න. මනුස්‍සයෙක් විදියට ඉන්න කෙනෙක් පිසාචයෙක් බවට ඉබේම පත්වීම හරිම අසාමාන්‍යයි නේද.ඒවගේ දෙයක් අපිටත් වෙන්න පුළුවන් නේ. හිතන්න අපි සාමාන්‍ය ජීවිතය ගතකරන ගමන් එකපාරටම කෑම බීම වෙනස් කරන්නවෙනව කියල එහෙම උනාම අපි අසරණ වෙනව නේද. මේ ෆිල්ම් එකත් ඒවගේ. සාමාන්‍ය ළමයෙක් හේතුවක් නැතුව පිසාචයෙක් වෙන එකක්. එහෙනම් කතාව බාගෙනම වෙන්න මොනවද කියල බලාගන්නකෝ.මෙම චිත්‍රපටියට IMDB හි 5.4 (http://www.imdb.com/title/tt1068961/) අගයක් ලබාගෙන තිබෙනවා. එහෙනම් බලලා කමෙන්ට් එකකුත් දාගෙන යන්න





පරිවර්තනය හා උපසිරැසි ගැන්වුයේ Champika|චලා (http://www.zoom.lk/forums/members/3790.html) විසිනි


සැ.යු:මෙහි සම්පූර්ණ අයිතිය Zoom.lk සතු අතර,අනවසරයෙන් උපුටා ගැනීම තහනම්.තවද,කතෘ ගේ අයිතියකින් තොරව කිසිදු වෙබ් අඩවියක මේ උපසිරැසි පල නොකරන්න

kickass
08-15-2012, 07:34 PM
එළ එළ බලන්න ඕනේ

Naveen
08-15-2012, 07:37 PM
Thanks

Punisher
08-15-2012, 07:44 PM
මෙහෙම් ෆිල්ම දෙනවා නම් මොනා කරන්න බැරිද නියමයි මචන්

Udara|රොකියා
08-15-2012, 07:53 PM
මේ ෆිල්ම් එක ටික කාලෙක ඉඳලා මමත් ඩවුන්ලෝඩ් කරගෙන හිටපු එකක්.
දැන් සිංහල සබ් එක්කම බලන්න පුළුවන්.
සබ් එකට ස්තූතියි Lakruwan සහෝ !
තවත් හොඳ එකකට ළඟදීම සබ් දෙන්න

Viraj_rox
08-15-2012, 07:59 PM
එල එල තව තව සබ් දිපන් මචෝ!

Hash
08-15-2012, 09:04 PM
උඔ කලින් දිපු එළියන් ෆිල්ම් එක නම් මැක්සා! අන්න ඒ වගේ ෆිල්ම් දෙන්න පුලුවන් නම් වටිනවා!

MANJU
08-15-2012, 09:20 PM
තෑන්ක්ස් Champika අයියා

මරු හිරා
08-15-2012, 09:50 PM
thanks a lot dude

Kaputa
08-15-2012, 10:45 PM
Thanks

BLacK HuNTeR
08-15-2012, 11:40 PM
සිංහල සබ් දෙනවා නම් ඕන එකක් බලන්නම් කෝ

tanuja
08-16-2012, 12:21 AM
සිංහල සබ් එකට ගොඩක් ස්තූතියි මචෝ!

Time Traveler
08-16-2012, 12:39 AM
මේකනම් එල චිත්‍රපටියක් වගේ. සබ් වලට බොහොම ස්තූතියි මචෝ!
:thumbsup::thumbsup::thumbsup:

*maheshi*
08-16-2012, 08:24 AM
ලක්රුවන් දැන් වැඩේ අතහරින්නේ නෑ වගේ සතියට කොහොම හරි සබ් එකක් දෙනවා නේ.. නියමයි ඔන්න ඔහොම දිගටම හොද චිත්‍රපටිවලට උපසිරැසි දෙන්න :yes: :yes:

Anushiz
08-16-2012, 10:54 AM
ගොඩක් ස්තුතියි උපසිරැසි වලට