PDA

View Full Version : එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ තැන් ටිකක්....



npndjs
08-15-2012, 09:22 PM
එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ අපි දන්නෙ කියන්නේ ඩුබායි සහ අබුඩාබි නේ....

ඒ උනාට එක්සත් අරාබි එමීර් රාජ්‍යය හැදිලා තියෙන්නෙ රටවල් 7ක් එකතු වෙලා...

1 ) Abu dhabi
2) Dubai
3) Ajman
4) Fujairah
5) Ras al-Khaimah
6) Sharjah
7) Umm al-Quwain

මෙහේ අගනුවර තමයි Abu Dhabi

මෙන්න මේ තමයි අරාබියේ ජාතික කොඩිය....

http://www.gulfjobsmarket.com/wp-content/themes/gjm-v2-gulfjobsmarket/images/UAE.png

මෙන්න මේක තමයි මෙයාලගේ රාජ්‍යය ලාන්ඡනය....

http://www.moi.gov.ae/En/News/ZoomImage/6520101428068240000.jpg

ජාතික ගීයත් අහන්නකෝ එහෙනම්....


http://www.youtube.com/watch?v=jQnwyYo4g1o&feature=related

මෙහේ ඔය ලංකාවේ වගේ දුරකතන සමාගම් මහ ගොඩක් නෑනේ... සමාගම් දෙකයි තියෙන්නෙ...
1) Etisalat
http://3.bp.blogspot.com/-O2tB-wL_VGc/T4XD_up4bxI/AAAAAAAAMDk/Jadswxpz9Rk/s1600/Etisalat+APN+Settings+for+Android+iPhone+iPad.gif

2) Du
http://www.blackberrycool.com/wp-content/uploads/du2.jpg


මෙහේ මුදල් ඒකකය ඩිරාම් ( UAE Dirham)
දන්නවනේ ඩිරාම් එකක් අපේ රුපියල් 35ක් විතර වෙනවා.. (35ක් වෙන්නේ දැන් තමා අවුරුදු 2කට කලින් නම් 31යි)

Saudi Arabia සහ Oman කියන රටවල් වලට මායිම් වෙලානේ මේ රට තියෙන්නෙ....

මෙන්න මේ ඉන්නේ දැනට UAE වල පාලකයා...
http://upload.wikimedia.org/wikipedia/commons/9/97/Khalifa_Bin_Zayed_Al_Nahyan-CROPPED.jpg
Khalifa bin Zayed Al Nahyan
රජ පාලනයක් තමයි මේ රටේ තියෙන්නෙ...

ඒත් අද වෙනකොට මේ රට මෙහෙම ගොඩාක් සාමකාමී,දිවුනු, රටක් විදියට තියෙන්නේ මෙන්න මේ
http://upload.wikimedia.org/wikipedia/commons/4/48/Zayed_bin_Al_Nahayan.jpg
Sheikh Zayed bin Sultan Al Nahyan කියන පාලකය නිසා තමයි..

ලෝකේ උසම ගොඩනැගිල්ල තියෙන්නෙත් මේ රටේ නේ....
ඒකේ නම Burj khalifa
http://farm3.staticflickr.com/2538/4197161903_3ca3e451e2_z.jpg?zz=1

mission impossible ghost protocol කියන ප්‍රසිද්ද චිත්‍රපටයේ රූපගත කිරීම් බොහොමයක් මේ රටේදි සිද්ද උනානේ...


http://www.youtube.com/watch?v=Y_-blkp5MbQ&feature=related

ඔන්න එහෙනම් අපි ගියා...

සැලකීම ඔයාලගේ අතේ නෙවැ ඕනෙම දෙයක් කියන්න..
සතුටෙන් බාරගන්නවා............

Angel_senuri
08-15-2012, 09:43 PM
wow! good info. thank you frnd. REP+++

Punisher
08-15-2012, 09:47 PM
නියම ත්‍රේඩ් එක !!

මරු හිරා
08-15-2012, 09:48 PM
You must spread some Reputation around before giving it to npndjs again.

පොඩ්ඩා
08-15-2012, 10:22 PM
අලුත් යාලුවෙක් නේද හොද ත්‍රේඩ් එකක් නිසා රෙප්++

MANJU
08-15-2012, 10:32 PM
:):

npndjs
08-16-2012, 12:25 AM
:D

Time Traveler
08-16-2012, 01:02 AM
නියමයි..එල... එල... බොහොම ස්තූතියි මචං!