PDA

View Full Version : පිපාසයට දිව ඔසුවන් අන්නාසි



Shasz
08-16-2012, 12:38 PM
ලොව බාල, මහලු සියලු දෙනාගේ ආදරයට හා උෂ්ණ අවස්ථාවල තද පිපාසය සංසිඳවා ගැනීමට මහත් රුකුලක් වූ අන්නාසිවලට පලතුරුවල ප‍්‍රමුඛත්වය හිමි වේ. කියුබාව, හවායි, බටහිර ඉන්දියානු දූපත්, ඕස්ටේ‍්‍රලියාව හා තායිවානය බහුල වශයෙන් වගා කරමින් තම රටේ ප‍්‍රධාන ආදායම් මාර්ග බිහි කර ගෙන ඇත. අප රටේ ද ආර්ථිකයට මහත් රුකුලක් වූ අන්නාසි ගම්පහ, බදුල්ල, කුරුණෑගල, කොළඹ, පුත්තලම යන ප‍්‍රදේශවල ආර්ථික බෝගයක් ලෙස වගා කෙරේ.අන්නාසි ශාකයේ නිජ බිම වූයේ නිවර්තන අප‍්‍රිකාවයි. මෙම ශාකයේ උද්භිද විද්‍යා නාමය අනානාස් සැටිවාස් ෂෙට්ල් (ANANAS SATIVAS SCHULT) යනුවෙන් සඳහන් වන අතර බ්‍රාට්ලියසීන කුලයට අයත් අන්නාසි විවිධ රටවල විවිධ භාෂාවන්ගෙන් හඳුන්වනු ලබයි. ඒ අනුව ඉංග‍්‍රීසි භාෂාවෙන් පයිනැපල්(PINE APPLE) දෙමළ භාෂාවෙන් සරංගිකායි පැරගුවේ ජනයා ශ්‍රේෂ්ඨ පලතුර (නානා) යනුවෙන් හඳුවන්වනු ලබයි.


http://1.bp.blogspot.com/_Q4lkRLRwsB4/TCdf7agSsnI/AAAAAAAAHIM/DNMT8TL176M/s1600/pineapple.jpg

අන්නාසි සාර්ථක ලෙස වැඩෙනුයේ සමශීතෝෂ්ණ දේශගුණයක් පවතින ප‍්‍රදේශවලය. වාර්ෂික වර්ෂාපතනය සෙ. 200 සට 316 පමණ වන, උෂ්ණත්වය සෙල්සියස් අංශක 18 - 35 දක්වා මෙයට හිතකර වේ. මුහුදු මට්ටමේ සිට අඩි 1000 යේ සිට 3000 දක්වා ප‍්‍රදේශවල ඉතා හිතකර වේ.වැලි සහිත ලෝම් පස ඉතා යෝග්‍ය වන අතර ජලය හොඳින් බැස යන ප‍්‍රදේශවල ඉතා සාර්ථකව වගා කෙරේ. තවද බෝග අතර අමතර වගාවක් ලෙස ද වගා කරති. වියළි කලාපයේ ද අන්නාසි වගා කළ හැකි අතර, මැටි පස වගාවට හිතකර නොවේ.අන්නාසි බීජ සකස්කර ගැනීම මොටෙයියන් මගින් සිදු කරන අතර කඳ කැබලි මුදුන් පත‍්‍ර මගින් පැළවීම සිදු වේ. අන්නාසි ප‍්‍රභේදයන් මුරිසි හා කිවි ප‍්‍රධාන වන අතර “කිවි” ගෙඩියක් කි. ග‍්‍රෑ. 6 - 7 ක් පමණ වේ. රෙඩි ස්පැනිෂ් තවත් වර්ගයක් වන අතර මෙම වර්ගය බටහිර ඉන්දියා දූපත්වල සාර්ථකව වගා කෙරේ. තවද මුරුසි යනු (රිප්ලේක්වින්) වර්ගයයි. එය ඉදුණු විට කහපාට හා රතු පාටින් යුක්ත වේ. ගල් අන්නාසි ලෙස හඳුන්වනුයේ රොක් පයිනැපල් වන අතර, මේ අයුරින් ලෝකයේ අනෙකුත් රටවල ෂුගර් ලෝෂ්, රුබී ක්වින් බැලැක්, ඇන්ටිගුවා පර්නැම්බිකෝ, ක්වින් ඊජිස්ට්, ධරුකොමරේන් නම් වේ.

අප රටේ අන්නාසි පලතුරක් ලෙසින් හා ජෑම් වර්ග නිෂ්පාදනය කර ටින්වල ඇසිරීම හා බීම වර්ග නිෂ්පාදනය කර වෙළෙඳ පොළට නිකුත් කරති. අමතරව රසවත් ව්‍යංජනයක් ලෙස ද භාවිත කරන අතර, තායිලන්තය, පිලිපීනය වැනි රටවල අන්නාසි ලෙළි හා පොතු වලින් විනාකිරි සාදනු ලැබේ. තවද අන්නාසි කොළවල කෙඳි වලින් රෙදි නිෂ්පාදනය කරනු ලබයි. මෙම විවිධ අන්නාසි වර්ගවල සාමාන්‍ය වශයෙන් මල් හට ගැනීම මාස 14 සිට 24 දන්වා වූ කාල සීමාව තුළ සිදු වෙන අතර, ඵළදාව ද හට ගැනීම සිදු වේ.අන්නාසිවල අප නොසිතන තරම් පෙ‍්‍රීටීන් පදාර්ථ අඩංගුව ඇත. එනම් ආහාරයට ගත හැකි ග‍්‍රෑම් 100 යක පමණ ඇති පෝෂණ ශක්තිය මේද මි. ග‍්‍රෑ. .01, පෙ‍්‍රීටීන් මි. ග‍්‍රෑ. 0.4, මේදය මි. ග‍්‍රෑ. 01.9, පෙ‍්‍රීටීන් 0.4, කාබෝහයිඩ්‍රේට් 10.8 මි. ග‍්‍රෑ. කැලරි මි. ග‍්‍රෑ. 120, කැරොටින් මි. ග‍්‍රෑ. .18, තයටින් මි. ග‍්‍රෑ. 20, විටමින් සී (ඛ්) මි. ග‍්‍රෑ. .30 යනුවෙනි. තවද වාණිජ වටිනාකමක් ඇති දේශීීය හා විදේශීය වෙළඳපළේ හොඳ ඉල්ලුමක් ඇති පලතුරකි.

උපුටා ගැනීම එෆ් බී එකෙන්ලු :P

Time Traveler
08-16-2012, 12:44 PM
කොහෙන් උපුටාගත්තත් කමක් නෑ.වැදගත් විස්තරයක්නේ. බොහොම ස්තූතියි මචං!
"You have given out too much Reputation in the last 24 hours, try again later."(රෙප් දෙන්න ගියාම මෙහෙම වැටෙනවා)
පස්සෙ අනිවාර්යෙන් රෙප් දෙන්නම් බං

Punisher
08-16-2012, 12:46 PM
වැදගත් විස්තරයක් ඔන්න මගෙන් රෙප්+5ක්ම

CJA
08-16-2012, 02:28 PM
elaz

sudu pusa
08-16-2012, 02:29 PM
:):

CREATIVEN
08-16-2012, 03:27 PM
නියම වැඩක් කොලූ.. වටිනව පසුව කියවන්නම්..
රෙප් +++

Naveen
08-16-2012, 03:33 PM
:cool:

මරු හිරා
08-16-2012, 08:25 PM
ඔන්න මුල්ගාසල උඹට මගෙනුත් රෙප් 4++++

Shasz
08-16-2012, 10:00 PM
කොහෙන් උපුටාගත්තත් කමක් නෑ.වැදගත් විස්තරයක්නේ. බොහොම ස්තූතියි මචං!
"You have given out too much Reputation in the last 24 hours, try again later."(රෙප් දෙන්න ගියාම මෙහෙම වැටෙනවා)
පස්සෙ අනිවාර්යෙන් රෙප් දෙන්නම් බං

ok thanks machan :thumbsup::thumbsup:

Shasz
08-16-2012, 10:02 PM
ඔන්න මුල්ගාසල උඹට මගෙනුත් රෙප් 4++++
Thanks ගල් මූසල........:p:p:p

Shasz
08-16-2012, 10:09 PM
වැදගත් විස්තරයක් ඔන්න මගෙන් රෙප්+5ක්ම
තැන්ක්ස් හොදේ :40_002::40_002::40_002:

Shasz
08-16-2012, 10:11 PM
නියම වැඩක් කොලූ.. වටිනව පසුව කියවන්නම්..
රෙප් +++

:):):):)තැන්ක්ස්..............

Shasz
08-16-2012, 10:12 PM
:cool:

:giggle::giggle::giggle::giggle::giggle::giggle::g iggle::giggle:

Angel_senuri
08-16-2012, 10:13 PM
yam yam..danuth thibuna nam..REP+++ keep posting nice threads like this..nice wrk frnd :) :)

Shasz
08-16-2012, 10:16 PM
elaz

එල එල එල .......................................:thumbsup:: thumbsup::thumbsup::thumbsup::thumbsup:

CREATIVEN
08-16-2012, 11:28 PM
:yes:

THECN
08-17-2012, 01:36 AM
තැන්කූ .....මචෝ මට තාම රෙප් ගැජමැටික් එක නෑ .........ආපු ගමන් දෙන්නම් .....
(හික් කී දෙනෙකුට කිව්වද ආපු ගමන් දෙන්නම් කියලා ..... එහෙම කියලම දැන් මට ජන්දේ ඉල්ලන්න සුදුසුකම් ඇවිල්ලා ....හික් හික් ..

Time Traveler
08-17-2012, 02:37 AM
ok thanks machan :thumbsup::thumbsup:

ඔන්න දැන් රෙප්+ පුළුවන් වුණා.

Isuru1990
08-17-2012, 08:33 AM
thanx! rep+

ips
08-17-2012, 10:09 AM
good post

මරු හිරා
08-17-2012, 05:05 PM
100k dala senior weyan bola

Shasz
08-18-2012, 12:14 AM
yam yam..danuth thibuna nam..REP+++ keep posting nice threads like this..nice wrk frnd :) :)
THANKS A LOT:58_002::58_002:

Shasz
08-18-2012, 12:15 AM
100k dala senior weyan bola
Bola kiyanna epa bola lajjai......:nerd::nerd::nerd:

Shasz
08-18-2012, 12:17 AM
තැන්කූ .....මචෝ මට තාම රෙප් ගැජමැටික් එක නෑ .........ආපු ගමන් දෙන්නම් .....
(හික් කී දෙනෙකුට කිව්වද ආපු ගමන් දෙන්නම් කියලා ..... එහෙම කියලම දැන් මට ජන්දේ ඉල්ලන්න සුදුසුකම් ඇවිල්ලා ....හික් හික් ..

ඉල්ලමු ඉල්ලමු අපිත් දෙන්නම් සප් එක..

මරු හිරා
08-18-2012, 06:54 AM
Bola kiyanna epa bola lajjai......:nerd::nerd::nerd:

අනේ උඹේ විලිලැජ්ජාව ගැන මමනෙ දන්නෙ

thushan10
08-18-2012, 11:45 AM
අන්නාසිද :65:

Shasz
08-19-2012, 09:14 AM
අනේ උඹේ විලිලැජ්ජාව ගැන මමනෙ දන්නෙ
ane ban api lajja bayata hadila inne

super
08-19-2012, 10:25 AM
:thumbsup::thumbsup::thumbsup:

tanuja
08-19-2012, 11:57 AM
ela ela thanx machan!

පොඩ්ඩා
08-19-2012, 12:05 PM
අන්නාසි වෙලාවකට මට ඇලජික් ඒක තමයි අවුල

THECN
08-19-2012, 04:15 PM
THnakz wewa .. :)